අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Arrow [S06 : E14] Sinhala Subtitles | මිත්‍ර ඝට්ටනය.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 44 votes.
Please wait...

කෙසේද හිතවතුනි. ඔන්න එහෙමනම් දීර්ඝ පමාවකින් පස්සේ ගෙනාවා ඇරෝ 14වන කොටස. ආ ඔව් ඔව්. වෙනදා කෙනා නෙවේ තමා. කවිදු සහෝ කාර්යබහුල වීම හේතුවෙන් වෙන්නැති එයාට මේක කරගන්න බැරි වෙලා. ඉතින් අපේ හසන්ත සහොගේ ඉල්ලීම මත තමයි මම මේ කොටහට උපසිරසි කලේ. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

දිගු කාලයක් ඔලිවර් ඇතුළු කණ්ඩායමට තර්ජනයක් වෙලා තිබුණු කේඩන් ජේම්ස්ගෙන් නිදහස් වෙන්න අන්තිමේදී ඔලිවර් ඇතුළු කණ්ඩායමට හැකි උනා. හැබැයි ඉතින් කේඩන් ජේම්ස්ව අල්ලලා හිරේ දැම්මා කියලා කරදරවලනම් ඉවරයක් උනේ නෑ. කට්ටිය දකින්න ඇතිනේ කලින් කොටසෙන් අලුත් පැනයක්, ඇත්තම කිව්වොත් ප්‍රශ්න කීපයක් ඇති උනාය කියලා.කේඩන් ජේම්ස්ගෙ පුතා ඔවන්ව මරලා දාලා ඇරෝව අහු කරන්න හැදුව කෙනා ඇනටෝලි,ලෝරල්, ඩියැස් තුන්දෙනාගෙන් කෙනෙක් කියලනේ කේඩන් සැක කලේ. හැබැයි අවසානයේ ඒ සැකය නිරවුල් උනානෙ. කට්ටියම දැක්කනේ ඩියැස් තමයි මේ මහා සැලැස්මේ පිටුපස ඉන්නේ කියලා. සැබවින්ම ඔහුගේ දීර්ඝකාලීන කූට උපායේ අරමුණ වෙලා තියෙන්නෙ නගරය අස්ථාවර කරලා බලය අල්ලාගැනීම කියලා ඔහු කිව්වා. ඒ වගේම ඩියැස් කිව්ව විදිහට අලුත් පොලිස් කැප්ටන් වැඩ කරන්නෙත් මිනිහට.

ඒ අස්සේ ජේම්ස් ලබාගත්තු ඩොලර් මිලියන 70 නැතුව නගරේ ආර්ථිකය කඩා වැටිලා. ඔලිවර් සල්ලි නැවත ලබාගන්න උත්සහ කළත් ඒ වෙද්දීත් බ්ලැක් සයිරන් ඒ ටික අරගෙන. ඉතින් ඔලිවර් ඇතුළු කණ්ඩායම මුදල් ලබාගැනීමේ පරමාර්ථයෙන් ලෝරල්ව හොයද්දි ඩයිනා ඇතුළු පිරිස පළිගැනීමේ අරමුණින් ඇයව හොයනවා. කොහොමින් කොහොමහරි ඔය කරුණු කාරනා හින්දම අද කණ්ඩායම් දෙක අතරේ තිබ්බ හිත් අමනාපකම් දුරදිග ගිහින් සටනක් පවා ඇති වෙනවා.

ඉතින් කස්ටිය බලලම දැනගන්න මේ කොටසින් මොන වගේ දෙයක් සිද්දවෙයිද කියලා. ඉදිරියේදී අපට බලාගන්න ලැබෙයි ඩියැස්ගේ සැලැස්මෙන් නගරයට සහ ඔලිවර්ට මොනවගේ ගැටළු මතුවෙයිද කියලත්. එහෙමනම් ඊලග කොටස ඔයාලට වෙන සහෝදර උපසිරසිකරුවෙක් රැගෙන එයි.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

100 thoughts on “Arrow [S06 : E14] Sinhala Subtitles | මිත්‍ර ඝට්ටනය.. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි

    Reply
  • 14 වෙනි කොටස ගන්න බෑ….

    Reply
  • ,ඒ 14 වෙනා කොටස ගන්න බෑනෙ.

    Reply
  • Meka downlord karanna be mkd
    Wenne

    Reply
  • thank you macho. digatam denna

    Reply
  • Ko sub aka ganna denne nene , mokak hari aulak , anithwa puluwan ne meka be

    Reply
  • meke sub eka download karann denne nahane
    episode 15 weth kara meke bane

    Reply
  • Den nam Arrow balana eka epa wela tiyenne bro. Story ekath sehena aul.

    Reply
  • පරක්කු උනාට කමක් නෑ. ඉක්මනට ඉතිරි එපිසෝඩ් ටිකත් එවනවද sub නැතුව බලද්දී එපා වෙනවනේ 15 ඉක්මනට ඕනේ

    Reply
  • 14 ta thaks 15 dannako bro kochchara dawas wenawada dan

    Reply
  • Kawru hari ithuru tikata denna patan ganinko bn. Thawa kotas 10k wage wei uparima. Saba nathuwa balala wadak na bn.

    Reply
  • Arrow 15 ikmanata denna iwasillak nethuwa inne ban.
    14 epiyath dila dan sathiyakma unane.

    Reply
  • මදුකප්‍රිය සහොදරයා ඔයා මේ සබත් දෙන්නකු සෙනිකව

    Reply
  • ilaga epiye sub eka ikkmnta denno

    Reply
  • Arrow S6 E15 sub දාන්න..

    Reply
  • 7000/8000/9000 + downloads තියන මේ series එකට සබ් එක දෙන්න කවුරුවත් නැති හැටියක්
    ☺️

    Reply
    • සිරා බන්

      Reply
  • Kawru hari ikmanata 15tath sub aka dennakoo. Plz.. Sub nathuwa balala wadak na bnnnn

    Reply
  • ඉක්මනට සබ් දාපා…න්

    Reply
  • Sub ekata thnx…e15th sub ikmnta denna

    Reply
  • SUb aka ela
    Tnq brooo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට………………….

    Reply
  • ammooh loku deyak
    thnx bro
    15 ikmnt denn

    Reply
  • thanx sub ekat E15 sub ekath ikmanta denna saho

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • Thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ලඟ හිටිය නම් බදාගන්නවා ගොඩක් ස්තුතියි සබ් එකට, 15 ඉක්මනට ලැබෙයි කියල හිතනවා

    Reply
  • niyamayi sahoo….thanks ..puluwannam supergirl ekatath sub eka denna

    Reply
  • Thanks bro..oyama meka digatama karanam hodai neda

    Reply
  • pinsin sidda wechchawe….
    E15 th ada heta lebei kiyala balan innawa…..

    Reply
  • Sub ekata thanks broo….

    15 eke ekath ikamanata danna…

    Reply
  • thanx saho sub ekata elanga ekath ikanmata denna.jaya

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • thx bro. mn hthuwe arrow atharala daala kyl.. 15 sub one immanata bro. thnks for this

    Reply
  • තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…..

    Reply
  • thanx machan

    Reply
  • anith tikat ikkmanata one mekata thanx

    Reply
  • ambooo thanks bro ela ela 🙂

    Reply
  • bohoma sthuthi sahoo jaya….

    Reply
  • Tnks kollo.suba denakn.beluwe ne bn .paraku wela hari dei kiyala.balan hitiye english nodenama newe. Ane manda. Arrow karana kolla parakkuwela hari denakm api blan innawa.hehe.ela bro

    Reply
  • thanks sub ekata
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    මේකට කවදා සබ් දෙයිද කියලා බලන් හිටියේ….
    ඉතුරු එපි ටිකත් ඉක්මනට දෙන්න…

    Reply
  • episode 15 sinhala sub kawadda dennne bro
    episode14 sinhala sub akata weldone

    Reply
  • thank you bro happy birth day

    Reply
  • Thank you machan.. මධුකප්‍රිය ubama digatama arrow karapan machan.. Cheers!!

    Reply
  • tnx sub ekt.15th oni

    Reply
  • Subata thanks…
    15 epiyath ikmanata denna.

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Thanq wewa subata bohoma sthuthiyi
    Digatama sub demu bro
    Obata jaya

    Reply
  • Thanks bro.ela

    Reply
  • Thanks bro…….jayawewa……..!

    Reply
  • thanks bro

    Reply
  • හම්මෝ. මේක බලන්න බලන් හිටියේ.
    එල එල
    බෝම ස්තූතියි
    ජය වේවා
    ඊගාව එකත් උඹම දීපන්කෝ බ්‍රෝ..

    Reply
  • ela..
    thanx broooo & baiscop…..

    Reply
  • thank you baiscope

    Reply
  • anith episod ekath ikmata dennako E15

    Reply
  • තෑන්ක්ස් සහෝ 15 එපියත් ඇවිත් අදට සතියක් වෙනවා ඒකට අපි බනින්නේ නැහැ මොකද සමහර වෙලාවට සබ් දෙන්න ඔයාලට තියෙන ප්‍රශ්නත් එක්ක බැරි වෙනවා ඒ වෙලාවට වෙන කවුරු හරි සබ් එක කරලා දානවා නම් එලම ඒක යෝජනාවක් විදිහට සලකන්න එහෙනම් ජය වේවා

    Reply
  • 6 13 sub akath danna

    Reply
  • බොහෝම ස්තුතියි

    Reply
  • බොහොම ස්තූතියි ..Great work bro…

    Reply
  • ammmeeee bohooooooma sthutiyi sub ekata saho……..

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි,ඊලග එපියෙ සබ් එකත් ඉක්මනට දෙන්න සහෝ

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • බොහොම ස්තුතියි මදුක සහෝ..දවස් ගානක් බලාගෙන හිටියා. කෝමහරි ඉවසීමේ ප්‍රතිපල ලැබුනා.

    Reply
  • බොහොම ස්තූතියි ..❤❤❤❤❤❤
    ela

    Reply
  • අනේ අම්මෝ ඇති යන්තම්….බොහොම ස්තූතියි ..15ත් පුලුවන් ඉක්කන්ට දෙන්න අය්යේ..❤❤❤❤❤❤

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

    Reply
  • thanks macho subta pulwannam lucifer 1ta sub dento

    jaya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply to Gayan_madushanka_ Cancel reply

Your email address will not be published. Required fields are marked *