You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , February 25 2020
Breaking News
Home / All / Annabelle (2014) | බෝනික්කී [සිංහල උපසිරසි සමඟ]

Annabelle (2014) | බෝනික්කී [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 34 votes.
Please wait...

Annabelle (2014)

ඉතිං යාළුවනේ. අද ඔයාලට මම සිංහල උපසිරැසි යොදලා අරගෙන ආවේ මේ වසරේ නිකුත් උන තවත් අමුතු විදිහේ හොල්මන් චිත්‍රපටියක්. ඇත්තටම මේ චිත්‍රපටියේ ඉන්නෙ හොල්මනක් නෙවෙයි, අමනුෂ්‍යයෙක් කියලා කිව්වොත් නිවැරදියි. එක්තරා ආගමික කණ්ඩායමකට බැඳිලා ඉන්න ඇනබෙල් හිගින්ස් නැමති තරුණියක් විසින් තමන්ගෙ පෙම්වතා එක්ක එකතු වෙලා තම මව සහ පියාව අමානුෂික අන්දමින් ඝාතනය කරනවා. එහෙම ඝාතනය කරලා අල්ලපු ගෙදර සිටින දොස්තර කෙනෙක් සහ මවක් වීමට ආසන්නව ඉන්න ඔහුගෙ බිරිඳවත් ඝාතනය කරන්න හදනවා. නමුත් ඒ මොහොතේ එතනට පැමිණෙන පොලිසිය විසින් එම ඝාතනය වළක්වනවා. එහිදී ඇගේ පෙම්වතා පොලිස් වෙඩි පහරින් මිය යන අතර බෝනික්කෙක් අතැතිව කාමරේකට ගොස් අගුළු ලා ගන්න ඇනබෙල් සියදිවි නසා ගන්නවා. හැබැයි ඇගේ ආත්මය අර බෝනික්කා තුලට කාන්දු වෙනවා.

IMDb වෙබ් අඩවියේ 5.6/10 ක ඇගයුම් අගයක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි අතර 38 වෙනි ස්ථානයේ රැඳී තියෙනවා. මේ චිත්‍රපටියට සිංහල උපසිරැසි කරන්න බාරගෙන තිබුනේ සමීර සහෝදරයා උනත් සමීර සහෝගේ පරිගණකයේ ඇති වූ දෝෂයක් නිසා විකියා මේක මට බාර දුන්නා. අවුරුද්ද අන්තිම නිසා කාර්ය බහුල උනත් මේ වගේ සුපිරි චිත්‍රපටියකට උපසිරැසි නොගන්වා ඉන්න බැරි නිසා බාර ගත්තා. මේ චිත්‍රපටියට උපසිරැසි දාන්න සමීර චතුරංග සහෝදරයාගෙනුත් මට සහයක් ලැබුනා. ඒ සම්බන්ධයෙන් ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් චිත්‍රපටිය රසවිඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මියා ගෙ චරිතය රඟදක්වන නිළියගෙ ඇත්ත නමත් ඇනබෙල්. ඩොලර් මිලියන 6ක වියදමින් නිපදවූ මේ චිත්‍රපටිය මේ වන විට ඩොලර් මිලියන 84 ඉක්මවූ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් තියන්නත් සමත් වෙලා තියෙනවා.

ඉතිං යාළුවනේ. මේ බෝනික්කා තුලට කාන්දු වෙන ඇනබෙල්ගෙ ආත්මය බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? ඇගේ බලාපොරොත්තුව සාර්ථක ‍වේවිද? එහෙම නැත්නම් ඇගේ ආත්මය මැඩපවත්වාවි ද? දොස්තරගෙ බිරිඳට තම දරුවා ප්‍රසූත කරගන්න පුළුවන් වේවිද? දොස්තරටයි දොස්තරගෙ බිරිඳ වන මියා ටයි තම පවුල ආරක්ෂා කරගන්න මොන වගේ දේවල් කරන්න වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැබැයි ඔන්න බයඋනා කියලා අපිට එහෙම දොස් කියන්න එපා. 😉

Annabelle (I) (2014) on IMDb

 

 

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

e87a4e4ffe3effdccb497966f7548294c4783e17

1.42 GB (HD) කොපිය මෙතනින් බාගන්න

b602c1fe3a2b4b75501ff60332f2935f368851bc
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

54 comments

  1. Thanks for the subtitle. Keep it up the good work.

  2. Saranga J. Liyanagama

    Thanks

  3. Gayan_madushanka_

    Thanks bro

  4. උපසිරැසියට ගොඩාක් ස්තුතියි…
    ජයෙන් ජයම වේවා…..

  5. Eranda Malith 2.0

    Thanks mcn

  6. sub eka downlod krnna bane

  7. Sub ekata thanak’s saho. Jayawewaa!

  8. sub ekata thanks saho.. jaya wewa!!

  9. Thank you very much brother

  10. Thank you for the sub bro.. 🙂

  11. බොහොම ස්තුතියි දිනිදු සහෝ උපසිරැසියට

  12. thanks bro.keep it up

  13. thnks for the sub.

  14. අනේ කොල්ලෝ බ්ලූ රේ එකට සබ් එක දාන්නකෝ…………………………………………………………………………………………..

  15. blueray ඇවිත් සබ් අප්ඩේට් කරල දුන්නනම් සුපිරි්‍….

  16. Buddhi J Amarakoon

    සහෝ බ්ලූ රේ පිටපතත් ආවා… සබ් එක අප්ඩේට් කරනවද???

  17. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  18. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

  19. බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. අදිත ප්‍රවීන්

    මේ කමෙන්ට් එක දාන්නේ ෆිලුම බලලා හොඳේ .
    සබ නම් සුපිරියටම තිබුණා .
    බොහොම තුති සහෝ උපසිරැසියට .


  21. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  22. ඔන්න දැන් තමා බං බෑවෙන්න දැම්මේ.
    එලම තමා.
    මේක රේටින්ග් අතිනුත් සුපිරි.
    ඒවගේම මම මේක එන්න කලිං දැක්කා මේ ගනයේ චිත්‍රපටිවල අංක අකට තිබුනේ මේක.
    ජයවේවා!

  23. Gone Girl (2014) ෆිල්ම් එකට සබ දෙන්නකෝ………………..

  24. “චූටී මල්ලි”

    එල එල මාත් ගන්නවා
    එල
    සබට තුති
    ඔබට ජය……….

  25. WoW ,<<<,,,<,

  26. කැලුම් ගුණසේකර

    මේ වගේ එකක් කොහොම අතාරින්න ද? ස්තුතියි සහෝ උපසිරැසියට.

  27. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  28. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  29. ස්තුතියි දිනිදු
    ඩවුන්ලෝ…..ඩින්………ග්;;;;;

  30. ගොඩක් ස්තුතියි.. 🙂

  31. sub ekata godaaak sthuthi.jesu pihitai !!!!!!!!!!!!!

  32. නියම ෆිලුමක් වගේ !!
    සබට තුති සහෝ !!!!

  33. එලස්.. බලමුකෝ එනම්.

  34. patta patta jaya wewaaaaaaaa
    tnx tnx

  35. The Conjuring eke bonikki neda me inne… meka aniwa balanna target karan hitapu 1k. Thnx sahoo sub 1ta.. thawa Horror movies walata sub demu.

    JayaWewa!!

  36. එල එල සහෝ

  37. එල සහෝ

  38. maxxa maxxa meyka anakam unne man

  39. පට්ට.
    හොල්මන් ඒවා අනිවා බලනවානේ.
    බොහොම ස්තුතියි දිනිදු සහෝ සබ් එකට.

  40. කේ.යූ.ජී. උදාර

    නියමයි දිනිඳු…………..
    බ්ලු රේ ආවම ගන්නවා.
    සිංහල සබට බොහොම ස්තූතියි…

  41. නලින් පෙරේරා

    ස්තුතියි දිනිදු අයියා! මෙකේ බ්ලුරේ එකක් එනකල් මම කම් ඔඃ ඉන්නවා..

    ජය වේවා!

  42. බොහොම ස්තූතියි සහෝ!!!

  43. niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

error: Alert: Content is protected !!