Friday , December 3 2021
Breaking News

Arrow [S06 : E23] Sinhala Subtitles | නගරය උදෙසා ඔහුගේ අවසන් පරිත්‍යාගය ද මේ?? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 48 votes.
Please wait...

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් හැකි ඉක්මනින් රැගෙන ආවා ඇරෝ හයවන කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

“මගේ නම ඔලිවර් ක්වින්. අපායක අවුරුදු 5ක් හිටියට පස්සේ, මම ආපහු ගෙදර ආවේ එක දෙයක් හිතේ තියාගෙන.. මගේ නගරය බේරාගන්න. අද, මම ඒ යුද්ධයේ පැති දෙකකින් සටන් කරනවා. දවල්ට, මම ස්ටාර් නගරය නගරාධිපති විදියට පාලනය කරනවා, ඒත් රෑට,මම වෙන කෙනෙක්. මම… වෙන දෙයක්. මම තමයි ග්‍රීන් ඇරෝ.”

ඇරෝ හයවන කතාමාලාව ලියෑන් යූ විනාශයෙන් පසුව සිද්ද උන අදුරු මතකයන් එක්කයි. වෙනදා තනියම හිටිය ඔලිවර්ට මේ පාර තමන්ගෙ දරුවවත් රැක බලාගන්න සිද්ද වෙනවා. ඒ වගේම දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේදී ග්‍රීන් ඇරෝ ලෙසත් වැඩ කරගෙන ඔලිවර්ට හයවන කතාමාලාවේදීත් වෙනදා මෙන්ම ස්ටාර් සිටි වනසන්නට වෙර දරන සතුරෙක් හට මුහුණදීමට සිද්ද වෙනවා. කෙසේ හෝ කලකට පසුව මෙවර කතාමාලාව වෙනස්ම මුහුණුවරක් ගන්නවා ඒ එම සතුරා දුනුවායෙක්, මායා බල ඇත්තෙක් හෝ සුපිරි ශක්තියක් සහිත අයෙකු නොවෙන නිසා. ඔහු එක් සාමාන්‍ය පරිගණක හැකර්වරයෙක්. ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියන ජායාරුපයක් මාධ්‍යවලට නිකුත් වීමත් සමග හැමෝගෙම සැකය ඔහු වෙත එල්ලවෙනවා. FBI ආයතනයෙ පවා. ඉතින් ඒ නිසාම ඔලිවර් ග්‍රීන් ඇරෝ වීමේ වගකීම ජෝන්ට පවරනවා.

කෙසේ හෝ මේ හැකර්වරයා සමග සටන් කිරීමේදී දැනගැනීමට ලැබෙන කරුණනම් ඔහු ඇනටෝලි කන්යාසෙව්, බ්ලැක් සයිරන්, රිකාඩො ඩියෑස් සහ විජලාන්ටි සමග එක්ව සිය කාර්ය සිදු කරන බවයි. මේ නිසාම ඔහුව නැවත්වීම ඔලිවර් ඇතුළු කණ්ඩායමට තරමක් අපහසු වෙනවා. ඔලිවර්ගෙ කණ්ඩායම පවා දෙකඩ වී යනවා. කෙසේ හෝ ඔහුව නැවත්වීමට ඔලිවර් සමත් උනත් අවසානයේ දැනගන්නට ලැබෙනවා මුල සිටම එම සියලු සැලසුම් වෙනත් පුද්ගලයකුගේ බව. ඉතින් ඒ අනුව තමයි රිකාඩෝ ඩියෑස් කරළියට එන්නේ.

රිකාඩෝ ඩියෑස් හෙවත් මකරා තම කාර්යයන් සිදු කරන්නෙ ඉතාමත් සුක්ෂමව මන්දගාමීව වීම විශේෂත්වයක්.ඔහු ඔලිවර් ගැන පූර්ණ සත්‍යය දැන සිටියත් එකවර ඔහුට පහරදීමේ ප්‍රයත්නයක් දරන්නේ නෑ. ඩියෑස්ගෙ අභිප්‍රාය වන්නෙ ඔලිවර් සතු කිර්තිය නගරාධිපති තනතුරු ආදී සියල්ල අහිමි කර ඔහුව සිරගත කරවීමයි. කෙසේ හෝ ඔහු තම සැලසුම් සාර්ථක කරගැනීමේ ආසන්නයටම ළගා වී සිටියදී ජෝන්ගේ උපායත් ලෝරල්ගෙ සාක්ෂියත් නිසා එම සැලසුම් ව්‍යර්ථ වී යනවා. ඉතින් ඒ නිසාම කෝපයට පත්වන ඩියෑස් ඔලිවර් සහ ඔහුට සමීප සෑම අයෙක්වම ඝාතනය කර දැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.

ඉතින් ඔලිවර් තීරණය කරනවා ඩියෑස් එක්ක හැප්පෙන්න වෙනත් පාර්ශවයක උදව් උපකාර ලබාගන්න. ඒ අනුව තමයි ඔලිවර් FBI නියෝජිත සමන්දා වොට්සන් වෙත යන්නෙ. ඉතින් අද කොටසින් දැක බලාගන්නට පුළුවන් ඔලිවර් FBI සහයද ඇතුව ඩියෑස්ගෙ සියලුම සහචරයන් විනාශ කර දමනා අකාරය සහ නගරයේ දූෂිත නිළධාරින් සැම අල්ලාගන්නවා. එහෙත් එහෙම කරන්නෙ තමන් ග්‍රීන් ඇරෝ බවට පිළිගෙන හිරබාරයට යන පොරොන්දුව මතයි.දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේ ග්‍රීන් ඇරෝ ලෙසත් කළ සටනේ අවසානයද මේ කියා ඔබම දැක බලාගන්න එහෙනම්..

ඉතින් විවිධ බාධක කම්කටොළු ගල්මුල් සහ ප්‍රශංසා මැදින් මේ කතාමාලාවට සාර්ථකව උපසිරසි ලබා දීමට උදව් උපකාර කළ කවිදු ගිම්හාන්, ප්‍රදීප් අනුරුද්ධ(ලියෝ), සුධීර මාලන්, තරිදු ගමගේ යන සහෝදරවරුන්ටත් මාගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම 2018 ඔක්තෝම්බරය වෙද්දී ඇරෝ සත්වන කතාමාලාවත් අපට දැකබලාගන්න පුළුවන් වෙයි. ඒ සදහාද බයිස්කෝප් අඩවියේ අප සහෘද උපසිරසිකරුවෙකු ඔබ වෙත උපසිරසි රැගෙන ඒවි. එහෙනම් ඔබ සැමට එතෙක් ජයෙන් ජය.!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Hawkeye [S01 : E03] Sinhala Subtitles | එකෝ [සිංහල උපසිරැසි]

මෙන්න එහෙනම් මාවල් සිනමා විශ්වයේ අලුත්ම මිනි සීරීස් එකේ තුන්වෙනි කොටසත් උණු උණුවේ අරන් එනවා. …

Leave a Reply

Your email address will not be published.

101 comments

  1. Season එකේ subtitles ඔක්කොටම thanks…වැඩේ තිතටම කරල තියනව…season එක ඔක්කොම බලල පස්සේ තමයි comment danda set une…Thanks for your valuable service..

  2. හැම උපසිරැසියකටම ගොඩක් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා..

  3. Thanks bro

  4. Thnx bro

  5. Thanks Bro

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  7. thank you

  8. දාලා thiyana sub aka english play wanne

  9. Sihhala sub aka na nee english yanne ai aa

  10. Thanks u all guys.keep it up.good luck

  11. Thanks machanla digatama sub eka dunnata next season ekath me wage denna ජය වේවා!!

  12. thanks saho meka apita dunnata.e wahema anika awama sub denakm balan inawa.jaya wewa ehenam..

  13. Thanks bro.
    7 wani kotadak eida….

  14. Thank you..great work..

  15. thank you………………………..

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Thanks !!!!!!!!!!!

  18. Milinda Sadaruwan

    thank you broo. next season ekatath denna.

  19. thankz panah

  20. sub ekata thanx

  21. Sub Eka download wenne Nahe 404 error ekak enawa

  22. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    Season 7 එකටත් අරන් එන්න බලන්න….

  23. thanks bro sub ekata 🙂

  24. උපසිරැසියට බොහෝම ස්තුතියි……………

  25. thx bokkala ubala apata deiyo wge

  26. Radeepa Gayantha

    Season 6 ekata sub dunna hamotama thanks

  27. විදුෂාන් සජිත්

    🙂 උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු. ජය වේවා!,.. 🙂

  28. tharidu sagara

    ඇරෝ ටීවී එකේ සීසන් 6 සබ්දීපු කවිදු ගිම්හාන්, ප්‍රදීප් අනුරුද්ධ(ලියෝ), සුධීර මාලන්, තරිදු ගමගේ යන සහෝදරවරුන්ටත් විශේෂ ස්තුතිය
    ඒ වගේම ඇරෝ හත්වන සීසන් එකෙත් මේ වගේම සබ් දෙන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා

    ජයවේවා

  29. Arrow season 6 eke sb eka dunna hama kenatama.bohoma sthuthi…. tnq bicecope…

  30. Thanks Bro.

  31. උපැසිරසට බොහොම ස්තූතියි සහෝ. Good luck

  32. thanks a lot for all

  33. sanjeewa_lasith

    Arrow 6..Thanks 4 all Bro…

  34. දෙනුවන්

    ඇරෝ ටීවී එකේ සීසන් 6 එකේ සබ්දීපු හැමකෙනෙක්ටම බොහෝම ස්තූතියි,සීසන් එකේ අන්තිම හරියෙ සබ් දෙන්න පරක්කු උනත් බයිස්කෝප් වෙබ් අඩ්වියෙන් ඒකට replacements දාල කොහොමහරි ඇරෝ කතා මාලාවෙ සබ් ටික දුන්නට බොහෝම පිං
    .ඒ වගේම ඇරෝ හත්වන සීසන් එකෙත් මේ වගේම සබ් දෙන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා

    ජයවේවා

  35. Thanx bro flash finel ekath depn bro

  36. උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  37. Damru Ravihara

    උපසිරසියට ස්තූති!!

  38. AshanChathuranga1997

    Thanks bro

  39. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ……
    ජයවේවා !!!!!

  40. Thank you bro kathawa genawata………jayawewa…….!

  41. Sub eakata thanx

  42. niyamai sahoo niyamai . bohoma sthuthi sahoo

  43. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  44. tz sub ekata….

  45. sameeradananjaya

    thx bro

  46. Thanks saho.

  47. bohoma sthuthiiiii sub ekata……

  48. Download wene nane mchn. 404 error ekak enwa

  49. Lushan Tharinda

    Mechchara kaalayak sub dunnata thanks…
    Season 7n hamuwemu.

  50. thx brooo

  51. සබ් එක ඉක්මනට දුන්නට ස්තුති….

  52. thanx bokkah

  53. තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා…….

  54. Thanks bro..
    American psycho (2000) movie එකේ ලිපිය විතරයි සබ් එක නෑ පොඩ්ඩක් බලන්න පුලුවන්ද

  55. Subata thanks bro

  56. me wenakam sub dunna set ekatama thanks.. bs!!

  57. prageethasinsana

    ela thanx

  58. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. ඇරෝ සබ් එක කරනවා කියන්නේ බැනුම් අහන්න බලාගෙනම කරන්න ඕනි. ඒම තිබිලත් කොහොමහරි අවසාන වෙනකම් සබ් දුන්න සහෝලා ඔක්කොටම බොහොම ස්තූති. විශේෂයෙන් මධුක සහෝට. බලන්න තරම් මහලොකු දෙයක් දැන් ඇරෝ එකේ නැති උනත් තාමත් පුරුද්දට බලන්නම හිතෙනවා. ඊලග කතා සමයටත් උපසිරස ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා.. බුදුසරණයි..!

  59. Me wenakm sub eka dunna set ekatama tnks.issarahatath blm innawa elhh

  60. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro….!

  61. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  62. thnks bro

  63. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  64. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    The 100 වලින් නැවත හමුවෙමු…
    ජය

  65. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි
    yakado මේකේ 7කුථ් එනවද

  66. Gayan_madushanka_

    Thank you .ජය වේවා!

  67. තැන්ක්ස් සහෝ…

  68. Thank you bro

  69. Sudheera Kasun

    Thanks Yalu…!

  70. සබ දුන්නට ස්තුතියි සහෝ

  71. Mama kalinuth kivuwa vage maduwa kiyanne tv series bara gaanak adina eakek ..maduwa nattan baicecope eake tv series section eaken 40% kadavatila …thx bn digatama sub denna labeva kiya mama partana karanava bro obata jaya

  72. Nimesh sasanka

    thanx saho sub ekta…

  73. thank u wewa…jaya.

  74. Thank you brother…

  75. thanx bro

  76. hey bro…………..hax a lot machan ikmanata sub eka dunnata saho……

  77. thanks bro oyala nisa tamai api asawen me katha tika balanne….awuruddakata kittu wena kalayak mahansiyen heki ikmanata sub dunnata thanks……iye ekak deela ada weddima finale eka dunna godak stutiy……jaya wewa….siyalu weda katayuthu sarthaka wewa………ilaga season eken hamuwemu……..elamaaaa……bs tc….

  78. Nadeesha rox alahakoon

    Tnx you very much. Uba thama pora a. The 100 akath puluwan uparima ikmanata denawane. Ohoma thama wada one a

  79. තරිඳු ගමගේ

    ජය සහෝ ✌

  80. Thank You

  81. Bhoooom sthuiiuthiyi maduka ayyeee….
    Ikmaninm ilga upasiresiyen hamuwemu.. .

  82. THANX MACHAN

  83. ගොඩාක් ස්තූතියි සහෝ….
    ඔබට ජය

  84. Sakila geethaka

    උපසිරසට ස්තූති.krypton එකෙයි dc legends of tommrow එකෙයි සබුත් ඉක්මනට දෙන්න

  85. Nipuna Fernando

    Thank you Machanla….Kochchara mara gaththath api wenuwen ubalage hama dema kapa karan sub dunna. ekenma ubala ekka innawa api

  86. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  87. waruna_baiscope

    Thank you very much brothers great work by baiscope..we will be waiting for season 7 then good luck gyz.

  88. කොච්චර ස්තුති කරත් මදි.

  89. Thanx sahoo

error: Alert: Content is protected !!