Tuesday , June 15 2021

Chämàrá Sâmpáth

ටෲ බියුටි [S01 : E02] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

ඉතින් යාළුවනේ…. පලවෙනි එපිය බලලා ඉන්න ඔයාලා දැන් ඉතින් දන්නවනේ මොකක්ද මේ ඉම්-ජූ-ක්යුන් ගේ රහස කියලා. ඉතින් එයාගේ දුක පිරුණු පාසල් ජීවිතේට සමු දීලා අළුතින්ම පටන් ගත්ත මේ ලස්සන ජීවිතේ.. එයාට මුණ දෙන්න වෙන රසබර සිදුවීම් එකින් එක බලන්නයි තියෙන්නේ.. බඩපැලෙන්න හිනාවෙන ගමන්. අපේ ආදර ලප මූණා.. ජූ-බාලී , ලී- …

Read More »

කාමාතිපුර (2021-) [S01 : E07] Sinhala Subtitles | යුක්තියේ දෙවඟන [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, සියළු ඝාතනයන් සිදුකළ දාම ඝාතකයාගේ සුලමුල දුරකථන හා ඇමතුම් විස්තර වලින් ටිකෙන් …

Read More »

Frontier [S03 : E01] Sinhala Subtitles | යුධ ගිනිදැල් මතින් ඔබ්බට [සිංහල උපසිරැසි]

දෙවන කතා සමයට උන අපරාධය මේ පාරනම් ඔන්න ම‌ගේ අතින් වෙන්නෙ නෑ. වැඩි කල් නොගිහින් තුන්වන කතා සමයේ උපසිරැසිත් අරන් එන්න මන් දරපු උත්සහය මල්ඵල ගන්වමින් මෙන්න මන් ඇවිත් ඉන්නවා Frontier තෙවන කතා සමයේ සිංහල සකසුරුවමත් අතැතිව. පලමු සහ දෙවන කතා සමයන් ආරම්භයක් ගත්තු මහා අරගලයේ හිනිපත්තටම පැමිනි හාප්ලාගේ ඒ …

Read More »

හෙලෝ මිනි [S03] Complete Season Sinhala Subtitles | මිනීගේ වටිනාකම සොයා.. [සිංහල උපසිරසි] [18+]

තෙල් මිලත් ධාවන තරඟයේ ඩොලරයට ළඟාවේගන යන මේ සතියේ බයිස්කෝප් සයිට් එකට ආවේ සීරීස් එකක තුන්වන කතාමාලාව අරගෙන ඔන්න ඒකත් කරන්න පටන්ගත්තු ගමන්ම ගිය මාසේ අඟ අපේ ඔන්ලයින් එක්සෑම් ජූනි 15 තියනවා කියලා මේල් එකක් ආවා. මේ සීරිස් එක කරන්න ගත්තොත් එක්සෑම් එකක් සෙට් වෙනවාමයි. කමක් නැහැ ඒකත් පැත්තකින් තියලා …

Read More »

ටෲ බියුටි [S01 : E01] Sinhala Subtitles | සැබෑ සුන්දරිය [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාළුවනේ… බයිස්කෝප් වෙබ් අඩවියෙන්ම සිංහල උපසිරැසි හොයාගෙන බලන ඔයාලට දෙන්න 2021 දී නිකුත් වුන අළුත්ම රොමෑන්ටික් කොරියානු පාසල් ප්‍රේම කතාවක් වන “True Beauty” ටෙලි මාලාව, සිංහලයට හරවන්නයි මේ සූදානම. මුලින්ම මාව විශ්වාස කරලා Flower of Evil (යක්ෂයාගේ කුසුම) k-Drama එකට සිංහල උපසිරසි කරන්න අවස්ථාව ලබාදුන්න ආදරණීය ඇඩ්මින් මඩුල්ලට මගේ …

Read More »

කාමාතිපුර (2021-) [S01 : E06] Sinhala Subtitles | නිදහස් වූ ‌ගෝනුස්සන් [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, මියගිය අයගේ සිරුරු වල ගහලා තිබුණ ටැටූ එක්ක නිසා ‌මේ සියළු දෙනාට …

Read More »

Frontier [S02 : E06] Sinhala Subtitles | අවසානය ආරම්භයක් පමනයි [සිංහල උපසිරැසි]

මහා දිග කාලයක් නොවුනත් ඔන්න අපි දෙවන කතා සමයේ අවසානයේ ඉන්නෙ. බොහොම බරපතල කාලයක සිද්ද වෙන ක්‍රියාදාමයක් මේ විදියට ඔබ වෙත ලන් කරන්න ලැබීම එක්තරා විදියක සන්තෝසයක්. පිලිවෙලකට ගලා‌ගෙන යන කතාවකුත් අන්තර් ගත නිසා අවම වශයෙන් දහයක් ගත්තොත් හයක්වත් මේක නරබනවා ඇති කියලා හිතෙනවා. හොදයි බලන අයට මතක් කරන්න කැමතී …

Read More »

කාමාතිපුර (2021-) [S01 : E05] Sinhala Subtitles | ගෝනුස්සාගේ සැගවුනු රහස [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, තමන්ගේ දෙමව්පියන්ව හොයාගෙන සොනාගාචි ගිය අදිතිට තමන් මේ ලෝකෙට බිහි කරපු අම්මව …

Read More »

Frontier [S02 : E05] Sinhala Subtitles | හෙලිදරවුව සහ මංකොල්ලය [සිංහල උපසිරැසි]

දෙවන කතා සමයේ අවසානය පෙනෙන මානයටම ඇවිත් දැන්..තව එක කොටසකින් ඒකත් ඉවරයි.අද කොටසේ වෙන දේවල් ගැන පොඩ්ඩක් විතර කතා කරමු එහෙනම්. හතර වන කතා කොටස ඉවර උනේ ගේස්ගේ තීක්ෂන නුවන නිසා හාප්ගේ පූර්ණ නිදහසතත් එක්ක. ඉතින් ඒ නිදහස ශාන්තව නම් ගත කරන්න වෙන්නෙ නෑ. ඔහු නැවත යද්දි දැනගන්න ලැබෙනවා සැලැස්ම …

Read More »

කාමාතිපුර (2021-) [S01 : E04] Sinhala Subtitles | උපන් බිම සොයා [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, කාමාතිපුර දෙවන ඝාතන සිද්ධිය වාර්තා වෙද්දි මේ විමර්ශන වලට ප්‍රහාර් අදිතිට උදව් …

Read More »

Frontier [S02 : E04] Sinhala Subtitles | අපි හැගුම් වලට ඉඩදී මොහොතක් [සිංහල උපසිරැසි]

ඔයගොල්ලන්ට කැමතිනම් මේ කොටසට හාප්ගේ මොන්ට්‍රියෙල් ගමන කියලත් කියන්න පුලුවන්. හාප් යන්නෙ කොතනද ඉන්නෙ කොතනද එතන ගිනි විජ්ජුම්බරයක් කියලා අමුතුවෙන් මතක් කරලා දෙන්න ඔින නෑනෙ. මේ පාර හාප් මොන්ට්‍රියෙල් ගියේ ඔහු හොරකම් කරන්න හදන හම් ප්‍රමානය මිලදී ගන්න ගැනුම්කරුවෙක් හොයාගෙන. ඔහුගේ උත්සහය වෙන්නෙ එලිසබෙත්ව මේ සදහා දායක කරගන්නයි. හැම තැනම …

Read More »

කාමාතිපුර (2021-) [S01 : E03] Sinhala Subtitles | මිනීමරුවන් සොයා යාම [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, කාමාතිපුර සිදුවුණ පළමු මරණයේ උණුසුම යන්නත් කලින් කාමාතිපුරේ පදිංචි ගණිකාවක් නැවත ඝාතනය …

Read More »

Frontier [S02 : E03] Sinhala Subtitles | අලුත් සැලැස්මක් [සිංහල උපසිරැසි]

ලාවට +18 දර්ශනයක් සහිතයි. ඒක වෙන්න පුලුවන් සොකොනන්ගේ හා මයිකල්ගේ ආදර කතාවේ ආරම්බය. කවුද දන්නෙ ඔිවා, ලිංගිකව එකතු උනු පලියට කොහෙද ආදර කතා නිර්මානය උනේ. හරි ඒ කොහොම උනත් ඔන්න ඒ වෙලාවටම ඔවුන්ව පුදුම කරමින් හාප් කඩා පාත් වෙනවා එතනට. සතුට මුසු කම්පනයෙන් යුතුව මයිකල් හා සොකොනන් ඔවුන්ගේ පැරනි සගයාව …

Read More »

කාමාතිපුර (2021-) [S01 : E02] Sinhala Subtitles | ගෝනුසු මං සලකුණු [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින amazon prime හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ දෙවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. පහුගිය කොටසෙදි, කාමාතිපුර නගරයේ හිටිය ගණිකාවක් අභිරහස් ලෙස මියගියාට පස්සේ පොලිස් පරික්ෂක අදිති මේ …

Read More »

Frontier [S02 : E02] Sinhala Subtitles | සතුරු ආරවුල් මැද මිතුරු හවුල් [සිංහල උපසිරැසි]

තිලිණ දඩයක්කාරයන්ගේ ආගමනය හාප්ට එතරම් සුබදායක නම් නෑ. සටනින් තුවාල ලබා සුව වෙමින් සිටින අතරතුරේ සිදුවන මේ සිදුවීම් නිසා හාප් වෙඩි කෑ ඌරෙක් මෙන් හැසිරෙද්දි මොලයට පෙර හදවතට ලේ පොම්ප වෙන අවස්තාවක ඔහුගේ තීරන තීන්දු නම් තමන්ගේම සොහොනට කන ලගින් යන තරමේ අවධානමත් ගන්න ඒවා වෙනවා. පෙර කතා කොටසේ චෙස්ටෆීල්ඩ් …

Read More »

Minamata (2020) Sinhala Subtitles | මිනමාටා ව්‍යසනය [සිංහල උපසිරසි]

මේ වෙද්දී ස්වභාවික ව්‍යසන තත්වයන් ගැන වැඩි වැඩියෙන් කතා වෙනවා දකින්න ඇති කියලා විශ්වාස කරනවා. මිනිසාගෙ සෘජු සම්බන්ධයක් තිබුනා හො නැතා ස්වභාව ධර්මයට දරාගත නොහැකි මට්ටමේ දේවල් සිද්දවෙද්දී මේකෙන් ජීවී/අජීවී කොයි කාටත් එල්ලවෙන බලපෑම වචනයෙන් විස්තර කරන්නත් අමාරුයි. හොදම උදාහරණ දෙකක් වෙච්ච කොවිඩ් වසංගතයත් වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිදුවීම් දෙකෙන් …

Read More »

කාමාතිපුර (2021-) [S01 : E01] Sinhala Subtitles | පළමු ගොදුර [සිංහල උපසිරසි]

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 මාර්තු හත් වෙනි දින ඇමසෝන් ප්‍රයිම් හරහා නිකුත් වූ Kamathipura වෙබ් කතා මාලාවේ පළවෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසි අරගෙනයි මං අද ඔයාලා හමුවට ආවේ. 2021 අවුරුද්දේ මාර්තු 08 වෙනිදා ඩිස්නි+ හොට්ස්ටාර් හරහා අන්තර්ජාලයට නිකුත් වෙන්න නියමිතව තිබුණ Kamathipura …

Read More »

Frontier [S02 : E01] Sinhala Subtitles | වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද [සිංහල උපසිරැසි]

පලමු කතා සමයට උපසිරැසි ලබා දීලා සෑහෙන කාලෙකට පස්සෙ තමයි දෙවන කතා සමයට උපසිරැසි ලබාදෙන්න මට මේ හැකියාවක් ලැබුනෙ. මොකද කියල කියන්න ගියොත් මට උන දේවල් එක්ක කතා මාලාවක්ම හදන්න පුලුවන් “අවාසනාවට ඇත්ත කතාවක්” කියල නමට දාලා මිත්‍රවරුනි. ඒ නිසා මම මුලින්ම සමාව ඉල්ලනව Frontier ප්‍රේක්ෂකයන්ගෙන් මන් නිසා සිදුවුන බලාපොරොත්තු …

Read More »

Lucifer [S05 : E16] Sinhala Subtitles | දෙවියන්ද? යක්ෂයාද? [සිංහල උපසිරැසි]

කලින් කතාවෙන් ක්ලෝයි ලුසිෆරුයි එයාලගේ වෘත්තියෙන් විශ්‍රාම යන්න හැදුවා ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්. ඒවගේම ලුසිෆර්ගේ සහෝදර සහෝදරියන්ව එයාට හම්බවෙනවා. ඒවගේම ටීජේ රොස් නිසා ලුසිෆර් ගුටිකන එකකුත්. ඩැනියෙල් එස්පිනෝසාට කරදරයකුත් වෙනවා කේස් එකක් විසදන්න ගිහින්. එයාව හිරකරල තියාගෙන ඉන්නකොට එයා එතනින් පැනල යන්න ගිහින් වෙඩි කනවා. 15වෙනි කොටසම සම්පුර්ණයෙන්ම දුක …

Read More »

Lucifer [S05 : E15] Sinhala Subtitles | ජන්දයද?යුද්ධයද? [සිංහල උපසිරැසි]

ඔන්න එහෙමනම් ලුසිෆර් පස්වැනි කතාමාලාවේ 15වැනි කතාංගය අරගෙන ආවා. ඉතින් මේකෙන් පස්සෙ තවත් එක කොටසක් විතරයි තියෙන්නෙ. හොදයි එහෙමනම් අපි බලමු වෙන්නෙ මොකක්ද කියලා. ඉතින් කට්ටියම දන්නවනෙ ලුසිෆර් සහ මයිකල් දෙන්නා ලොකු අරගලයක නිරත වෙනවා. මේ අරගලය වෙන මොකක්වත් නෙවෙයි, ඊළගට දෙවියා වෙන්නෙ දේව සභාවේ වැඩි කැමැත්ත තියෙන මයිකල්ද නැතිනම් …

Read More »
error: Alert: Content is protected !!