Wednesday , September 30 2020
Breaking News

Armistice (2013) Sinhala Subtitles | සටන් විරාමය…. [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

Armistice (2013)
විකියා සහෝ සබ් දාන්න කියල තෝර දුන්න මේ සලරුව නම් මමත් ජීවිතේටම බලපු අමුතුම එකක්. 2014 ජනවාරි 7 වනදා ඇමරිකාවේ ප්‍රදර්ශනය අරඹා  ඇති මම සලරුව Harror/Thriller වර්ගයට ගැනෙන්නක්. ඒ වගේම මේ තමයි මගේ පළමු චිත්‍රපට උපසිරැසිය.

Director:Luke Massey
Writers:Luke Massey, Benjamin Read
Stars:Joseph Morgan, Matt Ryan, William Troughton

දැන් කතාව ගැන කියන්නම්කෝ, රාජකීය නාවික බටයෙක් උදෑසන අවදිවී සාමාන්‍ය පරිදි ලැහැස්ති වී රාජකාරියට පිටවෙන්න හැදුවත් ඔහුට අනපේක්ෂිත ලෙස අමුතු සත්වයෙක් පහර දෙනවා. මෙම නාවික සෙබලා මෙම සිල් කරනලද නිවසතුල සිරකොට ඇති අතර සැම දිනම අර සත්වයන් පහර දෙනවා. මොහු මේ නිවසින් පලා යාමට කොතරම් උත්සහ කලත් පල රහිත වෙනවා. පසුව ඔහුට මේ නිවසේම වසර 30ක් සිරවී සිටි අයෙකු විසින් ලියන ලද පොතක් ලැබෙනවා.

ඒ පොතේ තියෙන විදියට උත්සහ කලොත් මොහුට පැන යන්න ලැබෙයිද නොලැබෙයිද කියලා දැනගන්න බලන්නම වෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාලික නාගොඩවිතාන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Congrads for your beginning saho…welcome to the Baiscope world…Thanx for the sub…

  2. පළමු උපසිරසියට සුභ පතනවා

  3. podi copiak dannako 450 MB at least

  4. ගයාන් රූකාන්ත (ජෝනා)

    (y)

  5. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න ගත්තා සහෝ 🙂

  6. Film ekanam maha chater…me wage ekakata nathuwa hoad film ekakata sub eka haduwanam hari machan..

  7. බොහොම ස්තූතියි ශාලික සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  8. “චූටී මල්ලි”

    හොද කොපියටත් සබ් ඔනි හොදෙ
    එලස්
    සබට තුති
    ඔබට ජය….

  9. thanx………..

  10. torrent eka bara wedi…puluwannam meta wada adu ekak post karahan saho.all the best

  11. sub galapene naha neda

  12. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු සබ් එකට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  13. නියමයි.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා හැමෝටම..! [thumbsup

  14. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ රත්තරනේ, යකෝ මේ මගේ ආසම නළුවා මේ දවස් වල…ක්ලවුස්…
    වැම්පයර් ඩයිරිස්/ ඔරිජින්ලස් ටි වී සීරිස් වල…
    මේක ලොවෙත් නොබලා ඉන්නවද මම..
    ඒත් ඇයි එහෙම කලේ මම අහන්නේ…
    මීට වඩා ජුන්ජක් විතර පොඩි සයිස් එකක් තිබ්බෙම නැද්ද මයේ දෙයියෝ…
    ක්ලවුස් නිසා නොගෙනත් බැ, සයිස් එක ජුන්ජක් විතර වැඩි නිසා අරගෙනත් බැහැ..
    මේ කිනම් නම් සන්දිස්තානයකට මා රැගෙන ආවේ ශාලික සහෝ ඔයාගේ මුල්ම උපසිරසියෙන්ම…මෙහෙමත් කරනවද මම අහන්නේ..හිටුකෝ, මම හොයා ගන්නම් කො පොඩි සයිස් එකක්…
    ජය වේවා…

    • සමාවෙන්න මා ඔබ අපහසුතාවයකට පත්කලානම්.
      අඩු සයිස් එකක් හොයල බලන්න.
      ස්තුතියි ඔබට

  15. සුනෙත්

    සුබපැතුම් පළමු වැඩේට.ජයවේවා

  16. ම්ට වඩා බර අඩු එකක් නැද්ද ?

  17. all the best bro…

  18. Lahiru Tharanga

    Supiri Film ekak maru machan

  19. thz machan sub ekata digatama karanna jayen jayama wewa!!!!!!!!!

  20. mudiya / මුදියා

    පළවෙනි සබ් එකට මගෙන් උණසුම් සුභ පැතුම් ශාලික.
    අමුතු එකක් වගේ.කතාව කියෙව්වම බලන්න ආස හිතුන.
    දිගටම සබ් දෙමු එහෙනම්.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………….ම ස්තූතියි…!

  21. sub eka ennnne big boss kiyala waradi ekak

  22. thank 🙂

  23. palawani wadata suba patum supiri.. danma bagana balanawa…thaz degatama karagana yamu.

  24. Pattta saho

  25. Fatta film ekak vagee…mevagee eva atharinnema nahaa…thankss machann sub ekatahhh….onna ehenam bagaththaa…

  26. Palamu akata suba pathum

  27. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො 😀
    මීටවඩා අඩු ටොරන්ට් තිබුන්නැද්ද 🙁

  28. අද මම එක …. 🙂 🙂

    Thanks ….

error: Alert: Content is protected !!