Friday , September 25 2020
Breaking News

සමීර චතුරංග

The Man in the High Castle (2015) [S01 : E02] with Sinhala Subtitles|අරුණෝදය[සිංහල උපසිරසි සමඟ]

අලුත් කතාමාලාවේ දෙවැනි කොටස ඔන්න අරං ආවා. පලමු කොටස බැලුවම පැහැදිලි ඇතිනේ IMDb 8.1 වගේ අගයක් ලැබිම හොදටම සාධාරනයි කියල. එහෙනම් අද කතාවට යන්න කලිං කොටසේ තැන් කිහිපයක් පැහැදිලි කරගමු.ඒ කොටසේ දි පෙන්වන චිත්‍රපට රීල් එකේ grasshopper lies heavy කියලා සදහන් වෙනවා. ඒ ගැන විවිධ අර්ථ තියෙනවා.මේ කතාවට වඩාත්ම සම්බන්ධ …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E06] with Sinhala Subtitles|2046දි ස්ටාර් සිටි[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් වැඩි පරක්කුවක් නැතුව අද කොටස අරං ආව. මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් අරං තියනවා. කලින් සතිය ගැන මම ටිකක් කියන්නම්. මහාචාර්ය තුමාව, රෝරිව, සහ රේව හිරකරගෙන හිටපු තැනින් බේරගන්න තමයි මෙහෙයුම සිද්ධ වුණේ. ෆයර්ස්ටෝම් හදන්න අවශ්‍ය කරන සූත්‍රය ලබාගන්න සැවේජ් සහ ඩොක්ටර් වෝස්ටොක් ගොඩක් උත්සහ කළා. මුලින්ම …

Read More »

The 100 [S03 : E06] with Sinhala Subtitles|පළිගැනීම සහ අනුකම්පාව [සිංහල උපසිරැසි සමඟ]

හේ හේ කොහොමෙයි කස්ටියට. ඔන්න අදත් කොටලා කොටලා සබ ආව දවසෙම ඉවරයක් කළා. දැන්නම් වෙලාව 11.30ට කිට්ටුයි. කට්ටියට මේක ලැබෙද්දී උදෙත් වෙයිද දන්නේ නැහැ..හරි ඒවා වැඩක් නැහැ නොවෑ දැන්. අපි පොඩ්ඩක් කතාව පැත්තට හැරෙමුකො නේද. කට්ටියට මතක ඇතිනේ ලෙක්සා ක්ලාක්ගේ කීම අහලා යුද්ධේ නැවැත්තුවා. හැබැයි ඉතින් පයික් ලොක්කා ඒකෙනුත් සතුටුවෙලා …

Read More »

Jarhead 3: The Siege (2016) with Sinhala Subtitle|අනපේක්ෂිත ප්‍රහාරයක් ![සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලනවා ප්‍රමාදය ගැන. භාරගන්නකොටත් ටිකක් ප්‍රමාදයි. පුංචි අකරතැබ්බයකට මුහුණ දුන්න නිසා තවත් ටිකක් ප්‍රමාද වුණා. Jarhead තෙවන චිත්‍රපටයයි මේ අරගෙන එන්නේ. මීට කලින් චිත්‍රපට දෙක මා විසින්ම උපසිරැසි ලබාදී තිබෙනවා Jarhead සහ Jarhead 2 ලෙසින්. කලින් චිත්‍රපට දෙකට මේකේ කිසිම සම්බන්ධයක් නෑ. චිත්‍රපටය නිකුත් වෙන්නේ 2015 දෙසැම්බර් 31 වෙනිදා.Action, Drama, War …

Read More »

Teen Wolf [S05 : E15] with Sinhala Subtitles |ප්‍රිසන් බ්‍රේක්.. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 15වන කොටසයි. පසුගිය කොටස ගැන නැවත මතක් කර ගන්නවානම් පසු ගිය කොටසේ දී ලීඩියාට තමන්ගේ බලය පාවිච්චි කරන හැටි උගන්වන විදියත්, ඒ වගේම මලියා කාන්තාර වෘකයා මරන්න බ්‍රිඩන් හා තියෝ එක්ක ගියත් තියෝගේ කපටිකම නිසා වැඩේ ගැස්සුනා විතරක් නෙවෙයි තව පොඩ්ඩෙන් …

Read More »

The Intern (2015) |අත්දැකීම් කවදාවත් වයසට යන්නේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්. සතියෙන් සතිය සොම්බියට සබ් අරගෙන ආවාට ඔන්න ගොඩ දවසකින් තමයි ෆිල්ම් එකකට සබ් එකක් කරන්න පුලුවන් උනේ.  ඉතින් මේ කතාවේ පොඩි වෙනසක් තියනවා. කතාවේ නම අරගත්තොත් කියවෙන්නේ ආධුනිකයෙක් ගැන. සාමාන්‍යයෙන් අපේ සමාජයේ පලපුරුදු නොමැතිව රස්සාවකට යන ගොඩාක් අය යන්නේ ආධුනිකයෙක් විදියට.ඒ කියන්නේ පෙර පුහුණුවක් ලබන්න. ඒවගේම තමයි ඒ ආධුනිකයෝ වශයෙන් යොමුවෙන්නේ අපේ තරුණ උදවිය. අන්න …

Read More »

Dilwale (2015) with Sinhala Subtitle | අයියා, මලෝ, අක්කා, නගෝ… [සිංහල උපසිරැසි සමඟ]

හින්දි සිනමා ලෝලීන්ට රිදී තිරය මත දැකගන්න පුළුවන් වුනු කැපී පෙනෙන ආදර අන්දරයක් තමා ශාරුක්-කාජල් ආදර අන්දරය. 1995 දි දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිනමාපටයෙන් පටන්ගන්නා ශාරුක්-කාජල් ආදර අන්දරය ඉන් පසුව 1998 වසරේ නිකුත් වෙච්ච  කුච් කුච් හෝතා හේ සිනමාපටයේද දැකගන්න පුළුවන්. ඉන් පසුව 2001 වසරේ නිකුත් වුණ කභි කුෂි කභි …

Read More »

Thanga magan (2015) with Sinhala Subtitles | කළු සල්ලි…. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ උපසිරැසි කරුවන්ට විශේෂිත වු දවසක් වගේම වෙබ් අඩවියටත් විශේෂ දවසක් වනවා. ඉතින් ඒ මොකද්ද කියලා ඉතින් අද දවල් වගේ වෙද්දී ඔයාල හැමෝටම දැනගන්න පුළුවන්. 2015 වර්ශයේ දෙසැම්බර් මස 18 දින සිට දකුණු ඉන්දියාවේ තිරගතවීම ඇරඹු සිනමා පටයක් වන Thanga Magan (2015) (සිංහ තේරුම …

Read More »

Z Nation [S02 : E08] with Sinhala Subtitles | කලාගාරය. [සිංහල උපසිරසි සමඟ]

අද කතාවේ වෙන්නේ මර්ෆි කන්ඩායමෙන් මග හරිලා හරිම වෙනස් තැනකට වැටෙනවා. ඒවගේම තමයි මෙච්චර කාලයක් මර්ෆි බාහිරින් පිල්ලියක්. යම් යම් වෙනස්කම් උනාට එයාට මිනිස්සු සපා කෑමේ ආශාවක් තිබුනේ නෑ. නමුත් අද කතාංගයේදි මර්ෆිගේ ඒ ස්භාවයනුත් වෙනස් වෙන හැටි දකින්න පුළුවන්. ඔනේම ව්‍යසනයක් තමගේ පටු වාසිය තකා අලවිකරන මිනිස්සු කවදත් ලෝකේ හිටියනේ. …

Read More »

Legend (2015) With sinhala subtitles | මැර සහෝදරයෝ සහ ආදරවන්තිය.. (50) [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කතාව පටන් ගන්නේ. අනේ මන්ද. කොහොම උනත් බයිස්කෝප් අඩවියට සම්බන්ධ උණු වීදිය ගැන කියලම පටන් ගත්තොත් හොදයි කියලා හිතුනා. “සමීර කරුණාරත්න “ කියන්නේ මගේ පාසැල් මිත්‍රයෙක්. ඉතින් දවසක් මොකක්දෝ එකකට කතා කරපු වෙලාවක කොහොමහරි ෆිලුම් පැත්තට කතාව ඇදිල ගියා. (මට මතක විදියට ) ඉතින් එතකොට තමයි මට කිවුවේ …

Read More »

The D Train (2015) With sinhala subtitles |තරුවක් සොයා….[සිංහල උපසිරසි සමඟ]

2015 වසරේ තිරගත වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 3ක් වැය කරමින් නිපදවන ලද comedy-drama ගණයට වැටෙන චිත්‍රපටයක්. විකට නළු ජැක් බ්ලැක් සමග කඩවසම් ජේම්ස් ම’ර්ඩ්සන් රංගනයෙන් දායක වන සිනමා නිමවුමක්. කතාව දෙසට හැරුනොත්, ප්‍රධාන චාරිතය ඩැනියල් ලෑන්ඩ්ස්මන් (ජැක් බ්ලැක්). වසර 20කට පෙර පාසලෙන් ඉවත් වූ උපාධිධාරියෙක්. 1994 වසරෙන් පාසලෙන් ඉවත් …

Read More »

Woodlawn (2015) With sinhala subtitles|එක බලාපොරොත්තුවක්, එක සත්‍යයක්, එකම මාර්ගයක්..[සිංහල උපසිරසි සමඟ]

සත්‍ය කතාවක් මත පදනම්ව නිර්මාණය වූ Woodlawn සිනමාපටය IMDb දර්ශකයේ නාට්‍ය, ක්‍රීඩා ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. ඉතිං මේක මට කරන්න හොයල බාර දුන්නට හසන්ත වික්‍රමරත්න අයියට ගොඩක් ස්තූතිවන්ත වෙනව. 2015 ඔක්තොම්බර් මස 16 වැනි දින ඇමරිකාවේදී තිරගත වීම ඇරඹි පැය 2යි මිනිත්තු 3ක් පුරා දිවෙන මෙම සිනමාපටය Andrew Erwin …

Read More »

Bone Tomahawk (2015) with Sinhala Subtitles |බිහිසුණු කෙටේරිය… [සිංහල උපසිරසි සමඟ]

සුබ අලුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් වාසී ඔබ සැමටම! හැමෝටම ආයුබෝවේවා! මේක මගේ පළමු උපසිරැසිය. ඔන්න ඉතින් අන්තිමට මමත් බයිස්කෝප්ලන්තෙට එකතු වුනා. මටත් හිතුනා හැමදාම නිකමෙක් වගෙ ඉදලා හොරෙන් හොරෙන් සයිට් එකට ඇවිත් සබ් බාගෙන ගියාට වැඩක් වෙන්නෙ නෑ කියලා. යාළුවනේ අවංකවම කියනවානම් මම සබ් සියයකට වඩා බාගෙන ගිහින් ඇති නමුත් ලැජ්ජාවෙන් වුනත් කියන්න …

Read More »

Engeyum Kadhal (2011) with Sinhala Subtitles | ‍‍සෑම තැනම අාදරය තිබේ… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ කට්ටියට? ඉතින් හා හා පුරා කියලා 2016 වසරත් ලැබුවා.. ඔන්න ඉතින් මාත් 2016 ට වැඩ අල්ලන්නයි මේ ලෑස්තිය. ලැබුවා වූ 2016 නව වසර සියළු දෙනාට සාමය, සතුට පිරුණු, අපේ ගොඩක් කොමික් රසිකයන් අමන්දානන්දයට පත් කරන්න සමත් වෙන වසරක් මෙන්ම සියළු දෙනාගේ සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවා …

Read More »

Infinitely Polar Bear (2014) with Sinhala Subtitles|පවුලක් එකට තියාගන්න මොනවද අවශ්‍ය වෙන්නෙ.. [සිංහල උපසිරසි සමඟ]

වැඩේ බාර අරගෙන ගොඩක් කල් ඒත් මේකට හොඳ උපසිරැසියක් වගේම හොඳ කොපියක් එන්න හුඟක් කල් ගියා. කොහොමින් කොහොමින් හරි අද අරගෙන ආවෙ කිසිම කම්මැලි කමක් නැතුව හිනා වෙවී බලන්න පුලුවන් හරිම ලස්සන කතාවක්. මේක ඇවිල්ල IMDb දර්ශකයේ කොමඩි හා නාට්‍ය ලෙස වර්ගීකරණය කරනු ලැබූ සිනමාපටයක්. 2015 ජූනි 19 වැනි දින …

Read More »

Demolition Man (1993) With Sinhala Subtitles |විනාශකාරී මිනිසා.. [සිංහල උපසිරැසි සමඟ]

යාළුවෝ ඔක්කොටෝම සුභ දවසක් වගේම ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඔන්න මම ආවා මගේ පස්වෙනි උපසිරැසියත් අරගෙනම. මේක කරන්න නම් ටික කාලයක් ගතවුණා මොකද කියනවා නම් රැකියා කටයුතු නිසා විවේකය ටිකක් අඩුයි. ඉතිං මේ පාරත් තෝර ගත්තෙ ඉස්සර බලපු නියම චිත්‍රපටයක්. ඒකෙ …

Read More »

Subramanyam For Sale (2015) With Sinhala Subtitles |සුබ්‍රමනියම් විකිණීමට ඇත. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න මං අරන් ආවා අලුත්ම අලුත් තෙලිගු චිත්‍රපටියක්. ඒකෙ නම තමයි Subramanyam For Sale. මේ ෆිල්ම් එක තිර ගතවෙන්න වෙන්න පටන් ගෙන තියෙන්නේ 2015 සැප්තැම්බර් 24. මෙය නිෂ්පාදනය කරලා තියෙන්නේ Dil Raju විසින් වන අතර අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Harish Shankar විසින්. මෙහි ප්‍රධාන නළුවාගේ චරිතේ රඟපාන්නේ Sai Dharam …

Read More »

Agent X [S01:E10] with Sinhala Subtitles | වීරයන් කිසිදා සමුගන්නේ නැත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගන ආවා 10වැනි නැතහොත් කතාමාලාවේ අවසාන කොටස. කට්ටිය මේක දෙනකම් බලාගෙන වෙන්න නේද උන්නේ? එහෙනම් වැඩි බයිලා නැතුව වෙන්නේ මොකද කියලා බලමු. ජෝන් සහ ඔල්ගා වොල්කර්ගේ මිනිස්සු විදිහට පැරිසියට යනවා. මේ අතරේ ජනපති එකාර්ට් සහ උප ජනපතිනි නැටලි දෙන්නත් සමුළුවකට පැරිසියට යනවා. වොල්කර්ගේ ඉලක්කය වෙන්නෙත් මේ සමුලුවම තමා. …

Read More »

The Last Legion (2007) with Sinhala Subtitle |අවසන් සේනාව [සිංහල උපසිරැසි සමඟ]

එන්.විජිත අසංක වන මගේ තිස් දෙවැනි උපසිරැසි නිර්මාණය තමයි මේ. මේක 2007 වසරෙදි තිරගත වුනු Action, Adventure, Fantasy වර්ගයේ ෆිල්ම් එකක්. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 5.4 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 102 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Doug Lefler නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. මේ චිත්‍රපටියෙ …

Read More »

Black or White (2014) With sinhala subtitles | ජාතින් අතර ඇති දුරස් බව දුරලන්නට [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්ඩ !!!! මුලින්ම බයිස්කෝප් කණ්ඩායමටත් යාලුවෝ හැමෝටමත් ලැබුවා වූ නත්තල සාමය සතුට සෞභාග්‍ය පිරි සුභ නත්තලක් වේවා කියල ප්‍රර්ථනා කරනවා. ඉතින් යාලුවනේ ඔන්න මගේ තුන්වන උපසිරසි ගැන්වීම. ගොඩක් සමාවෙන්න ඕනේ මොකද මම මේ චිත්‍රපටිය භාරගෙන ගොඩක් කල් මගේ අධ්‍යාපන කටයුතු ගොඩක් තිබුන පහුගිය දවස් වල ඒ හින්ද ටිකක් කාර්යබහුල වෙලා හිටියේ විවේකයක් …

Read More »
error: Alert: Content is protected !!