Wednesday , June 23 2021
Breaking News

Navodani Thilini Sasanika

Shadow in the Cloud (2020) Sinhala Subtitles | මමත් ගුවන් නිලධාරියෙක් [සිංහල උපසිරසි] (18+)

හායි යාලුවනේ, මුලින්ම කියන්න ඕනි සුබ අලුත් අවුරුද්දක්. ඒවගේම කියන්න ඕන හැමෝටම පරිස්සම් වෙලා ඉන්න කියලා. ඉතින් මේක මගේ පලවෙනි උපසිරැසිය. පලවෙනි ෆිල්ම් එක විදියට මට ලබුනේ shadow in the cloud. විනාඩි 84ක් පුරා දිවෙන මේ ෆිල්ම් මේක අයිති වෙන්නේ Action/Horror ගණයට. 2020 නිකුත් වුන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ …

Read More »

Don’t Listen (2020) AKA Voces Sinhala Subtitles | මරණයේ කටහඬ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්… 2020 ඉවරයක් වෙන්න යන මේ වෙලාවේ තවත් සබ් එකක් ඔයාලට දෙන්න ඕන කියල හිතුණා. ඉතින් හොල්මන් වලට බය වෙන්න ආස අය වෙනුවෙන් තමයි මේ Drama, Horror, Thriller කාණ්ඩ වල ස්පාඤ්ඤ ෆිල්ම් එක. සාමාන්‍යයෙන් මං හොල්මන් ෆිල්ම් 3, 4 කට වඩා සබ් කරලා නෑ. බැලුවට විශේෂයෙන් බලන්න ආසත් නෑ. …

Read More »

Hatchet II (2010) Sinhala subtitles | මරණය අභියස [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභම සුභ දවසක් වේවා මගේ යාළුවෝ හැමෝටම. දින කීපයකට පසු අපි නැවතත් මුන ගැහෙනවා මන් කලින් නතර කරපු තැනින්ම. මේ පාරත් ඔයාලට අරන් ඇවිත් තියෙන්නේ මන් කලින් පාර කරපු ෆිල්මුවෙම දෙවන දිග හැරුම. හැමදාම වගේ මුලින්ම ස්තුති කරනවා බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් ඇතුළු සියළුම කාර්යය මණ්ඩලයට. ඒ වගේම හැමදාමත් වගේ අපිව …

Read More »

Nagarkirtan (2017) Sinhala Subtitles | රාධා සහ ක්‍රිෂ්ණා [සිංහල උපසිරසි සමඟ]

අසල්වැසි ඉන්දියාවේ ඉන්නවා “හිජ්‍රා” නමින් හදුන්වන සංක්‍රාන්ති ලිංගිකයන්ගෙන් සමන්විත ප්‍රජාවක්. ඉන්දියානු චිත්‍රපට/ටෙලිකතා ආදිය නරඹන අය ඔබ අනිවාර්යයෙන්ම මොවුන්ව දැකලා ඇති. ඉන්දියාවේ හිජ්‍රා සහ වෙනත් තුන්වන ස්ත්‍රී-පුරුෂ භාවයක් සහිත පුද්ගලයන් මිලියන භාගයක් පමණ සිටිනවා. හිජ්‍රා අනන්‍යතාවය යනු ජීව විද්‍යාත්මක, ස්ත්‍රී-පුරුෂ භාවය හා ලිංගික අනන්‍යතාවන්ගේ සම්මිශ්‍රණයක්. හිජ්‍රාවන් උපතේදී පිරිමින් වන අතර බාහිර …

Read More »

Don’t Click (2020) Sinhala Subtitles | අන්තර්ජාලයෙන් අපායට [සිංහල උපසිරසි සමඟ]

ළඟදි සබ් කීපයක්ම දුන්නත්, මේ Horror එකක් අරං එන්නෙ සෑහෙන්න කාලෙකින්. ඉතින් මේක G-Hey Kim කියන අධ්‍යක්ෂකවරියගේ නිර්මාණයක්. Valter Skarsgård, Mark Koufos, Catherine Howard එහෙම තමයි රඟපාන්නේ. මේ දෙසැම්බර් 11 නිකුත්වුණු මේකට, මේ දවස් දෙක තුළ ලැබිල තියන IMDB අගය 3.3 ක්. අන්තර්ජාලයේ තියන දේවල් වලින් අපිට එළිපිට පේන්න තියෙන්නෙ …

Read More »

From Dusk Till Dawn (1996) Sinhala Subtitles | මලවුන් සමඟ රැයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

90 දශකයේ තවත් ජනප්‍රිය ත්‍රාසජනක ඉංග්‍රිසි චිත්‍රපටයකට සිංහල උපසිරසි අරගෙන ඔයාලව හම්බවෙන්න ආවා. බාර අරන් ටිකක් කල් ගියා උපසිරසිය හදලා ඉවර කරන්න. මේ චිත්‍රපටය දැනටමත් ඔයාල බලලා ඇති. ඉතින් පැරණි චිත්‍රපට එදා වගේම අදත් රස විඳින ඔයාල වෙනුවෙන් අද මං අරන් ආවේ 1996 තිරගත වුන From Dusk till Dawn සෙත් …

Read More »

Freaky (2020) Sinhala Subtitles | බ්ලිස්ෆිල්ඩ්හි මිණීමරුවා [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න තවත් සුපිරිම උණු උණු ෆිල්ම් එක්කට සිංහල උපසිරැසියක් අරගෙන ආවා. ඇත්තම මේ රිලීස් වෙලා තියෙන්නේ මේ අවුරුද්දේ නොවැම්බර් මාසේ. ඉතින් ඉයේ පෙරේදා වගේ තමා හොද වීඩියෝ පිටපතක් ආවේ. චිතරපටිය ගැන කියනවනම් මේකට 6.5ක Imdb අගයක් ලැබිලා තියනවා. ඒ වගේම මේක අධයක්ෂනය කරලා තියෙන්නේ Happy Death day 2017, Happy death …

Read More »

A Good Old Fashioned Orgy (2011) Sinhala Subtitles | නියම පරණ තාලේ සෙක්ස් පාටියක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

හලෝ යාලුවනේ, මේ පාරත් ගෙනාවා පට්ට කොමඩියක් 2011 ආපු IMDB 6.1 කරකවපු.. පටන් ගත්ත වෙලාවේ ඉඳන් අග දක්වාම හිනා වෙන්න පුලුවන් comedy/Romance කැටගරි වලට අයත්  චිත්‍රපටියක්..මේකේ ප්‍රධාන නළුවා ගැන කියනවනන් ඒ කොමඩි බලන කවුරුත් දන්න We’re the millers, Horrible Bosses, Hall Pass, Masterminds වගේ සුපිරි කොමඩි චිත්‍රපටි වල රඟපාපු Jason …

Read More »

The Rental (2020) Sinhala Subtitles | සතිඅන්ත නිවාඩුව [සිංහල උපසිරැසි සමග] 18+

ආයුබෝවන් යාලුවෝ හැමෝටම… ඔන්න බයිස්කෝප්වාසි යාළුවන්ට අදත් මං ගෙනාවේ ටිකක් වෙනස් විදිහේ ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ සබ් ඒක කරන්නනම් ගොඩක් පරක්කු උනා. එකට බයිස්කෝප් ඇඩ්මින් සෙට් එකෙන් සමාව ඉල්ලන ගමන්ම කතාව ගන ටිකක් කියන්නම්. කතාව ගොඩනැගෙන්නේ ප්‍රදාන වශයෙන් පුද්ගලයින් හතර දෙන්නෙක් වටා තමයි. ඒ චාලි සහ එයාගේ බිරිඳ මිෂෙල්, චාලිගේ …

Read More »

Maane Number 13 (2020) AKA Manne Number 13 Sinhala Subtitles | අංක 13 නිවස [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම. 2020 නොවැම්බර් 19 වන දින Amazon Prime Video ඔස්සෙ නිකුත් වුණ Mane Number 13 කන්නඩ සිනමා නිර්මාණය වෙනුවෙන් සිංහල උපසිරැසි අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ.   Thriller/ Horror කාණ්ඩ යටතේ නිකුත් වුණ මේ සිනමා නිර්මාණය Vivy Kathiresan ගේ අධ්‍යක්ෂණයක්. Varsha Bollamma, Aishwarya Gowda, Praveen Prem, Chethan Gandarva, Ramana, Sanjeev, Sathvika Appaiah සිනමා …

Read More »

The Mummy’s Curse (1944) Sinhala Subtitles | නැවතත් කෞතුකාගාරයට [සිංහල උපසිරසි සමඟ]

කරිස් අනන්කා කුමරිය එක්ක මඩ වගුරක සැඟවුනා කියලා ඔයාල දන්නවනේ. තවත් අවුරුදු 25කට පස්සේ ඒ මඩ වගුර පිරිසිදු කරන්න මිනිස්සු දානවා ඒ නගරේ ෂෙරිෆ්. ඒ අතරේ තමයි කරිස්වයි අනන්කා කුමරියයි හොයාගෙන ආචාර්ය ජේම්ස් හැල්සි එන්නේ. ඒ ආපහු මේ දෙන්නව ස්ක්‍රිප්ස් කෞතුකාගාරයට අරන් යන්න. ඒ අතර හැල්සිගේ සහයකයා ඉල්සෝර් කරිස් ලවා …

Read More »

බොස් ලෙවල් (2020) Sinhala Subtitles | ‍ඔසයිරිස් ස්පින්ඩලය [සිංහල උපසිරසි සමඟ]

පුරාණ ඊජිප්තුවේ එසේත් නැතිනම් මිසරයේ දේව පුරාණයට අනුව, ඔසයිරිස් යනු මහ දෙවිඳුන්ය. මිසර දෙවි දේවතාවන්ගේ පියා වන්නේ ද ඔසයිරිස්. සිතුවම්වලට අනුව, ඔසයිරිස් යනු කොළ පැහැති සමක් ඇති දෙවියෙකි. ඇතැම් චිත්‍රවල යටි රැවුලක් ද ඇත. පාද මමීයක සේ වෙළුම් පටිවලින් වෙලා ඇත. සෑමවිටම හිසේ පැස්බර පිහාටුවලින් අලංකාර වූ ඔටුන්නක් දකින්න ලැබේ. …

Read More »

The Mummy’s Ghost (1944) Sinhala Subtitles | අනන්කා කුමරිය සොයා [සිංහල උපසිරසි සමඟ]

මීට අවුරුදු 30 කට කලින් බැනින් ඇතුළු කණ්ඩායමක් අනන්කාගේ සොහොන් ගෙට ඇතුල්වී අනන්කාගේ සිරුර තම මවු රටට අරන් එනවා. ඒ සොහොන් ගෙයි තිබුණ නිධානයත් එක්ක. මමි විනාශවුනා කියලා හිතුවත් බේරෙනවා. ඉන්පසු මමි, මුළු බැනින් පවුලෙන්ම පලිගන්නවා. දැන් පූජනීය පූජකයා සැරසෙන්නේ මමි ලවා අනන්කාගේ සිරුර ආපහු ඊජිප්තුවේ සොහොන් ගෙයි තැන්පත් කිරීමටයි.. …

Read More »

Lingering (2020) Aka Hotel Leikeu Sinhala Subtitles | නොමියන සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

හයි කොහෙමද කට්ටිය. දැන්නම් මාව මතකවත් නැතුව ඇති. ඔන්න ටික කාලෙකට පස්සේ මට හුරු පුරුදු කැටගරියට අයිති උණු උණු ෆිල්ම් එකක් අරගෙන තමා ආවේ. ඉතින් මේක ඇවිල්ලා මේ අවුරුද්දේ මැයි මාසේ ලෝකේ පුරා තිරගතවීම ආරම්භ කරපු දකුණු කොරියානු චිත්‍රපටියක්. ඉතින් අමුතුවෙන් කියන්න ඕනී නෑනේ මේක අයිති වෙන්නේ Mystery/Horror කියන කැටගරි …

Read More »

Gremlins (1984) Sinhala Subtitles | ග්‍රෙම්ලිනයෝ [සිංහල උපසිරසි සමඟ]

ඔයා ඉංග්‍රීසි චිත්‍රපටි බලන්න හුරු වුන කෙනෙක් නම් Joe Dante, Chris Columbus, Steven Spielberg කියන සිනමා ලෝකේ නම් දැරූ අධ්‍යක්ෂකවරු ගැන අහලා නැති වෙන්න බෑ. ඔව්, Steven Spielberg තමයි අතිශය ජනප්‍රිය ජුරාසික් පාක්, ඉන්ඩියානා ‌ජෝන්ස් වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කළේ. ඒ වගේම Chris Columbus තමයි Harry Potter පළමු හා දෙවන චිත්‍රපට, …

Read More »

Hatchet (2006) with Sinhala subtitles | දේව සාපයක් [සිංහල උපසිරසි සමඟ] (18+)

සුභම සුභ දවසක් මගේ යාළුවෝ ඔක්කොටම.අන්තිමට දින කීපයකට කලින් කරපු උපසිරසියට පස්සේ අද අපි මුන ගැහෙනවා තවත් එක ෆිල්ම් එකක් එක්ක. කලින් පාර කරපු එක වගේම මේකත් කරේ. සෑහෙන ලොකු වැඩ කන්දරාවක් එක්ක. වැඩ කියලා බලන්නැතුව කොහොම හරි ඉක්මනට සබ් එහෙක වැඩ ඉවර කර ගන්න එක තරම් සතුටක් තවත් නැති …

Read More »

Aakashaganga II (2019) Sinhala Subtitles | පළිගැනීමේ වෛර ගින්නෙන් පෙලෙන යක්ෂණිය [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! ඔබ සියලු දෙනාටම, අදත් සුපුරුදු පරිදි බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ මලයාලම් සිනමා රසිකයින්ට තවත් අපූරු මලයාලයම් සිනමා පටයකට සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන.! චිත්‍ර‍පටියේ නම දැක්කම හිතාගන්නත් පුලුවන් ඇතිනේ.  ඒනිසා අද නම් සිංහල උපසිරැසිය ගෙනාවේ තනියම නම් නෙවෙයි බයිස්කෝප් පවුලේම තවත් සහෝදර උපසිරැසිකරුවකු වන චාමික මදුශාන් සොයුරත් එක්කල, විහිළුවක් කරේ. එහෙනම් වැඩි …

Read More »

The Tag-Along 2 (2017) AKA Hong yi xiao nu hai 2 Sinhala Subtitles | අද්භූත පුරාවෘත්තයේ දෙවෙනි දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසී සියලු දෙනාටම. ඔන්න එහෙනම් කලින් පොරොන්දු උන චිත්‍රපටියකට තමයි මේ පාර උපසිරැසි අරන් ආවේ. The Tag-Along චිත්‍රපට මාලාවේ පළවෙනි එක මීට කලින් මම ඔයාලට දුන්නා. මම අද ඔයාලට දෙන්නේ ඒකේ The Tag-Along 2 (2017) කියන ඒකේ දෙවෙනි චිත්‍රපටයයි. එතකොට කොටස් 3කින් සමන්විත මේ චිත්‍රපට මාලාවේ The Tag-Along: Devil Fish (2018) කියන චිත්‍රපටය විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඒකත් පුළුවන් ඉක්මනට …

Read More »

Playhouse (2020) Sinhala Subtitles | සෙල්ලම් ගෙදර [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් යාළුවො හැමෝටම. ටික දවසකට පස්සේ ආයිත් උපසිරසියක් අරන් ඔයාලව හම්බ වෙන්න ආවා. මේ දවස් වල ඇත්තටම උපසිරසි කරන්න වෙලාව වෙන් කර ගන්න එක ගොඩක් අමාරුයි. ඒත් කොහොම හරි දවසකට පොඩි වෙලාවක් වෙන් කර ගත්තා ඔයාල වෙනුවෙන්. මේ පාර ඔයාල වෙනුවෙන් අරන් ආවේ ඉන්ග්‍රීසි චිත්‍රපටියක උපසිරසියක්. මගේ පලවෙනි ඉන්ග්‍රීසි …

Read More »

Come Play (2020) Sinhala Subtitles | ලැරී එක්ක සෙල්ලම් කරන්න [සිංහල උපසිරසි සමඟ]

ලැරීගේ කතාව මේ ඉන්නේ ලැරී ලැරීට කවදාවත් සෙල්ලම් කරන්න හම්බෙන්නේ නෑ එයා වෙනස් කෙනෙක් නිසා එයාට හැමෝම විහිළු කරනවා ඔහු උසයි, සුදුමැලියි, කෙට්ටුයි ඒ වගේම එයා එයාගේ මූණ හංගගෙන ඉන්නේ ඔහු ඔයාලා දන්න ලෝකෙන් ආපු කෙනෙක් නෙමෙයි ලැරී ඔයාගේ ජනේල් අතරින් ඔයා දිහා බලන් ඉන්නවා ලැරීට ඕන යාළුවෙක් විතරයි ඔයා ලැරීගේ යාළුවෙක් උනොත් එයා ඔයාව හැමදාම ආරක්ෂා කරනවා …

Read More »
error: Alert: Content is protected !!