Tuesday , October 20 2020
Breaking News

Ancient Aliens [S02 : E08] with Sinhala Subtitles|පැහැදිලි නොකළ ඉදිකිරීම්. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Ancient Aliens

ටොන් සිය ගණන් බර පාෂාණ වලින් කල පෞරාණික නිර්මාණ ලෝකයේ තැන් ගණනාවක තිබෙනවා. මෙයින් සමහරක් දඩයම් යුගය දක්වාම පැරණියි. ප්‍රාථමික මිනිස්සු මේ දේවල් කලේ කොහොමද කියන එක පිළිතුරු නැති අභිරහසක්. ඒවාට පිටසක්වල සම්බන්ධයක් තිබුනාද? තිබුනානම් ඇයි? මෙහෙම විශ්මිත වැඩ ගැන අද කාලේත් ඉද හිටලා හරි අහන්න ලැබෙනවද? වැඩසටහන බලලම දැනගමු.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ancient Aliens – Season 2 (3.42 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << previous Episodes                      All Episodes                        Next Episode >>

Check Also

ස්ටේට් ඔෆ් සීජ්: 26/11 [S01 : E04] Sinhala Subtitles | ජාතික ආරක්ෂක කමාන්ඩෝ භටයින්ගේ පැමිණිම. [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ හතරවෙනි …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. affata…. menna ayeth gemata bahala.elz.lv u MDG bro……:D

  3. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Amila Chathuranga

    එල එල සහෝ….නියමයි….නියමයි..

  5. Dilusha Samarasekara

    Please Create Next Episode Subtitles Soon…

  6. Dilusha Samarasekara

    Keep up the good work bro we appreciate your work

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි MDG සහෝ
    ජයෙන් ජයම වේවා…!!!

  8. සබ් එකට තුති MDG සහෝ
    ජය වේවා

  9. ස්තූති “MDG” සොහොයුරාට ..!!

  10. Thanks Malaya Bro ekata..

error: Alert: Content is protected !!