Wednesday , September 30 2020
Breaking News

Ancient Aliens [S02 : E09] with Sinhala Subtitles|පිටසක්වල විනාශයන්. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Ancient Aliens (TV 2009)

අපි මුහුණ දුන් සුනාමිය ඇතුළු, බොහෝ ස්වභාවික ව්‍යසන අතරතුර, හදුනා නොගත් පියාසර වස්තු බහුලව දර්ශනය වුන බව වාර්තා වෙලා තියෙනවා. එහෙමනම්, ලෝක ඉතිහායේ වුන මහා විනාශයන්, ජල ගැල්මවල්, භූමිකම්පා ගිනිකදු පිපිරීම් ඇත්තටම ස්වභාවික විපත්ද? නැතිනම් මිනිස් ජනගහනය පාලනය කිරීම සදහා වෙනත් ලොවක බලවේගයක් කෘතිමව ඇති කරන ඒවාද? නැතිනම් ඒ පිටසක්වලයන් හා මනුෂ්‍යයන් දෙමුහුන් කර තැනු නව හෝමෝසේපියන් කෙනෙක්ට ඉඩකඩ තනා දීමක්ද?

මේ වැඩසටහ විකාශනය වුනේ 2010 අවුරුද්දෙයි. අද වෙනකොට පුස්සක් වුන අනාවකියකට බර තියලා වැඩසටහන කරලා තියෙන්නේ ඒ කාලේ ඒ අනාවැකිය බොහොම දෙනා අතරේ ජනප්‍රිය වුන එකක් නිසයි.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Ancient Aliens – Season 2 (3.42 GB)

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << previous Episodes                      All Episodes                        Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

16 comments

  1. සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. බොහොම ස්තුතියි සහෝ

  4. nirosha dilshan

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට
    ඊලග එපියෙන් හමු වෙමු
    මේ දවස්වල සැපෙන් සනීපෙන් ඉන්නවද

  5. DulangaSugeeth

    thanx mcn sub walata
    MDG sub ekak kara kiyanne supirima thama ☺

  6. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

  7. උපසිරසියට ගොඩක් ස්තුතියි.
    ජයවේවා…!

  8. බොහොම ස්තුතියි සහෝ සබ් එකට
    ජය වේවා

  9. niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Amila Chathuranga

    එළකිරි …….නියමයිනේ සහෝ…….

  11. බොහොම ස්තුතියි සහෝ සබ් එකට

  12. menna yakek wahiloooooooooooo……ty MDG bro.puluwn welawata sauba denna.

  13. සබ් එකට තුති සහෝ
    ඊලග එපියෙන් හමු වෙමු
    ජය වේවා

error: Alert: Content is protected !!