Friday , December 3 2021
Breaking News

Arrow [S06 : E21] Sinhala Subtitles | සාධාරණ සැකය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 43 votes.
Please wait...

ඉතින් කොහොමින් කොහොමහරි විවිධ බාධක කම්කටොලු මැද්දෙන් ඇරෝ කතා මාලාවේ හය වන සමයත් අවසානයට තව කොටස් දෙකක් ඉතිරිව ඇති වෙලාවක, මට කතාව කරන්න කියලා පණිවිඩය ලැබුනේ අදට හරියටම දවසකට කලින්. හම්මෝ ලයින් 860ක් එක දවසකින් ගැහුවා කියලා මටවත් හිතාගන්න බැරිවුනා. කෑවද කියලවත් මතක නැහැ 😂 වැඩි අනංමනම් ඕනි නෑ කතාව පැත්තට යමු.

මේ වෙනකොට ඩියෑස්ට හැකියාව ලැබී තියෙනවා සාර්ථක ව ස්ටාර් සිටි බිඳවට්ටමින් සෑමදේකම පාහේ බලය තමන් සතු කරගන්නට.මේ සියල්ලකදීම පාහේ ලෝරල් හා ඇනටෝලි තමයි ඩියෑස් අසළින්ම රැදෙමින් ඔහුට සහයක් ලබා දුන්නේ.

ඉතින් පසුගිය කතාවෙන් දැකගන්න පුළුවන් වුනා ඔලිවර් රුසියාවට ගිහිල්ලා තියෙනවා බ්‍රට්වා පකාන්ව මුණ ගැහෙන්න. ඇත්තටම ඔලිවර්ට ඕන කරලා තිබුනේ බ්‍රට්වා එකට ඇනටෝලි ගැන තියෙන තරහ නැති කරලා දාලා ඇනටෝලිව ආපහු රුසියාවට යවන්නයි. හැබැයි ඇනටෝලි කරන්නෙ ඔලිවර්ව අල්ලලා ඩියෑස් ගාවට එක්ක යන එක. හැබැයි අවසානයේදි ඇනටෝලිට ඩියෑස් ගැන යම් කළකිරීමක් ඇතිවෙනවා.මන්ද ඩියෙස් හැම වෙලාවක ව්‍යපාර හා ගනුදෙනු කරන්නේ කිසිම අභිමානයක් නොමැතිවයි.එය ඇනටෝලිගේ ක්‍රමය නොවන බව ඔලිවර් හොදාකාරව දන්න නිසාවෙන්, ඔලිවර් නැවතත් ඇනටෝලිව තමගේ මිතුරෙක් කර ගැනීමට එලන ලද දැලේ ඇනටෝලි අසුවනවා.

එක් පසෙකින් එසේ වෙද්දී අනෙක් පසින් ලෝරල්ව නම්ම ගන්න ලාන්ස්ට හැකියාව ලැබෙන බව පේන්නට තියෙනවා පසුගිය කොටස් කිහිපය හොදට බැලුවාම නම්. ඩියෑස් අපේ නව නගරාධිපතිතුමා ඒ කියන්නේ ලාන්ස්ව බැහැ දකින්නත් පැමිණෙනවා. ඒ ඇවිත් යම් ලියවිල්ලකට අත්සනක් ඉල්ලනවා.ඉතින් මේකෙන් ලෝරල් සහ ලාන්ස් අතරත් මතභේදයක් ඇතිවෙනවා.ලෝරල්ව තමයි ඩියෙස් දැන් හැම පෞද්ගලික වැඩකටම රැගෙන යන්නේ. එසේ ඩියෙස් සමග ඔහුගේ කුඩාකල ළමා නිවාසයේදී හටගත් කෝන්තරයක් පිරිමහන්න යන්නට ලෝරල්ට සිදුවනවා. එයින් ලෝරල් දැඩි ලෙස ඩියෙස් ගැන කලකිරීමට පත්වනවා.කොහොමහරි ඇනටෝලි, ලෝරල් දෙන්නා හිතේ දෙගිඩියාවෙන් පසු උනත් දැන් ඩියෑස් බලවත් වෙලා ඉවරයි.මේ සියල්ල අවසානයේ ඩියෙස් ඔලිවර්ව පොලීසියට බාර දෙනවා නඩු පවරන්න ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියලා.

අද කතාව පටන් ගන්නේ නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන්ගේ විලාසයෙන්.අද කතාව සම්පුර්ණයෙන් ම වෙන්වෙලා තියෙන්නෙ ඔලිවර් ගේ නඩුව අහන්නමයි. ඔලිවර් හැම පැත්තකින්ම හිර කරන්නට ඩියෙස් සමත් වෙනවා.ඔලිවර්ට විරුද්ධව නඩුව කතාකරන්න එන්නේ අංක එකේ නීතීඥවරියක්. ඇය ඔලිවර් පමනක් නොව සම්පුර්ණ ඇරෝ කණ්ඩායමව කරමුලින්ම සිර කරනවා. බලාපොරොත්තුවක් නොමැතිව ඇරෝ කණ්ඩායම පසුවනවිට, තැනේ හැටියට ඇනේ ගහගන්න පුලුවන් වෙනවා රේනේ ට. ඒත් නඩුකාර හාමුදුරුවෝ බුරුලක් දෙන්නෙම නැති පාටයි. බැරිම තැන අපේ කට්ටිය වරද පිළිගනිද කියලත් බය හිතෙනවා. අපි බලමු අද යුක්තිය ඉෂ්ට වෙන්නේ කොහොමද? නැත්නම් යුක්තිය ඉෂ්ටකර ගන්නේ කොහොමද කියලා. ඊළඟ කොටස දවස් තුනක් ඇතුලත ගේන්න පුළුවන් වෙයි කියල හිතනවා, එහෙනම් මීලග කොටසින් හමුවනතුරු ජය..✌ ගිහින් එන්නම්. 🚩😉✌

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. …

Leave a Reply

Your email address will not be published.

77 comments

  1. Supiri wedak…

  2. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  3. thankxxxx

  4. Thanks saho

  5. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. Thanks !!!!!!!!

  7. උපසිරැසියට බොහෝම ස්තුතියි……………

  8. Thanks bro

  9. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
    ජයවේවා !!!!!

  10. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

  11. bohoma sthuthi sahooo

  12. good job sahooo…umbat idiri janapriya chithrapata sandaha upa sirasa nirmanya kirimata sahay7a man me commentuwa magin prakasha karanawa.ADMIN WARUNUNI…mohu sebe dakshayek.obata subapethum sahooo…

  13. Asawen balapu eka… Kohoma hari sub dena ekata tnks.set ekatama.

  14. බොහොම ස්තූතියි……

  15. Tnq bro

  16. Malith Madhushanka

    බොහොම ස්තූතියි……….

  17. tz sub ekata….jayawewa!

  18. Sub ekata thanks saho…

  19. Lushan Tharinda

    Subata thanks bro…
    Elanga epi 2th dennoo…

  20. sameeradananjaya

    tha bro,,elaga epi 2kath onna oya wage sutus demuko

  21. ස්තුති

  22. Thanks Saho. E laga Epi dekatath sub denna please

  23. thanks broo….ilaga epi dekath plwn widiyata denna thanks…….elamaaaa…

  24. Ammohh athi yanthan…tanxx bn sub akata..ubma ithuru epi 2katath ikmanatama sub dihnkoo

  25. Thanks machan……jayawewa…..!

  26. Milinda Sadaruwan

    thank you so much bro

  27. sub ekata thanks saho. jaya wewa!!

  28. puluwn ikmanata diyan bn

  29. Thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya…

  30. ela bro…

  31. ELa ela digtma danda thnks

  32. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා……

  33. Green Arrow067659

    Godaaaak sthuthi sub ekt

  34. EKa ft thanx bokka sub ekata

  35. Gayan_madushanka_

    අම්මෝ ඒක..
    බොහොම ස්තූතියි උපසිරැසියට

  36. AshanChathuranga1997

    Thanks Bro

  37. Thank bro

  38. thx broo

  39. Udara Damith Dissanayaka

    ජයෙන් ජයම වී වා

  40. Thank You

  41. උපසිරැසියට ස්තූතියි සහෝ

  42. එල. උප සිරැසියට බොහෝම ස්තූතියි..
    20 බලලා ඒ ගැම්මට ඉංග්‍රිස් සබ් එක ට්‍රාන්ස්ලේට් කලාට බලන්න හිතුන් නෑ.

    ඊගාව 2 ත් ඉක්මනට දෙන්න බ්‍රෝ
    ජය වේවා

  43. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  44. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

  45. Thanks

  46. Thanks Bro.

  47. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    අන්තිම කොටස් දෙකත් ඉක්මනට ගේමු….

  48. Nadeesha rox alahakoon

    Athiyanthan ahema hari hope akak thiyaganna puluwan. Kohoma hari puluwan ikmanata anik 2keth sub diyan bro.

  49. thanks

  50. තෑන්ක්ස් බන්..අනිත් episode ටිකටත් සබ් දාන් ඉක්මනට පුලුවන් ඉක්මනින්..

  51. tharidu sagara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
    ජය

  52. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  53. Thanks brother…

  54. thanks bro sub ekata meka enakan balagena hitiye anith tikath ikmanata denna balanna obata jaya bro

  55. hammo suba enkalblan hitiye..ilaga ekath ikmanata demu..thanx saho

  56. bohoma sthuthi saho amaruwen hari sub eka karata. anith episode 2k puluwan widiyata karala denna. obata jaya!!!!

  57. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මේ වගේ හිර වෙලා තියෙන එපි වලට සබ් එක කරන එකනම් ගොඩක් වටිනවා මචං. කවුරුත් ඇරෝ සබ් එක කරන්න බාර ගන්න කැමති නෑ කියලා මාත් දන්නවා. ඒ තරම් රත්තරං ප්‍රේක්ෂක පිරිසක් තමා මේක බලන්නේ. අනිත් එපියත් හැකි විදියට කරලා දෙන්න. බුදුසරණයි..!

  58. ThusharaIndunilRathnayaka

    sub ekata thanks broo….!

  59. balan hitiye sub eka danakan….., ubala apita iwaseema purudu karanawa da bn…., thkzzz ubalge mahansiyata……., ela..

  60. sasindu mihiran

    සබ් පරක්කු නිසා ඉංගිලිෂ් සබ් එක්ක බැලුවා කොහොම උනත් සබ් එක මේතරම් මහන්සි වෙලා කරාට බොහොම ස්තූතියි තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.

  61. ela bro thanks sub ekata ewadema wecha mahansiya agaya karanawa 🙂

  62. Ane thanks bn

  63. bro sub enda sahenda kal ynwa moko seen eka 23 thunath awilath iwari

  64. tnc mchn. plwn nm ethuru epi tikath ikmnta deepan mchn. api balan innwa denakal sub eka.

  65. Thnkz bro.ithuru epi 2 one bro

  66. Thanx broooooooooo

error: Alert: Content is protected !!