Sunday , October 24 2021
Breaking News

නලින් පෙරේරා

The Man in the High Castle (2015) [S01 : E06] with Sinhala Subtitles| සකුරා. [සිංහල උපසිරසි සමඟ]

අද හයවෙනි කතාංගයත් අරං අාවා. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති ජුලියානගේ මාලය වෙළඳ ඇමති ටගෝමි ලග තියෙනවා. මේ මාලය කතාව අැතුලේ තියෙන සංකේතයක් විතරක්ම නෙවෙයි. ඒක ඊට වෙනස් අර්ථයක් තියෙනවා. ඒක කතාව අවසානයේදි දකින් ලැබේවි. අද කතාව ගැන කියනවා නම් ජුලියානාට නොහිතපු විදිහට ජපන් අධිකාරියේ රැකියාවක් ලැබෙනවා. ඒ වගේම ජෝ …

Read More »

Lucifer [S01:E08] with Sinhala Subtitles | හොද දොස්තර. [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් කථාමාලාවේ අටවෙනි කොටස (හොද දොස්තර) ගොඩක් වැඩ රාජකාරී අස්සේ තාමයි මේ ඔයාලට ගෙනාවේ. වෙනදා වගේ කලින් කථාවේ මොනාද උනේ කියලා කියලා පොඩ්ඩක් බලමු. ලුසිෆර් පසුගිය කොටස : තටු මිනිසා • හොදයි මේ කථාවේ උනේ පැල්මෙත්තෝ සිද්දිය ගැන නැවත පරීක්ෂණ ආරම්භ කිරීමක් නේ. ඒකට හේතු උනේ, අර කෝමා යටතේ යන්ත්‍රය …

Read More »

Secret Door [E19] with Sinhala Subtitles| මා ඔබ සමඟ උමතු වන්නට සූදානම්. [සිංහල උපසිරැසි සමඟ]

කුමාරයගෙ අදහසේ හැටියට පරීක්ශණය කරගෙන යන්ඩ රජතුමත් පැරණි අධ්‍යන අංශයත් එකඟ වෙන්නෙ නෑ. ඒත් සෑහෙන ගැටුමක් ඇති කරගෙන විභාගය පවත්වනවා. පරීක්ශණය සමත් අයගෙන් බාගෙට බාගයක් සාමාන්‍ය වැසියෝ. පැරණි අධ්‍යන අංශ සාමාජිකයින්ගේ දරුවෝ දෙන්නයි සමත් වෙන්නෙ. පාලක ජැන්ග් ගෙ සහෝදරයා තමයි හොඳම පිළිතුර ලිව්වට සම්මාන ලබන්නෙ. මේ වැඩ නිසා ආචාර ධර්ම ආමාත්‍යතුමාව …

Read More »

Blindspot [S01 : E13] with Sinhala Subtitles | රුසියානු ඔත්තුකාරයා. [සිංහල උපසිරැසි සමඟ]

අද කොටස නම්කරල තියෙන්නෙ “Erase Weary Youth” නමින්. මේ වෙද්දි imdb 8.1 ක අගයක් ලැබිල තියෙනව. අද අපිට ආයෙත් දකින්න ලැබෙනව FBI ආයතනයේ පරීක්ෂණ පවත්වන ෆිෂර් මහත්මයාව. (පැටර්සන්ගෙන් ප්‍රශ්ණකරන්න ආපු කෙනා) ඇත්තටම නම් අද කොටසෙ පරණ කට්ටිය සෑහෙන ප්‍රමාණයක් ආපහු දකින්න ලැබෙනව. ඒ අතරෙ රුසියානු ඔත්තුකාරයෙක්ව හොයන්න කරන පරීක්ෂණයක් නිසා ජේන් …

Read More »

Secret Door [E18] with Sinhala Subtitles| හඹා යා නොහැකි සිහිනය. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසෙ පාලක ජැන්ගෙ ගෙ සහෝදරයා විභාග වංචාවකට අහු වෙලා හිර ගත වෙලා හිටිය කියලා මතක ඇතිනේ. ඉතිං කුමාරයා ඒකෙන් ජැන් දොන්කිව ගලව ගත්තා විභාගය සුදුසුකම් පුලුල් කරලා. ඉතිං ඒකට රජතුමාට හොඳටම තරහා ගියානේ. රජාතුමාගෙ අදහස ඒකෙන් සමාජ පදනම බිඳ වැටෙනවා කියලනේ. ඒ වගේම පැරණි අධ්‍යන අංශයෙ අදහසත් ඒකයි. ඉතිං රජතුමා …

Read More »

The Man in the High Castle (2015) [S01 : E05] with Sinhala Subtitles| විපරිතය [සිංහල උපසිරසි සමඟ]

කොටස් 10 යුත් කතාවේ 5වැනි කොටසත් අරං ඔන්න ඉක්මනින්ම ආවා. නාදුනන තුවක්කුකරුවෙක් ජපන්කුමරුට වෙඩිතබනවා පසුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනනේ. එ වගේම ලිමුවල් වොෂින්ටන් කියන්නේ කැරලිකරුවන්ගේ කදුකර නායකයා විම නිසා ජෝට බලකොටුවේ ඉන්න කෙනාව එහෙමත් නැතිනම් කැරලිකරුවන්ගේ නායකයා(දැනට දන්න විදිහට) හමුවෙන්න බැරිවුනා නේ. අදකතාවෙදි ජුලියානා වගේම ජෝත් තමන්ගේ මුල් ප්‍රෙදේශ බලා …

Read More »

Limitless (2015) [S01:E17] with Sinhala Subtitles | විදුලි බිඳවැටීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් විශාල ප්‍රමාදයක් එක්ක Limitless කතාමාලාවෙ 17 වැනි කොටස, “Close Encounters”කොටස ගෙනාව. අද කොටසට imdb 8.9 ක අගයක් ලැබිල තියෙනව. ඉදිරියේදි වෙන දේවල් ගැන කුතුහලයක් ඇතිකරවන කොටසක් නිසා ඉහළ imdb අගයක් ලැබිලා. දැන් ඉතින් අවසානයට ළංවෙන නිසා කතාව කුතුහලය පිරුණ කතාවක් වෙයි. ප්‍රමාදවුන එකේ තවත් වැල්වටාරම් කියන්නෙ නෑ. ඊළඟ …

Read More »

Black Sails [S03 – E06] with Sinhala Subtitles 18+ | තවත් ඉදිරියට. [සිංහල උපසිරැසි සමඟ]

“කළු රුවල්” කතාමාලාවේ හයවෙනි කොටහත් ඔන්න අරන් ආවා! කලින් දෙන්න හිටියත් මේක දැන් තමයි ඉවරකරගන්න පුළුවන් වුනේ. අනිත් කොටසුත් ඉක්මනින්ම දෙන්න බලාපොරොත්තු වෙනවා. කතාව තරමක් පරිවර්තනය කරන්න අපහසු නිසාත් මේකට යන කාල වේලාව වැඩියි. එහෙනම් බලමු නේද මේ කොටසේ මොකද වෙන්නේ කියලා? කලින් කොටසේදී ෆ්ලින්ට් කියපු විදියට චාර්ල්ස්ව හොයාගෙන ඔහු ඉන්න …

Read More »

Secret Door [E17] with Sinhala Subtitles| විභාග වංචාව. [සිංහල උපසිරැසි සමඟ]

කිම් තේක්ට ප්‍රධාන අමාත්‍ය ධූරය නැතුව යනවා. ජිදම් මාළිගයේ ජීවත් වෙන ගමන් මාළිගයේ තොරතුරු නා චුල් ජූට ලබා දෙනවා. නා චුල් ජූ දැන් වෙනත් නමකින් පෙනී සිටින වෙළඳ ප්‍රධානියෙක්. ඔහු “ම්යොන්ග් සා” කියලා සංවිධානයක් ඇති කරගන්නවා රජු සහ කුමාරයව විනාද කරන අදහසින්. නා චුල් ජූට තොරතුරු දෙන්න ගිහින් තව ටිකෙන් …

Read More »

Secret Door [E16] with Sinhala Subtitles| නරක් වුණ ජින්සෙන් සහ කිම් තේක්. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ දැක්කනේ කුමාරයා චීන දූතයින්ට ජින්සෙන් තෑග්ගට දෙන්ඩ ගිහින් වුණ වැඩේ. ඒකෙන් තරහ වුණ චීන දූතයින්ව නවත්ත ගන්න කුමාරයට ඒ අය ඉදිරියේ දණින් වැටෙන්ඩ වෙනවා. ඒක ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. මොකද ඒකෙන් චෝසන් රාජ්‍යයේ කීර්තියට පහරක් වැදුනා කියලා. රජතුමා හිතපු හැටියටම කුමාරයගෙ කීර්තියට ඒකෙන් කැළලක් වුණා. ඒත් කුමාරයගෙ වාසනාවකට …

Read More »

Secret Door [E15] with Sinhala Subtitles| අපූරු ගුරුතුමා. [සිංහල උපසිරැසි සමඟ]

මතකනේ පහුගිය කොටසෙදි කුමාරයට ජිදම්ව හමුවුණා කියලා. ඒ ගැන කුමාරයගෙ නව ගුරුවරයා කිම් තේක්ගෙ මුණුබුරාට සැක ඇති වුණා කියලත්. ඒ වගේම කිම් තේක් ගුරුවරයා කරගත්තු එක ගැන රජතුමාගෙ හිත නරක් වුණා කියලත් මතකනේ. ඉතිං මේ වතාවෙ රජතුමා කුමාරයට නැවත දේශපාලනයට එන්ඩ ආරාධනා කරනවා. ඒක බෙල්ල ගහලා යන ආරාධනයක්. මුලින්ම භාරදෙන …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E08] with Sinhala Subtitles| පිස්සන් කොටුව [සිංහල උපසිරැසි සමඟ]

කැප්ටන් රිප් සැවේජ් ගැන සාක්ෂියක් හෝඩුවාවක් හොයාගන්න ගොඩක් මහන්සි වුණා. ඒත් කිසිම සාක්ෂියක් හොයාගන්න බැරි වුණා. සති ගාණක් කණ්ඩායම එකම තැනක හිර වෙලා ඉන්නවා. කාට නැතත් රෝරිට නම් එපා වෙලා. මොකද එකම තැනක ඉන්න නිසා. ඒ විතරක් නෙවෙයි. එයාට ස්නාර්ට් ගැනත් කලකිරිලා ඉන්නෙ. මේ අතරේ ගිඩියන්ට වෙනත් යානයකින් සිග්නල් එකක් …

Read More »

Constantine (2005) with Sinhala Subtitles | ස්වර්ගය මෙන්ම අපායද අහිමි වූ ඔහු. [සිංහල උපසිරැසි සමඟ]

අවුරුද්දකට පස්සේ ෆිල්ම් එකකට උපසිරසි අරගෙනයි අද මේ ආවේ. මේකනම් මම විමාගෙන් ඉල්ලන් කාපු ෆිල්ම් එකක්. හැබැයි සබ කරගෙන යනකොට මේක හමුවෙච්චි එක කොච්චර හොඳද කියල හිතුනා. විශේෂයෙන්ම මට මේක කරන්න හිතුනේ MDG සොහොයුරා උපසිරසි දුන්නු කොන්ස්ටන්ටීන් ටීවී සීරියස් එක බලපු නිසාමයි. DC කොමික් හි Hellblazer කොමික් පොත් පාදක කරගෙන …

Read More »

Point Break (2015) with Sinhala Subtitles | කරන්න බැරි වැඩ අට. [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් ඔන්න ටික දවසකට පස්සෙයි ෆිල්ම් එකක් අරං එන්නෙ. ටිකක් විතර පරක්කු වුණා වැඩත් එක්ක. මේක දුන්න ගමන් LOT එකත් දෙන්න තියන නිසා වැඩි විස්තරයක් කරන්න යන්නෙ නෑ. IMDB අගය 5.4ක් අරං තියනවා මේ වෙද්දී. අති දක්ෂ අපරාධ කරන කණ්ඩායමක් වටා තමයි කතාව ගෙතෙන්නෙ. Edgar Ramirez (බෝඩි), Luke Bracey (යූටා), …

Read More »

Secret Door [E14] with Sinhala Subtitles| සමූල ඝාතනය. [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටසින් ඔයාල දැක්කනේ කුමාරයා මේන්ගෙව හොයාගත්තා, ඒත් ඒ වෙනකොටත් ජිදම්ගෙ තාත්තා මිය ගිහිල්ලා කියලා. ඉතිං රජතුමා සමූලඝාතනය නවත්තනවා. ඒ කුමාරයා මේන්ගෙව හැම තැනම ප්‍රචාරය කරයි කියලා බයට. ඒත් කුමාරයා තීරණය කරනවා මේන්ගෙව විනාශ කරලා දාන්ඩ. මොකද ඒක නිසයි හැම කරදරයක්ම පටන් ගත්තේ. ඒත් ඒ තීරණය නිසාම කිම් තේක්ගෙ …

Read More »

Secret Door [E13] with Sinhala Subtitles| ජින්සෙන් සහ පදම් කළ කකුළුවන්. [සිංහල උපසිරැසි සමඟ]

හොඳටම සමාවෙන්ඩ ඕනේ! බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් පිරිසගෙන් වගේම Secret Door කතාවෙ සබ් එනකන් බලාන හිටපු හැම කෙනෙක්ගෙන්මත් මම සමාව ඉල්ලන්ඩ ඕනේ. මොකද අතර මඟදි මේ කතාව (13 වෙනි කොටසේ ඉඳලා) වෙලාවට සිංහලෙන් සබ් කරන්න බැරි වුණාට. මම කතාව සබ් කරන එක නැවතිලා මේ වෙනකොට අවුරුද්දකුත් මාස කීපයකුත් ගිහිල්ලා. ඒත් මම …

Read More »

The Hunger Games: Mockingjay – Part 2 (2015) With sinhala subtitles | නිදහසේ ජයග්‍රහණය. [සිංහල උපසිරසි සමඟ] [100]

හේ හේ මේ සූදානම එහෙනම් තවත් උපසිරසියකට ලිපියක් ලියන්න. හැබැයි ඉතින් මේක මට විශේෂ උපසිරසියක්. මොකද මේ තමා මගේ උපසිරසි ජිවිතයේ 100වැනි උපසිරැසිය. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ ඉතින්. මම මුලින්ම බයිස්කෝප් අඩවිය සමග උපසිරසි කරන්න එකතු වෙන්නේ 2015 අප්‍රියෙල් මස 19වැනිදා. මට ඒ අවස්ථාව ලබාදුන්නට බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ලොක්කලට …

Read More »

The Originals [S03 : E15] with Sinhala Subtitles | හතුරන් පළිගැනීමට සුදානම්, අතුරුදහන් වීමට සුදුසු කාලයයි. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ වැම්පයර් ඩයරීස් එකේ ස්ටෙෆන් ඇවිත් හිටියා. හැමෝම එයාට උදව් කලා. එයත් කට්ටියටම උදව් කලා. ට්‍රිස්ටන්ට කියලා ඉන්න වෙනම මවපු ලෝකයක් නිර්මාණය කරලා තියෙන්නේ ස්ට්‍රික්ස් එකෙ මායාකාරියෝ. මෙතනට ඔරෝරාවත් යවනවා. මේකෙදි වෙන්නේ එක මන්ත්‍රයකින් ශරීරය තියෙද්දී වෙනම ඒ කෙනාව මවා පෑමක් විදිහට තමයි ඒ තැනට යන්නේ. ඔරෝරාව …

Read More »

Teen Wolf [S05 : E20] with Sinhala Subtitles | අපි වෙනුවෙන් අපි. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 20වන කොටසයි.එසේ නොමැතිනම් අවසාන කොටසයි. පසුගිය කොටසේ දී මේසන්ගේ ආත්මය ඇතුලට මෘගයාගේ ආත්මය සම්පුර්ණයෙන්ම වගේ ඇතුලත් වුනා වගේම මේසන් මෘගයාගේ හිරවුනා. ඉන් අනතරුව සෙබස්තියන්ගේ ආගමනයත් සිද්ධ වුනා. අද කොටසේ දී තමා අවසන් මහා සංග්‍රාමය සිද්ධ වෙන්නේ. එකක් නෙවෙයි 03ක් 04ක්ම සිද්ධ …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E11] with Sinhala Subtitles | යෝ-යෝ සහ හයිව්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනං සුපුරුදු විදියට කවුරුවත් ඉවසීමක් නැතුව පුන පුනා බලා සිටපු තවත් කතාව සමයේ මධ්‍ය ආරම්භයත් සමගයි මේ එකතු වෙන්නේ. ගිය අවුරුද්දේ දෙසැම්බර් 9 වෙනිදා තමයි අවසාන වශයෙන් කතාව විකාශය වුනේ. අන්තිමට කතාව අවසාන වුනොත් මීලඟ කොටස එනකං ඉවසගෙන ඉන්න බැරි විදියට. රොසලින්ඩ් මරපු එකේ පලිය ගන්න කෝල්සන් වෝර්ඩ් පස්සේ …

Read More »
error: Alert: Content is protected !!