Tuesday , May 11 2021
Breaking News

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP25 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 14 votes.
Please wait...

 

ඇනීව අඩගහගෙන එරන් මිකාස සහ ආර්මින් පොලොව යට පැරණි උමගකට යන්න හදනව. ඒ මොකක්වත් නිසාවත් නෙවෙයි. ගැහැණු ටයිටන් ඇනී ලියන්හාට් බව මෙයාලා හොයා ගන්නවා. ඉතින් ටයිටන් කෙනෙක්ට පොලොව යට දගලන්න ඉඩ නැති නිසා ලේසියෙන් අල්ලගන්න පුළුවන්. ඒත් වැඩේ ඇනී ට තේරිලා. එයා උඅමගට එන්නේ නැතුව මහ නගරය මැද්දෙම ටයිටන් වෙනවා. එරනුත් බොහොම සැරයක් උත්සහ කරලා ටයිටන් ස්වරූපය ගන්නවා. ඉතින් මේ නගරය මැද්දේ මේ ටයිටන්ලා දෙන්නා විශාවල සටනක් ගෙනියනවා. නගරය සම්පූර්ණයෙනම පාහේ විනාසයි. හැබැයි මේ පාර එරන් දිනා ගෙන එනවා. නමුත් ඒ බව දැනගන්න ඇනී අයිස් වැනි දෙයකින් ආවරණයක් හදා ගෙන එය තුල නිද්‍රාගත වෙනවා. ඉතින් මෙයාලට ඇනී ගෙන් කිසිම තොරතුරක් ගන්න වෙන්නේ නෑ.

ඔන්න එහෙනම් Attack On Taitan Season 1 එක මෙතනින් ඉවරයි. Season 2 එකෙන් ආයෙත් හමු වෙමු

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Check Also

Chasing (2021) Sinhala Subtitles | හඹායාම [සිංහල උපසිරසි]

……ඉහල පොලිස්නිලධාරිනියක්…… ……මත්ද්‍රව්‍ය ජාවරම් කාරයො පිරිසක්…… ……පුද්ගලික පලිගැනීමක්…… ……එයට එකතු උන කන්ඩායමක්…… සුභ දවසක් බයිස්කෝප් …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. vishwa sankalpa

    Attack on titan Season 2 එකෙත් සබ් දෙන්නකො

  2. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  3. බොහොම ස්තූතියි

  4. Pathum Winchester

    thank you for sub

  5. දෙවෙනි සීසන් එකෙන් මුණගැහෙමු එහෙනම්!

  6. බොහොම ස්තූතියි

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. Thanks you bro…..

  9. නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් කරමු…

  10. නියමයි සහෝ.බොහොම ස්තූතියි.
    ජය වේවා!

  11. Sub Ekatta Thanks Bro..Ikmanatama Season 2 Ekatath Sub Denna..

  12. Thanx bro…AOT SO2 eke sub ekath ikamata denno….me series eka iwara wela thawa anime series walata sub denno…thank you for hard work

  13. සිංහල උපසිරැසියට ස්තූතියි

  14. thanks bro digatama sub sub dunnata maga atharala danne nathuwa.
    ane deyyo season 2 oni hodeee.
    jaya wewa!!!!!!

  15. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ Attack on Titan season 01 එකට සබ් දුන්නට ඉක්මනටම season 02 එකටත් සබ් දෙන්න 🙂 🙂

error: Alert: Content is protected !!