Thursday , September 23 2021
Breaking News

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

F9: The Fast Saga (2021) Sinhala Subtitles | පවුලක් හදපු අවුලක්….. [සිංහල උපසිරසි]

2021 වසරේ නිකුත් වූ වැඩිම මුදලක් ඉපයූ ඇමෙරිකානු චිත්‍රපටය මොකද්ද කියල හෙව්වොත් ඔයාල බලාපොරොත්තු නොවූ නමක් දකින්න ලැබේවි. ඒ තමයි F9 . වසර ගණනාවක් පුරාවට කාර් සම්බන්ධ කරගෙන ගොඩනැගුනු මේ චිත්‍රපට අද වනවිට ජයනොගත් නැති තැනක් තරම්. විශාල උස ගොඩනැගිලි, සබ්මැරින්, යුධ ටැංකි වලින් ඔබ්බට ගිහින් අවසානයේ අභ්‍යවකාශය තරණය කරන්නත් …

Read More »

Till Death (2021) Sinhala Subtitles | අවසන් හුස්ම තෙක්.. [සිංහල උපසිරසි]

නීතියට සීමාවූ විවාහයක්  සම්මතයට පිටින් වූ ආදරයක්  අනාගතයට තර්ජනයක් වූ අමිහිරි අතීතයක්  බලාපොරොත්තු සුන් වූ සැමියෙක්  S.K. Dale  විසින් අධ්‍යක්ෂණය කල Megan Fox, Callan Mulvey නළු නිළියන්ගෙන් සමන්විත මේ චිත්‍රපටය අපරාධ සහ ත්‍රාසය සම්මිශ්‍ර චිත්‍රපටයක් කිවොත් නිවැරදියි. නීතිඥයෙක් වන මාක් සමඟ විවාහ වී සිටින එමා ගෙවන්නේ නීරස පවුල් ජිවිතයක්. ඇය …

Read More »

The Tomorrow War (2021) Sinhala Subtitles | හෙට දින සටන අද ජයගමු… [සිංහල උපසිරසි]

ඔන්න තවත් අලුත්ම චිත්‍රපට උපසිරසක් අරගෙන එන්න අවස්ථාව ලැබුනා. ඇමසන් ප්‍රයිම් හරහා ලොවපුරා විකාශය උන පැය දෙකකුත් විනාඩි 18ක් පුරාවට දිවෙන ඇසිපිය නොහෙලා බලා ඉන්න පුළුවන් චිත්‍රපටයක් සිංහල උපසිරසි සමගින් ඔබට සමීප කරන්නයි මේ සූදානම. මීට දින දෙකකට කලින් ලොව වටා විකාශය වූ මේ චිත්‍රපටය තේමා රැසක් පාදක කරගෙන අනාගත …

Read More »

Infinite (2021) Sinhala Subtitles | නිමක් නැති මතක සටන… [සිංහල උපසිරසි]

කොහොමද හැමෝටම? පලවෙනි දෙවෙනි තුන් වෙනි රැලි එක්ක කොරෝනා සමඟ ගෙවන ජිවිතේ ආයෙත් පොඩි විවේකයක් ලැබුන නිසා උපසිරසක් කරන්න වෙලාවක් වෙන් කරගන්න පුළුවන් උනා. පුනරුප්පත්තිය කියන තේමාව මූලික කරගෙන නිර්මාණය උන අලුත් විදිහේ ප්‍රබන්ධ කතාවක් සමඟින් තමයි මම ඔබ මුණ ගැහෙන්නේ. ආසයතික රටවල් වල අදහන බෞද්ධ දර්ශනය හින්දු ආගම වගේ …

Read More »

Dragon Quest: Your Story (2019) Sinhala Subtitles | අතත්‍ය ලොවක යතාර්ථය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් සෑහෙන්න කාලෙකට පස්සෙ සිනමාපටයකට උපසිරසියක් අරගෙන ආවා. මේක බාර අරගෙන සෑහෙන්න කල් උනත් ඉවරයක් කරන්න ගොඩක් කල් ගත වුනා එක එක හේතු නිසාවෙන්. හොදයි එහෙමනම් අපි කතාව මොකක්ද කියලා බලලා ඉම්මුකෝ. Dragon Quest your Story නම් ඇනිමේෂන් සිනමාපටය නිර්මාණය වෙන්නෙ DRAGON QUEST වීඩියෝ ගේම් මාලාවේ Dragon quest 5 …

Read More »

Greyhound (2020) Sinhala Subtitles | අත්ලාන්තික් සාගරයේ සටන… [සිංහල උපසිරැසි සමඟ]

  ටික කාලෙකට පස්සේ චිත්‍රපටයක් ලැබුන උපසිරසක් කරන්න. එත් හිතුවට වැඩ තරමක් පරක්කු උනා වැඩේට. දෙවන ලෝක යුද්ධය පාදක කරගෙන නිර්මාණය උන සාගරය සමබන්ධ කතාවක් තමයි අද ඔයාලට අරගෙන එන්නේ. මේ චිත්‍රපටය චිත්‍රපට ශාලා වල තිරගත කරන්න නියමිතව තිබුනත් 2020 ආරම්භයේ පටන් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් එහි විකාශන අයිතිය ඇපල් …

Read More »

Bulbbul (2020) Sinhala Subtitles | නපුරු මායාකාරි… [සිංහල උපසිරැසි]

අද මම ඔයගොල්ලන්ට කතාවක් කියල දෙන්නයි හදන්නෙ. බය හිතෙන කතාවක්. බොහෝ ඈත කාලෙකට කලින්, එක භයානක මායාකාරියෙක් හිටියා. ඈතම ඈත අඳුරු වනාන්තරයෙ, රූස්ස ගහක් උඩ තමයි එයා ජීවත් වුනේ. එයාගෙ කකුල් දෙක අනිත් පැත්තට හැරිල තිබුනා. එයා ගොඩක් ලේ පිපාසයෙන් හිටියෙ. එයා බලාගෙන හිටියා, රාජ කුමාරිය මාලිගාවට එන්නෙ කවද්ද කියල, …

Read More »

Moothon (2019) Sinhala Subtitle | සහෝදරයා [සිංහල උපසිරැසි සමඟ]

මුල්ලාට තිබුනේ තමන්ගේ නැති වුණු වැඩිමහල් සහෝදරයාව හොයා ගැනීමේ අරමුණ විතරයි.ඒ වෙනුවෙන් ඔහු අනේක විද උත්සාහයන් වලට මාන බලනවා.ඔහුට තියෙන්නේ බොඳවී ගියපු අතීත මතකයක නටඹුන් විතරයි තමන්ගේ සහෝදරයා පිළිබඳ.ඊට අමතරව ඔහු සතුව තිබුනේ ඔහුගේ මතකයන් තරම්ම අපැහැදිළි ඡායාරූප කිහිපයක් විතරයි. මුල්ලාව බලාකියාගන්නේ මූසා විසින්.මුල්ලාට තිබුනු අතීතය ගැන කුතුහළයට සියළුම පිළිතුරු …

Read More »

Ben 10 Destroy All Aliens (2012) Sinhala Subtitles | පිටසක්වළ ජීවීන්ගේ විනාශය [සිංහල උපසිරැසි]

සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට, ඉතින් කොරෝනා වෛරස බලපෑම අඩුවෙමින් යන මේ කාලයේ අපි කවුරුත් කැමති කාටූන් චිත්‍රපටයක උපසිරැසි ඔයාලා වෙනුවෙන් ගෙන එන්න තීරණය කළා. වෙනසකටත් එක්ක ඒක හොදයි. ඉතින් මේ කාටූන් චිත්‍රපටය අපි කවුරුත් දන්න Ben 10 කාටූන් චරිතය හා සම්බන්ධයි. Ben 10: Destroy All Aliens (2012) …

Read More »

Narcos [S03 : E08] Sinhala Subtitles | වැරදුන ඉලක්කය… [සිංහල උපසිරැසි] [18+]

කලින් කොටස ටිකක්  උද්වේගකර එකක් උනා. ඔයාල දකින්න ඇති මිගෙල් රොඩ්රිගස් අහුවෙන්න ඔන්න මෙන්න තිබිලා වැඩේ ගැස්සිලා ගියා. යන්තමින් බිත්තිය හිල් කරද්දී උන තුවාලයක් ඇරෙන්න රොඩ්රිගස්ට වෙන හානියක් උනේ නැහැ. හොර්ගේ හිතුවට මේ වතාවේ මිගෙල් අල්ලලා දෙන්න ඒකෙන් කිසිම වැඩක් නැති උනා මිගෙල් නාන කාමරයේ බිතියක් පිටුපස හැංගිලා හිටිය නිසා. …

Read More »

Narcos [S03 : E03] Sinhala Subtitles | කළු සල්ලි සුදු කිරීම… [සිංහල උපසිරැසි] [18+]

කාලි කාර්ටෙල් එක අමුතු සෙල්ලමක් කරන්න ලැස්ති වෙලා ඉන්නවා දකින්න ඇතිනේ. පැබ්ලෝ කොකේන් බිස්නස් එක කරපු විදිහට නෙමෙයි කාලි මහත්වරු මේ සෙල්ලම කරන්නේ. එයාලගේ ව්‍යාපාරය කොකේන් උනාට ඒවා හැකිතාක් වෙනත් ව්‍යාපාර අස්සේ රිංගවලා කොකේන් වලින් ලැබෙන මුදල් නීත්‍යානුකූල කරගන්න කාලි කාර්ටෙල් සාමාජිකයෝ වගබලාගත්තා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ ව්‍යපාර විවිධ තැන් …

Read More »

The Mandela Effect (2019) Sinhala Subtitles | මැන්ඩෙලා බලපෑම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ දෙවන සිංහල සබත් බයිස්කෝප් සිංහලෙන් වෙනුවන් අරන් ආවා. මේ සබේ තියෙන වැරදිත් කියාගෙන ඔයාලගේ යෝජනා චෝදනාත් පල්ලෙහා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අද අරන් ආව ෆිල්ම් එක ගැන කියලා ඔයාලගේ කුතුහලය නැති කරන්න ඕනේ නෑ කියලා මට හිතුනා. ඒත් මේ ෆිල්ම් එක Science Fiction – Drama ගනයට තමා …

Read More »

Beyond the Sky (2018) Sinhala Subtitles | පිටසක්වළයින් සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ 6 වෙනි උපසිරැසියත් ගෙනාවා.මේ පාර ගෙනාවේ ගොඩක් අය හොඳට දන්න කියන තේමාවක් පොඩ්ඩක් වෙනස් විදියට නිරූපණය කරලා තියන සිනමා සිත්තමක්. ඒ මොකක්ද කියලා පස්සේ බලමු. කොහොමෙන් කොහොම හරි උපසිරැසිය කරන්න භාර අරන් සතියක් ගියාට පස්සේ තමා ඉවර කරන්න පුළුවන් වුනේ… හේතුව කිව්වොත් ගෙදර අධ්‍යාපන කටයුතු වලට කියලා …

Read More »

Shikara (2020) Sinhala Subtitles | කාශ්මීරයට ලියුමක්… [සිංහල උපසිරැසි]

ශාන්ති… ටජ් මහල බලන්න යන එක ඔයාගෙ හීනයක් වුනා. මට සමාවෙන්න ශාන්ති, ඒකට මට අවුරුදු 30ක් ගියා. ඔයාට තව හීනයක් තිබුනා. ආපහු කාශ්මීරෙ අපේ ගෙදරට යන එක. ඔයාගෙ අලු කාශ්මීරෙ මිහිදන් කරන එක. මම ඔයාගෙ හීන දෙකම හැබෑ කලා ශාන්ති. මම ඔයාව ආපහු කාශ්මීරෙට එක්ක ආවා. අපේ ගමේ ගෙදරට. අපි …

Read More »

Narcos [S02 : E03] Sinhala Subtitles | කරිල්ලෝ නැවතත්… [සිංහල උපසිරැසි] [18+]

තුන්වෙනි කොටස සමගින් තමයි අද එකතු වෙන්නේ. කලින් කොටසේදී අපි දැක්කා කුයිකා ලිමොන් සෙට් කරපු කෙල්ලව හොයනවා මරලා දාන්න. කුයිකා හිතන්නේ ඒ කෙල්ල ඔත්තුවක් දීලා තමයි පොලිසියෙන් ගණිකා මඩමට පැන්නේ කියල. ඒ වගේම කොලොම්බියාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ලොකු වෙනස්කම් වගයක් වෙනවා. ඒ තමයි තානාපති විදිහට හිටපු නෙවි සෙබලෙක් පත් වෙනවා …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E07] Sinhala Subtitles | කුමන්ත්‍රණයක්!! [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් මේ අරන් එන්නේ Illegal කතා මාලාවේ හත්වෙනි දිගහැරුම. තව කොටස් තුනයි තියෙන්නේ කියලා මතක් කරගන්න ගමන්. කලින් කොටස පොඩ්ඩක් බලලා එමු. නීර්ජ්ගේ නඩුවත් දැන් බරටම ඇදෙනවා. ඔය අතරෙදි ඔප්පු වුණානේ වර්තිකාව පුච්චපු සිගරට් එකේ නීරජ්ගේ DNA තිබ්බේ නෑ කියලා. ඒ කියන්නේ නීරජ් සිගරට් එකෙන් වර්තිකාව පුච්චනවා තියා ඒක අල්ලලාවත් …

Read More »

Narcos [S02 : E01] Sinhala Subtitles | පැන්නට පස්සේ… [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙනම් අපි දෙවෙනි කතා සමයේ පළවෙනි කොටස එක්ක එකතු වෙනවා. අමතක වෙන්න විදිහක් නම් නෑ මොකද අවසන් කොටසේ උපසිරසි ලැබුණේ ඊයේ නිසා. මම මුලින් කොටසේදී කිව්වා නේ පැබ්ලෝ කියන්නේ අමුතුම විදිහේ චරිතයක් කියල. කොකේන් නිසා ලැබෙන හිතාගන්න බැරි තරම් ධනස්කන්දය හිතුමතේ වියදම් කරපු කෙනෙක් තමයි පැබ්ලෝ එස්කොබාර් කියන්නේ. ඉතින් …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E06] Sinhala Subtitles | වැරදි දෙකක් නිවැරදි කිරීම [සිංහල උපසිරසි සමඟ]

‘කවුරු උනත් කියල තියෙන දේ හරියටම හරි. ඔයා ගූගල් පාවිච්චි කරනවද..? අපි ගූගල් කරපු දේවල් වල ඉතිහාසය කාගේ හරි අතකට ගියොත්..? අපි හැමෝගෙම චරිත ගැන ඒ කෙනා දැනගන්නවා.’ පසුගිය කොටසින් – නෙහාරිකා වර්තිකාට උසාවියෙදි සිසිටීවී කැමරා දර්ශණ පෙන්නල ඇයගේ බොරුව සනාථ කරනවා, ඒ වගේම නෙහාරිකාගෙ තාත්තා ආපහු ජේජේව මුණගැහෙනවා එතනදි …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E05] Sinhala Subtitles | පැටලිලි සහ සාක්ෂි [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම? ඔන්න අපි කට්ටිය එකතුවෙලා උපසිරසි කරන්න පටන්ගත්තු කතාමාලාවේ පස්වෙනි කොටසේ උපසිරසි අරගෙන මම ආවා. අපි පොඩ්ඩක් කෝකටත් කලින් කොටසේ වැදගත් තැන් කීපයක් මතක් කරගනිමු. JJ දැනගන්නවා නේහාරිකා කියන්නේ ශේකාවත්ගේ කලින් කසාදයේ ළමයා කියල. ඒ වගේම වර්තිකා එයාගේ ශාක්ෂි දීම කරනවා උසාවියේ. ඒ අතරේදී වර්තිකා අගෝස්තු 8 කියන දවසේ …

Read More »

Illegal – Justice, Out of Order (2020) [S01: E04] Sinhala Subtitles | වසන් කෙරුණු සත්‍යය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවේවා! කලින් කොටසෙදි දැක්කනේ නිහාරිකාට නොසිතූ දෙයකට මුහුණ දෙන්න සිද්ද වුනා. ඒ සිදුවීමත් එක්ක තමයි පසුගිය කතාංගය ඉවර වුනේ. දැන් තේරෙනවා ඇති කතාව තනිකරම රහස් වලින් පිරිලා තියෙන්නේ කියලා. අදත් රහස් කිහිපයක්ම හෙලි වෙනවා. එක රහසක් නඩුවට බෙහෙවින්ම බලපාන එකක්. ඒ වගේම දූෂණයක් වුනා යැයි කියන අගෝස්තු 8 වෙනිදා වුනේ …

Read More »
error: Alert: Content is protected !!