Wednesday , May 12 2021
Breaking News

Arrow [S07 : E11] Sinhala Subtitles | පෙර පව් පස්සෙන් පැන්නීම!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 45 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ 11වන කොටස. මාසෙකට වැඩි නිවාඩුවකට පස්සෙ ඉතින් ගිය සතියෙනේ කතාව පටන් ගත්තේ. හැබැයි ඉතින් බාගත කිරීම් සහ ප්‍රතිචාර දිහා බලද්දීනම් පේන්නේ කට්ටිය කතාව බලන එක අඩු කරලද මන්දා කියලා. හොදයි ඒවා කොහොම උනත් සබ ගෙනාවා අදත්. අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ අපිට දැක බලාගන්න ලැබුනා අලුත් ඇරෝ තමන්ගෙ මවගේ මරණය වෙනුවෙන් පලිගැනිමක නිරත වෙන කෙනෙක් බව. ඒ වගේම රොබට් ක්වින් ඒ කියන්නෙ ඔලිවර්ගේ තාත්තත් මේ ළමයාට ලොකුම අසාධාරණයක් තමයි සිද්ද කරලා තියෙන්නෙ. ඒවා මේවා කෙසේ වෙතත් ඔන්න ගිය සතියේ ඔලිවර්ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ තාත්තගේ රහස ගැන. ඒ කියන්නෙ මේ අලුත් ඇරෝ තමන්ගේම ලේ සහෝදරියක් කියලා ඔලිවර් දැනගන්නවා. ඒ වගේම අපේ මේ අලුත් ඇරෝට බැහැලම උදව් කරන්නෙ දැන් රෙනේ තමයි. ඒ විතරක් ඈ රෙනේ කර්ටිස්වත් මේ වැඩේට සම්බන්ධ කරගන්නවා.

ඔය අතරේ අනාගතයේ සිදුවීම් පෙළක්ද අපිට දකින්න පුළුවන් වෙනවා. අනාගත ග්ලේඩ්ස්වල නගරාධිපතිවරයා බවට පත්වෙලා ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි රෙනේම තමයි. ඇත්තටම ඒක දැක්කාම මටත් විශ්වාස කරගන්න බැරි උනා. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නෙ ඒක. ඒ වගේම තමයි ස්ටාර් සිටි විනාශ කරන සැලැස්මටත් රෙනේ සම්බන්ධයි. හැබැයි ඉතින් පේන විදිහටනම් ෆෙලිසිටිගේ මරණෙ ගැනනම් අපේ අනාගත රෙනේ කිසිම දෙයක් දන්නෙ නැති පාටයි.

ඉතින් ගිය සතියේ අන්තිමටම දැකගන්න ලැබුනා ඔලිවර් සෑහෙන විස්තර හොයලා බලලා බොහොම කල්පනා කරලා කරලා අන්තිමටම යනවා තමන්ගෙ සහෝදරිය වෙච්ච එමිකෝව හම්බවෙන්න. ඉතින් අද බලාගන්න පුළුවන් ඒ හමුව කොහොම වෙන්න ඇත්ද කියලා. ඒ වගේම අද කොටස ගැන කිව්වොත් ඇත්තටම අද ඔලිවර්ට මූණ දෙන්න වෙන්නේ තමන්ගෙ අතීත සිද්ධියකට. තමන්ගෙම නෙවෙයි තමන්ගෙ පියා කළ පාපයක ප්‍රතිවිපාකවලට තමා ඔලීට මූණ දෙන්න වෙන්නේ. එහෙනම් මං මෙතෙකින් නවතිනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Kurosaki-kun no iinari ni nante naranai (2016) AKA The Black Devil and the White Prince Sinhala Subtitles | මම කුරොසකි-කුන් කියන දේවල් කරන්නේ නෑ [සිංහල උපසිරසි]

ඔන්න යාළුවනේ, මේ තමයි ‘බයිස්කෝප් සිංහලෙන්’ වෙබ් අඩවිය වෙනුවෙන් කරපු මගේ පළවෙනි උපසිරැසි නිර් මාණය. …

Leave a Reply

Your email address will not be published.

74 comments

  1. Thanks bro…..

  2. Thanks for Sub!

  3. thank you

  4. thanks …………….

  5. Tanks

  6. PU welawata danda bro elzzzzzzx

  7. ithurutika ko sahodaraya..koo

  8. උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!

    ජය වේවා…….

  9. 12tath ikmanata dendakoo

  10. Gayan_madushanka_

    Thanks bro

  11. Udara Damith Dissanayaka

    ela

  12. 12 කෝ බං

  13. Thanks 12 naddo

  14. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…….!

  15. 12 neddooo

  16. තඩියා

    12 neddoooo

  17. Bohoma sthurhi sub tiktnm.godaaak vadagath una.

  18. 12 veni kathamalavata sub nadda thama

  19. bohoma sthuthi sahooo

  20. tz sub ekata…

  21. Tnx mchn sub ekata ..!!

  22. THXX BRO

  23. AshanChathuranga1997

    Thanks

  24. thanx

  25. Thanx…….

  26. Thank You…

  27. jaya wewa sahoo.thada thada elamaaa…

  28. Eranda Malith 2.0

    Thanks mcn

  29. සබට බොහොම ස්තුති සහෝ…

  30. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  31. sabata godak sthuthi………………jayawewa saho

  32. Sub eka pattatama thiyenawa…

  33. ThusharaIndunilRathnayaka

    sub ekata thanks……!

  34. Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya .

  35. thanks…

  36. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  37. Thank You

  38. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු….

  39. Sub ekata thanx

  40. Nadeesha rox alahakoon

    Tnx bro. Suba enakan hitiye

  41. tnz sub ekata

  42. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  43. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

  44. Thnxzzz bro

  45. උපසිරසට බොහෝම ස්තූතියි……… ජයවේවා……..!!!!!!!!!

  46. Thanks

  47. thanks sahooo

  48. Sub eakata thanks

  49. thankzz broo

  50. Fattama bro

  51. Thnks bro sub ekata

  52. thenxs sub ekata baiscope siyaludenatamath

  53. thnkz bro sub ekt. loku deyk oyla krne gdk mhnsiwela

  54. Dinesh_madhu_sanka

    Thanq machan

  55. Tnx bro..

  56. Thanks bokkah sub ekata!!!
    දිගටම sub denna…..
    ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  57. මං හිතුවෙ සබ් එක නෑ කියල , thanks සබ් එකට ජය වේවා.

  58. බොහොම ස්තූති සහෝ උපසිරසට….

  59. Tnx sub ekata

  60. අපොයියි බං සබ් එක තිබ්බ නැති නිසා සබ් නැතුව Arrow s7e11 බලලා ඉවර කරල සබ් එක තියෙනවද බලන්න බයිස්කෝප් එකට අාව එතකොට සබ් එක හදල දාල අපරාදෙ නේද මම කලින් කතාව බැලුවෙ

    • කොහොම වුනත් සබ් එකට බොහොම ස්තූතියි ඔයාලට

  61. Ravindu rukshantha

    Sub එකට thanks

  62. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ
    ඔබට ජය

  63. ජය වේව…ස්තූතියි උපසිරැසියට…

  64. thank you very much

  65. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!

error: Alert: Content is protected !!