අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Arena (2011) with Sinhala Subtitles | මරමුද? මැරෙමුද? ජීවත් වෙමුද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Arena (2011)
මෙන්න යාලුවනේ මගේ අතින් තවත් නිර්මාණයකට සබ් දෙන්නයි මේ යන්නෙ, මේක ගොඩක් action චිත්‍රපටයක්. Spartacus, Gladiator වගේ කතා වලට කැමති අය මේක මග හරව ගන්න එපා. ඒක ඒ වගේ කතාවක්. හැබැයි පරණ කාලෙ විදිහට නෙවෙයි. දැන් කාලෙට ගැලපෙන විදිහට. මේක තිර ගත වෙලා තියෙන්නෙ 2011දී. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Jonah Loop විසින්. මේකට රංගනය දක්වලා තියෙන්නෙ Samuel L. Jackson, Kellan Lutz, Johnny Messner වගේ නලු නිලි පිරිසක්. Twilight බලපු හැමෝම Kellan Lutzව දන්නවනේ. මේකට IMDB එකේ 4.7ක අගයක් ලැබිලා තියන චිත්‍රපටයක්.

අපි දැන් කතාව දිහාට හැරෙමු. මේක පටන් ගන්නෙ ටිකක් Death Race වගේ, ඒ වුනාට කතාව කාර් ගැනනම් නෙවෙයි. මේකෙ ප්‍රධාන චරිතෙ ගොඩනැගිලා තියෙන්නෙ ගිනි නිවන භටයෙක් ගැන. මොහු තම බිරිදත් එක්ක වාහනයක යද්දි රිය අනතුරකට මුහුණ පාන්න වෙනවා. මේකෙන් බිරිඳ මිය යනවා. මෙතනින් එහාට ඔහුගේ ජීවිතය වෙනස් වෙන්න ගන්නවා. මෙයාට කාලයකට පස්සෙ බාර් එකකදී කාන්තාවක් මුණ ගැහෙනවා. මැයත් එක්ක කාමරයට යන ඔහුට මුහුණ පාන්න වෙන්නෙ හිතුවෙවත් නැති දෙයකට. මෙයාට අත්වෙන්න තිබුණ ඉරණම මේකද? මොහුට යන්න වෙන තැනේදී එක්කො මැරෙන්න ඕන, නැත්තන් මරන්න ඕන. මේ හැමදේම තීරණය වෙන්නෙ ඔහුගේ සටන් හැකියාව මත. මේ චිත්‍රපටයේ පරණ රෝම කාලේ වගේ දරුණු සටන් තියනවා. ඒ කියන්නෙ මැරෙනකන්ම සටන් කරනවා. කෙනෙකුගේ ජීවිතය රැඳීලා තියෙන්නෙ තවකෙකුගේ මරණය මත. හිතන්න අපිටත් ජීවත් වෙන්න තව කෙනෙක්ව මරන්න වුනොත්. ඔබ මරනවද? මැරෙනවද? මෙහෙ ඉන්න කෙනාටත් මෙන්න මේ තීරණේ ගන්න වෙනවා. එයා කොයි පැත්ත තෝර ගත්තත් ජීවිතය බේර ගන්නනම් හොද සටන් කරුවෙක් වෙන්නම වෙනවා. කතාව අවසානෙදි තමයි ඇත්ත තෙරෙන්නෙ. එතකන් සමහර කොටස් චිත්‍රපටයට සම්බන්ධ නෑ වගේ තේරෙයි. ඒ හැම දෙයක්ම අන්තිමේදි එකිනෙකට සම්බන්ධ වෙනවා.

එහෙනම් ඉතිරි ටික බලන අයට බාරයි. හැමෝම අනිවාර්යයෙන් බලන්න. තවත් චිත්‍රපටයකින් හම්බෙමු.

Arena (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Arena (2011) 720p BrRip x264 YIFY

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “AsaSha” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

31 thoughts on “Arena (2011) with Sinhala Subtitles | මරමුද? මැරෙමුද? ජීවත් වෙමුද? (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • ගොඩක් වටිනව ඕගොල්ලො කරන දේ.

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela wageee.. onna down demma……

    Reply
  • සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • Spartacus, Gladiator වගේ කතා වලට කැමති අය මේක මග හරව ගන්න එපා.

    ආය ලිපිය කියෙව්වෙ නෑ. කෙලින්ම බෑවෙන්න දාපු එකයි කරේ.
    ජයවේවා!

    Reply
  • thanx…

    Reply
  • කලින් බලලා නම් නෑ
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • මේක සුපිරි එකක් එල එල,ජයවේවා.

    Reply
  • fight nam fight ela macho

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    jayawewaa……wasanaweewa..pinsiduweewa…

    Reply
  • ස්තුතියි සහො 😛
    මේන් බාන්න දැම්මා ජය

    Reply
  • Meka rating adu unataa hodai kathavaaa….thanks sahoo onna mn ayema blnva ehenamm

    Reply
  • අප්පටසිරි මේ බයිස්කෝප් එක මට කලින් මීටර් උනේ නෑනේ..බලන්නම ඕනි එකක් වගේ..එල එල තැන්ක්ස්..

    Reply
  • ස්තුතියි සහෝ

    ජය වේවා!

    Reply
  • බැලුවා වාගේ මතකෙකුත් තියෙනව.ඒ හරියට මතකත් නෑ.
    ඒත් ඉතිං ඇක්ෂන් කෝටියයි නම් අනිව බලනව.
    නියමයි AsaSha.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • maru film 1a thanks

    Reply

Leave a Reply to kanthaDLA Cancel reply

Your email address will not be published. Required fields are marked *