Wednesday , October 28 2020
Breaking News

Arrow [S02 : E14] | මොළකාර මංකොල්ලකාරයා… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

arrow

ඔන්න ඉතින් කියුවා වගේම ඉක්මනටම ඔයාලාව හම්බෙන්න මම ආවා. නිකන් නෙවෙයි උණුම උණු සබ්ටයිටල් එකකුත් ඇරගෙන. මේ ඔයාලා ආසාවෙන් බලන Arrow ටීවි සිරියස් එකේ 14 වෙනි කොටස. හදිස්සි වෙන්නේ නැතිව බලන්න හොදේ. උණු හින්දා අත පිච්චෙන්නත් පුලුවන්… 😀

ගිය සතියේ කතාව ගැන කියද්දි සාරා ආපහු ආපුවාම වෙන දේවල් අපි දැක්කනේ. ඇසසින් කණ්ඩායමේ ලොක්කගේ දුව ඇවිත් සාරව එක්කන් යන්න හදපු හැටි. එයාලා බේරුණ හැටි වගේම මොයිරා චන්ද වැඩ කරපු හැටිත් දැක්කනේ.

මේ සැටෙර් කොටසෙදි ඇරෝට මොලෙන් ගේම ගහන කෙනෙක් එක්ක තමයි හැප්පෙන්න වෙන්නේ. මෙයා ටයිමින් තියලා වැඩ කරන කෙනෙක් වගේම නියම මංකොල්ලකාරයෙක්. ඒ වගේම සාරා ගෙදර ආවට පස්සේ වෙන දේවලුත් ‍මේකෙ බලාගන්න පුලුවන්. තව අර දූපතේ ඉද්දි මෙයාලට නැවට යන්න ක්‍රමයකුත් හම්බෙනවා.

ඉතින් සාරා ආවම මොකද වෙන්නේ? අර මංකොල්ලකාරයා මොනවද කරන්නේ? එතකොට අර දූපතේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ…

ඉක්මනටම ඊලග කොටස විකාශය වුනාම හම්බෙමු හොදේ… ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

4b9212b3b23e137438dde18b0a7d84fd169594b8

270 MB කොපිය මෙතනින් බාගන්න

cdadfe86960c3255eb37b15f7e45c281f3a3c937

350 MB කොපිය මෙතනින් බාගන්න

67bc072f9e50fcce480474a4af05bec2d9ed9d46

1.1 GB කොපිය මෙතනින් බාගන්න

14cdf4ad2db773cb493e0446fe7e6a361566f6b1
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                            Next Episode >>

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

188 comments

  1. ගොඩාක් ස්තූතී සහෝ

  2. thanks bro…..

  3. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  4. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  5. patta.patta. anith tikath apu gaman dapan.ela.

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවා සහෝ පුලුවන් ඉක්මනට දෙනවා… . . 😀

  6. mcn next episode eka(15) danne kawadda…puluwan ikmata dapanko……….

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න 16ත් දුන්නා සහෝ… . . 😀

  7. ඉතුරු කොටස් ටිකෙත් ටොරෙන්ට් file ටික දෙන්නකො, එකපාර downlod කරගන්න..

  8. gayan sudarshana

    lassana wadak mama kotas okkoma tika godaaak ashawen balanawa… anith kotas tikath apu gamanma denna…

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අනිවාර්යයෙන් සහෝ. ඒවා ආපු ගමන්ම ඔයාලට දෙන්නම්කෝ. එතකන් අපිත් එක්ක දිගටම රැදි ඉන්න… . . 😀

  9. Thanks saho

  10. පට්ට පට්ට සහෝ…
    ජයෙන් ජය..

  11. Thanks !!!!!!!!!!!!!!!!!!

  12. NICE

    Thank You

  13. elazzzzzzz thnks machooooo

  14. supirima supiri wadak machan

  15. කොහොමහරි ඉවර කලා නේද සහෝ. එල එල. (Y)

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔයාලා වෙනුවෙන් තමයි සහෝ… . . 😀

  16. Thisal nadeeshana

    suppa… episode 14 apugaman sub… ela ela….
    episode 15 apu gamanma subs danna..

    elakiri kawinudu sahoo..

  17. ela supiri

  18. Patta.. Api digatama balanawa..!!

  19. Saman Prasad ( Black Panther )

    ado ummaaaaaaaaaaaaaaaaaaaaaaa……….. 😀 😀 😀 thawa onada. thanks bro… thumbs up…

  20. Thanks bro
    pataaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  21. thanks….[[306889276022173]] [[306889329355501]] [[306889342688833]] [[306889366022164]]
    [[306889399355494]] [[306889416022159]] [[306889429355491]] [[306889449355489]]
    [[306889499355484]] [[306889516022149]] [[306889539355480]] [[306889566022144]]
    [[306889582688809]] [[306889609355473]] [[306889632688804]] [[306889649355469]]
    [[306889656022135]] [[306889676022133]] [[306889712688796]] [[306889769355457]]
    [[306889789355455]] [[306889802688787]] [[306889832688784]] [[306889852688782]]
    [[306889866022114]] [[306889879355446]] [[306889896022111]] [[306889909355443]]
    [[306889922688775]] [[306889939355440]] [[306889976022103]] [[306890006022100]]

  22. බොහොම ස්තුතියි සහො

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම දිගටම සබ් දෙන්න සම්පුර්ණ කතාවම.

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      වෙන කතාවක් දෙන්න නම් මට අමාරුයි ස‍හෝ… . . 😀

  23. Thanks machan..jaya!!!!

  24. dwn kara sundy tama balanna wenne 🙁
    thnx 4 the sub macho

  25. සම්පත්

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට 🙂

  26. dananjaya prabath

    නියමයි…..නියමයි………මේක දෙනකම් බලාගෙන හිටියේ…..බොහොම ස්තුතියි….

  27. ade mcho puluwannam walkin dead deepankooooooo

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මට නම් අමාරුයි සහෝ. වෙන සහෝ කෙනෙක් පුලුවන් වුනොත් දෙයි…. . . 😀

  28. thanx saho kyala wdak na niyamaaai…..!

  29. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ඉක්මනට ගෙනල්ලත් ලොකු කතා නොකියා ඉන්න එකත් මදෑ. අනික මම අහන්නේ සමහරු රූපවාහිනි කතා මාලා දුන්නෙ නැත්තම් අදටත් ලංකාවේ අපිට රූපවාහිනී කතා මාලා ලැබෙන්නෙ නැත්තම් ඒ කියන්නේ බයිස්කෝප් එකෙන් 2009 ජුනි 26 සිංහල උපසිරැසියක් පළමු වතාවට නොදෙන්න ලංකාවේ අපිට ඒකත් නැතුව යනවා කියන එකද? මම නම් හිතන්නෙ එහෙම නෑ කියලයි. අනේ මන්දා ඉතින් මේවට මොනා කියන්නද කියලා. 😛 😛

    • අපි දන්නව ඉතිං ඔයා නැත්තම් බයිස්කෝප් එකකුත් නෑ, සිංහල සබුත් නෑ, අපි ටීවී සීරියස් , ෆිල්ම් බලන්න ඇබ්බැහි වෙන්නෙත් නෑ. 😀

    • ශාලික

      අන්න කතාව සහෝ මුල මැද අමතක කාටද කියලා පේනවා එකෙන්ම අනික ඔය කියන පොර වල් නෙමේ ටීවී මුලින්ම දුන්නේ චතුරද කොහෙද කියන සහෝ බ්ලොග් එකක ඊටත් කලින් දුන්න ටීවී කතාවක් ඊටත් කලින් දැන් නම් නෑ ඒ වෙබ් එක එකේ දෙන්න ගත්තා ස්මෝල් විල් කතාව ඉතින් අනික් දේ මේක එක සයිට් එකකට ලියලා දීලා නෑ එකේ විතරක් දෙන්න ඕනේ කියලා හරියට කතාව මේකේ සිංහල සබ් දෙන්න බැරි වෙන්න වෙන කාටවත් ලියලා වගේ අනික බලු කතාවක් ඈදලා එකෙත් මෝඩ කමට කොහෙවත් බෙහෙත් නෑ අනික මේ සයිට් එකේ පංපෝරි කාරයෝ නෑ මඩ පොස්ට් දාන්නේ නෑ වෙන ඒවාට බැන බැන දගලන්නේ නෑ මේකයි වෙන්න ඕනේ

      මමත් ආයේ ඔය කියන සයිට් එකට යන්නේ නැත ඇත්තටම එපා වෙනවා හැසිරීම දැක්කහම

      ජය වේවා බයිස්කෝප්

    • “චූටී මල්ලි”

      ඔව් රොයිලියෝ
      මේවට මොනා කියන්නද කොහෙන් හිනාවෙන්නද කියලා
      හිතාගන්න බෑ 😀 😀
      අපෙ උන්ව නිකන් බල්ලෝ ගානට දාලා කතාව නමුත් කවදාවත් අපෙ උන් වෙන කාටවත් එහෙම කියනවා මන් දැකලා නෑ

      හැබැයි උන්ට ඊයෙනම් හුඟක්ම රිදිලා™ ……..

  30. තෑන්ක්ස් වේවා!

  31. ජය වේවා!!!!!!!

  32. පට්ටයි හොදේ 😀

  33. නලින්

    ස්තුතියි කවිදු සහෝ

    ජය වේවා!

  34. සබ් දෙනව කියල ඔහොමත් දෙනවද බන් ;). සබට ගොඩක් ස්තුතියි.

  35. tnz saho

  36. dasun disanayaka

    patta………….

  37. elementary,hannibal season 2 කොටස් ඇවිත් දෙන්න පුලුවන්ද?
    පලවෙනි එක දුන්න එකේ මේ ටිකත් දෙමු නේ

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඒ සහෝලා ඒවා දේවි… . . 😀

  38. ela ela macho… umba nam patta waddek 😉

  39. “චූටී මල්ලි”

    ඔය එන්නේ අඩුවෙලා තිබ්බ කමෙන්ට්ස් හෝ ගාලා
    හැමදාම කට්ටිය මේ විදිහට කලොත් කවිඳුට
    ලොකු හයිය්යක් වෙයි
    එතකොට ඔය “මටනම් ආමාරුයි” කිව්වට
    ඉල්ලලා තියෙන ටිකත් දෙයි 😀
    සබට තුති
    ඔබට ජය…..

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      අයියා තමයි අයියා… . . හිකිස්… . . 😀

  40. Niyamai koluz patta aaa jayama wewa””!

  41. thanks .patum

  42. kavidu mchn.uba nam elama kollek..me widiyata piliwelata adupaduduwak nathuwa sub denawa dakke uba thamai..issarahatath me widiyatama karagena yanna shakthiya labenna kiyala wish karanawa… 😀

  43. niyamai sahoo..ikmantama dila..hamadama demu sahoo…thnkzz

  44. නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  45. Thnks mchn 🙂

  46. Ela Ela Thanks………

  47. thankz……….

  48. මරු මරු මට මේක බලනකම් ඉවසිල්ලක් නෑ. බොහොම පිං මෙච්චර ඉක්මනට සබ් එක දුන්නට. 😀

  49. dinidu madushanka

    ela ela bro jaya wewa

  50. සහෝනම් නියමයි.ඇරෝ ඩව්න්ලෝඩ් කරල නිකමට බයිස්කෝප් එක පැත්තෙ ආව.මෙන්න බොලේ පැය ගානෙන් සබ් දාල.සහෝනම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්.ගොඩක් තෑන්ක්ස්.ඔන්න එහෙනම් අද ඉඳල වෙන කොහෙවත් යන්නෙ නැතුව බයිස්කෝප් එකෙන් දිගටම සබ් ගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.සහෝට සදා ජය!

    • තව දෙයක් The Walking Dead TV සීරීස් එකට සබ් දෙන්න පුලුවන්ද?පුලුවන්නම් ලොකු උදව්වක්.

      • කවිඳු ගිම්හාන් (පැතුම්)

        මට නම් අමාරුයි සහෝ… . . 😀

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙන එක දැනෙන්නම දෙන්න එපැයි සහෝ…. . . 😀

  51. elaz..katath kalin ikmanatam denna plwan wuna ekata thnx

  52. චතුර මදුසංක

    නියමයි සහෝ.උනුයි කියන්නෙ පට්ටම උනුයි 🙂 🙂

  53. මනුජය

    මචන් බැන්ශී එකට පුලුවන්නම් සබ් දෙන්නකො…….

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      මට නම් අමාරුයි සහෝ… . . 😀

  54. Pattaiiiii…Thanks bro

  55. Niyamai bro!! 😀 keep it up

  56. ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ.
    ‍උ‍ණු ‍කි‍යන්‍‍නේ ‍මා‍ර‍ම ‍උ‍ණු‍වෙන්‍‍නේ ‍ගෙ‍නත්‍ ‍ති‍යෙන්‍‍නේ ‍ස‍හෝ.
    ‍ත‍ව ‍ඉ‍දි‍රි‍ය‍ට ‍මේ ‍කර්‍තව්‍‍ය ‍ක‍ර‍ගෙ‍න ‍යා‍ම‍ට ‍හෘ‍ද‍යාං‍‍ග‍ම‍ය ‍සු‍භ ‍පැ‍තුම්‍
    ‍ස‍හෝ. ‍ජ‍ය ‍වේ‍වා! ‍වා‍ස‍නා ‍වේ‍වා!

  57. බොහොම ස්තුතියි…!!! ^_^

  58. bohoma stuti saho.. .. .

  59. thanks machn meka ikmanata dunnata : ) (y)

  60. thanks bro….

  61. වරුණ රංගජිත්

    ගොඩක් ස්තුතියි

  62. මෙන්න වැඩ්ඩො වචනයේ පරිසමාප්තියෙන්ම කියනවා නම් එළමකිරි කොල්ලෙක්. උඹ නම් සුපිරිම වැඩ කාරයෙක්. මම මේ බලං උන්නේ සිංහයෝ අවදි වෙනකං. හැක හැක හැක… මම කොටුවක් අරන් කූද්දන්න යන්ට කියලා බැලුවේ. වෙලාවට කලාවට දැන් නම් දෙයියනේ කියලා කතාව එදාම බලන්න පුළුවන්. පින් සිද්ධ වෙනවා කොලුවෝ මේ උදව්වට.

  63. Tharindu Udayanga Perera

    Patta patta…ubath paya ganen dalaneee….dan ehenam uba ekkama onna arrow blnna set unaa….thankss machann sub ekatahh….danma balanavaa….fatta bnn..

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙන එක දැනෙන්නම දෙන්න ඕනිනේ සහෝ… . . 😀

  64. dulaj|දුලාජ්

    බොහෝම ස්තූතියි..සහෝ…

  65. එළකිරි කොල්ලෙක් තමා ඉතින් ..
    සුපිරි වැඩක් තමා කරලා තියෙන්නේ…..
    බොහොම ස්තුතියි sub එකට

  66. හර්ෂ ලහිරු

    කියනකොටම අත පිච්චිලා ඉවරයි තිබ්බ හදිස්සියට 😀
    බොහොම ස්තුතියි පැතුම් සහො 😀 ජය

  67. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔයා පට්ට පොරක්නේ ඔන්න ගත්තා සබට තුති ඔහොම දෙනවනම්
    ඉතින් නොබලා කොහොමද

  68. ado uba marine..thanks

  69. Aniwa baiscope aken dena nisa udenma bawa thxzzz

  70. බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow චරිතය SMALLVILLE එකෙත් ඉන්නවා.

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  71. මෙන්න බඩු ** පරාදයි ඔයි .. මෙච්චර ඉක්මනට දෙයි කියල හිතුවේ නැහැ
    පට්ටයි හොදේ 😀

  72. එල කිරි සහෝ බොහොම ස්තුතියි

  73. elazz.ikmanatama dila tiyenne.wenada english sub ekke balanne.ada sinhala sub ekenma balanna pluwan thnx machan

  74. wow…thanks
    meka thamai balagena hitiye
    Eng sub ekka balala athiwela hitiye

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      ඔන්න එහෙනම් බලන්න සිංහල සබ් තියෙනවා… . . 😀

  75. ela kollekne…. pattai hode…
    good luck…..

  76. niyamai yalu ikmanatama deepu ekata bohoma sthuthi…..

  77. Pattta hama dama mehema demu jaya

  78. ela saho,ela….

  79. Wedi wage deelane

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      දාන එක දැනෙන්නම දැම්මා සහො… . . 😀

  80. අප්පා 😀 😀 දැන් ඉතින් ජෙට් වේගෙන් සබ එනවනේ …නොබලා කොහොමද ..ඔන්න ගත්තා…මෙච්චර කලින් දෙයි කියල කවුද හිතුවේ දැන්ම බානවා එහෙනං
    ගොඩක් ස්තුතියි මචං……….

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      දෙන එක දැනෙන්න දෙන්න එපැයි සහෝ… . . 😀

  81. K. Anton priyashantha

    Thanks brooooooo..!

  82. Thnku broz..Fastest Sub he heee 😀

    • කවිඳු ගිම්හාන් (පැතුම්)

      සහෝලාටමයි මේ ස්පිඩ්… . . 😀

  83. අඩෝ නියමයි බන්.. ස්තුතියි…

  84. thank you ela machan

error: Alert: Content is protected !!