Friday , September 25 2020
Breaking News

අසංක ප්‍රදීප් රණතුංග

Mard Ko Dard Nahin Hota (2018) Sinhala Subtitles | රිදෙන්නේ නැති කොල්ලා මං [සිංහල උපසිරසි සමඟ]

මං කැරකිලා ගිහින් බිමට වැටුණා. තවත් නම් ඇඟට පණක් තිබ්බේ නෑ. සීයා කෑගහගෙන මං ගාවට දුවන් ආවේ. මට යන්තමට ඇහෙනවා සීයා අඬන සද්දේ. “මට වතුර ටිකක් දෙන්න” සීයා මං වෙනුවෙන් කෑගහනවා.. ජිමීයි උගේ මිනිස්සුයි හැඟීමක් නැති ගානට ඔහේ බලන් හිටියා.. සුප්රියි මාස්ටරුයි වැටුණු තැන් වලම. ඊට පස්සේ.. ඊට පස්සේ මං …

Read More »

Laila Majnu (2018) Sinhala Subtitles | අප වෙන් කළ දෛවයම, අප එක් කළ අපූරුව [සිංහල උපසිරසි සමඟ]

“දෛවය” හරිම පුදුමාකාරයිනේ? දෙදෙනෙක්ව මුණගස්සන්න ඕන වුණාම, කොහොම හරි ඒ දේ කරනවා. ඒ නිසානෙ, ඔයාගෙ ආදරවන්තයා හෝ ආදරවන්තියව, ඉස්සෙල්ලම හම්බවුණාම කියන්නෙ, “මං එයාව කළින් ඉඳන් දන්නව වගේ කියලා” ඒකනෙ දකින පළමු බැල්මනේම ආදරයක් ඇතිවෙන්නෙ…. ඒත් එහෙම දෙන්නෙකුට, ලේසියෙන් එකතු වෙන්න, අර කළින් කියපු ‘දෛවයම’ ඉඩ දෙන්නෙ නෑ නේද? ඒක එහෙම …

Read More »

George of the Jungle (1997) Sinhala Subtitles | වනගත කොල්ලා [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් පොරොන්දු වුන චිත්‍රපටියේ සබ් එක අරන් ආවා. ඇත්තටම මේක මම කරන්න හිටපු එකක් නෙමෙයි මේක කරන්න පුළුවන්ද අහලා මට බාර දුන්නෙ අසංක අයියා. එයාට ස්තූති කරන්න ඕනි මේ වගේ නියම කොමඩියක් සබ් කරන්න මට බාර දුන්නට. අනිත් ඒක මේකෙ ඉන්නෙත් පුද්ගලිකව මම ගොඩක් ආස නළුවෙක්. මොනා වුනත් අසංක …

Read More »

Manoharam (2019) Sinhala Subtitles | මනෝහරම් [සිංහල උපසිරැසි]

සුබ දවසක් බයිස්කෝප් රසිකයන්ට, IMDB 6.8 ගත්ත Anwar Sadiq විසින් අධ්‍යක්ෂණය කරපු ‍මලයාලම් ෆිල්ම් එකක් තමා අද ගෙනාවේ.මෙහි ප්‍රධාන චරිත ලෙස Vineeth Sreenivasan, Aparna Das, Basil Joseph, Hareesh Peradi, Indrans දායක වෙනව කථාව ගැන කිව්වොත්,මනෝහරන් කියන්නෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්, පාසල් කාලේ ඉඳන්ම ලස්සනට චිත්‍ර අඳිනව.ඒත් මෙයාට මේකෙන් ලොකු දියුණුවක්නම් ලැබෙන්නෑ.සල්ලි …

Read More »

The Tax Collector (2020) Sinhala Subtitles | පාතාලයේ බදු එකතු කරන්නා [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මං අද ආවේ ඊයේ පෙරේදා එලියට ආපු ෆිල්ම් එකකට සබ් එකකුත් අරං. ටික දවසකින් සබ් කලෙත් නැති නිසා දැන් වේගයත් අඩු වෙලා. කොහොම වුනත් කමක් නෑ..හෙට අනිද්දම කාසල්වේනියා S3 එකේ සබ් ටිකත් මං එවනවා. බලන අය ලැහැස්ති වෙලා ඉන්න. මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2020 අගෝස්තු මාසේ 7 වෙනිදා. …

Read More »

Madurey (2004) Sinhala Subtitles | IAS මදුරවේල් [සිංහල උපසිරසි]

ආයුබෝවන් බයිස්කෝප් යාලුවො හැමෝටම. ඔන්න මම කිව්ව වගේම ඔයාලට මගේ හත් වෙනි උපසිරැසිය අරන් ආව. ටිකක් පරක්කු උනා මේක අරන් එන්න. හරිම අමාරුයි කාලය වෙන් කර ගන්න. රැකියාවට මුල් තැන දෙන්න ඕනිනෙ. ඒත් මම මගෙ යාලුවො අමතක කලේ නැහැ. ඒ වෙනුවෙන් වෙනම කාලයක් මම වෙන් කර ගත්තා. අද මම ඔයාලට …

Read More »

Maradona (2018) Sinhala Subtitle | මැරඩෝනා [සිංහල උපසිරැසි]

සුභ දවසක් වේවා හැමෝටම. මුලින්ම මට මේ අවස්තාව ලබා දුන්න බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ස්තුතිවන්ත වෙන ගමන්ම මට මේ උපසිරැසිය ලබා දුන්න නෙතිනි නිමන්තිකා සොයුරියටත් ස්තුතිවන්ත වෙනවා. මං අද උපසිරැසි නිර්මාණය කරේ මං වගේම මලයාලම් රසිකයන් බලන්න ආසාවෙන් හිටපු තවත් ලස්සන මලයාලම් සිනමා නිර්මාණයක් වන Maradona (2018) සිනමා නිර්මාණයටයි. 2018 ජූලි …

Read More »

Lootcase (2020) Sinhala Subtitles | අයියෝ සල්ලි…! [සිංහල උපසිරැසි]

සුභ දවසක් බයිස්කෝප්වාසී සියලුම දෙනාට. ටික දවසක් පරක්කු වෙලා ඔන්න බලාගෙන හිටපු චිත්‍රපටයක් අරගෙන අදත් ගොඩවෙන්නයි මේ සූදානම. මුලින්ම සමාව ඉල්ලා සිටිනවා මේ චිත්‍රපටියේ හොඳ පිටපත් නිකුත් වෙලා ටික දවසක් ගිහිල්ලත් අරගෙන එන්න ටිකක් පරක්කු උනාට. එහෙනං ඔන්න ඔබට මෙතැන් සිට බාර කර සිටිනවා. Lootcase චිත්‍රපටිය පහුගිය 31 වෙනිදා සිට …

Read More »

Relic (2020) Sinhala Subtitles | හොල්මන් ගෙදර [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ තුන්වෙනි උපසිරැසි ගැන්වීමයි. ෆිල්ම් එකේ නම තමයි Relic කියල කියන්නෙ. මේක Horror/Drama කියන category එකට අයත් වෙන ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය වන්නෙ Natalie Erika James කියන අධ්‍යක්ෂකවරිය විසින්. තිර රචනයට දායක වෙන්නෙ Natalie Erika James, Christian White යන දෙදෙනා.ෆිල්ම් එකේ රඟපාන්න ඉන්නෙ …

Read More »

Black Water: Abyss (2020) Sinhala Subtitles | භූගත ගුහාවේ කිඹුලෙක් ! [සිංහල උපසිරැසි]

Deep Blue Sea 3 චිත්‍රපටයෙන් පස්සෙ ඔයාලව හම්බෙන්න පොරොන්දු වුනේ George of the Jungle චිත්‍රපටයෙන් වුනත් කලින් වෙන් කරගෙන තිබුන මේ Black Water Abyss (2020) චිත්‍රපටයේ හොඳ කොපි නිකුත් වුන නිසා ඔන්න අනිත් ඔක්කොම පැත්තක දාලා මේක අරගෙන ආවා. කට්ටියට මතක ඇති 2007 වසරේ නිකුත් වුන Black Water කියන කිඹුලෙක්ගෙන් …

Read More »

Yaara (2020) Sinhala Subtitles | චතුරංග කල්ලිය… [සිංහල උපසිරැසි]

ආයුබෝවන් බයිස්කෝප්වාසි සියලුම සහෝදර සහෝදරින් හට. ටික කාලෙකට පස්සේ ආයෙත් බයිස්කෝප් එකක් අරගෙන එන්නයි මේ සූදානම. මේක ඇවිල්ල හුඟ දවසක් වෙනවා. පිටපත් නිකුත් වෙලා සතියකටත් වැඩියි. නමුත් උපසිරැසි කරලා අරගෙන එන්න මෙච්චර පරක්කු උනාට සමාවෙන්න කියල මුලින්ම ඉල්ලා හිටිනවා. අධ්‍යාපන කටයුතු අල්ලපනල්ලේ මැතිවරණය නිසා ලැබුණු නිවාඩු සමයෙන් තමයි වැඩේ ඉවරයක් …

Read More »

When Trumpets Fade (1998) Sinhala Subtitles | ජීවිතය දෙවැනි කොට ජීවිතය රැක ගනිමි [සිංහල උපසිරැසි]

කතාව කෝම කියන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ.. මොකද මේ චිත්‍රපටය යුධ කැටගරියට අයත් වූවත්, සාමාන්‍ය යුධ කතා තේමා වලින් සහමුලින්ම වෙනස් වූ කතා තේමාවක් සහිත, IMDB 7.1 ක ඉහල අගයක් සහ කුණු තක්කාලි 75% ක ඉහල අගයක් ලබා ගත්, ආරම්භයත් අවසානයත් එකෙනෙකට ගැට ගසා තිබෙන, අවසානයේදී ආරම්භය මතක් කරවන, දුකක් …

Read More »

Once Upon a Time in Anatolia (2011) Aka Bir Zamanlar Anadolu’da Sinhala Subtitles | එකෝමත් එක කාලෙක ඇනටෝලියාවේ දී [සිංහල උපසිරැසි]

ඔන්න යාළුවනේ සති දෙකක පමණ නිහැඬියාවකින් පස්සේ මගේ දෙවනි සිංහල උපසිරැසි ගැන්වීම එකතු කිරීමට අදහස් කරා. මගේ පලවෙනි ෆිල්ම් එක Theeb 2014 ඔයාලා බලන්න ඇති කියලා මම හිතනවා. බලපු නැති කට්ටිය බලන්න හො‍ඳද! මේ ෆිල්ම් එකේ ලයින් ගාන වැඩි නිසාත් , කාර්‍යබහුල වූ නිසාත් ටයිප් කරන්න ගියහම ටික කාලයක් ගියා …

Read More »

Mortal (2020) Aka Torden Sinhala Subtitles | තෝර්ගේ නෑදෑයෙක්… [සිංහල උපසිරසි]

හරි ඔන්න මේකත් හසන්ත අයියා තමයි කරන්න පුළුවන්ද කියලා ඇහුවේ. ඉතිං තව එකක් බාර අරන් ඉන්න හින්දා බෑ ත් කියලා පස්සේ මේකෙ ලයින් අඩු හින්දා අනිත් ෆිල්ම් එක පස්සට දාලා මේක කරන්න ගත්තා. මේක IMDb අගය 5.7 ලබාගත්ත Fantasy/Action කියන වර්ග වලට අයත් වෙන නෝර්වීජියානු ෆිල්ම් එකක්. ඒ වුනාට ගොඩක්ම …

Read More »

Silencer (2020) Sinhala Subtitle | පිය පුතු ගැටුම [සිංහල උපසිරැසි]

දකුණු ඉන්දීයාවේ කේරළ ප්‍රාන්තයේ තිබෙන මලයාලම් සිනමා කර්මාන්තය කියන්නේ මලයාලි සිනමා රසිකයින් පමණක් නොව පොදුවේ දකුණු ඉන්දීය සිනමාවන්හි උසස් සිනමා රසවින්ඳනයක් ඇති ශ්‍රිලාංකිය විදේශිය සිනමා රසිකයින් හොඳින්ම දන්නා සිනමා කර්මාන්තයක්.! විශාල මුදල් ප්‍ර‍මාණයක් විදයම් නොකලත් අතිශය ප්‍රායෝගික කතා වස්තූන් සකසා ගනිමින් මියුරු සංගීතයෙන් හා මනරම් පසුතල තොරා ගැනීම තුලින් තම …

Read More »

ලෙගසි ඔෆ් ලයිස් (2020) Sinhala Subtitles | බොරුවෙන් උපන් උරුමය. [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම ඔන්න අද මම ඕගොල්ලොන්ට අරගෙන ආවෙ මගේ දෙවන උපසිරැසි ගැන්වීම. ෆිල්ම් එකේ නම තමයි ලේහන්සි ඔෆ් ලයිෆ්. මේක Action/Thriller කාණ්ඩයේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ රඟපාන්න ඉන්න ප්‍රධාන නළුවා තමයි Scott Adkins කියන්නෙ. මෙයා නළුවෙක් විතරක් නෙවෙයි සුප්‍රසිද්ධ martial artist කෙනෙක් වගේම gymnast කෙනෙක්. Boyka: Undisputed ෆිල්ම් සීරීස් එක …

Read More »

Ju-on: White Ghost (2009) Aka Ju-on: Shiroi rôjo Sinhala Subtitles | සුදු අවතාරය [සිංහල උපසිරැසි]

ඉතිං කොහොමද ඔයාලට, ඔන්න දුන්නු Ju-On: Black Ghost චිත්‍රපටයේ අනිත් කොටස තමයි මේ මම ඔයාලට අරගෙන ආවේ. Ju-On: White Ghost (2009) මෙම චිත්‍රපටය නිකුත් කරල තියෙන්නෙත් කලින් කොටස නිකුත් කරපු දිනේදීමයි කියල මම කලින් ලිපියේ ඔයාලට කිව්වා මතක ඇතිනේ. ඒත් මේක නිර්මාණය කරල තියෙන්නෙ නම් කලින් කොටස කරපු අධ්‍යක්ෂවරයා විසින් …

Read More »

Ju-on: Black Ghost (2009) Aka Ju-on: Kuroi shôjo Sinhala Subtitles | කළු අවතාරය [සිංහල උපසිරැසි]

කොහොමද යාළුවනේ, ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ කලින් දුන්නු Ju-On චිත්‍රපට මාලාවේ Ju-On: Black Ghost එහෙමත් නැත්නම් Ju-On: Kuroi Shojo කියන 2009 වසරේදී නිකුත් කරපු චිත්‍රපටය. මෙහි අධ්‍යක්ෂණය, රචනය සහ නිෂ්පාදනය යන සියළු කටයුතු සිදු කරලා තිබෙන්නේ Mari Asato නැමති ජපන් අධ්‍යක්ෂකවරයා විසින්. චිත්‍රපටය මුල් වරට නිකුත් කරලා තියෙන්නේ …

Read More »

Clear and Present Danger (1994) Sinhala Subtitles | පැහැදිලි වර්ථමාන අන්තරාය [සිංහල උපසිරසි]

ආයුබෝවන්… සුබ දවසක් හැමෝටම.. ඔන්න මං අදත් තවත් එක් ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල සබ් එකක් අරන් ආවා. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. 90 දශකයේ එකක්. ජැක් රයන් කතා මාලාව මතක ඇතිනේ. Tom Clancy නම් රචකයාගේ නවකතාවක එන චරිතයක් තමයි ජැක් රයන්. ටොම් ක්ලෙන්සි රචනා කරපු මේ පොත් පසුකාලෙක චිත්‍රපටි විදිහට නිර්මාණය වෙනවා. …

Read More »

Venus (2017) Sinhala Subtitles | සුරූපිණිය [සිංහල උපසිරසි]

ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක, ඒ විවිධාකාර පුද්ගලයන් කොටසක් තේමාව ලෙස යොදාගෙන නිර්මාණය කරපු බයිස්කෝප් එකක් මේ… විවිධ පුද්ගලයෝ විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ. සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ. ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ. ඒත් ආදර …

Read More »
error: Alert: Content is protected !!