අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

American Pie 2 (2001) | මාරයි (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.4/10. From 26 votes.
Please wait...

AMERICAN PIE 2

ඔන්න මම මුලින්ම ඔයගොල්ලන්ගෙන් සමාව ඉල්ලනවා මේක දෙන්න පරක්කු වෙච්ච එකට…සොරි හොදේ…ඉතින් අද ගෙනාවේ ඇමෙරිකන් පයි කථා මාලාවේ 2 වෙන් කොටස…මගේ වචනෙන් කිවුවොත් සෙට් එකේ සුපිරිම කථාව ඉතින් ඔයා ඇමෙරිකන් පයි කිවුවම මොකක් ද කියලා දන්නවා ඇතිනේ…ඇත්ත වශයෙන් කිව්වොත් මේකෙ සමහර සීන්ස් තියෙනවා කදුලු එන්නම හිනා යනවා…ඔයාලා ඇමෙරිකන් පයි 1 බලලා ඇතිනේ අන්න ඒකටත් වැඩිය මේක හිනා යනවා කියලා මට 200% කියන්න පුලුවන්…හොදයි හොදයි දැන් කථාවට බහිමු…මම මේකේ එන චරිත ටික හදුන්වලා දුන්නොත් ඒක මේ කථාවයි අනිත් කථානුයි බලද්දී කථාවේ රසය තවත් වැඩිවෙයි කියලා හිතනවා

ජිම්: මෙයා තමයි මේ කථාවේ ප්‍රධාන චරිතේ…මෙයා ගැන කිව්වොත් අනිත් කට්ටියට වැඩිය වෙනස් අහින්සක ඩයල් එකක්…හැබැයි අනිත් අය වගේම අර අර දේවල් කරන්න ආසයි…නමුත් වනචරයෙක්ම කියලා කියන්න බෑ.තව මෙයාගේ තාත්තා තමයි ගොඩක් වෙලාවට මෙයත් එක්ක යාලුවා වගේ ඉන්නේ…ඇත්තටම හොද තාත්තා කෙනෙක්…මේ පිය පුතු දෙදෙනා ගොඩක් මාතෘකා විවෘතව කථා කරනවා…ඒක හින්දා තමයි හොද තාත්තා කෙනෙක් කියන්නනේ…ජිම් ගේ අම්මා මේ දෙන්නට එච්චර සමීප නෑ කියලා කථා සෙට් එක බලද්දී ඔයාට තේරෙයි…තව ජිම් ගේ කෙල්ලා ගැන කිවුවොත් මෙයාට හරි හමන් කෙල්ලෙක් නෑ…1 කථාවෙදී මිචෙල්ව මතක ඇතිනේ…ඒත් එයා මෙයාගේ කෙල්ලනම් වුනේ නෑ කියලා ඔයාලා දන්නවා ඇති…

තෙවින්: මෙයා ගැන කිව්වොත් මෙයා ජිම් ගේ හොද යාලුවන් අතරට එකතු වෙන එක්කෙනෙක්…මෙයා එච්චර උස නම් නෑ…තව දුරටත් මෙයා ගැන සදහන් කරොත් ආදරයත් යාලුකමත් පටලවා ගත්ත කෙනෙක් කියලා කියන්න පුලුවන්

ඕස්: ඕස් ගැන කිව්වොත් මෙයා අනිත් අයට සාපේක්ෂව ස්ටිශ්ලර් එක්ක වැඩිපුර ඉන්නවා…ඒ මෙ දෙන්නා එකම ලැක්‍රෝස් ටීම් එකේ ඉන්න නිසා…තව මෙයා නම් 1 වෙනි කථාවෙදිම සත්‍යය ආදරයක පැටලුණා…ඒ හෙදර් කියලා කෙල්ලෙක් එක්ක..මේ 2 නි කථාවෙදිනම් හෙදර් ලොකු චරිතයක් කරන්නේ නෑ…ඕස් අනිත් අයට වැඩිය උස මහතයි…හැබැයි මෙයා අනිත් අය වගේ වනචරයෙක් කියලා කියන්න බෑ…

ශින්ච්: මෙයාව ඔයාලා හොදටම දන්නවා ඇති…මතකනේ මෙයා 1 කොටසෙදී කාටවත් මොනම විදිහකින්වත් හිතාගන්න බැරි වැඩක් කරා කියලා…ඉතින් ස්ටිශ්ලර් මෙයා එක්ක අවුලෙන් ඉන්නේ…ඔයාලා දන්නවා ඇතිනේ ඒ ඇයි කියලා…ඉතින් මෙයා කථා කරන විලාසය පොඩ්ඩක් ගැඹුරුයි…මෙයාගේ කථා විලාසය අනිත් අයට වැඩිය වෙනස්…මෙයා සම්බන්ධව ආදරේ ගැන නම් කථා කරන එක බොරු වැඩක්…ඇත්තටම අමාරු චරිතයක් තේරුම් ගන්න

ස්ටිශ්ලර්: අම්මෝ නම කියද්දිත් මහ වනචරයෙක්ව නේද මතක් වෙන්නේ…ඉතින් මෙයා ගැන ලියන්නත් මොකක්ද මොකක්ද වගේ…මෙයාගේ ඇත්ත නමනම් ස්ටීවන් ඒත් එයා කැමති එයාට ස්ටිශ්ලර් කියල කථා කරද්දි…මොනවවුණත් මෙයා මේ 2 නි කථාවට සම්බන්ධ වෙන්නේ අහම්බෙකින්…ඒ කියන්නේ කෙවින් ගේ මෝඩ වැඩකින්…ඒක හින්දා මුන් ටික පිස්සුවේ උපරිමේම නටනවා…තව මේ කථාවේ ස්ටිශ්ලර් විතරක් නෙවේ එයාගේ මලයත් මැදදි මූ වගේම වැඩේට බහිනවා…ස්ටිශ්ලර් ට නම් ආදරයක් ගැන හිතන්නවත් බෑ කියලා ඔයාලා දන්නවනේ…මේකෙදිත් මෙයා කරන්න පුලුවන් හැම වනචර වැඩක්ම කරනවා…

දැන් ඔයාලට මේ කථාවේ රසය තවත් වැඩිපුර විදින්න පුලුවන්….මේ කථාවේ රේටින්ග්ස් ගැන කියනවන්ම් ජයග්‍රහණ 7ක් දිනා තිබෙනවා…තව නාමයෝජනා 3 කට නිර්දේෂ වෙලා තියෙනවා…දැන් මම මේ කථාව ගැන පොඩි විස්තරයක් කියන්නම්

ඔන්න ඉතින් දැන් මේ කට්ටිය දැන් ඉස්කෝලේ ජේෂ්ඨයෝ…ඒ කියන්නේ ඉස්කෝලේ තැනත් තියෙන කට්ටිය…ඉතින් ගිම්හාන නිවාඩුවේදී මේ කෙවින් අදහසක් ගේනවා නිවාඩුවේදී බීච් එක නිවාඩුව ගත කරන්න…ඔන්න ඉතින් මම කලින් කිවුවා වගේ ස්ටිශ්ලර් මේකට අහම්බෙන් සම්බන්ධවෙනවා…ඉතින් මේ කථාව තියෙන්නේ මෙයාලගේ මේ නිවාඩුව ගැන…මේකෙදි සිද්ධ වෙන දේවල් නම් මාරයි …මම බොහොම පොඩ්ඩක් කියන්නම්කෝ…ඔයාලට නාඩියාව මතක ඇති කයලා හිතනවා..අර ඉන්ටර්නෙට් එකේ ජිම් ගෙයි මෙයාගෙයි වැඩේ වුණේ…අන්න එයා ආයිත් එනවා ජිම් ව බලන්න….තව ස්ටිශ්ලර් ගෙයි ශින්ච් ගෙයි වලි…කෙවින් ගෙයි වික්ටෝරියාගේ තේරෙන්නේ නැති ආදරය…ජිම් ගේ ආධූනික ලිංගිකත්වය වගේ දේවල් සුපිරියට මේකෙ තියනවා..හරි හරි කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා…ඔයාගොල්ලෝ බලන්නම ඕන මේ කථාව…එච්චරටම මාරයි කියලා මම ආයිත් කියනවා…මේක බලද්දි තනියෙන් බලනවට වැඩිය කොල්ලෝ සෙට් එකක් එකට එකතු කරගෙන් ගෙදර කවුරුවත් නැති වෙලාවක බැලුවනම් කථාව මාරට එන්ජෝයි කරන්න පුලුවන්…

තව දෙයක් කියන්න ඕන ඕක කාටත් නොපෙනෙන්න හොරා වගේ සබ් එක ඩවුන් කරද්දී කමෙන්ට් එකක් දාලා යන්න කියලා මම ඉල්ලා හිටිනවා…ඒ වගේම ගියපාර ශිල්ම් දෙකට ලෝබ නැතුව මට කමෙන්ට් දාපු හැමෝටම කොහොම ස්තූති කරන්නද කියලා මට කියන්න බෑ..ඇත්තටම තැන්කියු මචන්…එහෙනම් මම නවතිනවා…

කට්ටිය AMERICAN PIE 3 එක බලන්න ලෑස්තිදෝ…..

American Pie 2 (2001) on IMDb

 

 

2720983a4aa21f54cdec3929a1330e0cdf234459
d3efd7569082d39fbb3607386d77a0166dd35202
d3efd7569082d39fbb3607386d77a0166dd35202
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

113 thoughts on “American Pie 2 (2001) | මාරයි (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • thnks a lot saho sub ekata

    Reply
  • sub eka galapenne na yako

    Reply
  • Thanka broo good luck

    Reply
  • Sub ekata thanks

    Reply
  • thanks machan sub ekata v vade supiri

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
    • තෑම්ස් බොම්ක

      Reply
  • Thanx මචං sub ekata
    Horrible bosses 2011 filme ekata BRrip sub eka dipanko

    Reply
  • සබ් එකට ස්තූතී මචන්..
    පුලුවන්නන් BRrip එකට ගැලපෙන සබ් එකත් දෙන්න පුලුවන්ද? Dvdscr හොයන්න අමාරුයි…

    Reply
  • Ela ela.bn Maru fim collection eka

    Reply
  • ELAMA BRO……. JAYA SRI………………………….

    Reply
  • ela machan man collection ekama down wenna damma

    Reply
  • පිස්සු හැදුනා මචෝ එල උබනම් එල

    Reply
  • නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • melo rahak nati chater film ekak……..

    Reply
  • Ela Ela aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • බුද්ධිල යසස් thanks macho sub ekata…meka hodai kiyala hithuna nisa aragena balanawa…

    Reply
  • එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • ඔන්න ආව තව එකක් ස්තූතියි සබ් වලට.

    Reply
  • mata meka magaruna film ekak machan meke anitwa balal tiyenawa mekath e wagema suprida kiyala balannamko

    Reply
  • magzaaaaaaaaaaaaaaaaaaaaa macha 😉

    Reply
  • mata 17i.Kamak ne ekath balapu eke 2 th balanawa

    Reply
  • සුපිරිම ෆිල්ම් සෙට් එකක් තමා..sub එකත් නියමෙටම තියනවා.keep it up bro..අනිත් ටිකත් ඉක්මනටම ඕනේ..ජය වේවා.

    Reply
  • tnx lamayo nice vedea…..

    Reply
  • බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් මාරයි ඈ… ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි සහෝ,නියමයි,ජයවේවා.අනිත්වත් ඉක්මනට දෙන්න.

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • ‍තෝ තාම පොඩි එකා නේද බොල ආහ්
    හිටපන් උබව මාට්‍ටු කරවන්න පොලීසියට 😛
    ඉතුරු ටිකත් එලකිරි වගේ දීහන් ආහ්
    මගේ ලග තියන කොපියට උබේ එක සබ් එකක්වත් ගැලපෙන්නෙ නෑ බන් වෙලාවක් හම්බුනාම මම ටයිමින් හදාගෙන බලන්නම්කො.
    ජය වේවා මචෝ!!!

    Reply
  • එල කිරිනෙ බුද්ධිලයෝ.ඔක්කොටම කැත නැතිවම සබ් ටික දෙනව නේද.සුපිරියි හොඳේ.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

    Reply
  • නැතිව නැතිව 3 වෙනි එක දෙනකම් ඉන්නෙ බලන්න
    එල එල දිගටම දෙන්න
    සබට තෑන්ක්ස්
    ඔබට ජය….

    Reply
  • ශාන් විමුක්ති දැන් එහෙනම් මම ඒ වැඩෙත් කරනවා ආහ්…තෑන්ක්ස් ආහ් පෙන්න ලා දුන්නට…මගේ වයස “දහසයයි මාසයයි” බන් hikiz

    Reply
  • @ උදා තව පෛ 4ක් තියෙනවා …අනිවා දෙන්නම් ආහ්…
    අපරාදේ බන් උඹේ උදේ දාන්න තිබ්බ කමෙන්ට් එක දාන්න තිබ්බනම් ආසාවෙන් කියවන්න තිබ්බා

    Reply
  • එළකිරි ජයවේවා! (br rip එකත් එක්ක sub file එකේ අවුලක් තියෙනවා වගේ පොඩ්ඩක් බලහන් මචං ජයවේවා!

    Reply
  • set 1 deeeeeeeeeeeeeeeeeeeeepan kolla loku deyak elakiri ubata suba

    Reply
  • කවුද නෑ කිවුවෙ බන් අනිවා බලනව දැන්මම න්ම් නෙමේ බන් මේ ටිකේ වැඩ ගොඩයි කොල්ලෝ..
    එල එල
    ම්ම් උබට තව දෙයක් කියන්නම්ද
    අසභ්‍ය වචනයක් තියනවනම් ඒකෙ මුල් අකුර දාන්න එපා ඉතුරු අකුරු ටික දාපන් එතකොට තමා මටනම් ගතිය 😛 මොකද අපිනෙ ඒ වචනෙ හිතින් දාගන්න ඕන එතකොට
    මල් කෝටියයි 😉
    උදාහරනෙකට මෙන්න මේ වගේ “මොන #ත්තක්ද බන් මේ වෙන්නෙ” 😛
    උබ තාම මගේ ප්‍රශ්නෙට උත්තර දුන්නෙ නෑ හැබැයි
    කීයද කියපන් උබේ වයස ? 😀

    Reply
  • ඔව් මචං ඊළඟ කෑල්ලටත් සබ් දෙනකල් අපි බලාගෙන ඉන්නවා… ස්තුතියි මචං මේ කතා මාලාවට සබ් දෙනවට…… ජයවේවා……. 😀

    Reply
  • උදේ එකක් ගැහුව මම මේකට, ඒක වැටිල නෑ වගේ… 🙁
    කමක් නෑ තව එකක් දාන්නම්කෝ! කලින් දාපු එකම නම් දාන්ඩ බෑ හොදේ? තරහ නෑනේ?

    මේකට තුති කොල්ලා. ඉතුරු ටිකත් ගෙනෙමු දිගටම දැන් පෛ 3ක්ම හරිනෙ? 😛 . තව කීයද?

    Reply
  • thanks bro patta flim aka

    Reply
  • මේ කතා ටිකේ සුපිරි කොමඩි ටිකක් තියෙනවා.. 18+ නිසා කලින්ම බැලුවා. ඒත් ඉතිං සිංහල සබ් දෙන නිසා ආයෙත් බලන්න ඕන. බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!

    Reply
  • AMERICAN PIE 3 එක බලන්න ලෑස්තියි
    digatama dhenna patta..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.. ඉතුරු කොටස් ටිකත් දෙන්න හොදේ..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ.. ඉතුරු ටිකත් දෙන්න..

    Reply
  • නියමයි යසස් සහෝ..ලිපියත් ලෙසටම ලිලො තියෙනවා

    ස්තුතියි වේවා

    ජය වේවා

    Reply
  • Anroid 4.0 durakathanyakin dl karanna beri ay meke ena torrent linke eka. eka download karanna dunnama faild kiyala enawa. issaranam mehema une nehe

    Reply
  • ශාන් ඔයා කියපු නිසා දැන මම අර “(ර්)” කෑල්ල දාන්නේ නෑ …තෑන්ක්ස් ආහ් ඒ වැරැද්ද පෙන්නලා දුනනට…උම හොද දෙයක් කරේ..එක නෙවේ අයියෝ උඹ බලන්නේ නෑද්ද මේකෙ තියෙන බී.ආර් එක් ඩවුන කරහන්කෝ

    Reply
  • උඹ කියපු නිසා අඩුපාඩු ඔක්කොම හදාගත්තා ….ආහ් දැන් කියපන් බලන්න අඩුපාඩුවක්

    Reply
  • දාසයයි මාසයයි බන්
    හිකිස්

    Reply
  • උබේ පෙන්නපු අඩුපාඅඩු ටිකත් හදාගෙන තියන්වනෙ
    එලකිරි මචෝ
    මට තියන එකම සැකේ තමා බන් දැන් උබේ වයස?
    හැබෑටම දැන් උබට කීයද? 😛

    Reply
  • එලකිරි බන් එලකිරි
    මගේ ලග තියෙන්නෙ නම් Brrip 1ක් සබ් නම් ගැලපෙන්නෙ නෑ බන්
    කමක් නෑ කොලුවෝ…
    එලකිරි අහ්
    මං හිතුවෙ උබ මේක දාල ගිහින් කියල 😛
    යන්නෙ එහෙම නෑ හොදේ 😉
    ජය වේවා මචං!

    Reply
  • කෝ කෝ කට්ටිය තාමත් බලනවද?
    ඔයාගොල්ලො බලලා ඉවර වුණාම අදහස් දැනගන්න මම ගොඩක් ආසාවෙන් ඉන්නේ අනේ පුලුවන් නම් පොඩි කමෙන්ට් එකක් හරි දාන්න හොදේ….

    Reply
  • නියමයි අනිත් කොටස එනතුරු බලා සිටිමි

    Reply
  • පට්ට හොදේ මචෝ අනිවා උබ සිරා කතා ටිකක් සබ් දාන්න තෝරාගෙන තියෙන්නේ .ජය

    Reply
  • එල එල බන් අනිවා බලපන් මේකේ තමයි පට්ට කොමඩි තියෙන්නේ..කමෙන්ට් දීපු හැමෝටම ගොඩක් පින් ආහ්

    Reply
  • නියමයි 🙂 සහෝ

    Reply
  • hodai saho 3 weni akath denna

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • බොහොම පින් 3 වෙනි එකම ලහ්දීම ඕනේ.

    Reply
  • niyamama wadak saho aniwa baiscope akka api samada

    Reply
  • අනිවා බලනවා බොහොම පින් සහෝ 🙂

    Reply
  • patta hode aniwa banwa BR aka

    Reply
  • එළකිරි මචං සුපිරි අනිත් ඒවාත් හැකි ඉක්මනට ඕනේ….

    Reply
  • thnxxxxxxxxxxxxxxxxxxxxxxxxx

    Reply
  • ජය වේවා 2 වෙනි එක දෙනකම් උන්නේ 3 න ඉක්මනට ඕනේ කොල්ලා.

    Reply
  • බොහොම පින් මේ කතා සෙට් එක නම් මාරයි තමා සබ් එක්ක බලනකොට තමා ගති, නැත්තම් මුන් කියන හරුප තේරෙන ඒකකය. 3 වෙනි එකත් ඉක්මනට දෙන්න ලැබේවා!

    Reply
  • pattat patta mul aka baluwa supiri 3 weni akath ikmanata one

    Reply
  • elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa thhkzzzzzzzzzzzzzzzzzzzzzzzz machan full bikini……..

    Reply

Leave a Reply to Charlie Cancel reply

Your email address will not be published. Required fields are marked *