Tuesday , October 27 2020
Breaking News

Attack on Titan AKA Shingeki no kyojin [S3 Part 1] EP11 & EP12 Sinhala Subtitles | අවසානයේ ආරම්භයක්! ආරම්භයේ අවසානයක්! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 9 votes.
Please wait...

සීසන් 3 පාර්ට් 1 අන්තිම කොටස් දෙක තමයි මේ ගෙනාවෙ. තව කොටස් 10යි ඉතුරු වෙලා තියෙන්නෙ දැනට ඇවිත් තියෙන අන්තිම සීසන් එකේ ඔයාලට අරන් එන්න. දහයක් කිව්වට උපසිරසි 5ක් විදියට තමයි අරන් එන්නෙ. ටිකක් ඉවසීමෙන් ඒ ටිකත් මේ විදියටම දවසක දෙකක පරක්කුවෙන් අරන් එනකන් ඉන්න.. මේ දවස් වල වැඩ නිසා පුළුවන් හැමවෙලේම මේක ටයිප් කරන එකයි කරන්නෙ. පහුගිය කොටස්වත් අද කොටස් දෙක ගැනවත් මං මුකුත් කියන්න යන්නෙ නෑ. අද දෙන 12 වෙනි කොටසෙ වීඩියෝවෙ අන්තිමට ටිකකට කලින් (00.22.20) අනාගතයෙ වෙන සිද්ධියක කොටසක් යනවා. මං දන්නෙ නෑ ඒකෙන් කුතුහලය ඇවිස්සෙයිද කියලා. මං මතක් කලේ ඒක මගඇරුනොත් කියලා. එහෙනම් සීසන් 2 පාර්ට් 2 අරන් එනකන් මේ කොටස් දෙක රසවිඳින්න.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Check Also

The X-Files [S09 : E02] Sinhala Subtitle | කවුරු විශ්වාස කරන්නද? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතා මාලාවේ නවවෙනි කතා සමයේ දෙවන කතාංගයයි මේ. මේකත් පසුගිය කොටසටම සම්බන්ධයි. පසුගිය …

Leave a Reply

Your email address will not be published.

10 comments

  1. Sub ekata tnx Sis..

  2. නියමයි!!! බොහෝම ස්තූතියි උපසිරැසියට… ඊළඟ සීසන් එකත් ඉක්මන්ටම ගේන්න…

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. ela digatama denna, jaya

  5. Namal Chinthaka

    Thanks

  6. සිංහල උපසිරැසියට ස්තූතියි

  7. බොහොම ස්තූතියි අක්කේ, උපසිරැසියට
    ජය වේවා! ❤️

  8. බොහොම ස්තූතියි කාර්යබහුල වෙලාත් දිගටම sub අරන් ආවාට.. පුලුවන් වේලාවක සබ් ගේන්න, ජය !

  9. නියමයි…සබ් එකට තැන්ක්ස්…

  10. බොහොම ස්තූතියි.ජය..!

error: Alert: Content is protected !!