Thursday , January 28 2021
Breaking News

Arrow [S07 : E22] Sinhala Subtitles | අන්තිම වතාවට…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 43 votes.
Please wait...

මගේ නම ඔලිවර් ක්වින්.
මාස හයක් අපායක හිටියට පස්සේ,
මම හිරෙන් නිදහස් වෙලා ගෙදර ආවේ,
එක ඉලක්කයක් ඇතුව.. මගේ නගරේ බේරගන්න.
හැබැයි දේවල් වෙනස් වෙලා.
නීතියෙන් බාහිරව වැඩ කරනවා වෙනුවට,
මම දැන් පොලිසිය එක්ක එකතුවෙලා වැඩ කරනවා.

ඇරෝ හත්වැනි කතාමාලාවේ ආරම්භය ගැන පොඩි සමාලෝචනයක් කළොත් ඔබට මතක ඇති හයවැනි කතාමාලාව අවසානයේ රිකාඩෝ ඩියැස්ගෙන් නගරය බේරගන්න FBI සමග ගිවිසුම්ගත උන ඔලිවර් ක්වින් හිරේට ගියා කියලා. හිරගෙදර ජිවිතේ ඔලිවර්ට ඉතාමත් කටුක එකක් උනා. නමුත් ඒ සියලු බාධක මැඩලමින් නීතියේ සහය ඇතුව නීත්‍යානුකූල ලෙස හිරෙන් නිදහස් වෙන්නත් රිකාඩෝ ඩියැස්ව හිරගත කරන්නත් ඔලිවර්ට හැකියාව ලැබුනා මතක ඇති. නමුත් හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ ඔලිවර්ට ගත කරන්න උනේ වෙනස්ම ජිවිතයක්. ඔලිවර් කියන්නෙ ග්‍රීන් ඇරෝ කියලා හැමෝම දන්නවා, මේ හේතුව නිසා ඇතැමුන් ඔලිවර්ට ප්‍රිය කරද්දි බොහෝ පිරිසක් ඔහුට වෛර කළා මතක ඇති.

ඉතින් ඒ දේවල් වෙනස් කරන්න ඔලිවර්ට සිද්ද වුනා වෙනස්ම ආකාරයකට කටයුතු කරන්න. ඒ තමයි තනිව වැඩ කරනවා වෙනුවට පොලිසියට සහය වෙමින් ඔවුන් සමගින් වැඩ කරන එක. කොහොමහරි ඔලිවර් ඒ කටයුත්තත් ඉතාමත් සාර්ථකව කරගෙන ගියා. ගියවර කතාමාලාවේ ප්‍රධාන දුෂ්ටයා වූ රිකාඩෝ ඩියැස් මෙවරත් ඔලිවර්ගේ ජිවිතයට කරදරයක් කරාවිදැයි සිතුණත් ඩියැස්ගෙ ජීවිතය හමාර වීමත් එක්ක ඒ තර්ජනය නැතුව ගියා. නමුත් මෙවර ඔලිවර්ගෙ ජීවිතේට ආවේ ඊටත් වඩා ලොකු කරදරයක්, එසේම තර්ජනයක්. ඒ තමයි ඔහුගේ සුළු සහෝදරිය වෙච්ච එමිකෝ. ඉතින් එමිකෝගෙ ඒකායන අරමුණ වෙලා තියෙන්නෙ ඔලිවර්ගෙන් පලිගන්න එක. ඔලිවර්ගෙන් පලිගැනීමක් විදිහට මීට පෙර ආව හැම දුෂ්ටයෙක්ම කළා වගේ මේ එමිකෝත් කරන්න යන්නෙ ස්ටාර් නගරය විනාශ කරන එක. ඉතින් අපි දැක්කා ඇයව නතර කරන්න බොහෝ අවස්ථාවන්වල ඔලිවර් සහ කණ්ඩායම උත්සහ කළත් ඒ සියලු ප්‍රයත්නයන්

ව්‍යර්ථ වෙලා ගියා. ඉතින් අද බලාගන්න පුළුවන් වෙයි එමිකෝව නතර කිරීමේ ග්‍රීන් ඇරෝගෙ අවසන් ප්‍රයත්නය. පෙර කතාමාලාවන්වලදී අපිට ඔලිවර්ගෙ අතීතය ගැන තමයි එළිදරව් කළේ. නමුත් මෙවර කතාමාලාවෙන් අපිට දැකගන්න පුළුවන් වුනා ඔලිවර්ගෙ දරුවන්ගේ අනාගතය, හැබැයි මේ අනාගතයේදී ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් ග්‍රීන් ඇරෝ ඔවුන් එක්ක නෑ. කට්ටියට මතක ඇතිනේ විලියම් ලියෑන් යූවලට යනවා කෙනෙක්ව හොයාගෙන, මම හිතුවෙනම් එහෙ ඇරෝ ඉදියි කියලා නමුත් ඇත්තටම හිටියේ රෝයි හාපර් හෙවත් ආර්සනල්. ඊට පස්සේ මේ දෙන්නත් එක්කම ආයේ ස්ටාර් සිටිවලට එනවා ෆෙලිසිටිව හොයාගෙන. ඒ ආවහම දැනගන්න ලැබෙනවා ෆෙලිසිටි මැරිලා කියලා, ඉතින් ෆෙලිසිටි මැරුණේ කොහොමද කියලා හොයාගෙන යද්දි බ්ලැක්ස්ටාර් කියලා කෙල්ලෙක් වෙතට යොමු වුනා මතක ඇති. අන්තිමේ බලද්දී ඒ හිටියේ ඔලිවර්ගෙයි ෆෙලිසිටිගෙයි දුව. ඉතින් අනාගත සිදුවීම්වලදිත් ස්ටාර් නගරය විනාෂ වෙලා ගිහින්. ඒකෙන් පේන්නේ එමිකෝගෙ සැලැස්ම හරිගිහින් කියලද? ඒ වගේම අනාගතයෙදිත් සමාජ ආරක්ෂකයන්ව නීතියෙන් තහනම්. ඔවුන්ව දඩයම් වෙනවා. හැබැයි ස්ටාර් සිටි විනාශ වෙලා තියෙද්දී ග්ලේඩ්ස් දියුණු වෙලා. ඒ වගේම එහෙ ඉන්න අය තමා හැමදේම තීරණය කරන්නෙ කියලා මතක ඇතිනේ.

ඉතින් අද වෙන දේවල් ගැන මම මොකුත්ම කියන්න යන්නෙ නෑ. අවසාන කොටස කුතුහලයෙන් යුතුව බලන්න එපැයි. ඒ වගේම කියන්න ඕන මේ හත්වැනි කතාසමයේ අවසාන කොටස. හැබැයි බයවෙන්න එපා දැනටම දැනුම් දීලා තියෙන විදිහට අටවැනි වගේම අවසාන කතාසමය ඉදිරි ඔක්තෝම්බරයෙදි නිකුත් වීමට නියමිතයි. හැබැයි ආරංචි විදිහටනම් ඒකෙ කොටස් දහයයි තියෙන්නෙ ඔන්න. ඉතින් මටනම් ඒකට උපසිරසි ගේන්න බැරිවෙයි. කොහොමත් බයවෙන්න එපා මට බැරි උනත් බයිස්කෝප් අඩවියෙන් ඒකට අනිවාර්‍යයෙන්ම උපසිරසි ලැබේවි. ඉතින් කාටහරී අදහසක් දක්වන්න තියෙනවනම් අද තමා අන්තිම දවස ඈ.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1


Check Also

The Passage [S01 : E01] Sinhala Subtitles | මාරක වෛරසයක් සහ වැම්පයර් එන්නතක්! [සිංහල උපසිරසි ]

කොහොමද හැමෝටම,  මෙදා සැරේ අත ගැහැව්වේ වර්තමානයේ අපි මුහුණ දීලා ඉන්න තත්වය ගැන කියවෙන ජාතියේම …

Leave a Reply

Your email address will not be published.

105 comments

  1. Thank you brother ..respect

  2. thanks brother

  3. ස්තුතියි බං

  4. hiran rathnayake01

    සම්පූර්ණ කතා මාලාව වෙනුවෙන්ම ස්තූතියි!

  5. Maduwantha jayasundara

    Thankz bro

  6. Udara Damith Dissanayaka

    elaaaaaaaaaa

  7. thnkz a lot

  8. thnkz

  9. Thanks for Sub!

  10. thanks kollh

  11. Tnx Brother..

  12. බොහොම ස්තූතියි

  13. thanks ………………….

  14. Lahirusandarudan

    thanx……………

  15. jagath_chaminda

    thank…

  16. Thanksz

  17. Thanks Bro.

  18. Thanks !!!!!!!!!!!!!!!

  19. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  20. TNX saho mechchra kalayk sub dunnata

  21. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks Bro……!

  22. thanks bro supiri !

  23. tz sub ekata…..

  24. AshanChathuranga1997

    Thank you

  25. gdk pin aiye sub dunnta. oyge hma wdkma saarthka wenna onii oyge sub aye kynn dyk na supirii..

  26. Thanks brooo

  27. බොහෝම ස්තුතියි මධුක සහෝදරයා ඔබට, ඇරෝ කතාමාලාවට සිංහල උපසිරැසි ලබා දුන්නාට.

    ඔය කිව්වට ඔයා 8 වෙනි කතාමාලාවෙත් උපසිරැසි කරනවා කියලා අපි දන්නවා.

    ජය වේවා !!!!!!!!!

  28. Thank you very much…..

  29. Thank you very much

  30. tnx bro 7 session eka genawata digatama sub karana hakiwewa . සුභ වෙසක් මංගල්‍යයක් වේවා ! ☸️

  31. sameeramadusanka

    Thanks saho season 8 ekath karanna try karanna

  32. S.P.Prashath Madushanka

    thanks

  33. sub pethum jaya wewa…

  34. Thank you brother…respect

  35. Thanks mchn mechchara kal sub eka ganata dunnata… wish u all the best… and good luck!!!!!!!!!!!!!!!!

  36. supiri saHOO
    YMX SUB DENAWATA…
    IDIRIYATAYH OYALA HEMOTAMA JAYEN JAYA..
    ME EPISODE KA BALALA KADULAK AWE MATA VITHARAMADA….

  37. සබ් එකට බොහොම ස්තූතියි …සුපිරි …

  38. thank you…

  39. thank you aiya

  40. malindu nimsara

    Supergirl and Legends of tomorrow sub dannako

  41. tnx bro sub digatama dunnata

  42. Thank u bro….

  43. නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සුපිරියට සබ් එක ගේනවා ඉක්මනට…
    අන්තිම Season එකත් පුලුවන්නම් ඔයාම දීලා ඉවර කරන්න…
    දිගටම සබ් දෙමු…

  44. Godaak Sthuthie..Season 7kuth Iwarai..Godak Ayata Epa Unata Mamanan Baluwa..Sthuthie Sub Walata.. Budu Saranai..

  45. dilanthadilshan

    Thank you brother

  46. Thank You & Good Luck brother.. Cheers!!

  47. අන්තිම දවස.. කතාව අන්තිම උනාට හැමදාම මෙහෙම සබ් දෙන්න අපිට. කතාව බලන හදිස්සියට සබ බාගෙන ගියාට පුරුද්දට වගේ අන්තිම කොටසට අනිවා කමෙන්‍ට් කරනවා කියලා හිතාගෙනමයි හිටියේ..
    මට මතක හැටියට ගියවර කතා මාලාවේ අපිට නිකන් සබ් දෙන්න ගිහින් වැඩිපුරම බැනුම් අහපු පුද්ගලයා වෙලා අන්තිමේදී බයිස්කෝප් එකෙන් ටීවී සබ් දෙන එකත් නතර උනා. ඒකත් මුලු රටේම කරන්ට් නැති උනු නිසා සිදුවුනු එකක්. ඒ වෙලාවේ අහපු කුනු බැනුම්… ඇත්තටම ආපහු සබ් දෙන්න පටන් ගත්තු ඔබතුමාට ගොඩාක් ස්තූතියි. මොක්ද මට ඒ වගේ දෙයක් උනා නම් එදාම ඒ වැඩේ නතර කරනවා.. ගැරහුම් මැද පැමිනි ඔබ arrow කතාව විකාශනය වෙලා දවස් දෙකකින් අපිට සබ දුන්නා. අද අන්තිම කොටස අපි සබ දෙනකන් බලන් ඉන්න නිසා දවසක් යන්නත් කලින් සබ් එක දුන්නා. ඒකට නම් කොච්චර පින් දුන්නත් මදියි. ඊලග සීසන් එකත් දෙමු සහෝ… කලින් කතා වලට comment කරන්න බැරි උනු එකට sorry හරිද… දිගටම සබ් දෙන්න…. thank you very much bro…….

  48. ගොඩක් ස්තූතියි සහෝ
    අපි වෙනුවෙන් මාර කට්ටක් කාගෙන සබ් ටික දුන්නට
    ඒවගේම ARROW series එකට සබ් ගේන්න උදව් කරපු හැමෝටම සහ BAISCOPELK හැමෝටම ස්තූතියි
    ඊලඟ SEASON එකටත් baiscope වෙබ් අඩවියෙන්ම සබ් දෙයි කියල හිතනව
    ගොඩක් ස්තූතියි හැමෝටම මේ කරන කැපකිරීමට
    බුදු සරණයි !

  49. Gayan_madushanka_

    Thanks bro

  50. THX BROOO

  51. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..සෑහෙන්න බැනුම් එහෙම අහගෙන මේකට උපසිරස කලාට වෙනම සම්මානයක් දෙන්න ඕනි..ඊලග කතා සමයෙන් හමුවෙමු..බුදුසරණයි…ජය වේවා!!!

  52. උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    ඊගාව සීසන් එකට සබ් දෙන්න වෙන්නෙත් උඹටම තමා,..
    බලහන්කෝ නැද්ද කියලා..

  53. Sandaru Dilshan Maduhansa

    Thanks Sahoo…
    Jaya Wewa…

  54. තරිදු ප්‍රබෝධ

    මෙච්චර දවස් මේ සුපිරි කතා මාලාව අපිට ගෙනාවට ගොඩක් ස්තූතියි සහෝ……….

  55. Thanks bro sub walata.

  56. Nadeesha rox alahakoon

    Tnx bro sub walata season ekema.

  57. Nadeesha rox alahakoon

    Tnx bro subt.

  58. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  59. Elama machio tanx

    Doom patrol e13 sub ekt dendoo

  60. Thanx saho

  61. sub nathi unaa nam arrow series ekakin wath wadak naa
    kiyanna wachana naaaaa
    thnzzzz broooooooooooooooooooooooooooooo

  62. sub nathi unaa nam arrow season ekakin wath wadak naa
    kiyanna wachana naaaaa
    thnzzzz broooooooooooooooooooooooooooooo

  63. NisalaRandeniya

    aiye arrow katha wala digatama aiya sub dunna eke anthima ekatath aiyama karanna. mechchara dawaswala kathawa downlord karan sub enakan balan hitiya kathawa balanna. puluwan ikmanta welawath kapa karagena sub dunnata godak isthuthi…

  64. thanks…

  65. parindyabopage

    elama aye thanks

  66. Thanks……

  67. Lahiru Kekulandara

    sub walata thanks hode.

  68. Thanks very much bro

  69. sub 1ta ikmanatama dila 😀 😀 thanks bro…

  70. සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

  71. Thanks machan…..jayawewa…..!

  72. ravishan lakshitha

    Thanks

  73. Thanks to sub.

  74. Thanks saho

  75. සිංහල උපසිරැසියට ස්තූතියි

  76. masa ganak purawata sub eka dunna ekata thnxx… gdk thnx me sub eka ikmnta dunata..

  77. Chamodsathsara

    21,22 sib ikmnt dipu ekata nam kalinsub denna parrku unama tibba taraha okkoma nati una …thnks bokka…..sub tika genwata

  78. Thank you broo…❤️

  79. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………..!

  80. Ep23k nh da season 7n eke

  81. Thanx bro.arrow hamadama balanawa.anthima season akath Denna.

  82. yasith udayanga

    sub ekata thnax bokka…

  83. Thanx mcn ❤

  84. Akalanka weerasinghe

    Tnx kollo

  85. Dinesh_madhu_sanka

    Thanq machan

  86. Sampath sandaruwan

    Thanks

  87. Sampath sandaruwan

    Thanks

  88. Tnx 🙂

  89. aiye..godaak thanks… 8 weni ekath karamu jaya wewa….

  90. thank saho.

  91. Thanks bro

error: Alert: Content is protected !!