Sunday , October 24 2021
Breaking News

නලින් පෙරේරා

Arrow [S04 : E02] with Sinhala Subtitle | අලුත් අපේක්ෂකයා. [සිංහල උපසිරැසි සමඟ]

“ෆෙලසිටි, ඔයා මේ ඔම්ලට් එක විනාශ කලා” ගිය සතියේ අලුත් සිසන් එක ඔලිවර්ගේ අලුත් ජිවිතයේ අලුත් පුංචි කැදැල්ලෙන් පටන් ගත්තා. හැබැයි ඉතින් ඇරෝ විදියට සටන් කරන්නේ නැතිව සාමාන්‍ය ජිවිතයක් ගත කරන එක මේ දෙන්නටම අමාරු වුනත් සතුටින් මාස 6ක්ම ගෙවිගෙන ගියා. ඒත්… ස්ටාර්ලින් නගරය, නැත්නම් ස්ටාර් සිටි එකට මේ කාලය …

Read More »

Pudhu Pettai (2006) with Sinhala Subtitles | වැරදි සමාජයකින් ඉදිරියටම ආ මැරවරයා.. කොක්කි කුමාරූ. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔයාලට, ඔයාල හොදින්ද ඉතින්. හැබැයි ඉතින් මම නම් දුකින්. ඒක ලොකු කතාවක් අප්පා. හම්ම්. 🙁 කොහොම හරි මම ගොඩ කාලෙකින් මේ පැත්තට ගොඩ වුනෙත් නැති හින්ද හිතුව හොද ෆිල්ම් එකකට උපසිරැසි දාන්න. ඔය අස්සෙ මන් දැක්ක අපි කවුරුත් දන්න ධනුෂ්ගේ ෆට්ට ෆිල්ම් එකක් තියෙනවා. මන් මේකට ෆට්ටයි කියල …

Read More »

The Flash [S02 : E02] with Sinhala Subtitle | ලෝක දෙකක්, ෆ්ලෑෂ්ලා දෙන්නෙක්. [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා හිතන්න ඇති නේද ‍‍ඩොක්ටර් වෙල්ස් එක්ක සිද්ධ වුන සටනින් පස්සේ හැම දේම හොදින් වෙන්න ඇති කියලා. ඇත්තටම හැමදේම එදා ඉදන් නරක අතට හැරුනා. ඒ හැම දේම නිසා අපිට රොනීවයි එඩීවයි නැතිවුනා. එයාලා වගේ අනිත් අයටත් කරදරවලට මුහුණ දෙන්න වෙයි කියලා මට බය හිතුන නිසා මම තනියම සෙන්ට්‍රල් නගරය අපරාධකාරයන්ගෙන් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E03] with Sinhala Subtitles | වෝන්ටඩ් ලින්කන්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද නුපුරුදු විදියට S.H.I.E.L.D රෑපවාහිනී කතා මාලාවෙන් තමයි ඔයාලව හමුවෙන්න එන්නේ. ඉතිං පසුගිය කතාවේදී ඔයාලට මතක ඇති මොනවද සිද්ධවුනේ කියලා. අලුතෙන් ඉන්හියුමන්වරු දඩයම් කරන්න ජනාධිපති විසින් ATCU කියලා ඒකකයක් පත් කලා. ශීල්ඩ් එක දැනටමත් සිද්ධවුනු සිදුවීම් නිසා රහසිගතව ඉඳගෙන තමයි පරණ වැඩකටයුතු කරගෙන යන්නේ. ශීල්ඩ් එක වගේ එලියේ ඉඳන් …

Read More »

Paper Towns (2015) with Sinhala Subtitles | කඩදාසි නගර. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ දෙවැනි උපසිරැසිය. කලින් උපසිරසියට හාත්පසින්ම වෙනස්. නමුත් ආදර කතාවක්ම තමා. වෙනත් ආගිය තොරතුරු කියන්න යන්නේ නෑ. ඉක්මනටම චිත්‍රපටය දිහාවට හැරෙමු.  Paper Towns, IMDB දර්ශකයේ 6.6 ක අගයක් අත් කරගනිපු චිත්‍රපටයක්. 2015 වසරේම තිරගත වුන මෙය The Fault In Our Stars (2014) චිත්‍රපටය නිර්මාණය කරපු අයගෙම එකක්. කතාවේ එක …

Read More »

Monster Hunt (2015) with Sinhala Subtitle | රාක්ෂ මිනිස් ගැටුම. [සිංහල උපසිරසි සමඟ]

තවත් ෆිල්ම් එකක් ගෙනාව එහෙනම්. ඉංග්‍රීසි නම් නෙවෙයි. චීන. මේ ෆිල්ම් එකට IMDB අගය දැනට 6.3ක් අරං තියනව. Action, Comedy, Fantasy වර්ගයට තමයි අයිති වෙන්නෙ. නියම කොමඩි කියල නම් බය නැතුව කියනව. දැකල තියනවද පිරිමි ගැබ් ගන්නව. ඔන්න එහෙනම් මේක බැලුවොත් ඒක වෙන හැටි බලාගත්තහැකි. Baihe Bai, Boran Jing තමයි …

Read More »

Yatchan (2015) with Sinhala Subtitle | ඉරණම නැවත ලබා ගැනීම. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. වෙනදා වගේ සුපුරුදු විදියට මමයි තාරක මල්ලියි ගොඩවදින් යන්නේ තවත් අලුත් දමිල චිත්‍රපටියක් අගෙන. මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටයේ හොද පිටපතක් එන විටත් කවුරුත් මේක භාර ගෙන තිබ්නේ නැහැ. සමීර අයියා තමයි ඉතින් මෙක් මල්ලි කරමුද කියා ඇහුවේ. සබ් එකක් තිබුන නිසා තාරක මල්ලියි මම භාරගත්තා මේක ඉක්මනින් …

Read More »

Extant [S02 : E03] with Sinhala Subtitles | තෙවන කොටස… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ මෝලි වුඩ්ස් එයාව රදවාලා තියෙන තැනින් පැන ගන්නවා. ඒ මිනීමැරුමක් ගැන බලන්න. එයා යනවා මිනීමැරුම වෙච්ච තැනට. එතනදී එයාට රිචර්ඩ්ව හම්බ වෙනවා වගේම එයා රැදවුම් මධ්‍යස්ථානයේ ආරක්ෂකයන්ටත් අල්ලලා දෙනවා. රිචර්ඩ් කියන්නේ රහස් පරික්ෂකයෙක්. මෝලි කියපු දේවල් නිසා මෝලි ගැන එයාට සැක ඇති වෙනවා. ඒක නිසා මෝලිව රැදවුම් මධ්‍යස්ථානයෙන් …

Read More »

Chatrapathi (2005) with Sinhala Subtitles | මගේ මිනිසුන් වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද බයිස්කෝප් යාලුවන්ට. මම ශෙහාන් මදුසංක මම දැන් අවුරුදු 3ක් විතර බයිස්කෝප් එකෙන් ෆිල්ම් බානවා. ඉතින් මටත් හිතුනා අඩවිය වෙනුවෙන් සබ් එකක් කරන්න. ඉතින් මම ඒ වෙනුවෙන් ෆිල්ම් එකක් කරන්න හිතලා අලුත් එකක් කරන්න බැලුවා. ඒත් මේ කොල්ලෝ කෙල්ලෝ ටික අලුත් ඒවා එකක්වත් ඉතුරු කරලා නෑනෙ. ඉතින් මේක තමයි මගේ පළමු උපසිරැසිය …

Read More »

Max (2015) with Sinhala Subtitles (100) | මිනිසාගේ ලබැඳි මිතුරා [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාළුවනේ. කොතනින් කොහොම පටන් ගන්නද මන්දා. මෙහෙම පටන් ගන්නම්කො. අද මට ගොඩක් විශේෂ දවසක්. මොකද කියනවා නම් මේ අරන් ආවෙ මගෙ සිය වෙනි උපසිරසිය. මෙච්චර දුර එන්න ලැබීම ගැන මට ගොඩක් සතුටුයි. මෙච්චර දුර එන්න ලැබුනෙ මගෙ පවුලෙ අයත්, අපේ බයිස්කොප් අඩවියෙ සහෝදර සහෝදරියො වගේම මේ උපසිරසි අරගෙන බලන අදහස් කමෙන්ට් …

Read More »

Headhunters (2011) with Sinhala Subtitles | උස අඩු වුණත් මොළේ කොහොමද..? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද? ගොඩාක් කාලෙකින්. ඇත්තටම කාර්යබහුල වෙච්ච නිසා සබ් එකක් දෙන්න තියා ෆිල්ම් එකක් ගන්නත් මේ පැත්තට ආවෙ නැති තරම්. යාළුවො බාගනිපු ෆිල්ම් තමයි බැලුවේ. අන්තිමට සබ් එකක් දීල දැන් මාස 5කුත් වෙනවා. මේකත් බාර අරගෙන සතියක් විතර ගියා. මගේ අටවෙනි සබ් එක විදියට මම අරන් ආවෙ නෝර්වේ රටේ ෆිල්ම් …

Read More »

The Whispers [S01:E13] with Sinhala Subtitles | සෙල්ලම ඉවරයි. [සිංහල උපසිරැසි සමඟ]

The Whispers පලවෙනි කතා මාලාවේ අවසාන කොටස හෙවත් 13 වන කොටසයි මේ. පහුගිය කොටස මතක් වෙන්නත් එක්ක කතාව ටිකක් කියන්නම්. ඩ්‍රිල් කියන්නේ මින්ක්ස් කියල එයාව කාමරේක හිර කරනවා අතට ග්ලවුස් දාලා. එත් වෙස් ඒක පිළිගන්න කැමති නෑ. එත් හැමෝම කියනවා ඒ එයා කියල. ඒ වගේම බෙනවිදෙස්ගේ මිනීමැරුම දැකපු කෙනෙක් ඉන්නවා. ඒ …

Read More »

Chicago PD [S03 : E02] with Sinhala Subtitle | සිත් පිත් නැත්තෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔක්තොම්බර් මස 07 දින විකාශය වු තුන්වන අදියරේ දෙවන කොටස තමයි මේ ඉදිරිපත් කරන්න සුදානම් වෙන්නේ. හොදයි, එහෙනම් මේ කොටස නම් කරලා තියෙන්නේ Natural Born Storyteller කියලා. ගිය සතිය ගැනත් මෙහෙම්ම පොඩ්ඩක් මතක් කරගෙන ගමු. ගිය සතියෙන්… ගිය සතියේ අපි දැක්කා පොලිස් රහාස් මෙහෙයුමක නිරතව ඉද්දි හොල්ස්ටෙඩ්ව ඒ ජාවරම් කාරයෝ විසින් …

Read More »

Man Up (2015) with Sinhala Subtitles | වැරදුණු පෙම් හමුව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් චිත්‍රපටක් ගේන්නයි මේ සූදානම. මේක සෑහෙන කාලෙකට කලින් බාරගත්තු එකක්. මොනා කරන්නද ඉතින් අනිත් වැඩ රාජකාරි එක්ක පරක්කු වුනා. ඒවගේම මෙච්චර කාලයක් උපසිරැසිකරණයේ යෙදිලත් කොමඩි චිත්‍රපටයකට උපසිරැසියක් කරන පළමු වතාව. නම දැක්ක ගමන්ම කතාව ගැන තේරෙනව ඇතිනෙ. මමත් පොඩ්ඩක් කියන්නම්. නැන්සි පැටර්සන් කියන්නෙ අවුරුදු 34ක තනිකඩ යුවතියක්. ඒ වයසටත් …

Read More »

Alvin and the Chipmunks (2007) with Sinhala Subtitles | සිංදු කියන දඬුලේන්නු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. කාලෙකින් ෆිල්ම් එකක් අරන් ආව ඔන්න. මේක නම් පරණ චිත්‍රපටියක්. ගොඩක් අය බලලත් ඇති මොකද රුපවාහිනියෙ කීපවරක්ව විකාශණය වුනානෙ. එත් ඔන්න ආයේ උපසිරසි එක්ක බලන්න අවස්ථාවක්. චිත්‍රපටිය Alvin and the Chipmunks (2007) මේක පළමුවෙනි චිත්‍රපටිය. මේක IMDb 5.3/10න් අරන් තියනවා. සිංදු කියන්න පුළුවන් දඬුලේන්නු තුන් දෙනෙක් ගිත රචක/තනු …

Read More »

Arrow [S04 : E01] with Sinhala Subtitle | ග්‍රීන් ඇ‍රෝ… . . [සිංහල උපසිරැසි සමඟ]

අද නම් මේ ගැන වැඩි විස්තරයක් කියන්න වෙන්නේ නෑ. මොකද වැඩ ගොඩක් තියෙන නිසා ලිපියක් ලියන්න තරම් වෙලාවක් නෑ. කලින් සිසන් එකේදි අපි දැක්කනේ ඇරෝ සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න ෆෙලසිටි එක්ක දුරකට ගියා කියලා. ඒත් ඉතින් එයා හිතපු විදියට සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න පුලුවන් වෙයිද? ස්ටාර්ලින් නගරයට මේ වෙද්දි මොනවා වෙලා …

Read More »

The Flash [S02 : E01] with Sinhala Subtitle |නගරය බේරාගත් මිනිසා…. . .[සිංහල උපසිරැසි සමඟ]

ම‍‍ගේ නම බෙරී ඇලන්. පුංචි කාලයේ දී විශ්වාස කරන්න බැරි දෙයකින් මගේ අම්මව මරලා දැම්මා. ඒ මිනිමැරුම කලා කියලා මගේ තාත්තාව හිරේට ගෙනියව්වා. මේ මීට අවුරුදු 15කට කලින් වුන දෙයක්. දැන් අධිකරණ වෛද්‍යවරයෙක් විදියට වැඩ කරන මට එක දවසකදි පුදුම දෙයක් වුනා. අකුණක් වැදිලා මාව කොමා තත්වයකට පත්වුනා. මාස 6කට …

Read More »

Limitless (2015) [S01:E03] with Sinhala Subtitle |මාකෝස්ගේ පුරාවෘත්තය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද එහෙනම් හැමෝටම? Limitless කතාමාලාවෙ 3 වැනි කොටස තමයි මේ. ලිපිය ලියන්නෙ නම් උපසිරැසිය කරන්නත් කලින්. ලිපිය ලියන වෙලාවෙදිත් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා නැති නිසා හෙමීට හෙමීට ලිපියක් ලියන්න හිතුනා. 😀 මුල් කොටස් ගැන පොඩ්ඩ පොඩ්ඩ මතක් කරගමුකො. බ්‍රයන් ෆින්ච් (Jake McDorman) කියන්නෙ, ගෙදරට වෙලා ඉන්න නිකන්ම නිකන් හාදයෙක්. ගෙදරට වෙලා ඉන්නෙ …

Read More »

Scorpion [S02 : E03] with Sinhala Subtitles | බැඳීම්, හැඟීම් සහ සාමාන්‍ය ජීවිතය. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න මොළකාරයන්ගේ දෙවන ආගමනයේ 3 වන කොටසට අද උපසිරැසි ගෙනාවා. මම හැමදාම උපසිරැසි දෙන්න පරක්කු වෙනකොට මම හිතුවෙ කට්ටියට කතාව එපා වෙලා කමෙන්ටුවක් වත් දාන එකක් නැති වෙයි කියලා. ඒත් ඔයාලා හැමෝම මගේ තත්වය තේරුම් අරන් කමෙන්ටුවකින් දක්වන සහයෝගය ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද දැන් ගොඩක් අයට …

Read More »

Unnaipol Oruvan (2009) with Sinhala Subtitles | සාමාන්‍ය මිනිසා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් තවත් චිත්‍රපටයකින් ඔයාලව හමුවෙන්න ඉක්මනින්ම ආවා. මේ පාරත් ඉතින් දෙමළ චිත්‍රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ. ටිකක් විතර පරණ ෆිල්ම් එකක් තමයි ඉතින්. නමුත් සුපිරි නළුවෙක්ගේ සුපිරි කතාවක් තියන ෆිලුමක්. මුලින්ම විකී අයියගෙන් සමාව අයදිනවා මේ ෆිල්ම් එකට උපසිරැසි දෙන්න මෙච්චර ප්‍රමාද වුනාට. ඇත්තටම දැන් විකී අයියටත් මතකද දන්නෙ …

Read More »
error: Alert: Content is protected !!