Monday , April 12 2021
Breaking News

Ancient Aliens [S08 : E05] Sinhala Subtitles | උරඟයින්.. [සිංහල උපසිරැසි සමග]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් කියන්න හදන්නෙ ඉතිහාසය මුළුල්ලේම බොහෝමයක් මිත්‍යාමය චරිත නිර්මාණය වෙන්න ඇත්තේ සැබෑම මිනිස් ස්වරූපයක් ඇති උරඟ සත්වයින්ගෙන් වෙන්න පුළුවන් කියලයි. ඒ වගේම මොවුන්ගෙන් සමහර අය මිනිසා සමග සංවාසයෙන් දරුවන් බිහිකරන්න ඇති බවත් මේ නිසා ජාන විකෘතීන් ඇතිවෙන්නට පුළුවන් කියලත් මොවුන් යෝජනා කරනවා, ඒ වගේම වොරන් ශු ෆෙල්ට් නමැති පතල් ඉංජිනේරුවෙක්ගේ ගවේශනයක් ගැනත් හින්දු පුරාවෘත්ත වල නාගයින්ගේ ලෝකයට ඇතුළුවිය හැකි ප්‍රවේශ මාර්ගයක් ගැනත් මේ කොටසෙන් කතාබහ කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Aan Milo Sajna (1970) Sinhala Subtitles | ඉන්දීය හින්දි සිනමාවේ පැරණි ජනප්‍රිය සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැටවන උපසිරසි නිර්මාණය” යි. මෙම සිනමාපටයට සිංහල …

Leave a Reply

Your email address will not be published.

9 comments

  1. klamilaniranjan

    thanks sabata

  2. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. Thank you Very Much for the Sub.

  5. Udara Damith Dissanayaka

    elaaaaa

  6. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  7. බයිස්කෝප් අඩවියට වගේම නිශ්ශංක රුවන් සහෝ ටත් ගොඩක් ස්තූතියි.වටින වැඩ සටහන් පෙලකට නොකඩවා සබ් ලබා දෙනවාට…තවත් පාරක් ගොඩාක් ස්තූතියි..

error: Alert: Content is protected !!