Saturday , June 19 2021

Ancient Aliens [S02 : E05] with Sinhala Subtitles|පිටසක්වලයන් හා තෙවන රාජ්‍යය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ancient aliensඅද ලෝකයේ තාක්ෂනය වැඩි හරියකට පදනම දැම්මේ නට්සි ජර්මනියයි. යුද්ධේ පරාද වුනාට එකල ලෝකයේ තාක්ෂණික අතින් දියුණුම හමුදාව හිටියෙත් ජර්මනියටයි. ඒ වගේම නට්සි ජර්මනියට පිටසක්වලයන් හා සබඳතා තිබුනා කියන අදහස ඒ කාලේ ඉදන්ම පැතිරිලා තිබුන අදහසක්. ඉතින් නට්සින් හා පිටසක්වලයන් අතර තිබුන සම්බන්ධය මොකක්ද? නට්සින් සතුව තිබූ තාක්ෂනය පිටසක්වලින් ලැබුන එකක්ද? මේ ගැනයි අද වැඩසටහන හොයලා බලන්නේ.

ඇඩ්මින් : උපසිරසෙහි ඇතිතිබු ගැටලුව නිවැරදි කළා, සිදුවූ අපහසුතාවය පිලිබඳ කණගාටුව. කරුණාකර නැවත උපසිරස බාගත කරන්න.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ancient Aliens – Season 2 (3.42 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episodes                      All Episodes                        Next Episode >>

Check Also

Frontier [S03 : E05] Sinhala Subtitles | බලාපොරොත්තුවේ බලකොටුව [සිංහල උපසිරැසි]

හෙමින් හෙමින් තුන්වන අදියරේ අවසානයට ලන් වෙන මේ අවස්තාවේ ඔබ හොදින්ම දන්නා පරිදි ඔිනම කතා …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. chinthaka.max4

    thankx machan

  2. වරුණ නිරෝෂණ

    සුපිරියි… බොහෝම ස්තූතියි

  3. සබ් එකට බොහොම ස්තුතියි සහෝ…………

  4. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  5. දිලූෂ සමරසේකර

    Anith kotas tikath ikmantama demu bro thanx for the sub

  6. Thank you Very Much “MDG” bro…

  7. aulak naaa kollo…ubala naththan api kohomada me wage wadagath ewa balanne..kaatath waradinawa..ooka mokakda… ela aaaaaaaa

  8. sub eka ikmanata hadala dunnata bohoma sthuthi. obata jaya.

  9. chamath shashika

    waradi ka athinuth wenawa. sub eka niwaradi karala nawath labadunnata sthuthiyi. jaya wewa

  10. සබ් ටයිටල් එකේ ගැටලුවක් තියෙනවා. කරැණාකර නිවැරදි කරන්න. ඔබට ජය

  11. 4 epiye sub ekama thiyenne poddak balanna saho…

  12. සහෝ, මේ සබ් එක එපි 04 එකමනේ දිලා තියෙන්නේ. පොඩ්ඩක් බලලා ඒක නිවරදි කරනවද? ආසාවෙන් බලන් හිටියේ 5 වෙනි එපිය බලන්න. තැන්ක්ස්

  13. Thanks sahoo

  14. e 4 ake sub aka thiyenne bro. tikak balanna

  15. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ…………

  16. machan meke S4 ne sub eka download wenne

  17. නියමයි… අනිත් කොටස් ටිකත් දිගටම දෙමු….

  18. devinda gamage

    FATTA BRO.TY

  19. ow machan…meka kalin epi eke sub eka…. aulak na tag gaala hadala dandooo…iwasan inna bariyoooo

  20. සහෝ සබ් එකේ අවුලක් තියෙනවා.මේක කලින් ep එකේ සබ් එකනේ….

  21. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. ammo menna deela.tnx sahoo.harayak athi deyak denavata godak pin.

  23. Thanx machn… godak pin ubata

  24. Thanks a lot

error: Alert: Content is protected !!