You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 21 2020
Breaking News

TV

18+

All

Recent Releases

Shukranu (2020) Sinhala Subtitles | ශුක්‍රාණු! [සිංහල උපසිරසි සමඟ]

2020 පෙබරවාරි 14, ඒ කියන්නේ වැලන්ටයින් දවසේ ZEE5 නාලිකාව හරහා විකාශය වුන පට්ටම කතාවක් තමයි මේ ගේන්නේ. ශුක්‍රාණු. මොනවද කියලා කියන්න ඕනෙ නෑනෙ. කතාව යන්නෙත් මෙන්න මේ ශුක්‍රාණුවක් නිසා වුන නස්පැත්තියක් ගැන. මේ කතාව සත්‍ය සිදුවීම් පාදක කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කතාව මෙහෙමයි. ඉන්දර් කියන්නේ මේ කතාවේ ප්‍රධානියා. 1975 …

Read More »

NOS4A2 [S01 : E09] Sinhala Subtitles | යක්ෂයාගේ නිවසේ [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි බින්ග් වික්ව පැහැරගත්තනේ. එතනින් පැනලා එන වික් ආපහු තමන්ගෙ බයික් එක අරගෙන මැගීව හොයාගෙන යනවා. හොඳටම මත්වෙලා ඉන්න මැගීට ආයෙත් ස්ක්‍රැබල් බෑග් එක හම්බෙනවා. අද කථාවෙදි වික්ව පැහැරගත්ත එකට පලිගන්න බින්ග්ව මරන්න කියලා හිතාගෙන ක්‍රේග් බින්ග්ගෙ ගෙදරට ගියත් බින්ග් ක්‍රේග්ව අල්ලගෙන මැන්ක්ස්ට බාර දෙනවා. මැගී සහ වික් එකතු …

Read More »

Darbar (2020) Sinhala Subtitles | මත්කුඩු මාරයා සහ මිනිස් ජාවාරම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සහෘදයින්ට සුභම සුභ දවසක්.! බොහොමයක් දමිළ සිනමා රසිකයන් නව වසරක් උදා උනාට පස්සේ තෛයි පොංගල් කවද්ද.? අළුත් අවුරුදු කවදදාද දීපවාලි කවදාද කැලැන්ඩර් වල බලනවා. මොකද ඒ දිනයන් වල තිරගත වෙන සිනමාපට මොනවද යැයි හොයාගන්න එතනින් තවත් පිරිසක් රජිණි කාන්ත් (තලෙයිවර්) ගේ චිත්‍රපටය තිරගත කරන්නේ කවද්ද යන්නත් බලන් ඉන්නවා. …

Read More »

NOS4A2 [S01 : E08] Sinhala Subtitles | පැහැර ගැනීම [සිංහල උපසිරසි සමඟ]

ව්‍රේත්ව හදාගන්න මැන්ක්ස් ආයෙත් තරුණ වුනානෙ. පොලීසියෙන් එතනට ආවත් මැන්ක්ස්ගෙ බලයන් නිසා වාහනයවත් ඇතුලෙ ඉන්න මැන්ක්ස්වත් පේන්නෙ නෑ. මැන්ක්ස් යද්දි සුන්බුන් අංගනයේ කාන්තාව ලඟ තිබුන ෂෙරිෆ්ගෙ කාඩ් එකත් අරගන්න මැන්ක්ස් ආපහු නත්තල්ලන්තයට යන්නෙ තනියම නෙමෙයි, ශෙරිෆ් බ්ලයි වත් අරගෙන. නත්තල්ලන්තයට අරගෙන යන ශෙරිෆ්ව ලමයි අතින් ඝාතනයට ලක් වෙනවා. පීටර් අයිව්ස් …

Read More »

Rajavukku Check (2020) Sinhala Subtitles | පියෙකුගේ කෝණයෙන්. [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන්! මේ වසරෙ තිරගත වුණ අලුත්ම චිත්‍රපටියක් අරගෙන තමයි ආවේ. ‘චෙරන්’ දමිළ සිනමාවට Bharathi Kannamma (1997) චිත්‍රපටයෙන් විශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් ලෙස ඇතුලු වුණා. Autograph (2004), Vetri Kodi Kattu (2000), Pandavar Bhoomi (2001) වගේ විශිෂ්ට ගණයේ චිත්‍රපටය රැසක් ලබා දුන්නා. පසුව අධ්‍යක්ෂණයෙන් ඉවත්වෙලා රංගනයෙන් විතරක් දායක වුණා. ඒ ආකාරයටම රංගනයේද ඔහු …

Read More »

The Swarm (1978) Sinhala Subtitles | උමතු මී මැසි රංචුව [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් මිතුරු මිතුරියන් සෑම දෙනාටම. ඔන්න බාරගත්ත විදියට මගේ ඊළග සිංහල සබ් එකත් මම අරන් ආවා. මේක 1978 තමයි මුලින්ම තිරගත වෙලා තියෙන්නේ. The Swarm මෙය ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මිනීමරු මී මැස්සන් ආක්‍රමණයක් පිළිබදව කියවෙන ත්‍රාසජනක කතාවක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Arthur Herzog විසින් රචනා කල The …

Read More »
error: Alert: Content is protected !!