You dont have javascript enabled! Please enable it!
Monday , August 10 2020
Breaking News

Arctic (2018) Sinhala Subtitles | බලාපොරොත්තුවක් සොයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 48 votes.
Please wait...

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මෙම වර්ෂයෙදී තිරගත වීම ආරම්භ කෙරුනු චිත්‍රපටය කැටුවයි. චිත්‍රපටය හට මේ වනවිට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 89% අරගන්න සමත් වෙලා තිබෙනවා. විනාඩි 98 ක් පුරා දිවෙන මෙම චිත්‍රපට අයිති වන්නෙ Adventure | Drama යන කාණ්ඩයටයි. රංගනයෙන් දායක වන්නෙ Polar | Doctor Strange | Hunt සහ Hannibal රූපවාහිනී කතා මාලාවෙ දැකගන්න ලැබෙන Mads Mikkelsen සහ Maria Thelma යන දෙපලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.

දවසක් ඕවර්ගාඩ්ගෙ ගුවන් යානාව ආර්ටික් වලට කඩාගෙන වැටෙනවා. නමුත් ඔහු තමන්ගෙ බලාපොරොත්තු අත් හැරගත්තෙ නැහැ. කවුරුන් හෝ සොයාගෙන ඒවි කියල බලාපොරොත්තු හිතේ හිතාගෙන පණපිටින් ඉන්නවා. කාලයත් යනව එක්කම ඔහු එම ඝන සීතලයට හැඩගැසෙනවා. දවසක් ඔහුගෙ බලාපොරොත්තුවෙන් හිටපු දේ පැමිණෙනවා. හෙලිකොප්ටර් එකක්. නමුත් එන සතුට වැඩි වෙලා තිබ්බෙ නැහැ. මොකද කියනවා නම් කාළගුණය හින්දා හෙලිකොප්ටර් ඔහු අසලදීම කඩාගෙන වැටෙනවා. ඔහුගෙ බලාපොරොත්තුව සුණුවිසුණු වී යනවා. හෙලිකොප්ටරෙ ආ ගුවන් නියමුවා මියගිහින් නමුත් එක්කෙනෙක්ට පණ තිබෙනවා. නමුත් ඇයට ඇවිදගන්න බෑ. කඩාවැටීම නිසා ඇයට තුවාල වෙනවා. ඇවිදගන්න පවා බැරිවෙනවා. ඉතිං ඕවර්ගාඩ් ඇයව රැගෙබ ගොස් බලාකියාගන්නව. ඉතිං තියෙන වාතාවරණය එක්ක ඕවර්ගාඩ් ඇයවත් රැගෙන තමන් සිටින ස්ථානයෙන් නික්ම යනවා තවත් බලාපොරොත්තුවක් සොයමින්. ඉතිං දෙපයින් හිටගන්නවත් බැරි ඇය සමග මොහුට එම බලාපොරොත්තු කරා පියමනින්න පුළුවන් වේවිද මෙම ඝන සීතල කුණාටුව තුළ? නැතහොත් ඔහුන් දෙදෙනාට එම බලාපොරොත්තුවට පියමනින්නට පෙර මරණය උරුම වෙයිද? එහෙනම් ඉතිං මෙම අපූරු චිත්‍රපටය අවසානය තෙක් නරඹන්න ඔබ සැමටම ආරාධනා කරනවා.

සුභ අලුත් අවුරුද්දක් වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය HC HDRip / BR පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Avrodh the Siege Within [S01 : E04] Sinhala Subtitles | වේගයෙන් ඉදිරියට… [සිංහල උපසිරසි]

ආයුබෝවේවා! එහෙනම් අද එකතු වෙන්නේ කුතුහලයෙන් බලාගෙන හිටිය කතා මාලාවේ හතරවෙනි කොටසත් එක්ක. අද කොටස …

Leave a Reply to Rumesh dhanushka Cancel reply

Your email address will not be published.

67 comments

  1. Mevandhanushka

    Thanks…

  2. Thank U Ravindu brother & baiscope team for the sub, all the best to baiscope team…………..

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  4. Chulender kasun

    Thanks

  5. Rumesh dhanushka

    Thanks

  6. thank you brooo

  7. Chalindu sankalpa

    Thanks bro….

  8. eranda weerasinghe

    patta. jayawewa

  9. Umayanga_perera

    Thanks bro

  10. thanks bro….

  11. Thanks for Sub!

  12. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  13. ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට!
    ස්තූතියි බයිස්කෝප්!!

  14. AsithaDilruwan

    ela saho thanks

  15. Thank you Ravindu!

  16. බොහොම ස්තූතියි සබ් එක දෙනකම් බලාගෙන හිටියේ ජයවේවා

  17. Thanks for the sub

  18. thanks bro

  19. erangan sriyani

    ses

  20. සබට බොහොම තුති කිව්වා…
    දිගටම සබ් දෙමු අා…
    ජය!

  21. sunanda shanth

    thanks

  22. Tz sub ekata….

  23. Thank you…Thank you…

  24. thanx machan

  25. ane yaluwe 2019 warfither movie eke sub eka danna puluwanda

  26. Thanx saho

  27. Thank you saho

  28. bohoma sthuthi sahooo

  29. බොහොම ස්තුතී යාළුවා ….

  30. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  31. Hashan M. Priyadarshana

    Thank you bro

  32. සබ් එකට බොහොම ස්තූතියි
    තෙරුවන් සරණයි

  33. Thank you..

  34. niyamai mchn, thanks

  35. Nipun dimantha

    Blue Ray ekta sub one broo

  36. බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!

  37. Br copy awellooo

  38. BR update plzzzzzzzzz………

  39. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  40. thanxx bro……..

  41. Vihanga sathsara

    thankss machan sub ekata

  42. thank you….

  43. බොහොම ස්තූතියි සබ් එකට

  44. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  45. Thanks for sub

  46. sub ekata thanks sahoo! jaya wewa!

  47. Supiri kollo..

  48. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  49. thnx bro…

  50. බොහොම ස්තූතියි රවිදු සහෝ සබ දුන්නට…..!

  51. THANKS………….

  52. sub ekata thanks.

  53. SUUUUUUUUUUUUUUUUUUUUUpiri Digatama Sub Demu. Thanks

  54. lakmal chathuranga

    tank you sho…..

  55. තැන්කු මචං.ෆට්ටම ෆිලුමක්. සබ දුන්නට තැන්කු ෴

  56. අද ෆිල්ම් ඒක ඩවුන් කරේ.දවල්.ඒල උපසිරිසියට බොහොම තුති

  57. thank u

  58. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

error: Alert: Content is protected !!