Friday , November 27 2020
Breaking News

Navodani Thilini Sasanika

Come Play (2020) Sinhala Subtitles | ලැරී එක්ක සෙල්ලම් කරන්න [සිංහල උපසිරසි සමඟ]

ලැරීගේ කතාව මේ ඉන්නේ ලැරී ලැරීට කවදාවත් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ එයා වෙනස් කෙනෙක් නිසා එයාට හැමෝම විහිළු කරනවා ඔහු උසයි, සුදුමැලියි, කෙට්ටුයි ඒ වගේම එයා එයාගේ මූණ හංගගෙන ඉන්නේ ඔහු ඔයාලා දන්න ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි ලැරී ඔයාගේ ජනේල් අතරින් ඔයා දිහා බලන් ඉන්නවා ලැරීට ඕන යාළුවෙක් විතරයි ඔයා ලැරීගේ යාළුවෙක් උනොත් එයා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා …

Read More »

The Witches (2020) Sinhala Subtitles | මායාකාරියෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං 2020 වර්ෂයේ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට තමා මේ විදියට උපසිරැසිය ගෙනැල්ලා තියෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය ගැන කියන්න පටන්ගත්තොත් අපිට මුලින්ම මතක් වෙන්නෙ බ්‍රිතාන්‍ය ජාතික නවකතා රචක සුප්‍රසිද්ධ Roald Dahl මහතාව. මොකද කිව්වොත් මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ මේ විශිෂ්ට රචකයාගේ The Witches කියන නවකතාව පාදක කරගෙන. මේ නවකතාවෙන් 1990 වසරේදිත් …

Read More »

Raahu (2020) Sinhala Subtitles | රාහුගේ දෝෂය [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් යාළුවනේ අදත් බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ ප්‍රේක්ෂක ඉල්ලීමක් අරගෙනයි හැබැයි සමාවෙන්න ඕනේ මේක ඉල්ලපු කෙනා දැන් මේක බලලා ඉවරයි නම් මොකද මම මේක කරන්න ගොඩකාලෙකට කලින් වෙනත් වෙබ්අඩවි වල මේකට සිංහල උපසිරසි පළකරලා තිබුනා…. ඒත් අපේ සමහර ප්‍රේක්ෂකයෝ ඉන්නවා මොනදේ වුනත් බයිස්කෝප් එකෙන්ම ඒක දෙනකන් අන්න ඒ අය වෙනුවෙන් …

Read More »

Over the Moon (2020) Sinhala Subtitles | සත්‍ය ප්‍රේමය වෙනුවෙන් සදට ගමනක් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ අද ඉතින් මං මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච තවත් චිත්‍රපටයකට උපසිරැසිය තමයි මේ ගෙනැල්ලා තියෙන්නෙ. ඉතින් මේ චිත්‍රපටය ගත්තොත් හරි ලස්සන චිත්‍රපටයක්. විද්‍යා ප්‍රබන්ධ, මිථ්‍යාවලට සම්බන්ධ දේවල් මේ චිත්‍රපටයෙන් දැකගන්න පුලුවන්. ඉතින් චිත්‍රපටය ගැන බැලුවොත්, මේක අධ්‍යක්ෂණය  කරලා තියෙන්නේ Glen Keane විසින්. කතාව ලියලා තියෙන්නේ Audrey Well විසින්. සංස්කරණයෙන් සහයෝගය දීලා තියෙන්නෙ …

Read More »

The Mummy’s Tomb (1942) Sinhala Subtitles | කරිස්ගේ පලිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! සුබ දවසක් වේවා යාළුවො හැමෝටම! ඔන්න ඉතින් පරණ බටහිර, විශේෂයෙන් කලුසුදු සිනමාවට කැමති අය වෙනුවෙන් අදත් පරණ චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන මං ආවා. The Mummy (1932) සහ The Mummy‘s Hand (1940) බලපු ඔයාලට Mummy චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටය, නැත්නම් The Mummy‘s Hand චිත්‍රපටයේ දෙවන කොටස ඔයාලට අරගෙන ආවා. The Mummy‘s Tomb (1942) ස්ටීව් බැනින් සහ එයාගේ යාළුවා …

Read More »

The Mummy’s Hand (1940) Sinhala Subtitles | මමීගේ හස්තය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක්, නිරෝගිමත් දවසක් වේවා හැමෝටම. The Mummy චිත්‍රපටය ඔයාල බලන්න ඇතිනේ. ඒ කියන්නේ 1932 තිරගත වුන The Mummy චිත්‍රපටයට පස්සේ  1940 දී දෙවන මමී චිත්‍රපටය තිරගත වෙනවා. The Mummy‘s Hand ඇඩොහෙබ් නම් ඊජිප්තු ගුප්ත විද්‍යාඥයෙකුට ඔහුගේ උත්තම පූජකයා විසින් කරිස් නම් මමියක් ආරක්ෂා කිරීමට නියෝග කරනවා. මේ අතර පුරාවිද්‍යාඥයින් වන ස්ටීව් බැනින් සහ …

Read More »

The Mummy (1932) Sinhala Subtitles | වැළලුනු ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් වේවා යාළුවෝ හැමෝටම.. ඔන්න මං තවත් චිත්‍රපටයක් අරගෙන, විශේෂයෙන් පැරණි චිත්‍රපට රස විඳින ඔයාල වෙනුවෙන් තවත් පැරණි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ආවා. මං හිතන්නේ මේ චිත්‍රපටය තමයි මමි චිත්‍රපට කතා මාලාවේ පළවෙනි චිත්‍රපටය. The Mummy 1932 බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය පිණිස ඊජිප්තුවේ කෞතුක භාණ්ඩ සොයන කණ්ඩායමකට නමක් සඳහන් නැති …

Read More »

His House (2020) Sinhala Subtitles | අඳුරු මායාකරුවාගේ ශාපය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. අද දවස මට විශේෂ දවසක් වෙනවා, මොකද කිව්වොත් අද තමයි මගේ හැපි බර්ත් ඩේ එක. ඒ කියන්නේ අද තමයි මගේ උපන් දිනය. එහෙම කියලා කේක් ඉල්ලන්න එපා හොදේ. කේක් වෙනුවට මම ඔයාලට ගෙනාවා සුපිරි හොල්මන් චිත්‍රපටයක්. ගොඩක් හොල්මන් ෆිල්ම් වගේ නෙමෙයි …

Read More »

The SpongeBob Movie: Sponge on the Run (2020) Sinhala Subtitles | පොසයිඩන් රජුට විරුද්ධව නැගී සිටීම [සිංහල උපසිරසි සමඟ]

මේ ගෙනාවෙ මේ අවුරුද්දෙ නිකුත් වුන SpongeBob 3D චිත්‍රපටයට සිංහල උපසිරසියි. මේකෙ විශේෂත්වය වෙන්නෙ හඬ නළුවන්ට අමතරව ගොඩක් ප්‍රසිද්ධ පුද්ගලයන් කීප දෙනෙක්ම රංඟනයෙන් දායක වීමයි. ඒ අතර Keanu Reeves, Snoop Dogg, Danny Trejo ඉන්නවා. IMDb දර්ශකයෙ 6.2 කුත් Rotten Tomatoes වල 70% කුත් දැනට අරන් තියෙනවා. අධ්‍යක්ෂණය කරන්නෙ Tim Hill …

Read More »

May the Devil Take You (2018) AKA Sebelum Iblis Menjemput Sinhala Subtitles | යක්ෂයාගේ ගිවිසුම [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් යාළුවනේ, ඔන්න එහෙනම් ඉක්මනටම තවත් චිත්‍රපටයකට උපසිරැසි ගෙනාවා. බස්නාහිර පළාතට බල පැවෙත්වෙන ඇඳීරි නීතීය නිසා ලැබුන නිවාඩුවෙන් උපරිම ප්‍රයෝජනය අරන් දවසක් ඇතුලත උපසිරැසි නිර්මාණය කරන්න පුළුවන් උනා. ඒ වගේම අපේ රටේ තවමත් COVID-19 වෛරසය ව්‍යාප්ත වෙන නිසා හැමෝම සෞඛ්‍යාරක්ෂිතව පරිස්සමින් ඉන්න කියලා ඉල්ලීමක් කරනවා. මේ  පාර මම අරන් ආවේ 2018 වර්ෂයේ නිකුත් උන …

Read More »

Kaali Khuhi (2020) Sinhala Subtitles | ගේ කිරිල්ලියන්ගේ අඳුරු ශාපය [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම!  සුපුරුදු පරිදි මං අදත් බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ Drama, Horror, Mystery කාණ්ඩයන් යටතේ  2020 ඔක්තෝම්බර් 30 වන දින Netflix ඩිජිටල් මාධ්‍යය ඔස්සේ නිකුත් උන Kaali Khuhi (2020) හින්දි සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණයත් සමඟිනුයි. Netflix වෙතින් Halloween වෙනුවෙන් නිකුත් කරපු මේ සිනමා නිර්මාණය  Terrie Samundra නම් සිනමා අධ්‍යක්ෂකවරයාගේ  අධ්‍යක්ෂණයක්.  Shabana Azmi, …

Read More »

Books of Blood (2020) Sinhala Subtitles | රුධිරයෙන් ලියවුනු කතන්දර [සිංහල උපසිරසි සමඟ]

මියගිය හැම කෙනෙක්ටම කතාවක් තියෙනවා. මරණින් පස්සේ එයාලට ඒක විතරයි ඉතුරු වෙන්නේ. ඒ නිසා එයාලගේ කතා ලියන්න ජීවත් වෙන කෙනෙක්ව තෝරගන්නවා. එතකොට එයා ජීවත් වෙන නිසා මළවුන්ට හඬක් ලැබෙනවා. මේ කතන්දර පොත හොයපු පළවෙනි කෙනා ඔයා නෙමෙයි, ඔයා අන්තිම කෙනා වෙන එකකුත් නෑ. හැබැයි හැම කතාවක්ම මෙතනින් ඉවර වෙනවා. ආයූබෝ වේවා බයිස්කෝප් වාසීනී, මේ අවුරුද්දේ නිකුත් …

Read More »

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ දවස් වල රටේ ත්තවය ගොඩක් දරුනු වෙලා තියෙන්නේ. කොරෝනා ව්‍යාප්තිය නිසා. ඒ නිසා තමන්ගේ ආරක්ශාව සහ පවුලේ ආරක්ශාව අවට අයගේ ආරක්ශාව ගැන හිතලා අපි නිතරම හොද සෞක්‍ය පුරුදු පිලි පදින්න ඕනි. ඔයාලට එක දිගට මම …

Read More »

Death of Me (2020) Sinhala Subtitles | අද්භූත දිවයිනේ සැණකෙළිය [සිංහල උපසිරසි සමඟ] (18+)

ආයූබෝවේවා බයිස්කෝප්වාසීනී, ටික කාලෙකට පස්සේ ඕන් ආපහු උපසිරැසියක් කලා. මේ වසරේ නිකුත් උන අළුත්ම Horror ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. මගෙත් ප්‍රියතම ෆිල්ම් කැටගරි එක හොරර් නිසා හොල්මන් ෆිල්ම් වලට ආස අය අනිවා මේකට කැමති වෙයි කියලා හිතනවා. Horror/Mystery/Thriller යන කාණ්ඩවලට අයත් IMDb අගය 4.3 අරන් තියෙන මෙය අධ්‍යක්ෂනය කරලා …

Read More »

Happy Halloween, Scooby-Doo! (2020) Sinhala Subtitles | හැලොවින් රාත්‍රියේ හොල්මන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් ස්කුබි ඩු ඇනිමේෂන් සිනමාපට මාලාවේ 2020 ආපු අලුත්ම චිත්‍රපටිය වෙන Happy Halloween, Scooby-Doo චිත්‍රපටිය අරගෙන ආවා. ඉතින් පෙර ස්කුබි චිත්‍රපට වගේම මේ චිත්‍රපටියත් IMDB දර්ශකයේ සැලකිය යුතු අගයක් එනම් 6.8ක අගයක් මේ වෙන කොට ලබා ගෙන තියෙනවා. හොදයි එහෙනම් බලමුකෝ කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. ඔන්න මෙදා පොටේ ස්කුබි කණ්ඩායම ක්‍රිස්ටල් කෝව් කියලා ගමකට යනවා හැලොවින් …

Read More »

Z (2019) Sinhala Subtitles | වියරු මිතුරා! [සිංහල උපසිරසි සමඟ]

“….කාමරය තුළින් පැමිණි ශබ්දය කුමක්දැයි බැලීමට පැමිණි ඔහුගේ දෙනෙත් තමා ඉදිරියේ වූ බිත්තිය අසළ නතර විය. පෙර දිනයක තමන් විසින්ම තීන්ත ගා මකා දැමූ ඒ අමනුෂ්‍යයාගේ සිතුවම නැවතත් බිත්තිය මත සිතුවම්ව ඇත! එයින් දෙනෙත් ඉවතට ගත්තත්, නැවත නැවතත් එය දෙසම බැලීමට සිත් දෙන්නෙ ඇයි දැයි ඔහුටම නොතේරේ. විවිධාකාර සෙල්ලම් බඩු …

Read More »

Blood Vessel (2019) Sinhala Subtitles | මහ සයුරේ අතරමං වූ අද්භූත ජර්මානු නෞකාව [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් ආයෙත් මම ටික කාලෙකට පස්සේ බයිස්කෝප් අඩවියට සිංහල සබක් ගේන්න හිතුවා. මේ ෆිල්ම් එක මට ටිකක් විශේෂ වුණේ මොකද කියනවනම් මේක තමා සිංහල සබක් ගේන මගේ පළමු ඉංග්‍රීසි ෆිලුම වගේම බයිස්කෝප් උපසිරැසි වෙබ් අඩවියට දෙන තුන්වෙනි ෆිල්ම් එක. මම කලින් සිංහල උපසිරැසි ගෙනාපු ෆිල්ම් දෙක වන Theeb (2014) …

Read More »

The Closet (2020) Sinhala Subtitles | අද්භූත අල්මාරියේ අභිරහස [සිංහල උපසිරැසි සමග]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, ඔන්න එහෙනම් Avrodh කතාමාලවට පස්සේ මේ පාර සුපිරි කොරියන් ෆිලුමක් අරන් ආවා. කොරියන් කිව්වම සමහර අය මූණ ඇඹුල් කර ගනියි විශේෂයෙන්ම අපේ කොල්ලො බනින්න ගනියි “අපෝ අර ගෑණුද පිරිමිද කියලා හොයාගන්න බැරි රැවුල නැති ගොබිලො ඉන්න ෆිලුමක් වෙන්න ඇති කියලා”. බය වෙන්න එපා මේක එහෙම නෙමෙයි කියලා මම 100%ක් …

Read More »

D-Railed (2018) Sinhala Subtitles | මේ වගේ දුම්රිය ගමනක් යන්න ආසද? [සිංහල උපසිරැසි සමග]

සුබදවසක් හැමෝටම …. අදත් මම ටිකක් වෙනස් විදිහේ ෆිල්ම් එක්ක තමයි අරන් ආවේ මේක 2018 වසරේ එළිදැක්වූ ච්ත්‍රපටයක්. ඔයාල හැමෝම දන්නවා ඇතිනේ හැලොවින් රාත්‍රිය ගැන… මේකත් හැලොවීන් රාත්‍රියේ ආරම්භ වේන සිද්දියක්. කතාව දිගහැරෙන්නේ එක්තාර විශේෂ දුම්රිය ගමනකිනන් තමා… මේ විශේෂ දුම්රිය නම් කරලා තියෙන්නේ අබිරහස් මාරක දුම්රිය විදිහට (Murder Mystery …

Read More »

Waiting for the Barbarians (2019) Sinhala Subtitles | ගෝත්‍රිකයන් පැමිණෙනතුරු බලා සිටීම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම අද මේ ඕගොල්ලොන්ට අරගෙන එන්නෙ මගේ හතරවනි උපසිරැසි ගැනීමයි. ෆිල්ම් එකේ නම තමයි Waiting for the Barbarians කියල කියන්නෙ. ෆිල්ම් අධ්‍යක්ෂණය වන්නෙ Ciro Guerra කියන අධ්‍යක්ෂකවරය විසින්. තිර රචනය දායක වන්නෙ John Maxwell Coetzee කියන නව කතා කතුවරයයි. ෆිල්ම් එක Drama කියන category එකට තමයි අයත් වෙන්නෙ. ෆිල්ම් එකට …

Read More »
error: Alert: Content is protected !!