Monday , November 30 2020
Breaking News

යශෝධ ශ්‍රීමාල්

Bad Boys (1995) with Sinhala Subtitles | පලමු වෙඩිමුරය [සිංහල උපසිරසි සමඟ] (18+)

එහෙනම් චිත්‍රපටිය ගැන ඉතා කෙටි හැඳින්වීමක් කරන්නම්. – සුපිරි චිත්‍රපට අධ්‍යක්ශක Michael Bay ගේ මේ සලරුව නිකුත්වුනේ 1995 දී. ප්‍රධාන චරිත දෙක රඟදක්වන්නේ Will Smith සහ Martin Lawrence.ප්‍රධාන චරිත දෙකම කලු ජාතිකයින් රඟදක්වන නිසා එවකට ඇමරිකාවේ මේ චිත්‍රපටියට යම් යම් චෝදනා පවා එල්ලවී ඇති බව අන්තර්ජාලයේ සඳහන් වුනා. ඒත් ඒ …

Read More »

While You Were Sleeping (1995) with Sinhala Subtitles | ඔබ නිදනා අතරතුරේ….. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් ප්‍රාර්තනා කරනවා හැමෝටම. මේක මගේ 11වෙනි උපසිරසි නිර්මාණය. මේක 90 දශකයේදි ගොඩක් ජනප්‍රිය උන ලස්සන රොමැන්ටික් කොමඩි කතාවක්. ඔයාලා ගොඩ දෙනෙක් මීට පෙර මේ චිත්‍රපටය නරඹා නැතුව ඇති. මේ චිත්‍රපටය නත්තල සහ අලුත් අවුරැද්ද ආශ්‍රිතව නිර්මාණය උන ලස්සන ආදර කතාවක්. ඉතිං මං ඔයාලට මේ චිත්‍රපටය අරගෙන එන්නෙ මේ …

Read More »

Masterminds (2016) with Sinhala Subtitles | මහා මොලකරුවන්ගේ සංග්‍රාමය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම හැමොටම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා වගේම මේ තමා මගේ 6වන වගේම 2017 වර්ශයේ මුලින්ම දෙන උපසිරැසිය… මම සබ් එකක හදන්න ෆිල්ම් එකක් හොය හොය ඉද්දි සමන් ප්‍රසාද් අයියා තමා මේ ෆිල්ම් එකට සබ් හදන්න පුලුවන්ද කියලා අහුවේ… ඊට පස්සේ හොයලා බලද්දි සුපිරි ෆිල්ම් එකක් කියලා දැන ගත්ත …

Read More »

Run the Tide (2016) with Sinhala Subtitles | බැදීම් හා වගකීම් හමුවේ තම ජීවිතය සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හුග කාලෙකට පස්සේ ෆිලුම්කට සබක් අරං ආවා. දන්නවනේ ඉතින් ෆිල්ම් නම් කරන්නෙම නැති තරම්. ඒත් ඉතින් ආස හිතුන නිසා බාරගත්තෙ. මං කතාවේ වෙන්න මොකක්ද කියලා මුලින් කියලා ඉන්නම්කො. 🙂 රේ කියන්නේ පවුලේ වැඩිමලා. එයාට තව බාල සොහොයුරෙකුත් ඉන්නවා. එයාගේ අම්මා (ලෝලා) පොඩි කාලේ ඉදන්ම එයාට වෙනස්කම් කරලා තියෙන්නේ. …

Read More »

Ishq Click (2016) with Sinhala Subtitles | සිහිනත් ප්‍රේමයත් අතර හිර වූ ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ටික දවසකට පස්සෙ තමා චිත්‍රපටියකට උපසිරැසියක් කලේ. මොකද පහුගිය ටිකේ ටිවි සිරියස් එකක් බදාන හිටියනෙ. ඒක පොඩි නිවාඩුවක් ගත්ත නිසා හිතුවා චිත්‍රපටියකට උපසිරසියක් කරන්න. හරි හරි වැඩි කතා ඕනෙ නැ. චිත්‍රපටිය ගැන විස්තර ටිකක් කියන්නම්කො.  චිත්‍රපටිය නමින් Ishq Click. මේ වසරෙ ජූලි 22 තමයි ප්‍රදර්ශනය ආරම්භ කරලා තියෙන්නෙ. මේ වනවිට …

Read More »

Shooter [S01 : E07] with Sinhala Subtitles | සැබෑ වෙඩික්කරුගේ අනන්‍යතාවය? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම ? මේ සූදානම් වෙන්නේ ශුටර් හත්වන කොටහ මෙන්ම 2016 වසරේ විකාශය වන අවසන් කොටහ ගෙන එන්න.මේක තමා 2016ත් මගේ අන්තිම සබ.ආයේ අපි හමු වෙන්නේ 2017 නොවෑ.හරි එහෙමනම් අපි බලමු අද මොකෝ වෙන්නේ කියලා. ඕබ්‍රයන්ගේ අවවාදය අනුව ස්වැගර් සූදානම් වෙන්නේ අනිත් බ්ලැක් කිංග්ස් ටික හොයාගන්නයි. හැබැයි මේවා හොයන්න ගිහින් …

Read More »

Lethal Weapon (1987) with Sinhala subtitles | මාරක ආයුධය 1 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් සෑහෙන දවසකින් තමයි ෆිල්ම් එකක් අරගෙන එන්නෙ, ඔයාල හැමෝම හොඳින් කියල හිතනව, ඒ වගේම මේ ෆිල්ම් එක බලපු නැති කෙනෙක් නං ඉන්න විදිහක් නෑ, ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය කවුද කියන්න ඔයාල දන්නව නෙ, මෙල් ගිබ්සන් කියන්නෙ ඉතින් ඇඬෙනව තමයි, ෆිල්ම් එක නිදහස් වෙලා …

Read More »

The Shallows (2016) with Sinhala Subtitles | නිර්නාමික වෙරළක් ! මිනීමරු මෝරෙක් ! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් Dr. No (1962) චිත්‍රපටයෙන් ආරම්භ කරපු මගේ උපසිරැස ගමන අවසාන කරන්න තමයි මේ සුදානම. ඒ 2013/02/12… අද 2016/07/26 වැනිදා. පුරා වසර 3යි, මාස 5යි දින 14 ක් පුරාවට බයිස්කෝප් අඩවියතුලින් ඔබ හට මම උපසිරැස 178 ක් අරගෙන ආවා. ඉන් 95 ක් චිත්‍රපටි වන අතර ඉතිරි 83 ටෙලි කතා මාලා …

Read More »

Sing Street (2016) with Sinhala Subtitles | බලාපොරොත්තුවේ සංගීතය… [සිංහල උපසිරැසි සමඟ]

ටික දවසකට පස්සේ හරිම ලස්සන කතාවක් අරගෙන එන්නයි මේ සුදානම. මේක බොහොම සරල, ඕන තරම් දැකලා තියන කතාවක්. නමුත් මේක හැමදාම දකින කතාවක් බොහොම අගේට කරපු අවස්ථාවක්. කොටින්ම කියනවා නම් IMDB 8.1 ක අගයක් ලබාගන්න තරම් හොඳ වෙලා තියනවා. රෝටන් ටෝමාටෝ අවඩියේ විචාරක මතයට අනුවත් 97% වගේ බොහොම ඉහල අගයක් …

Read More »

X-Men: Apocalypse (2016) with Sinhala Subtitles| විකෘතිකයන්ගේ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

තමුන්ට වෙන්න ගිය මහා විනාසයෙන් තමුන්ගේ ජීවින් ගලවා ගන්න කාල තරණය කරලා එහෙම අපි හැමෝම දන්නා x මිනිස්සු සමත් වුනා. ඒ වැඩෙන තමුන්ගේ ජිවිත බේරුනා විතරක් නෙමෙයි, මිනිසුන් හා විකෘතිකයන්(අපගාමිකයින්) අතර යම් සහජීවනයක් ඇති වෙලා තියනවා පසු කාලය වෙනකොට. මේ සලරුවේ කතා තේමාව ගලා යන්නේ X-Men: Days of Future Past (2014) …

Read More »

The Batman [S01 : E05] with Sinhala Subtitles | මිස්ටර් ෆ්‍රීස් ගේ ආගමනය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පළමු සීසන් එකේ පස් වෙනි එපිය. මේකෙදි අපිට බැට්මෑන් ගෙ අලුත් හතුරෙක් මුණගැහෙනව. ඒ මිස්ටර් ෆ්‍රීස්. කාලෙකට කලින් ඉන්නව බැංකු කඩන හොරෙක්. එයාගෙ නම Victor Fries (වික්ටර් ෆ්‍රීස්) මෙයා කරන්නෙ බැංකු වලට පැනලා සල්ලි කොල්ලකන එක. දවසක් මෙයා දියමන්ති වගයක් හොරකම් කරන් පැනලා යන අතරෙ බැට්මෑන් ට අහු වෙනවා. …

Read More »

The Batman [S01 : E04] with Sinhala Subtitles | වවුල්ලු දෙන්නයි… [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන්, එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ දි බෲස් වේන් කියන්නෙ කෝටිපති ව්‍යාපාරිකයෙක්. එයාගෙ ඉන්ඩස්ට්‍රීස් එකක ලැබ් එකක වැඩ කරන ආචාර්ය කෙනෙක් තමා ලැන්ග්ස්ට්‍රෝම් කියන්නෙ, එයා පරීක්ෂණයක් පවත්වනවා වවුල්ලු ගැන. මේ ලැන්ග්ස්ට්‍රෝම් කියන්නෙ එයා පර්යේෂන කරන්නෙ බිහිරි බවට බෙහෙතක් හොයාගන්න කියලා. ඒත් ඇත්තටම එයා කරන්නෙ ඒකද? නැත්නම් වෙන දෙයක් ද? එතකොට කවුද …

Read More »

Fringe [S01 : E20] with Sinhala Subtitles | දෙවන මානය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 20 වෙනි කොටසත්  අරගෙන ආවා (පළමු කතා සමයේ අවසානය). දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ….ඔයාලම  අරං බලන්න         3CABAC4864CD20374CBE206C92BC1BEB7184CF44 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය …

Read More »

The Batman [S01 : E03] with Sinhala Subtitles | තටු නැති කුරුල්ලා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පළමු සීසන් එකේ තුන් වෙනි එපිය අරන් ආවා. මේකෙ කතාව පොඩ්ඩක් කියනවා නම්, මෙහෙමයි. මේකෙ තමා බැට්මෑන්ට මුලින්ම පෙන්ගුවින් මුණගැහෙන්නෙ. පෙන්ගුවින් එහෙම නැත්නම් ඔස්වල්ඩ් කොබොල්පොට් එක්ක බැට්මෑන් හැප්පෙන්නෙ කොහොමද කියලා බලාගන්න පුළුවන් අද කොටසින්. ඔස්වල්ඩ් කොබොල්පොට් කියන්නෙ සල්ලි කාර පවුලකින් පැවත එන වංශවත් කෙනෙක්. නමුත් කොබොල්පොට් පවුල හරිම …

Read More »

Fringe [S01 : E19] with Sinhala Subtitles | ස්වයං දහනය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 19 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින්  එහාට…ඔයාලම  අරං බලන්න   …

Read More »

The Batman [S01 : E02] with Sinhala Subtitles | වවුල් රොබෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පළමු සීසන් එකේ දෙවැනි එපියෙ සබ් එකත් ගෙනාවා. මේකෙ කතාව ටිකක් විස්තර කළොත්.. ගෝතම් වල අපරාධකාරයො ඉන්නෙ බැට්මෑන් එක්ක පුදුම තරහකින්. ඒ නිසා එයාලා කතා වෙනවා බැට්මෑන් විනාශ කරන විදිහක් ගැන. පුදුම විදිහේ ශක්තියක් තියෙන විශාල යෝධයෙක් වගේ වෙන්න පුළුවන් අමුතුම එකෙක් ව එයාලා ගේනවා. බැට්මෑන් විනාශ කරන්න පුළුවන් …

Read More »

Fringe [S01 : E18] with Sinhala Subtitles | රෑ මැදියම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං අපි  Fringe සීසන් එකේ 18 වෙනි කොටසත්  අරගෙන ආවා.දැනටමත් ඔයාලට මේක අල්ලලා යනවා ඇති.මොකද x files එකට පස්සෙ මේක තමා තියන හොඳම  sci fi  ටීවි සීරියස් එක විදිහට හැඳින් වෙන්නේ.අද කොටස ගැන කියනව නම් කතාව පටන් ගන්නෙ ඉඳිකිරීම් සංකීර්ණයක සිදුවන පිපිරීමකින්.මං කියන්න යන්නේ නෑ එතනින්  එහාට…ඔයාලම  අරං බලන්න   …

Read More »

The Batman [S01 : E01] with Sinhala Subtitles |හැමෝටම ආයුබෝවන්…! [සිංහල උපසිරසි සමඟ]

මගේ මුල්ම සබ් එක අරන් තමා මේ ආවෙ. මීට කලින් පොඩි කරෙක්ෂන් වැඩක් කරලා විමුක්ති සහෝට බාර දුන්නට පස්සෙ මට පොඩි ආසාවක් ආවා සබ් එකක් කරන්න. ඒකට මම තෝරගත්තෙ ටිකක් පරණ කාටුන් සීරීස් එකක්. ඒක තමා The Batman. මේකෙ සීසන් දෙකක් හෝ තුනක් සිංහල හඬ කවලා ලංකාවෙ විකාශය වුණා. නමුත් …

Read More »

Azhar (2016) with Sinhala Subtitles| ප්‍රතික්ෂේප වූ තරුවක්… [සිංහල උපසිරසි සමඟ]

කාලෙකින් ආවේ ෆිල්ම් කරලියට . ටීවී සීරිස් වලින් ගොඩගැහුණු නිසා ෆිලුමක් කරේ කාලෙකින්. අතදාපු තුන්වන හින්දි ෆිලුම තමයි මේ. මේ ෆිලුමත් අහම්බෙන් හම්බුනු එකක්. කොහෙද හොද හින්දි ෆිලුමක් ආවාම ආසිරි සහෝ ඇතුලු හින්දුස්තාන් කණ්ඩායම ඩැහැගන්නවනේ. මේකත් ඒ අතට යන්න ගිහින් මගේ අතට ආපු එකක් . ෆිලුමේ කොපිය ඇවිල්ලනම් ගොඩක් කල්. …

Read More »

The Duel (2016) with Sinhala Subtitles | ද්වන්ද සටන ! [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකින් තවත් චිත්‍රපටියක් අරන් එන්න පුළුවන් වුනා.මේක Drama,Westernයන කාණ්ඩ වලට අයිතිවන චිත්‍රපටියක්. ජුනි 24වෙනිදා තමයි චිත්‍රපටිය එලියට ආවේ. imdbමීටරේ 5.8ක් කැරකිලා තියෙනවා මේකට. ප්‍රධාන චරිත විදියට රංගනයෙන් දායක වෙන්නේ, ඒබ්‍රහම් ග්‍රාන්ට් විදියට සුපිරි නළු Woody Harrelson ,ඩේවිඩ් කින්ග්ස්ටන් විදියට Liam hemsworth,ඩේවිඩ්ගේ බිරිද මැරිසෝල් විදියට Alice Braga යන අයයි. කතාව ගැන පොඩි සදහනක් කරන්නම්, …

Read More »
error: Alert: Content is protected !!