You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

Arrow [S06 : E18] Sinhala Subtitles |ආයෙත් මුලට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 38 votes.
Please wait...

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ 18වන කොටසයි.  සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු.

පසුගිය සතියෙන්…

පොරොන්දු වුන පරිදි ඔලිවර් තමන්ට කබාය ආයෙත් ලබා නොදීම ගැන ජෝන් අසතුටින් හිටියේ. මේ පිළිබඳව හේතුකාරණා විමසුවත් ඔලිවර් සෘජු පිළිතුරක් ලබා දුන්නේ නෑ. මේ නිසාම මේ ගැටලුව උත්සන්න වුනා. කෙසේමුත් අවසානයේ ඔලිවර් කබාය ආපසු නොදීමට හේතු කරනා පහදා දෙනවා. තාවකාලිකව ප්‍රශ්නය විසඳුනත් ජෝන්ට මේක මහත් හිසරදයක් වෙනවා, මේ නිසාම දෙදෙනා අතර ඇතිවුන වචන හුවමාරුවක් නිසා දෙදෙනාම අතේ පයේ හිරි ඇරගන්න යෙදුනා. මේ අතර වාරයේ දී ඩියස් වෙනුවෙන් වැඩකරපු කැප්ටන් හිල් හා දිස්ත්‍රික් නීතිඥ ආමන්ඩ් තනතුරුවලින් ඉවත් කිරීමට ඔලිවර් කටයුතු කරනවා. හැබැයි කැප්ටන් හිල් අයින් වෙන්න කලින් ඇනටෝලි සිරබාරයට ගත් ඩයිනා හා අනෙකුත් නිලධාරින් සියල්ලෝම සේවයෙන් පහ කරනවා. කෙසේ හෝ අවසානයේ දී සිද්ධ වෙච්ච දේවලුත් එක්ක ජෝන් ඔලිවර්ගෙන් අයින් වෙන්න තීරණය කරනවා..

මේ සතියෙන්…

ජෝන් ඉවත් වීමෙන් පසුව ඔලිවර් හා ෆෙලිසිටි තමන්ගේ කාර්යන් සිද්ධකරගෙන යනවා. මේ අතර වාරයේ නගර සභා කවුන්සිලය දැනුම් දෙන්නේ කැප්ටන් හිල් හා ආමන්ඩ් ඉවත් කිරීම සම්බන්ධයෙන් ඔලිවර්ට හේතුකාරණා දක්වමින්,ඔවුන් වැරදිකරුවන් බවට ඔප්පු කරන ලෙසයි. එසේනම් කැප්ටන් හිල් හා ආමන්ඩ් ඩියස් වෙනුවෙන් වැඩකරන දෙන්නෙක් බව ඔලිවර් කෙසේනම් ඔප්පු කරාවිද? තමන්ගේ පරණම මිත්‍රයා අහිමිකරගත් ඔලිවර් කෙසේනම්  ග්‍රීන් ඇරෝ ලෙස තමන්ගේ මෙහෙයුම්  කරාවිද? ඩියස්ගේ ඊළඟ සැලසුම කුමක් වේවි ද? මේ කොටස ඒ ගැටළු විසඳන කොටසයි. එසේනම් ඇරෝ ඊළඟ කොටසින් මුණගැසෙන තුරු හැමෝටම සුභ අනාගතයක්. ජය ශ්‍රී.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Kholodnoe Tango (2017) Sinhala Subtitles | ගිනිකිරිල්ලිය [සිංහල උපසිරැසි]

1939 වසර, මහා විනාශය පෙර නිමිති හැම පැත්තෙන්ම පෙනෙන්න ගත්ත කාලයක්, දෙවැනි ලෝක යුද්ධය ඇතිවීමට …

Leave a Reply

Your email address will not be published.

90 comments

  1. Elama.bro.thanks

  2. සිංහල උපසිරැසියට ස්තූතියි

  3. thanks bro

  4. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ……

  5. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
    ජයවේවා !!!!!

  6. tz sub ekata…

  7. ThnX…

  8. thanks

  9. Thanks bro…

  10. Gayan_madushanka_

    ……….

  11. Sachith Chirantha

    අපි බැන්නම බැන්නා කියලා කෑ ගහනවා.හැබැයි බනින්නෙ අපි ඇයි කියලා හිතලා බැලුවනම් හොදයි

    • අමුතුවෙන් බලන්න දෙයක් නැහැ. මේ දැන් කරා වගේ එලවල දානවා මිසක්. ඔබතුමාගේ කමෙන්ට් 8 ක් යනකම් ඉවසුවා. පලවෙච්ච සහ නොවෙච්ච. කරන්න දෙයක් නැහැ මේක තමා අවසන් කමෙන්ට් එක ඔබ තුමා දාන. සාදාරන හේතු මත සබ එක පරක්කු වෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි නම් සබ් නොගත්තට කමක් නැහැ.

  12. AYYO BM thama nah neh????

  13. Sachith Chirantha

    Arrow Ekata Witharak Busy.Anith Season Wala Sub Karana Arya Free.

  14. Sachith Chirantha

    Mewa Apita Hoda Padam Machan Me Site Eka No 1 Karata

  15. ayye dan 21 epiath broadcast kala ikmanta sub tika dennako thank you wewa

  16. Nadeesha rox alahakoon

    Ade puluwan ikmanata 19 wath diyanko

  17. Gayan_madushanka_

    19,20 neththe ai bro…..heta 21th enawa.

  18. machanla 19 sub eka oniiiiiii????????

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..!

  20. 19,20 ⁣දෙකම ආවා කෝ සබ් …..????

  21. Gayan_madushanka_

    Dena dawasawath kiyanna barida

  22. sameeradananjaya

    machan 21 enna lagayi,,,, mokak hari karala sub 2 ka diyan machan,,,season eka iwara wena hariye handa balana ekath awul yanawane,,, wada wadi nan me dawas walata kata hari bara denna,, banna kiyala hithanna epa bro,,,

  23. කෝ බං 19, 20 සබ් දෙක? පරක්කුනං වෙන කාටහරි දියං බං. ඒ කරලා ඉතිං අරු මූ බැන්නා කියලා සබ් දාන එක නවත්තනවා.

  24. දෙනුවන්

    සබ් එක පට්ට ප්‍රමාදයිනෙ සහෝ

  25. 19,20 sub parakkuine bro ikmatata dennako

  26. Gayan_madushanka_

    19,20 sub. dena dawasak kiyanna barida bro

  27. සබ පට්ට19ත් දාහන් සහෝ

  28. 19 sub eka ona bro

  29. Milinda Sadaruwan

    thank you bro

  30. 19 sub eka ona bro.

  31. Sub ekt tnx. Ilaga ekath puluwn tharam ikmnt denna puluwnm watinwa

  32. Thanks

  33. sub ekata thanks saho. jaya wewa!!

  34. දෙනුවන්

    ලියෝ….. සබ දියෝ …..

  35. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  36. chathurangachathuranga

    Tnq brooo
    Sub eka patta aaa

  37. 19 parakkuda bro 20 th awa

  38. පට්ට සහෝ……ජය වේවා……..

  39. tnz sub ekata

  40. thank you………….

  41. sab eka fatta

  42. Malith Madhushanka

    Thanks………..

  43. shihan_tharindu

    sublitle eka nam patta.bro 19t ewanna eka awilla

  44. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා………

  45. Thanks….. Bro. Next Episode ekath ikmaninma denna puluwan wewa kiyala prarthana karanawa….

  46. tz sub ekata….. into the badlands season 3 release wela. puluwannam eke sub ekath denawada… jaya wewa!

  47. tnx yaaluwe……………

  48. Gayan_madushanka_

    Thanks bro

  49. chamika deemantha

    mchn me cooment eka dekkanm mage click karama page not found kiyala veteno kawru hari mata reply ekata subtitle file eka danavada loku udvk

  50. Thanks machan…….jayawewa……..!

  51. bohoma sthuthi sahooo

  52. උපසිරැසියට බොහෝම ස්තූතියි…………….ජය වේවා……………!!!!!!!!!!!!!

  53. chamika deemantha

    mchn subtitle down load karana be ne

  54. thanks ban

  55. ස්තූතියි …

  56. ස්තූතියි සහෝ…

  57. Tnks kollo

  58. Thanks !!!!!!!!!!!!!

  59. Thanxx saho

  60. Dinesh_madhu_sanka

    Thanq kollo

  61. thax for the sub

  62. Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  63. Gayan_madushanka_

    Page not found

  64. Jayei Jayama wawa!!!!!

  65. Thank you ❤️

  66. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  67. Sub ekata thanx

  68. Thanks bro

  69. Lahiru Chinthaka

    Download කරන්න බෑ. Page not found

  70. බොහොම ස්තූතියි සහෝ …..

  71. Thanks bro sub ekata digatama demu

  72. tnx bn sub ekata

  73. Thanks Bro.

  74. AshanChathuranga1997

    Thanks bro

  75. උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා

    ඊගාව එක ඉක්මනට දෙනකල් බලන් ඉන්නවා ඈ..

  76. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  77. Sub eakata thanx

  78. නියමයි…..සබ් එකට තැන්ක්ස්….
    19 වෙනි එකත් ඉක්මනට දෙමු…..

  79. Thineth Deeghayu 7

    Thnkz bro… 🙂

error: Alert: Content is protected !!