Wednesday , October 28 2020
Breaking News

American Heist (2014) |ඇමරිකානු බැංකු මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 5 votes.
Please wait...

American Heist 2014

මගේ දහතුන් වැනි සබ් එක විදිහට අරන් ආවෙ 2015 ජනවාරි 16 දින ප්‍රදර්ශණය ඇරඹුනු සුපිරි Action ෆිල්ම් එකක්. IMDB වල රේටින්ග්ස්  5.2 ක් ලබාගන්න මේ චිත්‍රපටයට හැකියාව ලැබිල තියෙනවා. මිනිත්තු 94 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Sarik Andreasyan නම් අධ්‍යක්ෂවරයා. Jumper, Vanishing on 7th Street චිත්‍රපටිවල රඟපාන Hayden Christensen සහ Fast and Furious චිත්‍රපටි මාලාවෙ රඟපාන Jordana Brewster වැනි සුප්‍රසිද්ධ නළු නිළියන් රැසක් මෙහි රඟපානවා.

 තමුන්ගෙ සහෝදරයා නිසා බැංකුවක් මංකොල්ලකන්න සම්බන්ධ වෙන ජේම්ස්ට මුහුණපාන්න සිද්ධ වෙන සිදුවීම් තමයි මේ චිත්‍රපටියෙ තියෙන්නෙ. ඉතින් ඇයි ජේම්ස්ට එහෙම කරන්න වෙන්නෙ? ඔවුන්ට සාර්ථක වෙන්න පුළුවන් වෙයිද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න නම් චිත්‍රපටිය නරඹන්න වෙනවා. බලලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.

මම මේක භාර අරගෙන දැන් මාසයකට කිට්ටු වුණා. ඒක භාරගන්න කොට කර කර හිටපු එක ඉවර වෙලා මේකෙ BRRip එක එනකන් හිටපු නිසාත් ම‍ගේ වැඩ පොඩ්ඩක් වැඩි වුණ නිසාත් පොඩ්ඩක් පරක්කු වුණා. මම ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා විශේෂයෙන්ම සමීර චතුරංග සහෝගෙන් මොකද එයා තමයි මට මේක කරන්න අනුමැතිය දුන්නෙ. මේ වෙන කොට මට ඊමේල් 10 ක් විතර එවලා තියෙනවා. නිතර නිතර මතක් කරලා මාව උනන්දු කළා. ඒක ස්තූතියි සහ සොරි ලේට් වුණාට. මේ සබ් එකෙත් මොනවහරි වැරදි අඩුපාඩු තිබුණොත් ඒකට සමාවෙන්න.

මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

Seed of Chucky (2004) on IMDb

 

 

755 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

3E22C85D7F8C5FD8ABEBB2301763BBD15A86DFDF

1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

F90A026EFC451B2C714991D7D4D60E88682490B3
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

52 comments

  1. Sub ekata tnx

  2. Thanks for Sub!

  3. sub ekata thanks

  4. දුෂාන් ලක්ෂිත

    ගොඩක් ස්තූතියි සහෝ. නියම වැඩක්

  5. සබ්” එකට ගොඩාක්..ස්තුතියි..සහෝ…
    නළුවා හොඳ නිසා..ෆිල්ම් එක බෑවේ….නමුත්..හිතපු තරම් සාර්ථක නැහැ..නමුත් අවුලකුත්,,නැහැ…
    ඔබට ජය”

  6. bohoma sthuuthi saho. Ela film ekak

  7. Tharindu Chamantha

    Fatta bn

  8. පට්ට පට පට වගේ…. 🙂

  9. meloooooooooooooooooooooooooo rahak naaaaaaaaaaaa ayo dataaaaaaaaaaaaaaaaaaaaa tikaaaaaaa

  10. download 6000+ ඒත් කමෙන්ට් තිස් ගානයි.ෆිල්ම් එකක් බලන්න පැයක් දෙකක් වැය කරන කෙනාට ඒකට සබ් එක හදපු කෙනාට ස්තූති කරන්න විනාඩියක් දෙකක් නෑ.අයියෝ අපේ කට්ටිය.කමක් නෑ සහෝ ඕවා ඔහොම තමයි.ඔයාලට කමෙන්ට් වලට වඩා වැඩි දෙයක් නොලැබෙන බව දන්නේ සුලු පිරිසයි.
    ඔබේ වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරාට ස්තූතියි!!!!

  11. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  12. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

  13. yaluwa thanks oyala me karana sewawata awankawama.me film eke act karana pradana actor ge aiya loke lokuma awards gaththa kenek.the pianist film eka balannako.jaya! oya e character eka gana sandhanak nodaapu nisai man damme.awlak nahane

  14. සබ් එකට බොහෝම ස්තූතියි!

  15. බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  16. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  17. ela machann.digatama karapan.jayawewa

  18. niyamy bro me wage film digatama denda jaya wewa

  19. මේ අවුරුද්දට බලපු පජාතම ෆිල්ම් එක තමා මේ.
    මේකේ එවුන් පට්ට, සුපිරි කියන්නේ මුන් ෆිල්ම් බලලා නැතිවවත් ද :-p
    අය්යෝ DATA.

    • එන්.විජිත අසංක

      ඔයාට මේ ෆිල්ම් එක හොද නැත්තන් ඔයා නිකන් ඉන්න. ඔයාට හොද වෙන ඒව තව කෙනෙකුට නරක් වෙනවා. ඒක පුද්ලයින්ගෙ රසඥතාවය අනුවයි තීරණය වෙන්නෙ. ඒක තේරුම් ගන්න. IMDB එකේ 4191 දෙනෙක් දැනට Vote කරලා තියෙන්නෙ ම්ක හොද නිසා‍නෙ ඔයාට හොද නැතිවට. Trailer, IMDB ඔක්කොම දාල තියෙද්දිනෙ ඔයා මේක බාල තියෙන්නෙ. කවුරුත් ඔයාට බල කළේ නෑනෙ. නිකන් සබ් එක බාගෙන මේ වගේ කථා කියලා කිසිම වාසියක් ගැන හිතන්නෙ නැතිව සබ් එක්ක හදන්න දවස් ගාණක් කට්ට කන අපිව හෑල්ලුවට ලක් කරන්න එපා.

  20. Thank you Vijitha.

  21. බොහොම ස්තුතියි සහෝ.. දිගටම සබ් දෙන්න . ජයවේවා..!!

  22. niayamai…patta filumak wge.thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. එල කිරි සුප්පහ් බඩුවක්නෙ බස්සලා තියෙන්නෙ

  24. niyamai sahoo degatma karagena yamoo thanks..

  25. vickramge I film eke dvdv rip eka avilla sub denna puluwanda? thnx

  26. ela ela.sub ekata thanks!

  27. නියමයි සහෝ..
    උපසිරැසියට ස්තුතියි…
    ජයෙන් ජය…

  28. ට්‍රේලර් කෑල්ල බැලුවා.
    පට්ටම කතාවක් වගෙ.
    ගොඩක් ස්තුතියි මචෝ සබ් එකට.
    ජය.

  29. Niyamai sahoo… apith baawa onna !!! jaya

  30. thnksss sahooo…sub1

  31. මේ අවුරුද්දේ ආපු පට්ටම actiyak.බොහොම පින්.බාල තිබ්බේ.සබ ගත්ත අපිත්.ජයම වේවා!!

  32. sau ekata thanxs


  33. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :

  34. නලින් පෙරේරා

    ස්තුතියි අසංක සහෝ..!

    ජය වේවා!

  35. සබට තුති සහෝ….

  36. Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  37. sameera anuranjana

    Thank you Bro…

  38. thanks machan sub ekata watina kalaya kapa karala karanne oyala agaya kala utu deyak thanks jaya wewa !!!!!!!!

  39. Thnk saho sub akata

  40. thanks bro….

  41. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  42. බොහොම ස්තුතියි සහෝ.. දිගටම සබ් දෙන්න . ජයවේවා..!!

  43. ආසිරි

    ටිකක් විතර පරක්කු උනා නේද? අවුලක් නෑ නියමයි.
    ජය වේවා…

  44. සබ් එකට ස්ත්තුයි සහෝ

error: Alert: Content is protected !!