Monday , June 14 2021
Breaking News

Arrow [S07 : E05] Sinhala Subtitles | ඩීමන් සහ රාක්ෂයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 45 votes.
Please wait...

ඔන්න අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ පස්වන කොටස. අදනම් ඔන්න ටිකක් ඉක්මනට ගේන්න හැකියාවක් ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ ඔලිවර්ට නොසෑහෙන්න වදවේදනා විදින්න උනා කියලා දැක්කනේ. ඇත්තටම දෙවැනි මට්ටමේදී මිනිස්සුන්ට වදහිංසා දෙන්නෙ අතින් පයින් තලලා නෙවෙයි. මනෝ චිකිත්සකවරයෙක් තමයි ඒ දේ කරන්නෙ. ඉතින් අපි දැක්කා මේ මනෝ චිකිත්සකවරයා විවිධ උපායමාර්ග භාවිතා කරලා ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් ග්‍රීන් ඇරෝ වගේ දරදඩු දරුණු මනුස්සයෙක්ව පවා මෙල්ල කරගත්තා. හැබැයි ඉතින් දොස්තර රැවටුනාට මොකද ඔලිවර් හැබෑවටම මේ මනෝ චිකිත්සකවරයාට අවශ්‍ය කරනා ලෙසනම් වෙනසකට භාජනය වෙන්නේ නෑ.

ඉතින් ඔන්න අද ඔලිවර් හැකිවෙනවා දෙවැනි මට්ටම තුළට ප්‍රවිෂ්ට වෙන්න. එහාට ගිය ගමන්ම වගේ ඔලිවර්ගේ මුල්ම කාර්යය වෙන්නේ ඩීමන්ව හොයන එක. කොහොමහරි ඔලිවර්ට ඩීමන්ව හම්බවෙනවා. ඩීමන් කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි කලින් කතාමාලාවකත් අපි හැමෝම දැකලා තියෙන රාස් අල් ගුල්ගේ දියණියක් වගේම ඔලිවර් ක්වින්ගේ ගුරුවරයෙක්ද වෙන ටාලියා අල් ගුල්. ඒ කියන්නේ ලියෑන් යූ විනාශ වෙච්ච වෙලාවේ ටාලියාත් ඒකෙන් බේරිලා තියෙනවා කියන එක. ඉතින් ටාලියාගේ ඒකායන අරමුණ වෙලා තියෙන්නෙ ඔලිවර්ව දෙවැනි මට්ටමට ගෙන්නගැනීම. ඒ වගේම ඔලිවර් ටාලියාගෙන් අහද්දී ටාලියා හිරේ වැටුනේ කොහොමද කියලා ටාලියා කියන්නේ ගෝතම්වල පරණ හතුරෙක් නිසා කියලා.

කොහොමහරි අද ඩීමන් එක්ක එකතුවෙලා ග්‍රීන් ඇරෝ මොනවගේ ගාලගෝට්ටියක් බන්ධනාගාරේ ඇතුළේ නටයිද කියන එක ඔයාලම බලලා දැනගන්න. එහෙමනම් මං යනවා. ඔබ සැමට ජය. සුපර්ගර්ල් රසිකයෝ ටිකක් ඉවසීමෙන් ඉන්න මේ සතිය තුළ පහුගිය කොටස් ලබාදීමට කටයුතු කරනවා ඈ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

ටෲ බියුටි [S01 : E01] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ… බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම සිංහල උපසිරැසි හොයාගෙන බලන ඔයාලට දෙන්න 2021 දී නිකුත් වුන …

Leave a Reply to nike_11 Cancel reply

Your email address will not be published.

73 comments

  1. Thanks for Sub!

  2. jagath_chaminda

    thank..

  3. thanks ………………..

  4. bohoma sthuthi sahooo

  5. Thanks !!!!!!!!!!!!!!!!!

  6. ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

  7. thanks bro..

  8. tz sub ekata..

  9. Dananjaya Madusanka

    Thank You

  10. Thank you Bro

  11. supergirl nadda bn

  12. Thank you bro sub ekata keep it up ❤️

  13. nishan-prasanna

    තැන්ක්ස්

  14. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  15. Kalim genath tnks bro. Eth balanna parakku wela . Elama

  16. Tnx broh..

  17. Sahan Sulakkhana

    sub ekata thanks saho

  18. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  19. thx broo

  20. Sub ekata thanx

  21. Thank you bro…!!!

  22. Greenarrow_waruna

    ado nymai bn ikmnata dunna jaya wewa

  23. shiron_madushaanka

    jayawewa bro

  24. උපසිරසට බොහෝම ස්තූතියි………… ජයවේවා………!!!!!!!!!!!!!!!!

  25. bohoma sthuthi saho…

  26. Thanks machan…..jayawewa…..!

  27. Eranda Malith 2.0

    Thanks mcn jayawewa.!

  28. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  29. ස්තුති සහෝ

  30. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!………………

  31. thanks for sub

  32. තැන්ක්ස් මචාන් සබි එකට…..

  33. Rashiiddamalgoda

    Thnx bro

  34. supergirl ake sub nadda bro

  35. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  36. Tnx mcn sub ekata ..!!

  37. Gayan_madushanka_

    Thanks bro

  38. නියමයි….සබ් එකට තැන්ක්ස්…

  39. Thenks aiya

  40. Green Arrow067659

    tnx broh

  41. Uvindu Dilshan

    Thankx bro sub ekata

  42. Thanks bro…

  43. Udara Damith Dissanayaka

    ado e kiyanne liyen yu winasha wenakota meruna kenek na wage

  44. sthutji saho…jaya wewa !

  45. thanks bro !

  46. Sub eakata thanx.supergirl eankam balan innawa

  47. අයියෝ…ස්පොයිල් උනානෙ බ්‍රෝ…
    එනිවේ…තෑන්ක්ස් සබ් එකට…

  48. Kaveesharanasingha

    Supiri. Aaaaaa

  49. Tnx bother

  50. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  51. එලම සහෝ තෑන්ක්ස් සබ් එකට..
    දැන් නම් සීරියස් එක නැගලම යනව හරියටම සීසන්1,2 වගේම

  52. Thank You

  53. Lakshan nilushka

    Thanks broo.

  54. ela sahodraya ikkmanta sub dunnta tanx

  55. Thx brother

  56. Prabath_Kaushalya

    thanks bro….

  57. Thanks very much bro. Hithannawath beri ikmanakata sub deela …. 🙂 🙂 🙂 🙂

  58. tnx brother

  59. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  60. Thanks bokkah sub ekta!!!

  61. Iresh Umayanga

    සබට තෑන්ක් යූ

  62. Iresh Umayanga

    විස්තරෙන් ස්පොයිල් උනා වගේ ද ?

  63. thanks bro

  64. Thanks Bro.

  65. tnz sub ekata… digatama demu .. jaya

  66. Lahiru Kekulandara

    sub ekata thanks hode….

  67. sandamal rajapaksha

    thanks bro

error: Alert: Content is protected !!