Wednesday , September 30 2020
Breaking News

Atlantis (2013) [S01 : E07] |ආදරයට සටනක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Atlantis
හරි ඔන්න ඇට්ලාන්ටිස් කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙනයි මේ එන්නේ. තව එතකොට ඉතුරු වෙලා තියෙන්නේ කොටස් 6යි. හරියටම නත්තල් දවසේ ඔයාලට මේ කතා මාලාවේ අවසාන කොටස අපේ මේ බයිස්කෝප් අඩවියෙන් බලාගන්න පුලුවන් වෙනවා 😀 හරි එහෙනම් කතාවට බහිමු.

ගිය සතියේ කොටස බැලුවනම් අන්තිමට දැකගන්න ඇතිනේ අද කොටස පිළිබඳව පොඩි ඉගියක් දෙනවා. අද කොටසේදී අරියාඩ්නිව හෙප්ටේරියන්ට විවාහ කරලා දෙන්න යෝජනා කරනවා. මේක සමරන්න මල්ලවපොරයක් තියන්න රජතුමා නියෝග කරනවා. මේ මල්ලවපොර තරඟයේ කිසිම නීතියක් නැහැ. තරඟකරුවන් දෙන්නෙක් ඉන්නවා, ඒ අතර වැල්ලේ පිහියක් තියෙනවා. මුලින්ම පිහිය අරගෙන අනිත් කෙනාගේ ලේ හලන කෙනා ජයග්‍රහණය කරනවා. ඉතින් අපේ වීරයා ජේසන් අරියාඩ්නිට ආදරේ කරනවනේ. මේ ගිවිසගැනීම බලාගෙන ඉන්න බැරිම තැන ජේසන් තීරණය කරනවා මේ තරඟයට සහභාගි වෙන්න. ඉතින් මොනවා වෙයිද?! අරියාඩ්නිට හෙප්ටේරියන්ව විවාහ කරගන්න වෙයිද..? අද කතාව බලන්න එහෙනම්. ඊලඟ සතියේ කොටසින් හමුවෙමු. ජයවේවා!

Atlantis (2013– ) on IMDb

 

 

8f955567d19b8fd15864478e3516fa6001c635bb
110aa4c579e7e34684d82f44265ceb0edfc0f153
fcae912aed06783b39bf53864ac15fc58ed359d5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

34 comments

  1. ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි සහෝ..ඔබට ජය

  2. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  3. එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  4. ගොඩක් ස්තුතියි

  5. සීසන් එකම ඒක පාර බා ගෙන බලනවා. බොහොම ලස්සන කතාවක් කියලයි හිතන්නේ. බොහොම ස්තුතියි සිංහල උපසිරස වෙනුවෙන්.

  6. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. atthatama maru wedak ane….oyata godaaaa…k pin…me karana udaw walata…jaya wewa….ohoma yan…

  8. නලින්

    එළ එළ කිනා

    ජය වේවා!

  9. mudiya / මුදියා

    හප්පොච්චියේ මේකා සබ් දෙන ඉක්මන.
    මේ වගේ පට්ට කතා නොබල ඉන්නෙ කොහොමද දෙයියනේ.
    එලකිරි කිනෝ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………….ම ස්තූතියි…!

  10. Achintha sameera

    චලිදු දේශන් (කිනා)තැන්ක්ස් සබ් එකට මචෝ.අනිත් එකත් ආපු ගමන් ඉක්මනට දෙන්න

  11. නියමයි කිනා නියමයි… මරේ මරු…

  12. Thanks Saho Sab ekata…

  13. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය……..

  14. str/ssa උපසිරසි දෙන්නේ බයිස්කෝප් අංක 01 වෙබ් අඩවියෙන් පමණයි. ඉතිං පරිගණක හරි නැති අපේ යාළුවන්ට ඩී.වී.ඩී එකෙන්, එහෙම නැත්නම් ගෙදර හැමෝටම ටී.වී. එකෙන් බලන්න පුළුවන් වන විධියට උපසිරසි වීඩියෝ එකට සබ් convert කර ගන්න ඕන. මමත් සෑහෙන කාලයක් හොයලා ගත්ත එක අනික් අයත් එක්ක බෙදා ගන්න තමයි මේ වීඩියෝව හැදුවේ. මම ඩී.වී කොටස දාලා නැහැ. මේ වීඩියෝ තියෙන්නේ යු.එස්.බී කොටස. ඒ විධියට හදාගත්ත වීඩියෝ ටික ම මේ වැඩ සටහනෙන් ම එකතු කරලා නොමල් ඩී.වී.ඩී.එකක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා වඩාත් සුදුසු මෘදුකාංගය WinAVI Video Converter. ඒ ගැන හැමෝටම දැක බලාගන්න පුළුවන් වීඩියෝ එක බලන්න ආරාධනා. මෙන්න Link එක http://youtu.be/stS_SqJyjJM

  15. Ela Godak pin saho

  16. jagath ranasinghe

    niyamai chalidu ayya thank,s

  17. හර්ෂ ලහිරු

    වේගේ නම් සුපිරි කිනා
    ජයවේවා 😉

  18. wow,,maru 😀

  19. niyamai bos katana de aai welaawatama hariyatama karanawa !

  20. rusuru | රුසිරු

    කිනා එළකිරි

  21. මේක දෙනකම් හිටියේ

  22. niyamayi machan

  23. බොහොම තුති!

  24. thnxxxxxxxxxxxx

  25. ela ela macho

  26. කිනා වෙලාවට කලාවට සබ් එක දෙනවා පට්ට

  27. Maxxa kathawak

  28. thanks vima maru hode

  29. ela machan meyka anna welawa wenaka balagena hitiye

error: Alert: Content is protected !!