Friday , December 3 2021
Breaking News

Aquamarine (2006) with Sinhala Subtitles | දිය කිදුරියක් ඇවිත්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.0/10. From 3 votes.
Please wait...

Aquamarine (2006)

කොහොමද කට්ටියටම! ඔන්න ඉතින් පොරොන්දු වුණු විදියටම වැඩ රාජකාරි ගොඩක් අස්සේ පස්වෙනි උපසිරැසියටත් තවත් කොමඩියක් අරගෙන ආවා.මේක අයිති වෙන්නේ Comedy, Family, Fantasy යන කාණ්ඩ වලට. imdb රේටින්ග්ස් වල 5.3 ක් ලැබිල තියනවා. Elizabeth Allen Rosenbaum විසින් අධ්‍යක්‍ෂනය කරලා තියන මේකෙ Emma Roberts, Joanna ‘JoJo’ Levesque, Sara Paxton යන අය රංගනයෙන් දායක වෙනවා.

කථාව ගැන විස්තරයක් පහලින් තියනවනේ. කෙටියෙන්ම කියනව නම් අහම්බෙ ගහගෙන ආපු දියකිඳුරියක් හම්බෙනවා ගැහැණු ළමයි දෙන්නෙකුට. මෙයා ගෙදරින් පැනලා ඇවිල්ලා තියන්නේ ඇත්ත ආදරයක් හොයාගෙන.ගැහැණු ළමයි දෙන්නත් එක්ක එයාගෙ ආදරය හොයාගන්න එක තමයි කතාව පුරාවට දිගහැරෙන්නේ.මේක ගොඩක්ම ගැලපෙන්නේ ගැහැණු ළමයින්ට. ඒත් කොල්ලනටත් බලන්න පුළුවන් නියම කථාවක්. හැමෝම බාගෙන බලන්න.එහෙමනම් තවත් කොමඩියකින් ළඟදීම හමුවෙමු.
ජයවේවා!!!
කළින් පල කරන ලද ලිපිය.

අද කියන්න යන චිත්‍රපටය නම් ළමයින්ට ගැලපෙන එකක්..විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට..හැමෝටම ගැලපෙන චිත්‍රපටි ගැන කියන්න ඕන නෙ..අනික් අයටත් බාන්න හිතෙනව නම් කෝකටත් මම කියන කතාව කියවලම තීරණයක් ගන්න..
ඔන්න එක්තරා ගැහැණු ළමුන් දෙදෙනෙක් ඉන්නව මුහුද අයිනෙ ගම්මානයක ජීවත් වෙන..එක දවසක් රෑ කුණාටුවක් ඇවිත් මුහුදු රැල්ල මේ ළමයින්ගේ ගෙදර ගාවටම එනව..පසුවදා කුණාටුව අඩු වෙලා ගියත් මේ ළමයින්ගේ ගෙදර පිහුනුම් තටාකයට නම් අමුත්තියක් ඇවිත් ඉන්නව..ඇය දිය කිදුරියක්..
ඇය මෙහෙට ඇවිත් ඉන්නෙ විශේෂ හේතුවකට..ඒ මොකද්ද කියල බලාගන්න ඔන නම් බලන්නම වෙනව මේ ෆිල්ම් එක..මේ තුන් දෙනා එකතු වෙලා දිය කිදුරියගේ අරමුණ වෙනුවෙන් හොදටම පිස්සු නටනව..
මම මුලින් කිව්ව වගේ ගැහැණු ළමයින්ට වැඩියෙන් ගැලපෙන කතාවක්..

Aquamarine (2006) on IMDb

 

 

 

Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the movie.

Aquamarine 2006 720p BRRip x264-PLAYNOW

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ප්‍රබෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. …

Leave a Reply

Your email address will not be published.

46 comments

  1. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තිතියි
    ජයෙන් ජයම වේවා…!!!

  5. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

  6. elama THANKS

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි!

  8. Thanks 4 the sub.
    Good Luck…

  9. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  10. කොල්ලන්ට බලන්න බැරි සීන් මෙකෙ තියෙද :/
    අවුලක් නෑ සබට ස්තූතී ^_^
    ජයෙන් ජය

  11. sinhala sub dennako

  12. Ela kathawak.
    Sub dennako.
    thanks.

  13. || නියමයි ||

    | 😛 |

    🙂 තුති……. 🙂

  14. Torrent not found…

    The torrent you requested (id: 1518977) does not exist in our database.
    This could mean that:

    * The torrent was old, and automatically removed by our system. This happens if no torrent activity is recorded for a while.
    * The torrent was removed by one of our moderators, for example because we received complaints from users.
    * We received a copyright takedown request, and removed the torrent in compliance with our copyright policy.

    🙁 🙁 🙁 WHY IS THIS

  15. ෂා.ලස්සන ෆිල්ම් එක.අනිවා හැමෝම බලන්න.

  16. dan eyawa ape gedarata download karanawaaaaaaaaaaaaaa…
    thanx wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  17. ගැනු ලමයි ela ela

  18. shaaa kelloda………..

  19. මට මෙක බාන්න හිතෙන්නෙම නැ… 😛 😛

  20. @Hadda ! එළ එළ මචෝ..

    @chathurarcrc ! 😛 😛 😀

    @රොයිලි !හික්z..වෙන බාන්න එකක් නැත්නම් බාපන් මචෝ..

  21. අනේ මන්දා මේක බාම්දෝ නොබාම්දෝ….

  22. අපො ගැනු ලමයි…

  23. bala balannam

  24. @සමන් කලුබෝවිල !එහෙම නම් මේක පිරිමි ළමයින්ට ගැලපෙන කතාවක් වෙනවනෙ බන්.. 😛

    @irosh !:) සතියට එකක් වගේ දෙන්න තමයි මචන් රොයිලි සහෝ උත්සාහ ක‍රන්නෙ..ඒත් ඒක පොඩි වැඩක් නෙවෙයි..

    @chamila !හික්z..එළ එළ! ඒ උනාට මේ සතියෙම බාන්න එළ ෆිල්ම් තියෙනව..බලපන්කො..හැමදාම සයිට් එක මෙහෙම තියල බෑ නෙ බන්..තව වැඩ ටිකක් ක‍රන්න හිතන් ඉන්නව,තාම ටෙස්ටින්ග්!

    @මලේකා !හික්z…කොහොම හ‍්රි වෙලාවක් හදාගෙන බලන්නකො..

  25. මලේකා

    ඔන්න බැවා බලන්න තමා වෙලාවක් හදාගන්න ඔනා. 🙂

  26. දැනුයි දැක්කේ බන් මොනාද මේකේ ප්‍රතිසංස්කරණය කරන්නේ…. 🙁

  27. මම නම් මේකෙන් බේරිලා…. හික්z.. 😀

  28. me sinhala sub eka ekka films dannako

  29. සමන් කලුබෝවිල

    හොද වෙලාවට දියකිදුරියක් අවේ… බෑරි වෙලාවත් මෝරෙක් එහෙම අවනම්…….?

  30. @kolla !හික්z..ආද‍්ර කතාවක් තියෙන්නෙ මචෝ..ලස්සනයි නම් තමයි..ඒත් පොඩි අයට වැඩියෙන් ගැලපෙනව කියලයි මගෙ අදහස නම්.. 🙂

    @කණිෂ්ක !බලලම කියපන්කො කොහොම්ද කියල.. 🙂

    @Suvin !හික්z..එහෙනම් හොරෙන් බාපන්! 😛

    @සුභාෂ් !අයියෝ.. 🙁 ඉන්න අයියා මම් ඊමේල් එකකින් සෙට් වෙන්නම්..

    @Uraj Deemantha !හික් හික්..අනේ මන්ද කස්ටියට මේක අල්ලල යයිද කියල..

    @බුධාජීව !බ‍රපතල කතා බලනකොට මේ වගේ කතා කම්මැලි හිතෙනව බන්.. 🙂

    @උමේෂ්! උඹට නම් මේක අල්ලල යන එකක් නෑ මචෝ..

    @AL1717 !හික්z..එළම තමයි..

    @Santa ! එළ එළ..එහෙනම් මේක දැම්ම එකෙන් ප‍්රයෝජයනක් තියෙනව!

    @Chinthaka !වෙන බාන්න එකක් නැත්නම් මේක බාපන් මචෝ..

  31. Hmmm…
    balamuko!

  32. මේකනම් හරි යන එකක් නෙමෙයි වගේ…නමුත් ප්‍රේමවන්තිය වෙනුවෙන් බාමි…. 🙂

  33. Ela Ela Genu Lamain ta Passe Beriye Api Balanna One Issella. 😆 😆

  34. Ela Ela Genu Lamain ta Passe Beriye Api Balanna One Issella. 😆 😆

  35. උමේෂ්

    බාමිදෝ නොබාමිදෝ කියා සිතෙයි මට… හ්ම්ම්…

  36. නිදිමත කතාවක් වෙන්ටැ. නොබාම් !

  37. මේක ඉතින් උඹ ගැහැණු ලමයින්ට නෙවෙයි ආච්චිලට කිවුවත් අපි බානවනේ බං ….. 😛

  38. සුභාෂ්

    මලේ . . මම ඔයාගේ ජංගම දුරකථනෙට සති දෙකක් තිස්සේ ට්‍රයි කලා කෝල් එකක් දෙන්න . . . ඒත් බැරිඋනානේ . . . ! මම නිවාඩුව ඉවර වෙලා ආපහු ඊයේ ඩුබායි ආවා. . . . !

  39. ගුරො අපි කොල්ලො බව අමතක කරන්න එපා 😛

  40. gahanu lamainta???? Hmmmmm…. Aaaaaa…. ethakota api meka baawoth apith gahanu lamai wenawane!?? Ai ehema???? Ehe baa! hamotama kiwwoth nam….. puluwan..!!!

  41. හම්.. ලස්සන ඇති… බාල බලන්නම්කෝ…

  42. මේක පට්ට වගේ තෑන්ක්ස්

error: Alert: Content is protected !!