Thursday , February 25 2021
Breaking News

Animal (2014) | මදැයි නිවාඩුවකට කැලේ ගියා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Animal 2014

2014දී නිකුත්වුන තවත් අලුත් ඉංග්‍රීසි චිත්‍රපටයක උපසිරැසියි මේ. මේ චිත්‍රපටය ගෙතෙන්නේ නිවාඩුවක් ගතකිරීමට කැළයකට යන මිතුරන් පස්දෙනෙක් වටායි. කැළය අභ්‍යන්තරයට ගමන්කරන ඔවුන්හට ආපසු ඒමේදී පාර සොයාගැනීමට අපහසුවෙනවා. ඒ අතරතුරේදී කැලේ ජීවත්වෙන භයානක සතෙක්ට ඔවුන්ගෙන් කෙනෙක් බිලිවෙනවා. අනෙක් මිතුරන් එම සතාගෙන් බේරීමට අසල ඇති නිවසකට යනවා. එහිදී ඔවුන් මුහුනදෙන අත්දැකීම් පිළිබදවත්, අවසානයේ ඔවුන් එම සතාගෙන් බේරීඑන්නේ කෙසේද යන්නත් පිළිබදව ගෙතුනු, ආරම්භයේ සිටම භීතිය රජයන මෙම චිත්‍රපටය නැරඹීමට ඔබටත් ආරාධනා කරනවා..

Parker Young, Keke Palmer , Elizabeth Gillies, Jeremy Sumpter,Paul Iacono මෙම චිත්‍රපටයේ මිතුරන්ගේ චරිත නීරූපණය කරන අතර Thorsten Kaye,Joey Lauren Adamsසහ Amaury Nolasco සෙසු චරිත නිරූපණය කරනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරනු ලබන්නේ Brett Simmons විසිනි.

Animal (2014) on IMDb

 

 

300 MB (WEB) කොපිය මෙතනින් බාගන්න

99AF7845ACAF3C9BB7F53BB0B4B07D79DBC09148

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

26FAFCD21F05CF87137BCAE50EDB9E1930BAA488
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු වසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Never Say Goodbye (2018) Aka Proshchatsya ne budem Sinhala Subtitles | අහිමි සමුගැනීම [සිංහල උපසිරසි]

බයිස්කෝප් වැසියනි ඔබට සුභ දවසක් වේවා, රුසියානු චිත්‍රපටි බලන ඔයාලා වෙනුවෙන් තවත් සිනමාපටයකට උපසිරසි ගේන්න …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. Thanks bro

  2. මේ ෆිල්ම් එකේ පලවෙනි කොටසක් තියෙනවද

  3. thanks……..!

  4. ashan lankanath

    thanks

  5. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 😛 ජය

  6. නියමයි …ජයවේවා

  7. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මෙන්න මම ආසම ජාතියේ එකක්, ස්තුතියි,ජයවේවා.

  8. thanx mucho.patta.

  9. thank U වේවා ගගග 😉

  10. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  11. thnq 🙂

  12. බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. ස්තූතීයි මචන්

  14. thanxxx lahiru malliya.jaya vevaaa

  15. සචින්ත

    ඔන්න මාත් ගන්නවා. සබට තුති. ජයවේවා !

  16. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ළහිරු සහෝ.. 😛
    සත්තු ඉන්න කතාවක් ලගදි බැලුවෙ නෑ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  17. niyamai…..subata thanks LAHIRU saho…..ohoma yn……jaya wewa………..

  18. දි‍ග‍ට‍ම ‍ක‍රන්‍ ‍යන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

  19. thanx….

  20. ස්තූතියි සබ් එකට.

  21. Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

  22. සුපිරි කතාවක්නේ.
    ස්තුතියි ලහිරු සහෝ..

  23. Thanks saho…..

  24. චන්දිම අමරසිංහ

    නියමයි නියමයි… ඔන්න බැවා සුභපැතුම්..


  25. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  26. mata barida ogollonge film walata direct link gahanna

  27. නලින්

    ස්තුතියි ලහිරු සහෝ..

    සතාගේ හැටියට ලේසි පහසු සතෙක් නෙවෙයි වගේ.

    ජය වේවා.

  28. සබට තුති

  29. ස්තූතියි සබ් එකට.

  30. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය……

  31. නියමයි සහෝ.
    සුපිරි කතාවක්නේ.
    ස්තුතියි සබ් එකට.

  32. හොඳ කතාවක් වගේ නේද?

    මම ඔන්න ලිස්ට් එකට දාගන්නවා.. පස්සේ බලන්න කියලා.

    උපසිරැසියට ස්තුතියි…

    ආයු- බෝ- වේවා !!!

  33. thawa sub dannnaaaaa elazzzz kolllaaaaaa

  34. වරුණ රංගජිත් (වරූ)

    aniwa banawa heta
    tankssssssss
    jaya

  35. ස්තූතියි සබ් එකට.

error: Alert: Content is protected !!