Tuesday , September 29 2020
Breaking News

Arrow [S02 : E22] | ටවුම ගිනිගනී… [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

arrow

ඔන්න ගිය සතියේ ‍පොරොන්දු වුනා වගේම ඇරෝ ටිවි සිරියස් එකේ සෙමි ෆයිනල් ඒ කියන්නේ 22වෙනි කොටසත් මෙන්න ගෙනාවා. ගිය සතියේ කොටස ඔයාලා බලන්න ඇතිනේ නේද?

ඒකෙදි වුනේ මොයිරා මැරුණ හින්දා බ්ලඩ් නගරාධිපති වුනා. ඒ වගේම මොයිරගේ මලගෙදර වැඩ වෙනවිදියත් අපි බලාගත්තා. තව තියා ගෙදර ඇතැරලා යන්න ගියා. ඒ වගේම ලෝරල් බ්ලඩ් ගැන දේවල් හොයාගෙන හොයාගෙන යද්දි බ්ලඩ් මේ හැම දේකටම සම්බන්ධ කෙනෙක් කියලා දැනගත්තනේ. තව ලෝරල් ඇරෝ කියන්නේ ඔලිවර් කියලත් හොයාගත්තා. ඔලිවර්ට ස්ලේඩ්ව නවත්තන්න බැරිවෙයි කියලා හිතිලා එයා ස්ලේඩ්ට යටත් වෙන්නත් හැදුවා. ඒත් ෆෙලිසිටියි ඩිගුයි හින්දා ඒක වුනේ නෑ. කොහොමෙන් කොහොම හරි ස්ලේඩ්ගේ හමුදාව එයාලගේ ඇටෑක් එක කරන්න යනවා කියලා දැනගෙන ඔලිවර් එයාලව නවත්තන්න විදියක් හොයාගෙන ඒ තැනට ගියා. එතන්දි එයා ස්ලේඩ්ගේ හමුදාවේ කෙනෙක්ට අහුවුනා. ඒකෙන් එයාට බේරෙන්න ලෝරල් උදව් කරලානේ. ඊට පස්සේ එයාලා දෙන්න එතනින් පැනලා යන්න හදද්දි අහුවෙන්න ගියා. ඔලිවර් එයාගේ පුපුරණ ඊතලයක් විදලා එතන කොන්ක්‍රිට් එක කඩලා දැම්ම එක තමයි ගිය සතියේ අන්තිමේටම වුනේ.

ඉතින් මේ කොටසෙදි ස්ලේඩ්ගේ හමුදාව කරන දේවල්, එතකොට අර මිරකුරු එකට බෙහෙතක් හොයන වැඩේට මොකද වුනේ, තව ස්ලේඩ්ගේ ප්ලෑන් එක මොකක්ද, ඔලිවර් ඒවා නවත්තන්න කරන දේවල් වගේම ස්ටාර්ලින් ටවුමට වෙන දේවලුත් බලාගන්න පුලුවන්. ඒ වගේම අපිට කලින් දකින්න ලැබුන අතුරුදහන් වෙලා ගිය කෙනෙකුත් ආපහු අපිට බලාගන්න පුලුවන් වෙනවා. ඒ හැමදේම දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ.

ඒ වගේම මේ ටිවි සිරියස් එකේ දෙවෙනි සීසන් එකේ අන්තිම කොටස (:( ) ලබන සතියේ විකාශය වෙනවා. මේ සීසන් එක කොහොම ඉවර වෙයිද කියලා නම් තාම හිතාගන්නවත් බෑ. දැන් පේන විදියට නම් හොද අවසානයක් තියේවි වගේ. 😀

එහෙනම් ලබන සතියෙදි අවසාන කොටසත් එක්ක හමබෙමුකෝ… . . ^_^

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

9d95153bbb0b47a4df0deac217fe1ca1fa5c8a0b

275 MB කොපිය මෙතනින් බාගන්න

a0d94d30f2e29583881922ba435e7adc7d65fecb

1.2 GB කොපිය මෙතනින් බාගන්න

0f4aae75878c7d7e7ea2bfbccf0c6582ea5ef2fa
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

82 comments

  1. ජය වේවා සහෝ…………….

  2. thanks a lot….

  3. සබට තුති සහෝ

  4. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  5. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  6. බොහොම ස්තුතියි…….

  7. thankz mcan enkam maga balagena hitiye

  8. කව්දු

    niyamai…

  9. නියමයි සහෝ… ඔන්න ගත්තා…. ජයවේවා…. දිගටම දාමු…

  10. Thisara buddhika

    anthima ekavath kalin dipan

  11. බොහොම ස්තූතියී…

  12. මේ යන විදිහට සීසන් 3 නෑ වගේද -_- අවුලක් නෑ සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ..

  13. Damith,Galenbindunuwewa

    thanks brother

  14. thanks shoo sub ekata

  15. Nishshanka Ruwan

    thanx 🙂

  16. maxxxxx bro

  17. සබට බොහොම තුති කොල්ලෝ
    අද තමා බන් බලන්න ගන්නේ
    දැන් හරි හරි දේවල් නොව වෙන්නේ

    ඒක නෙමේ සීසන් 3 ගැන සදහනක් නැතිද බන්?

  18. එල කිරි මචන් නියමයි

  19. Amila Gihan (Sandy)

    thnxx mcn

  20. බොහොම ස්තුතියි…!!! ^_^

  21. thank you meke season 3 aekakuth thiyanawada

  22. Thanks Machan. anthima ekath ekmanata denna.

  23. tnx machoooo

  24. nandana xpress

    thanx

  25. බොහොම ස්තුතියි

  26. Thankzz Sahoo Subata…
    Meken Passe Thawa Supiri Kathawak Gemu Hode…
    Jaya Wewa !!! 🙂 🙂

  27. ela kiri saho thank u

  28. Tharaka Dilshan

    patta macho…..

  29. thank you!!

  30. බොහොම ස්තුතියි..සහෝ

  31. බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. අන්තිම කොටසත් ඉක්මනින්ම ගෙනෙයි කියලා හිතනවා. ජය෴෴ 😛 😛

  32. thank you!!!

  33. “චූටී මල්ලි”

    එල මචන්
    ලබන සතියෙ එකත් ආපු ගමන්ම දෙමු
    සබට තුති
    ඔබට ජය…………

  34. thx bro 🙂

  35. dasun disanayaka

    thanks

  36. thNKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS…………………..

  37. tnx machan

  38. thanx sahooooo

  39. thnkz machoooooooooooooooooooooooooo gud luck

  40. ඔන්න ගත්තා සබට තුති
    ඔබට ජය………………!!!!!!!!!!!!!

  41. මග බලාගෙන හිටියේ සබ එනකල්….බොහොම ස්තුතියි…සහෝ

  42. sub ekata godak thanx

  43. ela kiri meka enekanma thama balana hitiye maru maru…………..

  44. ela machan ela…dan kalin deepan….

  45. ela ela tnx tnx

  46. Saman Prasad ( Black Panther )

    ela ela kolla. bohoma pin

  47. nalaka sanjeewa

    ela ela bagatha…

  48. dinidu madushanka

    ela ela saho jaya wewa

  49. එල එල තැන්ක්ස් අහ්හ් 😀
    එත් මොකො මෙහ් මෙක චිත්‍රපට ගොඩේ දාලා :/

  50. machan,anthima episode akath thursday walatama dapan ae.

  51. niyamai kollo

  52. බොහොම ස්තුතියි………………..

  53. thanx machan ubanam ela kollek…..

  54. Thanku wewa… 🙂

  55. ah ha…. elane thanks bro….

  56. ...:::දුලාජ් නලින්ක:::...

    බොහොම ස්තුතියි..සහෝ

  57. hashan sampath

    thanx macho……………………………………….

  58. thank you bro!!!!! meka denakan balgena hitiye! ELAZZZZZZ! 😀

  59. elazzzz machannnn………………
    epiyanam bagaththaaa udenmaaa……
    dan ithin blnna thiyennee……………
    thanks machann sub ekatahhhh……..

  60. ස්තූතියි මචන් මේක ඉක්මනට දුන්නට්

  61. හර්ෂ ලහිරු

    එලකිරි උණු උණුවෙම දීලා තියෙන්නෙ සබ 😀 ජයවේවා

  62. Thanks Kavi…………………………………….

  63. sameera dilshan

    බොහොම ස්තුතියි!

  64. Ela ela niyamai..

  65. bohoma sthuthi saho,,,,

  66. thanx ekmanata dunnata…………

  67. ela ela machan thanx

  68. තිලංක

    Thnks mchn

  69. බොහොම ස්තුතියි…….


  70. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
    මේක එනකන් හිටියේ

  71. බොහොම ස්තුතියි ! : )

  72. අඩේ ගොඩක් ස්තුතියි මචං … 😀 මේක එනකන් හිටියේ ජය වේවා !!

  73. mama eka unooo . ela ela thx

  74. La හිරු

    බොහොම ස්තුතියි…….

error: Alert: Content is protected !!