Wednesday , September 23 2020
Breaking News

Arrow [S03 : E08] | ඇරෝ, ෆ්ලෑෂ් සහ බූමරංග මිනිසා…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Flash vs Arrow

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 8වැනි කොටසයි. 2014 දෙසැම්බර් මස 03 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ  The Brave and the Bold නම් මේ කොටස imdb දර්ශකයේ  10ක අගයක් ලබාගෙන උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට හිමිකම් කියනවා. Imdb දර්ශකයේ 10ක අගයක් ගන්නවා කියන්නේ ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ නේද?

පසුගිය කොටසේදි ඇරෝට මුණ දෙන්න වුනේ හතුරෙක් එක්ක නෙවෙයි ඇරෝට පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක් එක්ක. අර ස්ලේඩ්ගේ මිරකුරු හමුදාව නගරයට පහරදෙන විට ඇරෝ බේරගත්ත කෙල්ලෙක් තමයි මේ විදියට ඇරෝට පිස්සුවෙන් වගේ ආදරේ කලේ. එයා කොච්චර ආ‍දරේ කලාද කියනවා නම් ඇරෝ වෙනුවෙන් අපරාධකාරයෝ පවා මැරුවා. කොහොම හරි ඇරෝ ‍මේ පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ලව මෙල්ල කලානේ. ඒ වගේම පේන විදියට ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර අන්දරයටත් තිත වැටුනා වගෙයි. මොකද ෆෙලසිටි රේයි ඩිනර් එකකටත් ගියානේ. ඒ විතරක් නම් මදැයි එයාලා දෙන්නා සිප ගත්තත් එක්ක. ඉතින් ඒක ආදරයක් වෙයිද නැත්නම් මොනවා වෙයිද කියලා දෙවියෝ තමයි දන්නේ.

ඊයේ Flash 1×8 කොටස බලපු අයට නම් මතක ඇති ඇරෝ එයාගේ වැඩකට සෙන්ට්‍රල් නගරයට ගිහින් එහෙදි ෆ්ලෑෂ්ට මෙටා මිනිසෙක්ව අල්ලා ගන්න උදව් කලා. ඇත්තටම ඇ‍රෝ එතන හිටියේ නැත්නම් බෙරී මොනවයින් මොනවා කරයිද කියලා දෙවියෝ තමයි දන්නේ. කොහොම හරි ඒ වැඩේ අවසන් කරලා සෙන්ට්‍රල් නගරයට ආපු ඇරෝ ගිය සතියේ අපි දැක්ක බූමරංග මිනිසාව හොයාගන්න උත්සහ කරනවා. මොකද මෙයා A.R.G.U.S එකේ කෙනෙක්ව තමයි මරලා තියෙන්නේ. හැබැයි මේ බූමරංග මිනිසා ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි. ඔය අතරතුර තමයි ෆ්ලෑෂ්ගේ කණ්ඩායමත් ස්ටාර්ලින් නගරයට එන්නේ. ෆ්ලෑෂ්ගේ උදව් ඇතිව මේ බුමරංග මිනිසා අල්ලාගන්න හදන ඔලිවර්ට ‍ලොකු ලොකු කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නම් මදෑ මේ බූමරංග මිනිසා නිසා ස්ටාර්ලින් නගරය විනාශ වෙන්න යනවා. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම ඇරොයි ෆ්ලෑෂුයි එකතු වෙලා විසදන්නේ කොහොමද කියලා දැනගන්න නම් ඔයාලට මේ කොටස බාගෙන බලන්නම වෙනවා… . . ^_^

එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

21C778E10107DFCD94B1BE50DB8C18AA85F32B5C

248 MB කොපිය මෙතනින් බාගන්න

C275DF697DA7A049F6261621FBB98BDFF4237596

1.02 ඨB කොපිය මෙතනින් බාගන්න

7ABC16A095DE9B5CFE6FA5E0A97352D454D41FFA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode>> 

Check Also

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව …

Leave a Reply

Your email address will not be published.

84 comments

  1. thanks machn……………

  2. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  3. “STRIKE BACK” TV Series eke sub denna pls…..

  4. ashan lankanath

    thanks

  5. Thank U Kavindu.

  6. ela wedak.apita loku udawvak meken lebenawa.thank you

  7. බොහෝම ස්තූතියි සහෝ…………………….ඇත්තටම sub නැතුව බලනකොට තේරුම් ගන්න අමාරුයි.

  8. macho.Episode 8ta kalin flash inne mona Episode ekeda ban.man hewwa hewwa hambune na.plz mata kiyahan.

  9. macho.mekata kalin flash inne mona Episode ekeda ban.man hewwa hewwa hambune na.plz mata kiyahan.

  10. ඔයාට ගොඩක් ස්තූතියි ඉදිරියට තව තවත් Sub කරන්න ශක්තිය ලැබේවා!!!

    ඔබට ජය වේවා!!!

  11. aruna madusanka

    man arrow akae se3 aka ep9 baluwa down load kara ai oyalage sit aka natthe thawa ma ep 9
    / sub hadala nattda

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  13. oka beluwa e09 awe neddo :/

  14. Dhanusha Buddhika $andaruwan

    Thank you dude

  15. Chinthaka chathuranga

    Thanks machan.

  16. Sanju Madhuwantha

    machooo ikmanata epi 9 dennakooo plzzzz!!!!!!

  17. macn episode 9 eka dennako ikmnta,,oya ikmnta sub denawane,:D 😀

  18. ස්තුතියි සහෝ…!!!!

  19. thnq
    next episode eken me season eka iwaraida ?

  20. ilaga kotasa enne kawadda? sub walata thnx (y)

  21. සුපිරිම වැඩක් !!!!!!!!!
    ඔන්න මාත් බෑවෝ

  22. Thanks Bro…!!!

  23. Thanx for the sub saho…

  24. “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  25. niyamay saho.. thank u so much.. (Y) (Y)

  26. thank mcho………………..

  27. ස්තුතියි!!!

  28. I can’t imaging what u are doing here.You all guys well talented and awesome.Thanks lot and lot to you all for all these stuffs. Kaatath theruwan saranai…. ….. ……

  29. sub 1ට ස්තුතියි…….

  30. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. Tnx yalu ela………. iye arrow balan natum hitiye sub eka ganna oni nisa

  32. Sanju Madhuwantha

    Thanks machooo sub ekata…….

  33. anekan balan hitiye niyamai

  34. thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  35. Ammo meka denakm balan hitiye.subata thanks KAVINDU saho.ohoma ymu.jayen jaya…

  36. thanks subtitls……………………………. we waited for this……

  37. patta!!!!!!!!!!!!!

  38. බොහොම ස්තූතියි උපසිරැසියට…

  39. ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!


  40. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  41. බොහෝම ස්තූතියි සබට….. ජය……

  42. බොහෝම ස්තූතියි කවිඳු උපසිරසට… මෙන්න බානවා ජයම වේවා..! එලස්ස්ස්….

  43. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  44. ela ela meka denakam baLAN HITIYEE.,

  45. thnx saho sub ekate 😀

  46. Jayz Waniganeththi

    Thanx saho… moko me late wenne… me paranam sahenna late hodada. Giya sathiye giyet nane. Aye ikmantama denna hode.. Budusaranai

  47. නියමයි සහෝ නියමයි….
    ඊයෙ එක මරු අද මරේ මරුවට ඇති… 🙂
    උපසිරසට තුති…
    ජය වේවා…!

  48. sub ekata thanx aaaaaaaaaaa

  49. Thanks macho………………

  50. thanx bro !!!!!!!

  51. thanx macho

  52. සබට තුති සහෝ !!!!!

  53. True Justicw එකටත් සබ් දෙන්නකෝ

  54. සබට ස්තුති සහෝ…..

  55. මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි සහෝ

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

  56. niyamai sohoooooo
    sadaa jayaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    ***********************************************<<<<<<<

  57. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට…
    ජය!!!

  58. නලින්

    ස්තුතියි කවිදු සහෝ.. ඔන්න බා ගත්තා

    ජය වේවා!

  59. maga balaagena hitiye enakan.sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  60. ලහිරු මධුශංක අමරසිංහ

    නියමයි සහෝ…
    ඔය විදිහට ඉකමනට දෙනවනම් ශෝයි ආ…..
    කරදර මැද්දේ ඉදන් හරි සබ ගෙනාවට බොහොම ස්තූතියි….
    ජය ශ්‍රී……..

  61. ELA……………………..
    BADUMATAMA.TANKIU

  62. Thanks bro sub walata.

  63. thanks bro enakam balan hitiye me para nam episode eka patta 🙂 🙂 😉

  64. Thanks for the sub.
    Both stories getting better.
    Good Luck…. 🙂

  65. thanks

  66. ela supiri thanks sub ekata

  67. Achintha Rajaka

    Nice Work Bro……Thank you…………

  68. huuuukki hukkiiii huuuuuuuuuuuuuuuuuuuuuuuuuuu ela ela aaaaaaaaaaaaaaaaaaa

  69. Mama 3..Sangakkara wage…thnx..ada ikmanata deelaa…jaya wewa..

  70. බලන කතා එක දිගට ලැබෙනවා වහිනවා වගේ 😀 ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා..ඊයේ කොටස නම් නියමයි 😀 ජය වේවා !!

  71. Thanks machan.

  72. Thanks………..

  73. yeeeeeeeee yeeeeeeeeeeeeeeeeeeeeeeee mamai 1……………tnkzz sub ekata meka danakn blan hitiyee

error: Alert: Content is protected !!