Tuesday , January 26 2021
Breaking News

Arrow [S07 : E03] Sinhala Subtitles | සීමාමායිම් බිදලමින්.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 53 votes.
Please wait...

ගිය සතියේ ඇරෝ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා ලෝන්ග්බෝ හන්ටර්ස්ලව.. ඉතින් මේ අය බොහොම දරුණු වගේම ඉතාම දියුණු තාක්ෂණයක් භාවිතා කරන සැට් එකක් වගේ තමා පෙනුනේ. අපි දැක්කා මෙයාලා එකතුවෙලා ආර්ගස් එකෙන් බැටරියක් හොරකම් කරලා පස්සේ අවියක් හොරකම් කරන්නත් ගියා. කොහොමහරි ආර්ගස් එකට පුළුවන්කම ලැබුනා ඒ හොරකම නවත්තන්න. හැබැයි ඉතින් මෙතැනදී ඩියෑස් ඇතුළු ලෝන්ග්බෝ හන්ටර්ස්ලා පැනලා යනවා. කොහොමහරි සිද්දවෙන දේවල් නිසා ෆෙලිසිටි ඉන්නෙ ජෝන් එක්ක වගේම ආගස් එකත් එක්ක එච්චරම හිත හොදින් නෙවෙයි කියලා පේනවා.

ඔය අතරේ ඇරෝට හිර ගෙ ඇතුලේ තවතවත් ප්‍රශ්න. ඇරෝට පහරදෙන්න කට්ටියව යෙදෙව්වේ බ්‍රික් කියලා ඔහුට දැනගන්න ලැබෙනවා. ඉතින් ඔලිවර් බ්‍රික් ළගට ගිහිල්ලා ඩියෑස් ගැන විස්තර අහනවා.. හැබැයි බ්‍රික් කියනවා විස්තර කියන්න ඕනනම් ඒ වෙනුවෙන් යම් කාර්යයක් කරන්න කියලා. ඒ තමයි අර ගාඩ් යෝර්ක්ව අයින් කරන එක. බ්‍රික් අයින් කරන්න කියලා කියන්නෙ ඒ මනුස්සයාව මරලා දාන්න කියලා. හැබැයි අපි දැක්කා ඔලිවර් ඊට වඩා හොද ක්‍රමයක් ඒකට හොයාගත්තා කියලා.

ඉතින් ඔන්න අද දවසේ ෆෙලිසිටි සමන්දා වොට්සන් එක්ක එක්කාසු වෙලා ඩියෑස්ව අල්ලගන්න සැලසුම් හදනවා. ඒ අතරේ ඔලිවර් හිර ගෙ ඇතුළට වෙලා ඩියෑස් ගැන හෝඩුවාවක් දැනගන්න විශාල ප්‍රයත්නයක් දරනවා. ඉතින් අපි බලමු අද මොකද වෙන්නෙ කියලා.

ප.ලි- ඒ වගේම කට්ටිය දන්නවත් ඇති DC යුනිවර්ස් එකට අලුත්ම කතාවක් එකතු උනා TITANS කියලා.. නෑ නෑ CW එකක් නෙවේ හොදේ.. ඉතින් ක්‍රියාදාමවලට කැමති ඔබ සැමට ආරාධනා කරනවා ඒ කතාමාලාව සමගත් එකතු වෙන්න කියලා. වගකීමෙන් යුතුව කියනවා ඒකනම් බැලුවට පාඩුවක් වෙන එකක් නෑ කියලා. එහෙනම් මං මෙතනින් නවතිනවා.. ඔබ සැමට ජයෙන් ජය.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Peaky Blinders [S05 : E06] Sinhala Subtitles | පරාජය කල නොහැකි මිනිසා [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ අවසාන කොටස වන 06 වෙනි …

Leave a Reply

Your email address will not be published.

90 comments

  1. Thanks for Sub!

  2. thanks ……………..

  3. thank sub vlt

  4. සබ් එක පරක්කුයි හෝදටම

  5. Thanks !!!!!!!!!!!!!!!!

  6. thnk you aiye….

  7. ashan madhusanka

    Arrow s7 e4
    Sinhala subject daanne kawadaada

  8. Bro 4 sub eka nadda

  9. Sub na neda…..

  10. inukasanjaya18

    4ta sub dunnada?

  11. Thanks Bro

  12. Thanks bro

  13. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. 4 වෙනි එකට අදහෙට එන් නැද්ද බ්‍රෝ sub එක…

  15. Nadeesha rox alahakoon

    Bro 4tath puluwan ikmanata suba denna balanna. Tnx

  16. sub late una kiyala merenn hadann epa frends -_-

  17. Iresh Umayanga

    අයියේ ! 4 වෙනි එපියෙත් සබ දාපන්.. තැන්ක්ස් මේකට. මේ, සබ පරක්කු උනාම උන්ට සබ් දෙන්ඩ බැදිලා ඉන්නව වගේ කියවන උන්ට ආයේ සබ් බාන්ඩ බැරි වෙනද කරන්ඩ දෙයක් නැද්ද සිරාවටම ! නිකන් දෙන එකේ අගයක් නෑනේ මුන්ට !

  18. Iresh Umayanga

    අවුල් නේ ඒක ?

  19. Ayyiye oyatath weda ethine,
    4 sub ek himita damu.god bless]

  20. Epi 4 sub eka nadda??? Bro

  21. thanx

  22. Isuru Bandara 318

    4වෙනි එපියෙ සබ් එක දෙන්නෙ කීයටද ❤️❤️❤️

  23. Tnx broh..

  24. Epi 4 sub nedda bro

  25. thanks for the sub

  26. thankz sahoo..

  27. tz sub ekata…

  28. ThusharaIndunilRathnayaka

    sub ekata thanks….!

  29. Kavishkapraween

    Thanks machoo

  30. sub ekata thanks saho.. jaya wewa!!!

  31. bohoma sthuthi sahooo

  32. thanx bro…

  33. thanks bro…

  34. Sakila geethaka

    Sub ekata thanks,flash ekei dc legends of tommorow eke ewth ikmnt denna

  35. ELa bro..

  36. sulochanalakshan

    flash season 5 episode 4 subtitle dennko……..

  37. Arrow th denawata tnks bro lv u submakers

  38. thanx

  39. Thanks Bro.

  40. Thank you bro..!!!

  41. Tharindu_Maduwantha

    sub 1ta tanks brother.digatama kara gena yamu.

  42. උපසිරසට බොහෝම ස්තූතියි…………… ජයවේවා…….!!!!!!!!!!!

  43. Thanks machan……jayawewa…….!

  44. Udara Damith Dissanayaka

    ela

  45. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  46. thankz broo

  47. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!…………….

  48. Tnx mchn ..sub ekata

  49. සිංහල උපසිරසියට ස්තුතියි.
    ජය වේවා!!!

  50. t f to lot digatama karagena yamu

  51. godak thanks…

  52. Thnak You

  53. Nadeesha rox alahakoon

    Tnx bro dubata. Meka anakan balan hitiye. Titans kathawath ft thama balanna patan gaththe nathi aya akath baluwata padu na

  54. Thanxzzzz bro

  55. Thank you very much

  56. බොහොම ස්තුතියි මේ පාර සීරියස් එක සුපිරි .

  57. thanx macho. patta

  58. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  59. isuruchamath56

    Sub ekata thanks bro..
    Blindspot Season 4 sub tikath katahari danna puluwan nam watinawa…

  60. aroow dan enna enna patta

  61. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  62. Gayan_madushanka_

    Thanks bro

  63. Tharaka mihiranga

    සබට තැන්ක්ස්.
    ටයිටන්ස් එකත් ඉක්මනට දෙන්න පුලුවන් වේවා

  64. Sub ekata thanx

  65. thx brooo

  66. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  67. බොහෝම ස්තුති සහෝ

  68. Eranda Malith 2.0

    ස්තූතියි සහෝ
    ජයවේවා !

  69. Sub ekakta thankx bro

  70. Sub eakata thanx

  71. tnz sub ekata

  72. Thanks bro sub ekata

  73. Thanks bro sub ekata
    Jaya weva… ela wela watama denawata.
    Baiscopelk ela

  74. Thanks bokkah !!!

  75. Sahan Sulakkhana

    upasisrasiyata sthuthiyi saho

  76. digatama krapan

error: Alert: Content is protected !!