Monday , September 21 2020
Breaking News

Arrow [S05 : E01] with Sinhala Subtitles | උරුමයේ අනාගතය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 9 votes.
Please wait...

Arrow S5-1

කොහොමද  ඉතින්  ඔන්න ගෙනාවා ඔයාලා මග බලාන උන්න ඇරෝ පස්වැනි කතාමාලාවේ පළමු කොටහ ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනේ. මේක මම කරන්න උන්න එක්ක නෙවේ. කවිදු සහෝ හසන්ත අයියට බාරදීපු වැඩේ හසන්ත අයියා මට පැවරුවා. එකත් දවල් වෙලා. ඉතින් මට වැඩේට බහින්න වුනේ හවස පහට විතර තමා. ලබන සතියේ ඉදන් ඔයාලට සුපුරුදු කෙනා උපසිරසි ලබාදෙයි.

කට්ටියට මතක ඇතිනේ කලින් කතාමාලාවේ ඩේමියන් ඩාක් සමග සටනින් ලොරල් ලාන්ස් එනම් බ්ලැක් කැනේරි මරුමුවට පත්වුනා. මේ නිසා නගරයට යහපතක් කරන්න හිතාගෙන ඔලිවර් ක්වින් නගරාධිපති ලෙස දිවුරුම් දුන්නා. එතැන් පටන් දැන් මාස පහක් ගතවෙලා තමයි කතාව පටන්ගන්නේ.

දැන් ග්‍රීන් ඇරෝගේ කණ්ඩායම විසිරිලා තියෙන්නේ. මතකනේ තියා සහ ජෝන් අයින්වෙලා ගියා. ඉතින් මේ දෙන්නා තාමත් ආපහු කණ්ඩායමට ඇවිත් නැහැ. ෆෙලිසිටිනම්(මේකිව මරන්නේ නැහැනේ මොකෙක්වත්) ඉතින් ඔලිවර්ට උදව් කරගෙන ඉන්නව. ෆෙලිසිටිට අවශ්‍ය අලුත් කණ්ඩායමක් හදන්න. ඒත් ඇරෝ ඒකට කැමති නැහැ. එයාට ඕනේ තනියම වැඩ කරගෙන යන්න. නමුත් ඉතින් පුර්ව ප්‍රචාරක පට නරඹපු අපේ කස්ටිය දන්නවනේ ඒ කණ්ඩායම බිහිවෙන බව. මේ පාරත් වෙනදා වගේම ඔලිවර්ගේ අතිතාවර්ජ්නයත් සිද්දවෙනවා. ඔලිවර් අතුරුදන් වෙලා හිටපු අවුරුදු පහෙන් අවසන් අවුරුද්ද තමා දැන් යන්නේ. ඔලිවර් මේ පාර ඉන්නේ රුසියාවේ. ඉතින් අපිට බලාගන්න ලැබෙයි ඔලිවර් කොහොමද රුසියන් මාෆියාවේ ප්‍රබල සාමාජිකයෙක් බවට පත්වුණේ කියලා මෙදාපාර.

අග්‍රීන් ඇරෝට අද සටන් කරන්න වෙන්නේ ටෝබාය්ස් චර්ච් කියලා කෙනෙක් එක්ක.  ඒවගේම අද කොටහ අවසානයේ අලුත් දුෂ්ටයෙක් කරලියට එනවා. ඒ කට්ටිය ගැන ඉතින් කවිදු සහෝ ඉදිරියේදී ඔයාලට පැහැදිලි කිරීමක් ලබාදෙයි. ඉතින් මම අද කතාව ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මෙතෙකින් නවතිනවා.

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S0501.720p.HDTV.X264-DIMENSION

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                     All Episodes                         Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

79 comments

  1. nilanka_baiscop

    THANKS

  2. Arrow season 05 subtitle weda nene. Ei e..

  3. Mevandhanushka

    Thanks

  4. pradeep hashan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  5. බොහොම ස්තූතියි

  6. Sub download karata passe e file eke open wenne nanne

  7. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  8. off line wela ne? erra 502 watenawa

  9. subtitle download karanna bane

  10. thanks bro

  11. විදුර ප්‍රසංගන

    thnks bro

  12. thank you bro

  13. Niyamai bro…

  14. Supiri bro….all the best

  15. sahooo..meka baganne kohomada bn…link ekak nedda ba ganna

  16. Saho… meke bara aduwen download karanna link ekak nethda….

  17. poddak parakku unath thanku saho………….

  18. Amila Mudalige

    Thanks saho sub ekta

  19. Thank you very much Maduka

  20. Thank’s Bro!

  21. Thanks for sub…

  22. kata hari puluwannam grimm tv series eke sub denna patangannko.pattama horror tv series ekak
    http://www.imdb.com/title/tt1830617/

  23. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට……

  24. බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
    ඒත් අපේ ෆෙලිසිටි කෙල්ලට බනින්න එපා හරිය……

  25. thanks bro

  26. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

  27. Fatta broo….Thankzzzzzzzzzzzz….. Balaagenama hitapu Season eka.

  28. mcn ep2 enne kawadda???? seeratama sub eka denawa.anewaa jaya wewa kollo>>> Digatama saba oni…

  29. niayamai…denakm unne.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. asitha kotagama

    thank you very much.

  31. Udara Damith B/K

    බොහොම ස්තූතියි …………
    බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි
    බොහොම ස්තූතියි ……….

  32. තෑන්ක්ස් සහෝ සබ් එකට….

  33. සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    මේක දෙනකල් බලන් හිටියේ
    ෴෴ජය වේවා෴෴

    ලූක් කේජ් එකට සබ් දෙන්නේ නැද්ද සහෝ…..

  34. thanks bro

  35. thanx sub ekataa

  36. අහ්හ්….බොහෝම ස්තූතියි සහෝ මහන්සි වෙලා අපිට මේක සබ් එක කරග ගෙනවාට..දැන් ඉතින් අඩුවකට තියෙන්නේ ස්කෝපිඅන් එක විතරය…මධුක සහෝ ඔයාගෙ කතාටික ඉඅවරනිසා මේක කරල ද්නෙඅවම් ලොකු උදව්වක්…

    • මධුකප්‍රිය පෙරේරා

      ස්කොපියන් එක ඔයාලට සුපුරුදු කෙනා ලබාදෙයි.

  37. එනකන් හිටියේ…නියමයි….සබ් එකට තැන්ක්ස්….

  38. guys torrent link ekak danna kauruhari sub ekata thanks madukapriya saho …

  39. Thanks Machan…
    Kauru Hari LUKE CAGE Tv Serious Akatath Sub Karannako…

  40. sub enakam balagene hitapu ekak meka.thank you madukapriya saho.
    x files season 1 ekata sub dunna baiscope eken.eth ituru season walata dunne naa.
    x file ituru season walatath sub one.
    baiscope sinhalen website eka me itu karanne jathika wagakimaki.
    movies,tv series balimata kamathi sri lankiya janathawage uththamacharaya obata himi we.

    • මධුකප්‍රිය පෙරේරා

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලබාදෙයි සහෝ.

  41. තැන්ක්ස් මධුකප්‍රිය සහො සබ් 1ට.
    දිගටම සබ් දෙමු.
    ජය වෙවා බයිස්කොප්

  42. ඔයා නම් දෙවියෙක් අයියෙ……….

  43. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  44. Enakam balan hitiye….Thanks saho sub ekata…..

  45. niyamaaaaiiiiiiiiiiiii…..thanxxx sub ekata…

  46. thanks alot saho……

  47. scorpion ekath……………………………..

  48. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට……

  49. bohoma sthuthi sahooo niyamai degatama karagena yamooo jaya… 😀

  50. Thank you saho……jayawewa….!

  51. Sonal Imbulana

    thanks saho…

  52. Patta Patta mcn..meka enakm hena amaruwen hitiye…elamaaa digatama sub denna.. jayawewa….

  53. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  54. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති මධුක අයියා
    ජය වේවා

  55. බොහොම ස්තූතියි සහෝ සබ් එකට.

  56. Sub ekata thanx aaaaaaaaaaaa

  57. thankx a lot bro.. keep it up!

  58. eye wada arila gedara awe flash balanna ada wada arila gedara awe arrow balanna sinhala sub akath akka
    thax bro sub akata

  59. සහන් දිල්ෂාන්

    Thanks SUb ekata.
    Scorpion Season # ekata Sub Denna plzzzzzz

    • සහන් දිල්ෂාන්

      Scorpion Season 3 Ekata

      • මධුකප්‍රිය පෙරේරා

        තව දවසක් දෙකක් ඉවසීමෙන් ඉන්න.
        ස්කොපියන් ඒකෙ සබ් එක ඉක්මනින් ලබාදෙයි

  60. Thanks bro enakm balagena hitiye..

error: Alert: Content is protected !!