Monday , September 28 2020
Breaking News

Ancient Aliens [S03 : E15] with Sinhala Subtitles | පිටසක්වලයන්,දෙවිවරු සහ වීරයන් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

ancient-aliens 3

ලෝකය පුරාවටම විවිධ දෙවිවරු සහ වීරයන් ගැන කතන්දර පිරිලා තිබෙනවා ඒ වගේම මේ අයට තිබුණු අසාමාන්‍ය බලතල සහ හැකියාවන් ඒ වගේම ශක්තිය ගැන මේ කතන්දර වලින් කියැවෙනවා  ඉතින් මේ කතන්දර වල සඳහන් අද්බුත බලතල තිබුණු දෙවිවරු ඒ කාලයේ  ඇත්තෙන්ම හිටියද?මේ අයට තිබුණු විවිධ බලතල කොහෙන්ද ආවේ? ඇත්තෙන්ම මේ අය කවුද ? මේවා ගැන තමයි මේ කොටසෙන් සාකච්ඡා කරන්නේ.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                     All Episodes                        Next Episode>>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

8 comments

  1. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  2. supiri supiri niyamai godaak sthuthi godak denek ithihasaya hoyanna yanne naha fantasy ewa witharai balanne .oya me karana wade awankawama godak hondai digatama karamu jaya wewaaa

  3. බොහොම ස්තුතියි සහෝ. හෙමිට හරි සබ් එක දෙන්න.ජය… !!

  4. බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..

  5. ty malli.loku pinak.

  6. elama elama ela saho.dan ikmanatama sub tika dhanawa.niyama wedak.ikmanata 4 th patan gamu.mokada mata meka balala iwara wenakan iwasillak ne.

  7. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!