Monday , September 28 2020
Breaking News

Arrow [S03 : E10] | ඇරෝ නැති ස්ටාර්ලින් ටවුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 2 votes.
Please wait...

Arrow 3 TV1

ගොඩක් කාලයකට පස්සේ නේද? හැමදේටම කලින් මුලින්ම මේක බලලා ඉන්නකෝ.

දිග නිවාඩුවකට පස්සේ ඔයාලට අද මම ගෙනාවේ Arrow කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 10වැනි කොටසයි. 2015 ජනවාරි 21 වැනිදා The CW නාලිකාවේ විකාශය වුන Left Behind කියන මේ කොටසට imdb දර්ශකයේ 9.9ක ඉතාමත් ඉහල අගයක් ලැබිලා තියෙනවා.

නත්තල නිසා Arrow කතාවට සති 5ක ලොකු නිවාඩුවක් ලැබුනා නේද? මේ කතාව බලන ගොඩක් අය මේ කොටස එනකන් ඉවසිල්ලක් නැතිව ඉන්න ඇත්තේ. ඒ වුනාට ගිය සතියේ කොටසේ වුන ‍දේවල් ඔයාලට මතකද මන්දා. 😀 ගොඩක් දුරට අමතක ඇති නේද? 😀 සාරාගේ මරණයට හේතුව ඔලිවර්ට හොයාගන්න බැරි වුනානේ. ඒ නිසා රාස් අල් ගුල්ට ගොඩක් තරහා ගිහින් ඔලිවර්ට පැය 48 කාලයක් දෙනවා ඒ මිනිමරුවාව හොයාගන්න. ඔය අතරතුර තමයි මර්ලින් ඇවිත් ඔලිවර්ට පිස්සු හැදෙන ඔත්තුවක් දෙන්නේ. වෙන මොකුත් නෙවෙයි සාරාව මරලා තියෙන්නේ තියා කියලා. මර්ලින් එයාට මොකක්දෝ බෙහෙතක් දිලා සාරාව මරන්න යවලා. හැබැයි තියාට මේ කිසිම දෙයක් මතක නෑ. ඉතින් තමන්ගේ නංගිව බේරාගන්න ඕනි නිසා ඔලිවර් රාස් අල් ගුල් එක්ක සටන් කරන්න යනවා. එතනදි වුන දේ නම් ඔයාලට කොහොමවත් අමතක වෙන්න විදියක් නෑ. ලෝකයේ හොදම සටන්කරුවා වෙන රාස් අල් ගුල්ව පරද්දන්න ඔලිවර්ට බැරිවෙනවා. ඒ විතරක් නෙවෙයි ඔලිවර්ට කඩුවෙන් ඇනලා එයාව ප්‍රපාතයකට තල්ලු කරලා දානවා.

ඉතින් ඔලිවර්ට මොකද වුනේ? ඇරෝ නැති ස්ටාර්ලින් නගරයට මොනවායින් මොනවා වෙයිද? මම අද වැඩි විස්තරයක් කියන්නේ නෑ. ඔයාලා අද කොටස බලලාම දැනගන්නකෝ.. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

114 MB කොපිය මෙතනින් බාගන්න

DF914F71D31F2CAC7242804F194BAB4C231AE028

277 MB කොපිය මෙතනින් බාගන්න

2C44BC912D8259D6C56FA979B89EFAD7DF4390F6

348 MB කොපිය මෙතනින් බාගන්න

199BD2F3A2B4F66365880E62EF7EB86DEFFB54CF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                           Next Episode>> 

Check Also

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා …

Leave a Reply

Your email address will not be published.

116 comments

  1. thanks machn….

  2. thx a lot kavindu

  3. Thanks !!!!!!!!!!!!!!!!!!!

  4. Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

  5. Chinthaka chathuranga

    Thnx bro

  6. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  7. spir saho supisr
    baiscopelk ekata jaya wewa

  8. Ammo iwsuwa athi wage welawata oya damme dear tnx oyata oyage sub ekat ela tnx to ur

  9. Priyantha Buddhika

    episode 11 ta sub 1 dan ndda??????????? iwasanna ba

  10. arrow season 3 episode 11 එකත් ආව නේද? ඉක්මනට එකත් දෙනකන් බලන් ඉන්නෙ අපි…. ජය වේවා! 😀

  11. අයියෝ arrow එකෙත් sub දාන්නේ නැද්ද! එපාවෙනවනේ මඟුල. flash එකෙත් තාම නෑ. දැන් දවස් දෙකයි. ඉක්මනට දාන්න episode 11 sub.

  12. episode 11 ආව..sub දාපියව් යකුනේ..

  13. Supun Madhusanka (Bunny)

    Episode 11 thyenwa. but, sub enakm inne blanna. ikmanata damu yaluwa.

  14. ලහිරු

    episode 11 හෙත් sub එක ඉක්මනට දාන්න.

  15. amme machanla yantham athy awa.man danan hitya arrow karaya marenne nai kiyala trhanks machan sub walata eka wedak suba pathanwa idiriyatama yanna kiyala.

  16. thnx bro……………..

  17. tikiri bandara manawasinghe

    සුපිරි සහෝ…..එල කිරි පට්ට පටපට ….ඉස්සරහටම කරගෙන යමන්….

  18. ela patta. prison brake aketh tv serious tikath dannako plzzzzzz

  19. macho .sub subtitle ekakuth danna

  20. ස්තුතියි.ජය වේවා

  21. Ammo ethi yantham
    Pissuwen wage hitiye meka nethuwa
    Thanks………………

  22. Thanks mchoooooooooooooooooooooooooooooooooooo..


  23. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  24. Thanks machooo

  25. La හිරු

    ammo ati yantan meka awa. thank u sahoooo

  26. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  27. එලම කිරි.. බලමුකෝ මේ පර ඇරෝට මොකෝ උනේ කියල.

  28. ලස්සන boy

    තැන්කු මචන් ඉවසිල්ලක් නැතුව හිටියෙ දෙනකන් සබට තුති ජය වෙවා කව්දු සහො අායෙ හමුවෙමු  arrow season 3 episode 11 ඒකෙන්

  29. ilaga ep aka kawadada annee

  30. Thanks Bro…!!!

  31. සිතුම් L. කෝදාගොඩ

    අඩේ මචං පට්ටයි ඈ.9 වෙනි episode එක බලලා හරි අමාරුවෙන් හිටියේ මේක එනකන්.ඉක්මනටම දුන්නු එකට බොහොම ස්තුතියි.ජය වේවා.[img]http://www.smileycons.com/img/emotions/87.gif[/img]

  32. දැන් ෆ්ලෑෂ් දන්නේ නැද්ද බන්??????????????

  33. එල ඈ..
    සාංකාවෙන් ඉදලා තියෙන්නෙ කට්ටිය මේක නැතුව.
    The Masseges එකත් ඔයාම දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
    ජය වේවා. !

  34. mke enakam agili gene gena hitiye thanks saho

  35. අම්මෝ මේකට ඉවසපු තරම්……! CW එකට නත්තල් නිසා මාසයක් ඉවසුව.ඊට පස්සෙ බ්‍රහස්පතින්ද එපිසෝඩ් එක බාගෙන සබ එනකන් කියල බලන්නෙ නැතුව ඉවසුව. වැඩේ කියන්නෙ සබ ඇවිල්ල කියල msg එක එනකොට current එක නෑ එකත් පොඩි වෙලාවකට නෙමේ පැය 6කට. ඔන්න දැන් තමයි සබත් බාගෙන වැඩේට ලෑස්ති වෙන්නෙ. ඉක්මනට සබ දුන්නට ගොඩාක් පිං….!
    දුක කියන්නෙ Prision Break එකේ අපේ කොලුව දුෂ්ඨය වෙන එක Flash එකේ. CW එක වෙලාවකට කරන්නෙ පුන්චි අපේ හිත් වලට දරාගන්න බැරිවෙන වැඩ තමයි. Arrow Flash මාසයක් ඇද්ද මදිවට Prison Break කොලුවො දෙන්නව දුෂ්ඨයො කරා.
    එල සහෝ එල දහස් වාරයක් ස්තූතියි…..! ජයවේවා……!

  36. innawako poddak download karana kan.

  37. thnx macho ikmanatama dunnata

  38. thanx macho elakiri

  39. ado meka enakal maga balagena hitiye apu gaman sub dunnata thanks bro.

  40. බොහෝම ස්තූතියි සබට….. ජය……

  41. thanks a lot this sub

  42. happaaaa…thankzz dr…..

  43. Thanks Bro sub akata

  44. ela kiri !!! 🙂

  45. thanks bro…

  46. සබට තුති සහෝ !!!

  47. ela ela……….. jaya wewa……………………..

  48. sub ekata thanx aaaaaaaa

  49. sub ekata thanx aaaaaaaaaa

  50. mama blagen hitya maka denkan thanks thanks

  51. “චූටී මල්ලි”

    එල
    මචෝ සුපිරි
    සබට තුති
    ඔබට ජය………

  52. ammo fatta fata fata.. kalekata passe.. meka etn denakanma tamai saho balan hitiye.. thankz a lot sub eka ikmanata dunna ekata.. 😀

  53. thanks a lot

  54. ammo athiyanthan avaa…..thx bro..ona math bagannawoo

  55. thanx meka enakan ivasillak nathuva unne

  56. ammo denakm balan hitiye….ela ahhhhh…subata thanks KAVINDU saho.ohoma ymu.jaya wewa…

  57. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  58. Thusitha Hettiarachchi

    ඉක්මනටම සබ් එක දුන්නට තෑන්ක්ස් සහෝ………….

  59. thnx mchn sub 1te 😀

  60. නියමයි…. නියමයි….
    අදත් ඇරෝව ඉක්මනටම අරගෙන ආව නේද…?
    මේක නැතුව පහුගිය මසෙ නින්ද ගියෙත් නෑ…. 🙂 🙂
    උපසිරසට තුති…
    ජය…!

  61. isuru hasaranga

    පට්ට් එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ

  62. aruna madusanka

    thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx ]
    oya kotasa enakan hitiye sathi 5k balanhitiya
    kaela perapra
    hitiye

    arrow s3 ep10 maruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  63. Priyantha Buddhika

    thnks bro….! sathi ganak ptta amaruwen hitiye meka balaganna thamai…

  64. ammo ikamanatama dilane.. bohaoma stuthi saho…

  65. Thanks A lot Bro………..

  66. සබ් එකට බොහෝම ස්තූතියි!

  67. ගොඩක් අමාරුවෙන් ඉවසගෙන හිටියේ මේක එනකම්.හම්මෙ ඉතින් දැන් ඒකත් හරි.ස්තුති පැතුම් සහෝ
    …

  68. Sub ekata Thanks.

  69. බොහොම ස්තුතිය් සහෝ.මේක එනකන් පිස්සුවෙන් වගේ හිටියේ.අනිත් ඒවත් ඉක්මනටම දෙමු.

  70. ooo yeahh awillaa … Thanxx wewa

  71. කොල්ලෝ උඹට හද්ද පිං මේක දුන්නට.
    සාංකාවේ හිටියේ මේක නැතුව.

  72. Thank youuuu….

  73. thnx a lot

  74. sameera lakshan

    thanks… saho.. mechchara ikmanata meka apata dunnata….

  75. bohoma stuti saho………..
    meka enakanma tama hitiye…..maxxxxa.

  76. thankssssssss

  77. thnx broo 🙂

  78. Buddhi J Amarakoon

    Thax saho… Ekmanata sub dala…
    Niyamai…
    Jaya wewa…

  79. superb sub thnx kolla meka enkam thama hitiye

  80. හ්ම්මේ බොහොම අමාරුවෙන් සති 5ක් හිටියෙ…
    ඔන්න සබ බෑවා
    බොහොම ස්තූති සහෝ…

  81. uba nam deyyek ban.ube okkoma sub bawa.ada thama comment ekak danna hithune.digatama korahan hode.ummmma hkz.kolleka umma ekak dunnamay oya :p

  82. elaaaaaaaaaaaaaaaaaa

  83. Binara Kavishka

    බොහෝම ස්තුතියි 🙂

  84. amme onna avaa ….. thanks bro

  85. thanxxxx saho

  86. බොහොම ස්තුතියි

  87. thanks machan,,,,

  88. ahuuuuuuuuuu…
    patteeeeee
    nyamai 😀

  89. තරුෂ දිනුජය

    බුදු සහෝ ඔයාට බොහොම ස්තූතියි.
    මාසයක් විතර අතේ ඇඟිලි මදිවෙලා කකුලෙ ඇඟිලිත් ගනන් කර කර හිටියෙ මේක එනකම්.

  90. Ravindu Adithya

    බොහෝම ස්තුතියි 🙂

  91. සුබ පැතුම් සහෝ..
    එනකම් බලන් හිටියේ..
    ඔන්න ගත්තා..
    ජයෙන් ජය

  92. Sub ekata Thanks.

  93. ela ela tnx

  94. Thank u…….. bro

  95. super super

  96. බොහොම ස්තුති ඉක්මනට sub එක දුන්නට

  97. Thimantha Sasindu

    Thank U Wewa Sub 1ta

  98. ෂා මරුනේ…දෙවෙනි coment එක මගෙන්…එල එල තැන්කූ සහෝදරයා

  99. Thanks machan.

  100. බොහොම අමාරුවෙන් සති 5ක් හිටියේ ඇරෝ බලන්න.අද ටිකක් කලින්ම දුන්න එක හොදයි.
    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  101. මෙන්න Direct Download කරන කට්ටියට
    http://www.mirrorcreator.com/files/1JFVOAB7/310AW.rar_links

    මේ දැන් ඩවුන්ලෝඩ් කළා විතරයි
    බලමු ඔලිවර් ගේ ජිවිතේ බේරෙනවද කියලා….
    බොහොම ස්තුති සහෝ…

  102. retans arrow jayawewa!!! ela bro 🙂

  103. ජය වේවා… එල සහෝ

  104. අම්මෝ ගොඩක් ස්තුතියි සහෝ මේක එනකන් තමා උන්නේ 😀

error: Alert: Content is protected !!