Arrow [S03 : E01] | අලුත් ආරම්භයක්… [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි එහෙනම්. නම දැක්කම අමුතුවෙන් මොකක්ද මේ කියලා කියන්න ඕන නෑනේ. මේ ගැන නොදන්න අයත් ඉතිං, හිරු ටීවි එකට පිංසිද්ධ වෙන්න බෙන් ටෙන් මලයගේ වොයිස් එක දාලා චාටර් කරලා මුලු ලංකාවටම මේ ගැන දැන්නුවානේ. කොහොම උනත් ඉතිං, අමාරුවෙන් හරි මාත් නොවරදවාම ඒ හඬකවපු සෙට් එක බලනවා. ඒකෙත් පොඩි කික් එකක් නැතිවාම නෙමෙයි.
දවස් කීපයකට කලින් තමයි මේ ඇරෝ තුන්වෙනි කතාමාලාව පිටවුනේ. කස්ටිය මේ වෙද්දී බලලද දන්නෙත් නෑ ඔන්න ඉතිං. කරන්න දෙයක් නෑ. වැඩ රාජකාරී මැද්දෙනේ අපි හැමෝම ඔයාලා වෙනුවෙන් මේ දේවල් කරන්නෙත්. ඉතින් අපේ කවිඳු සහෝ හිතපු නැතිවිදිහට කාර්යබහුල තත්වයකට පත්වුන නිසා තමයි මම මේක ඔයාලට ගේන්නේ. සමහරවිට ඊලඟ සතියේ කොටසේ ඉදන් කවිඳු සහෝ උපසිරැසි ලබාදේවී, කලින් කතාමාලා දෙකම ලබාදුන්නා වගේම.
ඉතින්, ඇරෝගේ ජයග්රහණයට පස්සේ, තුන්වෙනි කතාමාලව පටං ගන්නේ ස්ටාර්ලින් නගරයට ඇරෝ කියන්නේ වීරයෙක් කියන මතයට අනුව. අපරාධයන් අඩු වෙලා, මිනිස්සුන්ට ආරක්ෂිත බවක් හැඟිලා, ඒ වගේම කැප්ටන් ලාන්ස් අපේ මේ ඇරෝව අත්තඩංගුවට පත්කරන්න යොදවපු විශේෂ පොලිස් භට කණ්ඩායම පවා ඉවත් කරනු ලැබුවා. ඉතින්, ඔලිවර්ගේ ජීවිතයේ සාර්ථකත්වය නිසාම, ඔලිවර් විශ්වාස කරන්න ගන්නවා එයාට අන්තිමට හරි පෞද්ගලික ජීවිතයක් පටං ගන්න පුලුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා කවුරු කවුරුත් බොහෝ දිනක් බලාගෙන හිටපු ඒ සුන්දර මොහොත එලබෙනවා. ඒ ෆෙලිසිටිව රෑ කෑමකට වගේම හමුවකට එලියට එක්කරගෙන යනවා. නමුත් නොසිතූ අයුරින් නගරයට ආපහු අපරාධකරුවෙක් එන්න ගන්නවා. ස්ටාර්ලින් නගරය ආපහු දූෂිත නගරයක් වෙන ලකුණු ඔලිවර්ට පෙන්නුම් කෙරෙනවා. ඉතින් ඔලිවර්ට තේරුම් යනවා එයාට කවදාවත් ඔලිවර් කුයීන් කියන චරිතයට අනුව ජීවත් වෙන්න බැරිබව. ඒ නගරයට ඇරෝ කියන වීරයා ඕනවෙනතෙක්ම.
ඉතිං… ඔන්න ඔහොමයි මේ සීසන් එක ආරම්භයක් වශයෙන් සාරාංශ කරලා කිව්වොත් කියන්න තියෙන්නේ. ඒ වගේම හැමෝම වගේ පුලපුලා බලාසිටි සුන්දර මොහොතක් මේ පලවෙනි කොටසින්ම උදාවෙනවා. ඇත්තටම සන්තූසයියියියි… 😀 😛
දැනට අන්තර්ජාලයේ දැක්වෙන විදිහටනම් මේ තුන්වෙනි කතාමාලව කොටස් අටකින් යුක්තයි. ඉතින් බලමු නේද මොකද මේ ඇරෝට වෙන්නේ කියලා. ඒ වගේම දෙවන කතාමාලව අවසන් උනේ ඔලිවර් ඒ අතුරුදහන් වෙලා හිටපු අවුරුදු ගානම හිටියේ දූපතේ නෙමෙයි හිටියේ කියලා. ඉතිං මෙයා කාලයක් හොන්ග් කොන්ග් වල ඉදල තියෙනවනේ. ඉතින් කියවෙන විදිහටනම් මේ කතාමාලවේ මෙයා හොන්ග් කොන්ග් වලදී මොකද කරේ කියලා ටිකක් වැඩිපුර ගලාගෙන යයි කියලයි කියවෙන්නේ.
කොහොම නමුත්… හැමෝම හිතන විදහටම කතාමාලාව ගලාගෙන යයිද කියලා බලමු. එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
28552 downloads
THANKS
sub ekata godaak sthuuthii sahoo…….parakku wela unath math gaththaaa oon
thanks machn..
thanxx bro.flash season 2 ආව ගමන් ඕනේ
4t එනවා…ලැස්තිවෙලා හිටහන් කොල්ලො..4 ආපුගමන්ම යාගෙන් තමයි ඉස්සෙල්ලාම අපට උපසිරස ඔනි.ok
Thanks Bro !!!!
meka download karanta baneeeeeeeeeeeeeeeeeeeeeee
සබට තුති සහෝ
patta macho.
Thanx machn……
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
Why cant i download arrow season 3 episode 01 130MB torrent, 270MB also cant, pls repair the 130MB files pls
meka download karanna bane ban
elaaaaazzz…
Thanks…………….
ane meka dowanlod karanna bane….
Thank you dude
maru maru
thanks
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
thanku wewa,,,,, 😛
thank u Chalidu
ane mchnla,,mama aluth,meke down load mata theranneee
Thanxx mchn…
ane macha SINLA PEN NENE? MOKADA KARANNE? vlc EKEN THAMA BALANNE? mata udau karanawada?
windows media player eken balanna mchn.. settings walin subtitle on karala.
season 3 eke sabath dannakoooooooooooooooooooo
niyamai machanlaaa,, thanksss
ස්තූතියි 🙂
එල එල මචෝ කිනා…
සිරාම මෙක එන්නෙ කවද්ද කියල ඇගිලි ගැන ගැන හිටියේ.
එලකිරි! sub එකට thanks මචෝ. ඊලඟ එකත් ඉක්මනට දාන්ඩෝ… 🙂 😉
සුපිරි වැඩක් සුභපැතුම්..
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
ජයවේවා..!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
sthuthi karanna wachana ne aiya…..enakan balan idiye..thnx a lot..godak pinnn baiscope crew ekatama…..
thankxx macho meka anakan hitiye…
Arrow kiwwuwoth ayi monawada ජය වේවා සහෝ!
bohoma stuti saho……
tawat maxxa katawak balanna puluwan…
wedi wediyen sub danna diriya sawiya lebewa…… .
mcnla plz arrow seson 3 vedio aka dowlad krgnna site akka kypnko
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට 😛 !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… 🙄
බුදු සරණයි.. !!!
ගොඩක් ස්තුතියි යාළුවා…
thankxx macho meka anakan hitiye..sara marenawada?
anith kotasa kawadda denne……………………..??????????
Sara merenawa ban.
anith kotasa apu dawasema labadewi
පට්ට සහෝ… දැන් බාගන්න ගමන් ඉන්නෙ බලන්න නොයිවසිල්ලෙන් මචන් උඹ දෙයියෙක් නෙමේ දේවාලයක්…!
thanx machan……….
මචන් උඹ දෙයියෙක් නෙමේ දේවාලයක්…!
ගොඩාක් ස්තූතියි.
මේක දෙනකම් බලන් හිටියේ
Macha grimm ekath hadala diyanko bn
niyamai machan thanks……
enakan balana unne.tnx kina.jaya wewa!
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න දැනුයි බාන්නේ. ජය෴෴ 😛 😛
thanxxxxxxxxxxxxx එළකිරි සහෝ මේක දෙනකම් බලන් හිටියේ
niyamai sahoo ela digatama sub denna shakthiya labewa!!
බුදු අප්පේ. මම මේ පරක්කු මොකෝ කියල බැලුවේ. මමනං ඉවසන්න බැරි තැන කලින්ම බැලුව. ඒත් බොහොම ස්තූතියි වැඩ රාජකාරි මැද්දේ උනත් උපසිරස දීපු එකට.
ambee menna awilla tnx saho enakan hitiye nxt ekath demu
උපසිරැසියට ගොඩක් ස්තූතියි !
ඒත් Arrow කතාමාලාවට සමගාමීව යන The Flash කතාමාලාවත් මුල සිටම දෙනවා තමයි වටින්නේ…
(ඇරෝමල්ලි අයියට busy නම් ටික දවසක් යනකම් වෙනකවුරුහරිවත් දෙන්න පීස්)
The Flash කතාවේ පළවෙනි කොටස මේ ලඟකදී විකාශය වෙන්න කලින්, ඊට මාසයකට විතර උඩදී ඒ පලවෙනි කොටසම විකාශය උනා. ඉතිං දෙපාරක් උපසිරැසි යොදවන්න ඕන නැති නිසා ඒ පරණ කොටස ඒ විදිහටම බයිස්කෝප් අඩවියේ පලවෙලා තියෙනවා. ඒකේ දෙවෙනි කොටස ආපු ගමන් ඒ අදාල දෙවනි කොසටස උපසිරැසි උපසිරැසි කරුවෙක් විසින් ලබාදෙයි.
ඒකේ උපසිරසිය ChameE කොපියට ගැලපෙනවනේ ?
ඒ Sub එක update කරන්න වෙනවා. subtitle resync කරලත් බලන්න try කරා. ඒත් වෙනස් වෙනවා. පස්සෙ Eng Sub එක්ක බැලුවේ.
Ow. Seramadila tiyana copy walata gelapenawa.
thanks bro………………..
niyamai niyamai ,thanx sub walata
Thanks !
ඇරෝ නේ
එල එල මේ සමයත් දිගටම දෙමු
සබට තුති
ඔබට ජය…………..
thankssssssssssssssssssssssssssssss
em\nakan maga balaagena hitiye
elaz bro
එනකම් බලන් හිටියේ……..tnx සහෝ…ඉතුරු ටිකත් මෙහෙමම කරමු
ඔබට ජය….:)
thanks machan,,,,jaya wewa!!!
ela kiri machan, next episode 1 th ikmanata danna
elazzz ahh…
denakam balan unneee…..
thanks machan sub ekatahh..
THanx lot bro…………..
Niyamai…………sahooooooooooooooooo
Elane . It’s Awsome!!!!!!!!!!!!! 😉
thankss අයියා සුපිරි ඈ… ආඩම්බරයි.
tnx saho sub akata niyama wadak
Thanks Bro…..!!!
supiri machan sub ekata thanx
hada kawapu ekath podi kick ekak thiyenawa qwwa eka nm sahathika aththa.. 😀
Sub ekata thanx machn.
ස්තුතියි මචන්.
සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
thanx mcn
tnx mcn ela kiri tmai kavi obata jaya tnx baiscoplk
Elaz………
Balagena hitiye enakan
Thanks saho…
Next episode ekath puluwan ikmanatama oni…
apu dawase idan balan inne sub 1ka enakan….thnx sub 1kata….
thx frnd……..
Thankew saho…
thxxxxxxxx bro. mama sub gatta.
ස්තූතියි මචං සබ් එක ගත්තා
බොහොම ස්තුතියි කිනෝ
සබ කලින්ම ලැබුන නොවැ 🙂
thx
මේ කොටස නම් ඉංග්රිසි උපසිරැසි එක්ක බැලුවා.
කොහොම වුනත් සබට ස්තූතියි සහෝ.
සිංහල උපසිරැසි එක්ක ආයේ බලන්න හිතෙනවා. 🙂 🙂
ජය…!
අප්පා මේක දෙනකම්මයි උන්නේ..
අනිවා බෑමක්..
සීසන් දෙකම තියයි..ළඟ..
මේකත් අරගෙනම බලනවා…
ජය
ela macho ela meka enakan thamai hitiye
Thanks machoooooooooooooooooooooo
සුපිරි සර්…
මමනම් තවම බැලුවේ නැහැ…
බලන ඕනේ…
මේ ෆ්ලෑෂ් එකනිසා බං ඇරෝ එකත් හනිකට ගෙනෙන් හොඳේ…
ජය වේවා!!!
සබ් එක දෙනකම් බලන් හිටියේ…….
too late kollo
කිව්වා වගේ වොයිස් එක අවුල් උනාට සිංහල හඩකවපු එක බලනකොට පොඩි කික් එකක් තියෙනව තමයි 😉 උපසිරසියට බොහොම ස්තූතියි 🙂
Download කරගෙන සබ් එනකන් දවස් තුනක්ම බලං හිටියා. බොහෝම ස්තුතියි සහෝ ….
පොඩ්ඩක් ගැස්සිලා හිටියෙ මොකද ඩිංගක් පරක්කු කියලා. කියනවට වඩා කරන්න යන අමාරුව දන්නේ වැඩේ කරන අයමනෙ. දිගටම කරගෙන යන්න එහෙනම් Good Luck..!
Thanks sahooo sub ekata
mepara episode gana adui ne….?
ඔව්, අටක් කියලා තමයි සඳහන් වෙන්නේ. මොනවා වෙයිද කියලා කියන්න අමාරුයි.
නියමයි සුපිරිම ටීවී සිරිස් එක ආවෝ තැන්ක්ස් සිංහල සබ් එකට
බොහොම පිං
බොහොම ස්තුතියි…ඊලඟ කොටසට ඉක්මනටම සබ් දෙන්න…
machan meke torrent file aka downlod wenne nhe neh
denakan ediye machan thanku wewaaa
ADooo Arrow NEME yakow me “THE Flash”. apooo ekawath danne na buruwa 😛
:O මේ මොකාද මේ?
අකුරු බෑ?
සුපිරි….මචං බූරුවෝ..
අම්මටහුඩු, සූ එකේදිවත් අහල නෑ බුරුවො කෑගහනවා
ස්තුතියි ඔබට!
torrent file ekak download karanakota YOUR CONNECTION IS NOT PRIVET kiyala error msg. ekak enne ei friends
නියමයි කිනා සහෝ..
එත් මම බැලුවා බයිස්කොප් එකට මේක අමතක වෙලාවද්ද කියලා.
ඉළග කොටහ ආපු ගමන් ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
බොහොම පිං. බොහොම ස්තූතියි.
ඉවසන් ඉන්න බැරිම තැන කතාව බැලුවා.
ඒත් දැන් උපසිරැසියත් එක්ක ආයෙත් බලනවා.
ඊළඟ කොටසත් ඉක්මනට දෙන්න පුළුවන් වේවා!.
සරා නගා මැරෙන්නේ ඇයි යකෝ. 🙁 🙁
මම ආයේ බලන්නේ නැ මේක ඔව්,බලන්නෙම නැ.
එත් සබට තුති කිනෝ.ජය.!!
දුක තමයි බං.
මම කසාද බඳින්න හිටපු කෑල්ල. සිස්!
හැබැයි දන්න විදිහටනම් කෙල්ල මැරෙණ්නේ කෙල්ලගේ තවත් සුපිරි ආගමනයකටලු. බලමුකෝ මොකද වෙන්නේ කියලා.
English sub ekka balala nam iwarai…Eth aye balanawa sinhala sub ekka….Thanks for the sub…
ela ela 🙂
thanks machan maka danakan balagana hitiya
නියමයි කිනෝ.. කොහොමහරි උබට බලන්න හදපු එක ඇතියන්තන් අපිට බලන්නත් ගෙනාවා..
තාම 2X17 ඉන්නේ ඉක්මනින් 3 ට එනවා..
ජය වේවා..
😀 කාටවත් ඒම කියන්නේ නෑ හොඳේ 😛
Thanks bro.. 🙂
thanks.
download karagena balagena hitiya meka denabawa danna nisa
Thanks මචන්…
Download කරගෙන සබ් එනකන් බලා හිටියෙ..
හම්මේ, මෙන්න ගෙනල්ලා එහෙනම්.
මාත් මේ මොකෝ මේ ඇරෝ මල්ලී තාම නැත්තේ කියලා බලන් හිටියේ.
අන්තිමට කිනා සහෝ සබ ගෙනල්ලා.
නියමයි නියමයි.
සිංහල සබට ගොඩ ගොඩාක් ස්තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
menna bande denna patan aran….ela ahhhhhhhh…enakm hitiye…subata thanks KINA saho.meka digatama demu.jaya wewa………..
පට්ට සහෝ… දැන් බාගන්න ගමන් ඉන්නෙ බලන්න නොයිවසිල්ලෙන්… 😀
thaankxxxxxx 🙂
අම්මේ දෙයියො දැක්කා වගේ
එනකම් බලන් හිටියේ
මරු මරු එනකන් බලන් හිටියේ.sub එකට thanx
man 1ka thanxx machan jaya wewaaa !!
NIYAMAI KINA AI BAN SERA KELLA MARENNE AIYO YAKO MAN BADINNA GIYE EKIWA
torrent file ekak download karanakota YOUR CONNECTION IS NOT PRIVET kiyala error msg. ekak enne ei friends
niyamai