Tuesday , September 22 2020
Breaking News

Arrow [S05 : E04] with Sinhala Subtitles | ප්‍රිසන් බ්‍රේක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 5.7/10. From 6 votes.
Please wait...

Arrow S5-1

ඔන්න ඉතින් ඔලිවර් අලුත් ටිම් එක හදාගෙන එයාලට පාඩම් කියලා දෙන්න පටන්ගත්තා. ඔන්න ඉතින් මුලින්ම ඔලිවර් ස්ටාර් ඩස්ට් විකුණන කෙනෙක්ගෙන් ඒවා කොහෙන්ද එන්නේ කියලා අහන්න කරන සටන තමයි එයාලාට මුලින්ම කියලා දෙන්නෙ. ඉතින් ඒවා තියෙන තැන රෙනෙ දන්නවා කියලා කිවත් ඔලිවර් ඒක ගානකටවත් ගත්තේ නෑ. ඉතින් රෙනේ මොකද කරන්නේ එවලින් එක්කගෙන අර ස්ටාර් ඩස්ට් හදන තැනට හොරෙන් යන එකයි. රෙනේ කොහොමත් හිතුවක්කාරයා නිසා එතන ඉන්න අයට පහර දෙන්න හදනවා. හැබයි ඉතින් එයාලා දෙන්නට ඒක තනියම කරන්න වෙන්නේ නෑ. කොහොම හරි රෙනේ එතන ඉන්න කල්ලියේ නායකයා වුන ඩෙරෙක්ව ඒ ස්ටාර් ඩස්ට් ද්‍රාවණයකට තල්ලු කරනවා. ඒ හින්දා එයා මැරෙනවා. ඒ වගේම ඔලිවර්ට මේක දැනගන්න ලැබෙනවා. හොදම දේ තමයි මේ නායකයා අල්ලාගෙන ලොකු මෙහෙයුමක් කරන්නයි පොලිසිය බලාගෙන ඉදලා තියෙන්නේ. ඒත් ඉතින් රෙනේ ඒ නායකයා මරලා දාලා ඔක්කොම වැඩ අවුල් කලා. ඒ වගේම ඔලිවර්ට අලුත් නිතිඥයෙකුත් ලැබුනා ඒඩ්‍රියන් කියලා. එයා නම් ටිකක් නීතියට බර කෙනෙක් වගේ.

හැමෝම ඩෙරෙක් මැරිලා කියලා හිතාගෙන හිටියට ඩෙරෙක්ට ඉස්පිරිතාලයේදි පණ එනවා. ඒ විතරක් නෙවෙයි එයාට සුපිරි හයියක් වගේම එයාගේ හැගීම් දැනීම් දැනෙන එකත් නැති වෙලා. මේ දේවල් නිසා ඔලිවර්ට එයාව නවත්වන්න අමාරු වෙනවා. ඉතින් ඩෙරෙක් ගිහින් අපරාධ නායකයෝ එකතු කරලා එයාට මේ වුන දේවල් කියලා අනිත් අයටත් අර ද්‍රාවණය දිලා එයා වගේ සුපිරි මිනිස්සු කරන්නයි හදන්නේ. හැබැයි ඉතින් ඔලිවර් කණ්ඩායමත් එක්ක ඇවිත් ඩෙරෙක්ගේ අයත් එක්ක සටන් කරනවා. ඒ වුනාට ඩෙරෙක් එක්ක සටන් කරන එක නම් ලේසි වෙන්නේ නෑ. ඒ නිසා ඔලිවර් එයාගේ මාංශ පේෂි කපලා දාලා එයාට ඇවිදින්න බැරි විදියට කොටු කරනවා. ඊට පස්සේ එතනට බෝම්බ අටවලා සම්පුර්ණයෙන්ම විනාශ කරලා දානවා. මේ හැමදේකින්ම පස්සේ ඔලිවර් කණ්ඩායම ඇරෝ කේව් එකට එක්කගෙන එනවා. ඒ තැනට ආවම එයාලා ගොඩක් පුදුම වෙනවා.

මේ හැමදේම වෙද්දි ෆෙලසිටි රෝරිට අර මිසයිලයේ ඇත්ත කතාව කියනවා. එයා තමයි රොරිගේ ගෙවල් පැත්තට ඒ මිසයිලය යැව්වේ කියලා. ඒක නම් රොරිට දරාගන්න අමාරු වෙනවා. ඒ වගේම එකපාරටම ඔලිවර් හම්බවෙන්න අමුත්තෙක් එනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි. ලයිලා ඇවිත් ඔලිවර්ට කියනවා දැන් ඩිගල් රටට ඇවිත් ඉන්නේ. ඒ වුනාට එයා හිරේ කොටුවෙලා ඉන්නේ කියලා. ඉතින් ඔලිවර් ඩිගල්ව හිරෙන් බේරාගයිද? ඔලිවර්ට මේ මුරණ්ඩු ටීම් එකත් එක්ක ඉස්සරහට යන්න පුලුවන් වෙයිද? මේ හැමදේම ගැන දැනගන්න මේ කොටස බලමු. . . ^_^

මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E04.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

54 comments

  1. Naveen Rashmika Devinda

    Thanks bro.

  2. බොහොම ස්තුතියි සහෝ

  3. me kotasa download wenne naa plz help me

  4. thank you bro

  5. ජනිර ජයප්‍රභා

    5 වෙනි එපිය නැත්තෙ මොකද???

  6. යසිරු නවෝදන

    E05 සබ් එක දැන් එන්න කාලෙ හරිනෙ.ඇයි පරක්කු. 5 බාගෙන බලං ඉන්නව සබ එනකං දැං දවස් 2ක් තිස්සේ. හනික දියං මචං..

  7. E 05 sub eka dan ned??

  8. Episode 5 sub dennako.

  9. කෝ S05 | E05 සබ් එක????

  10. Arrow nam dan enna ennama chater wenawa wage neda?
    Balannath epa wenawa.

    Eth Dc’s nam hodai dan.

    • නිකං පලයකෝ යන්ඩ. දැං කොහෙද චාටර්? දැං තමයි සුපිරි වේගෙන එන්නෙ. තෝ බලන්නෙ සීසන් 4ද කියපංකො. ඒකනං චාටර්.

    • ලහිරු

      දැන් කොහෙද බං චාටර්. දැන් තමයි සුපිරිම. season 4 නම් චා තමයි. මූ තාම season 4 බලනවා ඇත්තේ. නැත්නම් රැල්ලට Arrow චාටර් කියන එකෙක්.

    • Samuditha sankalpa

      Oyath arrow blnawada elma 23 ma beluwadaehenam

    • Samuditha sankalpa

      Umba blanneneththan reddatada comment karanne yako

  11. artow s5 e5 sub dannakooooo

  12. Thnx broW….. Watina welawa kapa krla ape athal ekata me dena support ekta…..

  13. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

  14. Thanks !!!!!!!!

  15. Thankzz bto

  16. බොහොම ස්තූතියි සහෝ…….!!!!!

  17. Flash sub eka thama nadda bro?

  18. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. Sub ekta Thanks saho

  20. උපසිරසට තුති

  21. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. please give me torrent link

  23. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  24. සබ් එකට තුති කවිදු සහෝ
    #ජය

  25. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  26. Sub ekata thanx aaaaaaaaaaaa

  27. Niyamai, digatama karagena yamu

  28. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  29. ගොඩක් ස්තුතියි සහෝදරයා.

  30. තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට,. ජය වේවා,.

  31. බොහෝම ස්තුතියි සබ් එකට

  32. Udara Damith B/K

    උපසිරැසියට බොහොම ස්තූතියි..
    සයිස් එක ලොකු එකකටම උපසිරස දුන්නා නේ…
    එල

  33. Thanks Bro…..

  34. දිලිප නුවන්

    බොහොම ස්තුතියි sub එකට

  35. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..

  36. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ.

  37. බොහොම ස්තුතියි. සබ් එක දෙනකම් බලාගෙන හිටියේ

  38. Pattttttttttttaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  39. අද මම එක
    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
    ජය වේවා!!!

  40. Thanx Yaluwa… enakam balan unne…

error: Alert: Content is protected !!