Tuesday , September 29 2020
Breaking News

එල්.සී. දමැල්

Convoy 48 (2019) aka Koridor bessmertiya Sinhala Subtitles | අංක 48 දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් හිතවතුන් හැමදෙනාටම ආයුබෝවන්, මම ගේන චිත්‍රපටි ගැන ඔයාලට වැඩිපුර විස්තර කරන්න යන්නෙ නැහැ. වෙනදා වගේම මට ආයෙත් රුසියානු චිත්‍රපටියක් අපේ යාළුවො වෙනුවෙන් අරගෙන එන්න පුලුවන් වුනා. මේ පාර ගෙනාපු චිත්‍රපටිය Drama, War කාණ්ඩයට අයත්වෙන අතර Fyodor Popov විසින් මේ චිත්‍රපටිය අධයක්ෂණය කලා, එයට Artyom Alekseev, Francisco de Borja De …

Read More »

Cats & Dogs 3: Paws Unite! (2020) Sinhala Subtitles | පූසන්ගෙයි බල්ලන්ගෙයි සාමය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා හැමෝටම ! මේ පාර අරන් ආවෙ ගොඩ දෙනෙක් පොඩි කාලෙ ආසාවෙන් බලපු  Cats & Dogs කතාවෙ තුන්වෙනි චිත්‍රපටිය වන Cats & Dogs 3: Paws Unite ෆිල්ම් එක. 2010දි නිකුත් උන Cats & Dogs: The Revenge of Kitty Galore චිත්‍රපටියෙන් වසර දහයකට පසුව තමයි මේ තුන්වෙනි ෆිල්ම් එක …

Read More »

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව ලබා දීපු එක ගැනත්, මට දුන් උපදෙස් ගැනත් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ පාර මම ඔයාලට අරගෙන එන්නෙ ටිකක් වෙනස් විදිහේ කතාවක්. වැඩිය කවුරුත් කතා නොකරන වැඩි දෙනෙක් නොදන්න මානසික රෝගයක් ගැන හදපු කතාවක් මේක. …

Read More »

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි තී තුම් සෙ ජෝ දිල් කි බාත් ලෝ ආජ් මේන් කෙහ්තී හූන්.. අයි ලාව් යූ… අයි ලාව් යූ…” ඔහු හති හලන හඬ ඇහුනා ඒ හඬ වේගවත් වුණා “දිගටම කියන්න” අවසන් පදය අගදී ඈට ඇඬුම් ආවා …

Read More »

The Devil All the Time (2020) Sinhala Subtitles | පරතෙරක් නොමැති අන්ධ භක්තිය [සිංහල උපසිරසි සමඟ]

THE DEVIL ALL THE TIME කියන්නෙ නෙට්ෆ්ලික්ස්ලාගෙ අලුත්ම සිනමා සිත්තම. ඉතින් Tom Holland, Robert Pattinson ප්‍රධාන චරිත නිරූපණය කරන මේ දැවැන්ත සිනමාපටය නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය උනේ පහුගිය සැප්තැම්බර් 16වැනිදා. මේ දෙපළ හැරුණු කොට තවත් සුපිරි නළුනිලි කැළක්, එනම් Bill Skarsgård, කැප්ටන් ඇමෙරිකා චිත්‍රපට පෙලේ බකිගෙ චරිතය රග දැක්වූ Sebastian Stan, …

Read More »

We Are from the Future (2008) aka My iz budushchego Sinhala Subtitles | අභීත විරුවන් [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනෙ අදත් දෙවෙනි ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටිවලට කැමති අය වෙනුවෙන් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා. Andrey Malyukov විසින් අධ්‍යක්ෂණය කල මේ චිත්‍රපටය විනාඩි 95 කට වැඩි කාලයක් පුරා දිවෙනවා, එයට Danila Kozlovsky, Andrey Terentyev, Vladimir Yaglych වගෙ විශාල පිරිසක් රංගනයෙන් දායකවෙනවා 2008 පෙබරවාරි 21 තිරගතවුන මේ චිත්‍රපටයට Golden Eagle සම්මාන …

Read More »

Deliver Us from Evil (2020) Sinhala Subtitles | දියණිය සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 2020 කොරියානු සිනමාලෝලීන් එනකම් බලාගෙන හිටිය චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා…කොවිඩ්-19 වසංගතය මැද්දෙ Box Office වාර්තා අතර ඉහලින් ඉන්න මෙයට හැකිවුනා..Hong Won-Chan විසින් අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටය තිරගත කිරීම් ආරම්භ වුනේ පසුගිය අගෝස්තු 5 වෙනිදා..Action | Crime කාණ්ඩය යටතේ විනාඩි 108ක් පුරාවට දිවෙන මෙය IMDb 6.7ක අගයක් ලබාගන්න සමත් වෙලා …

Read More »

Prathi Poovankozhi (2019) Sinhala Subtitles | කාමාතූර දඩයම [සිංහල උපසිරසි සමඟ]

කඩයේ එල්ලා තියෙන මන්නා දිහා කෑදර දෑසෙන් බැලුවා වෙලාවට ගැලපෙනම දේ එයම නේදැයි සිතුනා ඉතා ආශාවෙන් තල පිරික්සා බැලූ ඈ මුදල ගැන නොසිතා “හොඳම මන්නය” මිළදී ගත්තා කඩදාසියක ඔතා බෑගයේ ඔබා ගත්තා. මේ මන්නා තලය අදම ලෙයින් තෙත් වේවා ඈ දෙවියන්ගෙන් ඉල්ලුවා නොදැනීම දත්මිටි කැවුනා අඳුරු මාවතේ ඇය අඩි තිබ්බා …

Read More »

Mouna Ragam (1986) with Sinhala Subtitles | නිහඬ තනුව [සිංහල උපසිරසි සමඟ]

ඔබ සැමට ආයූබෝවන් , මගේ දෙවෙනි උපසිරසියෙන් පසු මේ තුන්වැනි උපසිරැසිය කරන්න කොපමන කාලයක් ගතවුනාද කියල මටවත් මතක නැහැ. අවුරුදු දෙකකටත් වැඩියි වගේ. කොහොමවුනත් ඔන්න ඉතින් මේකත් ගෙනාවා. මෙවර මෙය මට භාර දුන් සිසිල ප්‍රසාද් මහතාට මගේ ස්තුතිය හිමිවෙනවා . මෙවර චිත්‍රපටය 80 දශකයේ බෙහෙවින් ජනප්‍රියවූ දමිල එකක්. පැරනි වුනත් …

Read More »

Peace Breaker (2017) aka Po.Ju Sinhala Subtitles | ජීවිතය වෙනස් කළ දවසක්.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් වැඩි දවසක් යන්න කලින් මං තවත් චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙන ආවා. peace breaker කියන මේ සිනමාපටය කොරියානු චිත්‍රපටයක් වෙන A Hard day සිනමාපටයේ ප්‍රතිනිර්මාණයක්. මේ චිත්‍රපටියට IMDB දර්ශකයේ 6.1ක් වගේ අගයක් ලැබිලා තියෙනවා. හොදයි එහෙනම් බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. ඕනම දෙයක් වෙනස් වෙන්න, එක ජීවිතයක් වෙනස් …

Read More »

Gone (2012) Sinhala Subtitles | තවත් දාම මිනී මරුවෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඉතිං කොහොමද කට්ටිය? ඔන්න ඉතින් මගෙ දෙවනි උපසිරැසිය අරන් ආව. ටිකක් පරන ෆිල්ම් එකක්. තවම මේ වැඩේට අලුත් නිසා සබ් හදන්න ටිකක් වැඩිපුර වෙලාවක් යනවා. මොකද ජොබ් එක කරන ගමන් මේක කරන නිසා. ඒක හින්ද අලුත් ෆිල්ම් එකකට අත ගැහුවෙ නෑ, මොකද වැඩේ බාර අරන් ඉක්මනට කරගන්න බැරි වුනොත් ඒක …

Read More »

Panzer Chocolate (2013) Sinhala Subtitles | සැඟවූ යුධ රහස [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප්වාසී නොවාසී සියලුම දෙනාට ආයුබෝවන් වගේම සුබ දවසක් කියලා පිළිගන්නවා. ගොඩක් දවසකින් සිංහල සබක් ගේන්න බැරිවුණ නිසා අද ඔයාලට මම ගේන්න හිතුවේ තවත් ඉංග්‍රීසි ෆිලුමක සබක් . එහෙනම් ෆිල්ම් එක පැත්තට යමු නේද ? මුලින්ම කියන්න ඕනේ මට මේ ෆිල්ම් එක සෙට්වුණේ අහම්බෙන් කියලා. පස්සේ මේ ෆිල්ම් එකේ නම දිහා …

Read More »

Bill & Ted Face the Music (2020) Sinhala Subtitles | තාත්තලයි දෝනියැන්දලයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පොරොන්දු වුන විදිහට Bill & Ted Face the Music එකට උපසිරැසි ගෙනාවා..මේක නිකුත් වුනේ ගිය 28 වෙනිදා වුනත් උපසිරැසි කරන්න කාලය වෙන්කර ගැනීමේ ගැටලුවක් නිසා පොඩ්ඩක් පරක්කු වුනා..කොවිඩ්-19 වසංගතය නිසා මේක VOD (video on demand) විදිහට ප්‍රේක්ෂකයන්ට නැරඹීමට අවස්ථාව ලැබුනා..ඊට අමතරව සීමිත සිනමාහල් ප්‍රමාණයක මේක තිරගත කලා..Bill & Ted …

Read More »

V (2020) Sinhala Subtitles | “වි”ජයග්‍රහණය…!!! [සිංහල උපසිරසි]

ආයුබෝවන් කිව්වා ඔන්න බයිස්කෝප් අඩවියට පිවිසි සියලුම සහෝදර සහෝදරියන් හට. ඔබ තෙලුඟු සිනමා රසිකයෙක් නම් මේ පෝස්ට් එක පලවෙන තුරු මග බලාගෙන ඉන්න ඇති මට හිතෙන විදිහට. මොකද හැමෝම එනකන් ඇඟිලි ගනිමින් සිටි බයිස්කෝප් එකක් තමයි මේ උස්සන් එන්න හදන්නේ. කොවිඩ් උවදුර නිසා පහුගිය මාර්තුවෙන් පස්සේ හරිහමන් චිත්‍රපටියක් අපි හැමෝටම …

Read More »

Puerto Ricans In Paris (2015) Sinhala Subtitles | නිව් යෝක් වල හොඳම අය! [සිංහල උපසිරසි සමඟ]

හෙලෝ යාලුවනේ ඔන්න කට්ටිය මටත් හිතුනා හැමදාම බයිස්කෝප් අඩවියෙන් සබ් බාගෙන යන එකේ සබ් එකක් හදන්න ඔනේ කියලා ඉතින් හිතුව තරම් නම් වැඩේ ලේසි වුන් නෑ හැබැයි කොහොම හරි වැඩේ කරා. අඩු පාඩු නම් ටිකක් ඇති.ඉතින් මම තෝරා ගත්ත ෆිල්ම් එක ගැන කියනවා නම් මේක අයත් වන්නේ Action\Comedy කැටගරි එකට.අධ්‍යක්ෂණය …

Read More »

The Brass Teapot (2012) Sinhala Subtitle | අත්භූත තේ පෝච්චිය [සිංහල උපසිරසි සමඟ]

“වැරදි අතකට මේක ගියොත් විශාල හානියක් වෙන්න පුලුවන්. නපුරුකමේ අවුන්සයක් හරි ඔයාල ළග තිබුනොත්, තේ පෝච්චිය ඒක අදුරගනීවි” The brass Teapot නම් අතිශය ජනප්‍රිය චිත්‍ර කතා මාලාව අනුසාරයෙන් නිශ්පාදනය වූ මෙම චිත්‍රපටිය අගහිගකමින් වලින් මිරිකෙමින් ජීවත් වන තරුන යුවළක් වටා ගෙතෙමින් දිව යන අපූරු සළරුවක්. ඇලිස්( Juno Temple) හා ජෝන්( …

Read More »

Mulan (2020) Sinhala Subtitles | මුලාන්; මේ ශ්‍රේෂ්ඨ රණශූරියකගේ ආගමනයයි [සිංහල උපසිරසි සමඟ] (250)

ආදරණීය බයිස්කෝප්වාසිනී, ඔන්න අද මගේ උපසිරැසි දිවියේ තවත් කඩයිමක් පනින්නයි සූදානම. මේ වගේ ගමනක් එන්න මට වචනයෙන් පවා උදව් උපකාර කළ බයිස්කෝප් සිංහලෙන් නිර්මාතෘතුමා, ඇඩ්මින් මඩුල්ල, සහෝදර උපසිරැසිකරුවන් සහ කාරිනියන්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ හිතවතුන්, බයිස්කෝප් මංසල, හිතාදර බයිස්කෝප්වාසි ඔබ ඇතුළු සියලු දෙනාට මං මගේ හද පිරි ස්තූතිය පුද කරනවා. මේ …

Read More »

Judaai (1997) Sinhala Subtitles | වෙන්වීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවො හැමෝටම. කොහොමද ඔයාලට. ඔන්න මම ආයි වතාවක් ඔයාල හම්බ වෙන්න ආවා. ආදරය,ජීවිතය කැපකිරීම කරගත් ලස්සන චිත්‍රපටයක් අරගෙන. කසාද බැදලා ලස්සන පව්ල් ජීවිතයක් ගත කරද්දි අපි අපිට තියෙන සහ අපිට ලැබෙන විදිහට ජීවත් වෙන්න ඕනි. නැත්නම් අපේ ජීවිත වලින් සතුට,සැනසීම නැත්තටම නැති වෙලා යනවා. අපි ජීවත් විය යුත්තේ අපිට …

Read More »

Battery Number One (2015) aka Edinichka Sinhala Subtitles | අභීත විරුවන් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් යාලුවො හැමෝටම සුභදවසක්, මම අදත් අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන රුසියානු චිත්‍රපටයක්. මේ කතාව අධ්‍යක්ෂණය කලේ Kirill Belevich විසින් වන අතර Stanislav Callas, Valeriya Dmitrieva, Ilya Korobko ඇතුළු විශාල පිරිසක් රංගනයෙන් දායකවෙනවා. Drama, War කාණ්ඩවලට අයිති මෙම සිනමා පටය 2015 මැයි 09 වනදා රුසියාවෙ ප්‍රදර්ශනය ආරම්භවුනා. පැය …

Read More »

Bill & Ted’s Bogus Journey (1991) Sinhala Subtitles | මරුවා සමග වාසේ [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක්.. ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු Bill & Ted දෙවන චිත්‍රපටයට උපසිරැසි ගෙනාවා.පලමු චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු දෙකකට පස්සෙ තමයි මේක තිරගත වෙන්නේ.Adventure,Comedy, Fantasy කාණ්ඩය යටතේ 6.3ක IMDb අගයක් අරගත්ත දෙවෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Peter Hewitt විසින්..පලමු කොටසේ ප්‍රධාන චරිත නිරූපණය කරපුKeanu Reeves, Alex Winter  සහ George Carlinට …

Read More »
error: Alert: Content is protected !!