Wednesday , November 25 2020
Breaking News

නලින් පෙරේරා

The Lovely Bones (2009) with Sinhala Subtitle | මරණයට වෙනස් කල නොහැකි වූ ආදරණිය බන්දනය. [සිංහල උපසිරැසි සමඟ] [100]

කොහොම කොහෙන් පටන් ගන්නද කියලා මටම තේරෙන්නේ නැහැ, ආසාවට සබක් කොරලා බලන්න ඕනේ කියලා හිතලා පටන් ගත්ත වැඩේ සැහෙන කාලයක් අරං බොහොමත්ම හෙමින් ගමනක් ආපු මම අද 100 වෙනි අඩව්ව අල්ලන්නයි ඔන්න හදන්නේ. 😀 ඇත්තටම අලුත් එකක් වෙනුවෙන් දැන් ලොකු කාලයක් වෙන් කරන්න අමාරුයි වගේම, මේ ටිකේ අති දුෂ්කර ගමනක් …

Read More »

Chicago PD [S03 : E23] with Sinhala Subtitle | “හෑන්ක් වොහිට්”ගේ වියරුවේ අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

මගේ අප්පේ, ඔහොං ඉතින් 2015 සැප්තැම්බර් 30 දා පටන් ගත්ත පොලිස් සෙල්ලමේ තුන්වැනි අදියරේ අවසන් කොටසත් බොහොම වෙහෙසක් දරලා, කරදර බාධක ගොඩක් මැදින්, නිදහස ලැබෙන පරිදි නිම කරලා අද අරං ආවා. අවසන් කොටස් 3න් 2ක් මම වෙනුවෙන් කරලා දීපු චාමර සම්පත් සොයුරාට ගොඩක් ස්තුතියි කරනවා, අවසන් කොටස මටම කොරන්න දුන්නට. …

Read More »

Theri (2016) with Sinhala Subtitles | ‍‍තම දුව වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ] [50]

කොහොමද කට්ටියට? අද නම් මට සුවිශේෂි දවසක්. ඒ මොකද නම්, මං මේ උපසිරැසි ගමනේදී පහු කරන පලමු කඩයිම තමා අද දින පසු කරන්නේ. ඒ මගේ 50 වෙනි උපසිරැසි නිර්මාණයයි. ඇත්තම කිව්වොත් දැන් නම් උපසිරැසි 50 පහු කරලා නම් ගොඩාක් දවසක් වෙනවා. ඒත් 50ට ප්‍රසිද්ධ ෆිලුමක් දෙන්න ඕන නිසා, නිළ වශයෙන් …

Read More »

Chicago PD [S03 : E22] with Sinhala Subtitle | සමූල ඝාතනය. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් අද කොටස සදහාත් උපසිරැසි දායකත්වය ලබා දෙන්නේ චාමර සම්පත් සොයුරා විසින්. මේ ගෙන එන්නේ මැයි මාසේ 18 වෙනිදා විකාශය වුනු විසි දෙවෙනි කොටසයි. මේ කොටස නම් කරලා තියෙන්නේ She’s Got Us කියලා. එහෙනම් අද කතාව පැත්තට හැරෙමු. අද කොටසේ නම් සම්පුර්නයෙන්ම කතාවෙන්නේ පවුලක්ම සමූලඝාතනය කිරීමක් ගැනයි. හැබැයි මේ …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E16] with Sinhala Subtitles| මගේ ගමන පටන්ගත්තා පමණයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද අරන් ආවෙ DC’s Legends of Tomorrow පලමු කතා මාලාවේ අවසන් කොටසයි, අපි පූර්ව ප්‍රචාරක පටයෙන් දැක්කට වඩා වෙනස්ම විදියෙ කතාවක් වුනා, වෙනස්ම අත්දැකීමක් වුනා, මා ද ඇතුලුව ගොඩක් දෙනෙක් මේ කතාවට කැමති වුනේ ඒ නිසයි. මේ වෙද්දි කතාවෙ ජෙෆර්සන් යනවා ආපහු ස්ටාලින් නගරයට, හරියටම කිව්වොත් රිප් හන්ටර් අපේ ලෙජන්ඩ්ස්ලව …

Read More »

Chicago PD [S03 : E21] with Sinhala Subtitle | බොරුවට වැඩි ආයුෂ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් කිව්වා වගේ අද ඉදන් ඉතිරි කොටස් සදහා උපසිරැසි දායකත්වය ලබා දෙන්නේ අපේ සහෝදර උපසිරැසි නිර්මාණකරු වන චාමර සම්පත් සොයුරා විසින්. එහෙනම් විසි වන කොටසේ රස්නේ අඩු වෙන්න කලින්ම මැයි මාසේ 11 වෙනිදා විකාශය වුනු විසිඑක් වන කොටහ ගෙනාවා. මේ කොටස නම් කරලා තියෙන්නේ Justice කියලා. එහෙනම් අද …

Read More »

Chicago PD [S03 : E20] with Sinhala Subtitle | අතහැර දැමු මනුසත්කම. [සිංහල උපසිරැසි සමඟ]

අපි අන්තිමට මුනගැහුනේ අප්‍රේල් මාසේ 2 වෙනිදා, මතකද මන්දා. ඒ 19 වෙනි කොටසින්. එදා කිව්වා වගේ මාසෙක විතර නිවාඩුවෙන් පස්සේ මැයි මස 04 වෙනිදා විකාශය වු විසිවන කොටසත් අරන් ඔන්න අද ආවා. සැහෙන ප්‍රමාදයි නේ? අහිතක් හිතන්න එපා. මේ කොටස නම් කරලා තියෙන්නේ a Duffel Bag  කියලා. එහෙනම් අද කතාව …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E15] with Sinhala Subtitles| දෛවය. [සිංහල උපසිරැසි සමඟ]

මේ වෙද්දි සැවේජ්ව අල්ලාගෙන යානය ඇතුලේ හිර කරගෙන ඉන්නෙ. කණ්ඩායමේ සමහර කට්ටිය ඔහුව මරන්න කැමති උනත් තවත් පිරිසක් මේක කරන්න අකමැති වෙනවා මොකද එහෙම කළොත් ඒකෙන් කාටර්ගෙ මතකය නැති වෙන්න පුළුවන් නිසා. ඒ වගේම සැවේජ්ව හිර කරගෙන හටිය කියල කාල රේඛාවේ වෙනසක් වෙලත් නැහැ. ඒ වගේම මේ අතරේ රේට සහ …

Read More »

The Originals [S03 : E20] with Sinhala Subtitles | ලූෂියන්ගේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

ලූෂියන්ගේ හපාකෑම කොයි තරම් දරුණුද කිව්වොත් වතාවක් ෆින් මැරිලා ගියා. පස්සේ කැමීල්. දැන් තේරෙනවා ඇතිනේ හතුරාගේ අතින් පවුලේ අය විනාශ වෙන හැටි. ඒ අතරේ කෝල්ට තමන්වම පාලනය කරගන්න බැරිව ඉන්න අතරේ එයා ඩවීනාව මැරුවා. නමුත් මෙතනදී ඇත්තටම මැරුණේ නෑ. අහලා ඇතිනේ නිව් ඔර්ලින්ස් කියන්නේ මැරුණු මායකරුවෙක්ගේ ආත්මය නැවත ගෙන්වන්න පුළුවන් …

Read More »

Army of Darkness (1992) with Sinhala subtitles | අවාසනාවන්ත මරණය III (අන්ධකාරයේ හමුදාව) [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කොහොම හරි ඉතින් එවිල් ඩෙඩ් තුන්වෙනි ෆිල්ම් එක කරල ඉවරයි, දෙවනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාලට ඉතින් එකෙන්ම ස්තූතියි කරනවා, ඒ වගේම මේ ෆිල්ම් තුන මට භාර දුන්න රොයිලි අයියටත්, හසන්ත අයියටත් බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි, ඔයාල හැමෝටම නිරෝගිකම ප්‍රාර්ථනා …

Read More »

Evil Dead II (1987) with Sinhala subtitles | අවාසනාවන්ත මරණය II [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ඔන්න ඉතින් කොහොම හරි කොහොම හරි එවිල් ඩෙඩ් දෙවනි ෆිල්ම් එකත් කරන්න පුලුවන් වුනා, පළවෙනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාල හැමෝටම නිරෝගිකම ප්‍රාර්ථනා කරන අතර දෙවනි ෆිල්ම් එක මේ විදිහට විස්තර කරන්නම්, වැඩිය විස්තර කරන්න අවශ්‍ය නෑ ෆිල්ම් එක බලපු අය ගොඩක් ඉන්න හින්ද, ෆිල්ම් එක …

Read More »

Teraa Surroor (2016) with Sinhala Subtitles| පෙම්වතිය නිදහස් කරගැනීමට සිදුකරන රහසිගත මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් හා එක්ව සිටින සියලු දෙනාට ආයුබෝවන්! ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි 2016 වර්ශයේ නිකුත්වුන අලුත්ම අලුත් Action, Thriller, Romance වර්ගීකරණයට අයත් හිංදි චිත්‍රපටයක් සමඟින් ගොඩ උනේ. ඉතින් මම මේ චිත්‍රපටිය උපසිරැසි හදන්න ගත්තේ ඊයේ හවස අද (2016-05-02) වෙනකොට ඉවරත් කරලා නිකුත් කරන්නත් සූදානම් මම වැඩිදුර ඒගැන සඳහන් කරන්න …

Read More »

The Evil Dead (1981) with Sinhala subtitles | අවාසනාවන්ත මරණය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කියනව උදෙන්ම, ඉතින් කොහොම හරි කොහොම හරි අවුරුදුත් ඉවර වුනා, හැමෝම ලස්සනට අවුරුදු සමරන්න ඇති කියලත් හිතනව, ඒ වගේම කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා පත්තර වලනම් තිබුනේ අනතුරු එමටයි කියල, කොහොම වුනත් ඉතින් සමහර වෙලාවට විනෝදය වැඩි වුනාමත් එහෙම දේවල් වෙන්න පුළුවන්, එයාලට ඉක්මනට සනීප වෙන්න …

Read More »

Backtrack (2015) with Sinhala Subtitles | ජනේලය ලඟ සැඟව ඇති රුව… [සිංහල උපසිරසි සමඟ]

අපේ හිත සසල කරවන මොකක් හරි සිදුවීමකට අපි මූණ දුන්නම(බොහෝ විට කුඩා කාලයේදි), ඒ සිදුවීම නැවත නැවත වාරයක් මතක් වෙන එක වැලැක්වීමට හෝ ඒ සිදුවීම පිළිගන්නට අකමැති වීම මත, අපි ඒ සිදුවීම අමතක කරන්න උත්සහා ගන්නවා. එහෙම නැත්නම් ඒ සිදුවීම උන ආකාරය අපිට කැමති විදියකට අපි වෙනස් කරලා මතක තියා …

Read More »

The Invitation (2015) With Sinhala Subtitles| පරණ යහළුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ පාර කලින් නොකරපු වර්ගයක ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මන් කෙලින්ම කතාවටම හැරෙන්නම්. ඒක පටන්ගන්නේ විල් එයාගේ අලුත් බිරිඳත් එක්ක කලින් බිරිඳගෙන් ලැබුන ආරාධනාවකට ඒ ගෙදර රාත්‍රී ආහාරයකට යනගමනෙන්. එහෙට පරණ යාලුවෝ ඔක්කොම එකතුවෙලා ඉන්නවා. මෙයාල හම්බෙන්නේ අවුරුදු 2කින්. කලින් බිරිඳටයි විල්ටයි හිටපු එකම ළමයා ටයි නැතිවෙලා. ඉතින් …

Read More »

Blindspot [S01 : E19] with Sinhala Subtitles | විද්‍යාලයේ ගැටළුව. [සිංහල උපසිරැසි සමඟ]

අද කොටසෙදි වෙනදට වඩා වෙනස් විදිහට පච්චයක් විසඳන්න ලැබෙන්නෙ ටාෂා ට. ජේන්ගෙ ඇඟේ තියෙන අතක පව්චයක් තමයි අද ගැටළුවට මුලපුරන්නෙ. ඒකෙ කිසියම් අංක කිහිපයක් දකින්න ලැබෙනව. ඒත් ඒව අහඹු අංක විදිහට තිබුණත් ඊටත් වඩා අර්ථයක් තියෙනව කියල ටාෂා හොයාගන්නව. ඒක පස්සෙ හඹාගිහින් කණ්ඩායම ජීවිතය නැතිවෙන ඔන්න මෙන්න තත්වයටත් පත්වෙනව. එහෙනම් අද …

Read More »

The Originals [S03 : E17] with Sinhala Subtitles | කෙනෙක් නැති වෙන්නම ඕනි අගය දැනෙන්න නම්. [සිංහල උපසිරැසි සමඟ]

මිස්ටික් ෆෝල්ස් කියන්නේ එස්තර් මයිකල්සන් ඔරිජිනල් වැම්පයර්ලව නිර්මාණය කරපු තැන. වයිට් ඕක් ගහේ සෙවණට ආවරණය යටතේ. එතන ඉදන් ඔරිජිනල් කෙනකේ නිර්මාණය කරන්න වගේම ඉවරයක් කරන්නත් පුලුවන්. ලූෂියන් තමයි මේ හැමදේම පිටිපස්සේ හිටියේ කියලා දකින්න ඇති. ඒ මදිවට එයා මුලඉදන්ම මුතුන්මිත්තන්වත් නමමගෙන. දැන් මුතුන්මිත්තන් වින්සන්ට්වත් නම්ම්ගෙන ඉන්නේ. පාලනය කරනවා. ලූෂියන්ගේ මේ …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E12] with Sinhala Subtitles| පිල්ග්‍රිම්. [සිංහල උපසිරැසි සමඟ]

මික් නැවතත් ටයිම් මාස්ටර්ලගෙන් ඉවත් වෙලා අපේ කණ්ඩායමට එකතු වෙනවා. දැන් එයා ක්‍රෝනස් නෙවෙයි. කට්ටිය මේ සැරේ ඇවිල්ල ඉන්නේ 1871 වෙනි වර්ෂයේ සැල්වේෂන් නගරයට. මේ පැරණි බටහිර යුගය. හැබැයි සැවේජ්ව අල්ලන්න නම් නෙවෙයි. ටයිම් මාස්ටර්ලගෙන් බේරෙන්න. මොකද මික්ගෙන් දැනගන්න ලැබුනනෙ ටයිම් මාස්ටර්ල වෙනම හන්ටර්ල කියල කට්ටියක් මෙයාලව අල්ලන්න එවල කියල. …

Read More »

Supergirl [S01 : E20] with Sinhala Subtitles | මිරියාඩ්හි අවසානය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද සුපර්ගර්ල් පළවෙනි සීසන් ඒකෙ අවසාන කොටස අරගෙන ආවා. ඔව් පරක්කුයි හුඟක්. මොනා කරන්නද ඉතින්. ගිය සතියෙ මතකනෙ මොකද වුණේ කියලා. ඔව්, කට්ටිය මිරියාඩ් එකට අහුවෙලානේ හිටියෙ. හැමෝම රොබෝලා වගේ නොන්ගෙ කීමට වැඩ කරනවා. ඉතින් මේකෙන් බේරිලා හිටිය කාරගෙ අක්කා, ඇලෙක්ස්වත් අන්තිමට මේ මිරියාඩ් එකට අහුවෙනවනේ. ඊට පස්සෙ …

Read More »

Blindspot [S01 : E18] with Sinhala Subtitles | සිතුවම් හොරකම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 18 කොටස. මේ කොටස නම් ප්‍රමාදවුනා ගොඩක්. අසනීප තත්වයක් නිසා තමයි ප්‍රමාදවුනේ. අද කලින් කොටසක දකින්න ලැබුණු “රිච් ඩොට් කොම්” ආපහු දකින්න ලැබෙනව. රිච් කැමතිවෙනව දරුණු අපරාධකාරයෙක්ව අල්ලලාදෙන්න සහය දෙන්න. ඒත්… එක කොන්දේසියක් යටතේ. අද කොටස බලන්නකො එහෙනම්. ඉක්මනින්ම Limitless තුලින් හමුවෙමු! ප්‍රමාද නිසා වැඩි දෙයක් කිව්වෙ නෑ… 😛 යනගමන් අදහස් …

Read More »
error: Alert: Content is protected !!