Sunday , October 24 2021
Breaking News

Asterix: The Mansions of the Gods (2014) | සූර පප්පා සහ දෙවියන්ගෙ රාජධානිය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 24 votes.
Please wait...

asterix the land of the gods 2014

                                    කැලේ මැද ගමක් තියනවා……..

  එහි පප්පලා රෑනක් ඉන්නවා……….

                                    ගමට පප්පා ගම කියනවා…………
                                  
ඒ පප්පලා ජොලි වැඩ කරනවා…..

කොහොමද යාළුවනේ. අද නම් සිංදුව දැක්ක ගමන් යාළුවන්ට හිතෙන්න ඇති මොකක්ද චිත්‍රපටිය කියලා.  Astérix: The Mansions of the Gods. පහු ගිය අවුරුද්දෙ ආව චිත්‍රපටියක්. ඒත් හොද කොපියක් අන්තර්ජාලෙට නිකුත් වුනේ ටික දවසකට කලින්. ඒත් නිවරදි උපසිරසියක් නම් තවම නෑ. මේක ප්‍රංශ චිත්‍රපටියක්. ඒ නිසා නිවරදි උපසිරසියකුත් නැතුව ගොඩක් අමාරුවෙන් තමයි කරේ. ඒ නිසා අඩුපාඩු ඇති යාළුවනේ ගොඩක්. ඒ ගැන සමාවෙන්න ඕන. මේකට උපසිරසියක් ආව ගමන් අඩුපාඩු හදලා දෙන්න පොරොන්දු වෙනවා. මේක IMDb අගය 7/10  ක් අරන් තියන චිත්‍රපටියක්.

මේ කතාව ඇස්ටරික්ස් වුනත් අපි කාටත් පුරුදු සූර පප්පා කියලානෙ. ඒ නිසා මම අපි බලපු අපට පුරුදු සූර පප්පා, ජිම් පප්පා, වෙද පප්පා කියන ඒ නම් ටිකම යෙදුවා. මම හිතනවා ඔයාලා ඒකට අකමැති වෙන එකක් නෑ කියලා.

කතාව පොඩ්ඩක් කියන්නම්කො. සීසර් ඉතින් හැමදාම පප්පලාට පරදිනවානෙ. මේක දැන් සීසර්ටම ඇති වෙලා. ඉතින් සීසර් තීරණය කරනවා පප්පලාගෙ ගම කිට්ටුව රෝම ජනතාවට ඉන්න ගෙවල් හදන්න. එකෙන් වත් පප්පලාව එයාගෙ උගුලට අහුකරගන්න පුළුවන් වෙයිද බලන්න. ඒත් කිසිම රෝම වැසියෙක් මෙච්චර දුර යන්න කැමති වෙන්නෙ නෑ. ඒත් සීසර්ගෙ ඇමති කෙනෙක් පොඩි රැවටීමක් කරලා මිනිස්සුන්ව එහෙ යවන්න සූදානම් කරනවා.

මේ අතර මේ ගෙවල් හදන්න සීසර් යවපු ගෘහ නිර්මාණ ශිල්පියාට පප්පලා නිකන් ඉන්න දෙන්නෙ නෑ. කොහොමින් කොහොම හරි මේක නවත්තන්න පප්පලාට පුළුවන් වෙන්නෙ නෑ. පප්පලා පහර දෙන්න යද්දි මිනිස්සු ඇවිල්ලා පදිංචි වෙලත් ඉවරයි. මේ වැඩෙන් පප්පලාගෙ ගමට වෙන්නෙ හිතුවෙ වත් නැති කරදර. පප්පලා ටිකත් මේ ගෙවල් වල පදිංචියට යනවා. ඒ අස්සෙ අරිෂ්ඨෙත් ඉවර වෙලා. අරිෂ්ඨෙ හදන්න වෙද පප්පා නෑ සීසර්ගෙ හමුදාව වෙද පප්පාව අල්ලගෙන. බලන්නකො මේ පාරවත් පප්පලාට එරෙහිව සීසර්ට දිනන්න පුළුවන් වෙයිද කියලා. ආ මේ පාර නම් වල් උෟරො නැතුව ජීවත් වෙලා වැඩක් නැති ජිම් පප්පාට වල් ඌරො නැතුව ටික දවසක් ජීවත් වෙන්න වෙනවා ඒ වගේම ජිම් පප්පාට අරිෂ්ඨෙ රහ බලන්නත් ලැබෙනවා.

එහෙනම් තව චිත්‍රපටියක් අරන් එනකන් සියළු දෙනාටම ජය…….

 

Asterix: The Land of the Gods (2014)on IMDb

 

 

800 MB (BR) කොපිය මෙතනින් බාගන්න

67087834922AC8BDCE66912A01C121B58BAAC9DA

1.38 MB (BR) කොපිය මෙතනින් බාගන්න

41B8189245E482449F37749CE689D5A9D383DFF0
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

After We Fell (2021) Sinhala Subtitle | පස්සෙන් පහු කුමක් වේවිද? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර අරන් ආවෙ ඔයාල ගොඩ දෙනෙක් බලන් හිටපු ආෆ්ට තුන් වෙනි චිත්‍රපටය. …

Leave a Reply

Your email address will not be published.

132 comments

  1. Kaveen Amarasekara

    Thank you so much

  2. Thank you very much brother

  3. සුපුන් රණසිංහ

    ගොඩක් ස්තුතියි උපසිරැසියට.ජය වේවා!

  4. Supiri akke nice sub.. and nicely hard work. …☺☺☺

  5. ජයෙන් ජයම.. සුභ..!!

  6. thank you wewaa…

  7. ela ela

  8. THank saho sub ekat,. jayawewa,.

  9. thanks bro

  10. මොළ කකුලුස්

    Subtitles වලට ගොඩක් ස්තුතියි..asterix 02 ඇවිල්ල තියන හින්දා මුලින්ම Asterix 01 cartoon එක බැලුවා…පට්ටම පට්ට,,හිනාවෙවී බලන්න පුළුවන් සුපිරි cartoon එකත්…Thanks for subtitles….

  11. මොළ කකුලුස්

    Asterix 02 cartoon එක ඇවිල්ල තියන හින්දා මුලින්ම asterix 01 cartoon එක බැලුවා…නියම cartoon එකක්…Subtitles එකට ගොඩ ගොඩක් Thanks..හිනා වෙවී බලන්න පුළුවන් cartoon එකක් තමයි මේක…* සූරපප්පා *

  12. මං ආආසාම එකක්බොහොම ස්තුති

  13. yasith Maduran

    Supper….

  14. thanks akkiyooo

  15. තෑන්ක්ස් sis සබ් එකට.ජයවේවා…….

  16. melo wedak neeeeeeeee

  17. Gayan_madushanka_

    බොහොම ස්තූතියි උපසිරැසියට

  18. Gayan_madushanka_

    Thank you

  19. Mee kabalee subetitle ekakwat weda karanne naaa

    • Dilanaka_madusanka

      අනිත් මිනිස්සුන්ට වැඩනේ බ්‍රෝ..ඔහොම කියන්නෙපා එයාල කොහොම හරි සබ් එක දෙනවනේ හරියට බලල හදාගන්න..තමන්ගේ රටේ මනුස්සයෙක් කරන මේ දේට අකුල් හෙලන්න එපා

  20. thanks nirmani….

  21. sincerel FUN FUN FUN ; WISH GOOD FUTURE

  22. Thank you very much nirmani…

  23. වරුණ නිරෝෂණ

    nice film akak… thnks machan

  24. me ara nugegoda hutti neda

  25. thnkuuuuuuuuuuu!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  26. Ekanam maru
    mage asama movi 1k
    Thank U Very Much

  27. ජය වේවා !!

  28. බොහොම ස්තුතියි උපසිරැසියට. 🙂

  29. Dilshan kalinga

    ඔන්න මමත් අරගෙන බැලුවා….
    ස්තුති වේවා!!!

  30. ගොඩාක් ස්තූතියි.

  31. ගොඩාක් ස්තූතියි ඇැැැ….

  32. piumal chathuranga

    මන් ආසම කාටූන් එක තැන්ක් යූ වෙවා ! ජය….!!

  33. thanks akki

  34. වරුණ රංගජිත් (වරූ)

    නිර්මාණිගේ නිර්මාණයක්
    ලස්සන නිර්මාණයක්
    ආස නිර්මාණයක්.
    බලන්න ඕනි නිර්මාණය
    ජයම වෙවා නිර්මාණයට

  35. සබට තුති අක්කේ…
    ජය වේවා…!!!

  36. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි නිර්මාණී 😛 ජය

  37. sujith lasantha

    thanks

  38. elaaaa…sub ekata thanks…Suba aluth avuruddak wewa…….thawath sub karanna…….

  39. Patta wadak Thanks

  40. නියමයි,,,, ස්තුතියි,,,,,

  41. TnQ Akkiyoo
    oyalagan kuru hari dannwanm mata kiynna pluwanda pappalaga mita kalin film aka awada? a film aka name akai plzzzzz

  42. Thanks Sub Ekata..pattama Movie ekak..

  43. thanks…api
    kemathima kathawak…

  44. Thanks machan(y)

  45. Kasun Vithanage

    කොහොම ස්තූති කරන්නද මංදා….
    ලස්සන කතාව…
    Nice work akkiyo

  46. බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට

  47. ela…suba pathum Akka!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😉

  48. Thanks for sub!!!

  49. Thnxx LAddu.. :* :* :*

  50. buddila nilaksha

    එළ වැඩක්.දිගටම අපි baiscope එක්ක

  51. උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  52. බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  53. Thanks akki

  54. සබට තුති ඇනී අක්කේ

  55. පට්ට film එක.. නියමයි හුග කාලෙකින් පප්පලව දැක්කෙ.. sub එකට ස්තුතියි..!!

  56. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය………..

  57. Superb! Excellent subtitles!!! Thank you so much!! Keep it up grl 🙂

  58. sub 1ට ස්තුතියි………..

  59. niyamai tnx nira

  60. niyma…wdak… niymai… mekta sub denkn baln hitiye

  61. Mama nam meka download Karan nh ,mkd meke copy eka mage laga thyn nisa 😛 French dannathuwa meka theru gan widapu duka mama witharai danne. Dn nam Sinhala sub ekk anie balanw. Auruddata weda allanne meka balala. :D. Thanks puluwannm Scooby doo & Giripura aththo eke english movie eka (wwe wrestling) sub denna

  62. Thanks………

  63. අදිත ප්‍රවීන්

    නියමයි කාටුන් අක්කේ !
    පට්ට ෆිල්ම් එකක්නේ .
    බොහොම ස්තුතියි උපසිරැසියට .

  64. උපසිරැසියට ස්තූතියි සහෝදරී…
    ඔබට ජය ..

  65. thanks lovelly

  66. janith dulanjana

    thankz akke.

  67. Niyama filumak. Thanks sis.. Jaya Wewa.!

  68. Niyama Movie ekak, tnx sub eka kalata…….

  69. niyamaaaaaaaaaaaaiiiiiii.thank you

  70. elazzzzz !!!!!!!!!!!!!

  71. Denuthu Kawinda

    Thanks for the sub…………………
    ☺☺☺☺☺☺☺☺

  72. nangi ge utsahaya mama godak agaya karanawa!!! Tawa tawa upasirasa denna…eka oyage danumatath hondai…:)

  73. නලින්

    ස්තුතියි නිර්මානි, මේවා නම් ආයේ අතාරිනවා බොරු…

    ඔන්න දැන්ම බා ගන්න දැම්මා!~ එලස්ස් වේවා!

    ජය වේවා!


  74. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  75. Thanks machan, nam tikath purudu widihata dapu eka hodaii……………………

  76. meka gatha …. sthutiy

  77. thn Q 🙂

  78. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මෙන්න බඩු…
    මෙව්වා තමා අපේ ටයිප්…
    ඔය කවුරු කොහොම මොනවා කිව්වත්…
    මේක බානවා, මේක ගන්නවා, ඔන්න ගත්තා කියලා..
    ලොවෙත් ගන්නේ නැහැ..(මම ගැනමයි කිව්වේ හොදේ)
    ඒ පච…
    මේකනම් අනිවා බානවා…
    තවමත් ටි වී එකේ යද්දී බලනවා මම මේ කාටුන් එක..
    බොහොම ස්ටුටියි හොදේ..
    ජය වේවා!!

  79. හම්මේ මේකට උපසිරැසියක් එනකම් මග බලාගෙන හිටියෙ..
    උපසිරැසිය ලබා දුන්නාට ස්තූතියි සහෝ..
    !!..ජය වේවා..!! 🙂 🙂

  80. යොහාන් භාතිය

    සබ් එකට ස්තුතියි, ජය වේවා!!!

  81. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    සබට බොහොමත්ම ස්තූතියි නිර්මාණි!!!

  82. thank you sub ekata

  83. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  84. thnx sis 😀

  85. මේකනම් ඉතින් අනිවා බෑමක් තමයි. සබ් එකට බොහොම ස්තුතියි

  86. La හිරු

    Thank you sis

  87. මෙන්න බානෝ

  88. ගැජට් පොඩ්ඩා

    නික්..

  89. Sandun Tharuka

    Wowwwwwwwwwww….Thnxx Sub Ekta..

  90. shamal ranasinghe

    ස්තුතියි අක්කෙ ජයවේවා……!

  91. Thisura hirushan

    ගොඩක් ස්තුති නිර්මාණි විජේසිංහ අක්කේ.

  92. Thanks….

  93. Onna balanawanam Film. Tnx Nago…………….

  94. Thank you nirmani…:)

  95. උ‍ප‍සි‍රැ‍සි‍ වලට ගොඩාක් ස්තූතියි. නංගි. <3 <3 <3

  96. me thiyenne cartoon bohoma pin akki

  97. ගින්දර සහෝදරි….
    සබට තුති, ජය වේවා!!!!

  98. සැබැවින්ම ලබාදෙන උපසිරැසි වලට ඔබට බොහෝම ස්තුතියි…

    • බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
      තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
      ජයවේවා…… 🙄

  99. M.R ට හෙනගහපිය,,,,,

    නියමයි,,,, ස්තුතියි,,,,,

  100. Thankzzz 🙂

  101. thanx…!!

  102. ස්තූතියි සහෝදරී….පුලුවන්නම් ලස්සන ඉරාන චිත්‍රපටියක් තියනවා children of heaven කියලා ඒකපරිවර්තනය කරන්න.

  103. pasta film ekak sis ty!
    keep it up sis

  104. නියමයි කාටුන් අක්කියෝ.
    පොඩි කාලේ බලපු හොදම කාටුන් එකක්.
    අනිවා බානවා.
    බොහොම ස්තුතියිබ් එකට.
    ජය.

  105. සබ් එකට ගොඩක් ස්තුති අක්කේ… ඔය දෙන කාටුන්ස් නම් මරු.. ජය වේවා !!

  106. niyamai kella niyamai thanks niyamai…

  107. thanx for the sub akki…………….

  108. උපේන්ද්‍ර

    එල…..

  109. උපසිරසට තුති සොයුරිය…
    ජය…

  110. ෂෙරින් සමාධි ගිනිගේ

    උපසිරැසියට ස්තූතියි සහෝදරී…
    මං මේක කරන්න හිතන් හිටියේ..
    කොහේද ඉතින් අපේ ඇනී කලින්ම බාරගෙන කිව්වනේ…
    එහෙනම් තවත් සුපිරි කතාවකින් මුණ ගැහෙමු…
    ජය!!!

    • ආ ෂෙරින් අක්කත් දැන් කාටුන් අක්කට මන් හදපු නම පාවිච්චි කරනව මට නම් මාර ෆන්
      අපි දෙන්න විතරද දන්නෑ කාටුන් අක්කට ඇනී කියන්නෙ

  111. තැන්ක්ස් සුදු අක්කෙ ඇනිමෙශන් නම් කවුද අතරින්නෙ මරු ඇ තව කොමඩි ,ඇනිමෙශන් දෙන්න හොදෙ

  112. Ah, man aasama cartoon 1… Thanx sub 1ta

  113. lakshan kottage

    niyamai sahodari,,keep it up

  114. mahinda rajapaksa

    tnx for sub…..suba anagthyak….

  115. ගොඩක් ස්තුතියි කාටුන් අක්කේ 😀 මෙව්වා නං අතාරින්නෙ නෑ කීයටවත් 😀 දැන් යන කාටුන් මොනාද කියලා හිතෙනවා මේක බැලුවම ඒ කාලේ සිරසේ ගියපු එක පිස්සුවෙන් වගේ බැලුවේ.. ඔන්න එහෙනම් බලන ලිස්ට් එකට දාගත්තා හෙට අනිද්දම බලනවා ජය වේවා !!

  116. tnx akka sub ekate

    • එල ඈ..
      ලැබුවා වු අලුත් අවුරුද්ද සියලු පැතුම් ඉටුවන,
      වැඩිවැඩියෙන් සබ් කරන්න හැකි වෙන,
      සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා… !!! 😀
      නිර්මාණි අක්කගේන් පප්පලටවත් බේරිලා ඉන්න බෑ වගේ. 😀
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

error: Alert: Content is protected !!