Sunday , November 29 2020
Breaking News

ප්‍රණීත් චින්තක

The Last Ship [S04 : E04] with Sinhala Subtitles | මව් තුරුලට. [සිංහල උපසිරසි සමඟ]

අද මේ සූදානම් වෙන්නේ වෙනදා වගේම කතාවට උපසිරැසි ලබාදෙන්න. ඊයෙත් කමෙන්ට් එකක්ද කොහේදෝ දාලා තිබුණා කතාංගයට උපසිරැසිය ඉක්මනට දෙන්න කියලා. ඇත්තටම කිව්වොත් අද හැන්දෑවේ තමයි ඉංග්‍රීසි උපසිරැසියත් හොයාගන්න පුළුවන් තැනකට කියලා අන්තර්ජාලයට නිකුත් වුනේ. මට ඉතිං ටීවි එකේ පෙන්නන දවසේ සබ් එක දෙන්න බැරි එක ගැන නම් කණගාටුයි. මොකද කිව්වොත් …

Read More »

The Last Ship [S04 : E03] with Sinhala Subtitles | එකමුතුව සටනේ. [සිංහල උපසිරසි සමඟ]

අදත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න. කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ කියලා හිතනවා ගිය සතියේ වුනු දේවල් එක්ක අද මොන වගේ දෙයක් වේවිද කියලා. පටන් ගන්න විදිය නම් කවුරුත්ම දන්නවා. ඉවර වුනේ ඇඳේ හාන්සි වෙලා නම් අද කතාව පටන් ගන්නේ කොහොමද කියලා අමුතුවෙන් මම කියන්න ඕනේ නෑනේ. 😉 පසුගිය සතියේදී …

Read More »

The Last Ship [S04 : E02] with Sinhala Subtitles | දෛවය දිගේ… [සිංහල උපසිරසි සමඟ]

පලමු එපිය උදෙන්ම හදන්න ගත්තත් ලයින් හදලා මුල ඉදන්ම උපසිරැසිය හදන්න වුනා. තැන තැන දුවන ගමන් තමයි වැඩේ කලේ. අද උදේ පාන්දර 12 හමාර විතර වෙද්දී දෙන්න පුළුවන් වුනා. ඉතිං මේ දෙන්න හදන්නේ  දෙවැනි කොටස. පැයෙන් දෙකෙන් දෙන්න තිබුනා. දැන් මෙච්චර කාලයක් සබ් ගහලම ලැප් එකේ කී බෝඩ් එකේ බට්න් …

Read More »

The Last Ship [S04 : E01] with Sinhala Subtitles | සාගතය සහ වෛරසය… [සිංහල උපසිරසි සමඟ]

ඉතිං මේ සූදානම තමයි The Last Ship කතා මාලාවේ ආරම්භය සනිටුහන් කරන්න. ගිය අවුරුද්දේ අවසාන වුනාට පස්සේ බොහෝම කාලෙක ඉඳන් ගොඩක් දෙනෙක් මග බලාගෙන හිටපු කතාවක් තමයි මේක. ආපු දවසේම දෙන්න ඕනේ නිසා ඉක්මනට පටන් ගත්තත් අසා ලිවීමක් තමයි කරන්න වුනේ. අවසාන හරියේදී ඉංග්‍රීසි උපසිරැසිය ආපු නිසා අදම දෙන්න පුළුවන්කම …

Read More »

The Last Kingdom [S02:E08] with Sinhala Subtitles | දෛවයේ ගමන්මග කොයිබටදෝ ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ගෙනාවා ලාස්ට් කින්ඩම් අටවැනි කොටස හෙවත් මේ කතාමාලාවේ අවසන් කොටහ. සමාවෙන්න ඕන හිතුවට කාලයක් මේක පරක්කු වුන එකට. අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. එරික් සහ සිග්ෆ්‍රිඩ්ගේ මහා හමුදාව ටිකෙන් ටික ගොඩ නැගෙනවා.. ඇල්ෆ්‍රඩ් කප්පම් ගෙවනවා කියන්නේ මර්සියාව මෙන්ම වෙසෙක්ස් යන රාජ්‍ය දෙකම යටත් කරගන්න තරම් සේනාවක් උතුරුවැසියන්ට ලැබෙනවා කියන …

Read More »

The Secret Circle [S01 : E14] with Sinhala Subtitles | මරණින් මතුත් බලයන් සොයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 14වෙනි  කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක  ඇතිනේ කලින් කොටසෙදි ළමයි හොයාගන්නවනේ මුද්‍රාව පාවිච්චි කරන හැටි. ඉතින් අද වැලන්ටයින් දවස. දැන් ඉතින් ඩයනටත් බූට් එක වැදිලනේ ඉන්නේ,මෙලීසටත් කොල්ලෙක් නැහැනේ,ඉතින් ඩයනයි මෙලීසයි ෆේයි තුන්දෙනා එකතු වෙලා තනිකඩ වැලන්ටයින් පාටියක් දානවා, ඉතින් කට්ටියට මතක ඇතිනේ …

Read More »

The Secret Circle [S01 : E13] with Sinhala Subtitles |බැල්කෝන් පරපුරේ මායා ම්‍රද්‍රාව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් යහලුවනේ The Secret Circle කතාමාලාවේ 13 කොටසත් අරන් ආවා. ගියසතියේ මතක ඇතිනේ කැසී ජේක්ගේ මතකයෙන් අවුරැදු 16ක් අතීතයට යනවනේ, ඉතින් එයා එදා රෑ ඇත්තටම වුනදේ‍ දකිනවනේ, එයා හොයාගන්නවනේ එයාගේ තාත්තා මායා දඩයක්කාරයින්ට එරෙහිව පාවිච්චි කරපු මුද්‍රාව, ඒක අයිති බැල්කෝන් පරම්පරාවට. ඒ මුද්‍රාව හොයා ගත්තට කැසී දන්නේ නැහැ ඒක …

Read More »

The Secret Circle [S01 : E12] with Sinhala Subtitles |ගින්න ඇතිවුන රැයේ ඇත්තටම මොකක්ද වුනේ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 12 කොටසත් අරන් ආවා. ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ  කලින් කොටසෙදි ෆේයි ලී එක්ක එකතු වෙලා කැසීගේ මායා බලයන් හොරකන් කරන්න හදනවනේ ඉතින් ඒ වැඩේ හරිගියාට ෆේයි මායා බලයන් පාවිච්චි කරන්න කරන්න කවයේ අනිත් සාමාජිකයින් දුර්වල වෙනවනේ. ඒක නිසා ෆේයිට ආපහු ඒ මායාව …

Read More »

Blindspot [S02 : E15] with Sinhala Subtitles | පච්ච දෙකක් කණ්ඩායම් 3ක්. [සිංහල උපසිරැසි සමඟ]

හොදටම පරක්කු නිසා ඉතින් වැඩි කතා මොනවත් කියන්න යන්නේ නැ මොකද ඉතින් ලියන ඒවා කියවනවත් අඩු නිසා. ඇත්තටම මේක කරලා නම් ටික දවසක් කලින් කොටස චමල් මල්ලි කරනකොට පාඩම් වැඩ නිසා පොඩ්ඩක් අරගෙන එන එක පරක්කු උන නිසා බලාගෙන හිටියා. එත් ඇත්තටම ස්තුති කරන්න ඕනා ජිවිතේ වැදගත් විභාග අත ලග …

Read More »

The Secret Circle [S01 : E11] with Sinhala Subtitles | නර්ථන සැනකෙලියේ බලයන් සොරකම [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 11 වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ අදුරැ මායාවන් එන්න එන්නම වර්ධනය වෙනවනේ. ඉතින් කැසී ඇඩම් එක්ක එකතු වෙලා මේක යටපත්කරගන්න ක්‍රමයක් හොයනවානේ. ඒත්  කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒ අතර ඩයනගේ අත්තම්මා ඇවිල්ලා කැසීව පෙට්ටියක දාලා පනපිටින් වලලලා මරණ්න …

Read More »

Humans [S02 : E05] with Sinhala Subtitles | විඥාන සම්ප්‍රේෂණය [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තටම ගොඩ දවසකට පස්සේ තමයි මේ කතාවට සබ කරන්න වුණේ. වැඩේ අත ඇරලම දාල තිබ්බේ තිබුන වැඩත් එක්ක. ටික ටික කරලා ඔන්න අද තමා මේ කොටස ඉවර කරගත්තේ. මේ වෙද්දී එපි ඔක්කොම ඇවිල්ල තියෙන්නේ. බලන කට්ටිය මෙලහට කඩ්ඩ සබ එක්ක මේක බලල ඇති. හරි කොහොම වුණත් නොබලා ඉවසන් හිටපු අය …

Read More »

Six [S01 : E08] with Sinhala Subtitles | අවසන් මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

අද තමයි දවස. ඔව් අද තමා අවසන් සටන වගේම SIX කතා මාලාවෙ අවසන් කොටස. අද නම් කලින්ට වඩා හොද සටනක් දැක ගන්න පුළුවන්. හැබැයි ඉතින් සීල් ටීල් චිත්‍රපටියකින් දකිනවා වගේ නම් සටනක් නෙවෙයි. මොකද චිත්‍රපටියක තියෙන දර්ශනයි කතා මාලාවක තියෙන දර්ශනයි සන්සන්දනය කරන්න බැ. මොකද අනිවා චිත්‍රපටය ඉදිරියෙන් තියෙනවා. ඒත් …

Read More »

Supernatural [S12 : E15] with Sinhala Subtitles | යම බල්ලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් කතාව එන්න එන්නම පරණ කාලේ ගතිය එනවා නෙහ්?! අර බිලී කිව්වා වගේ විශ්ව තරලයේ ලොකු ලොකු දේවල් වැඩියෙන් වෙන්න අරන් වගේ. කලින් කොටසේ මතක ඇතිනේ සෑම්ව එයාගේ අම්මා එයාලා වැඩ කරන එක තැනකට එක්ක ගියා. ඒ තමයි බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ඉන්න තැනට. එතන වැඩ නම් හොදට තිබුණු බවක් …

Read More »

The Secret Circle [S01 : E10] with Sinhala Subtitles | අදුරැ මායාදුරැ මායාවන් යටපත් කරන්න පුළුවන් වේවිද [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 10 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි  මායා දඩයක්කාරයෝ කැසිව අරන් යන්න හදනවනේ. එයාලා හදන්නේ කැසිගේ බලය අරගන්න. ඒත් ජේක්ගේ උදවුත් ඇතිව  ළමයි ටික කැසීව බේරගන්නවානේ. එන්න එන්නම  කැසීගේ අදුරැ මායාවන් තව තවත් බලවත් වෙනවා. ඉතින් කැසී ඇඩම් එක්ක එකතු වෙලා …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E08] with Sinhala Subtitles | සාදය… [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන්න පමා වුනා නේද? හරි කමක් නැ ඔන්න ඉතින් 8 වෙනි කොටස අරගෙන ආවා. මතකද දන්නෙත් නෑ පහුගිය කොටසෙන් වුන දේවල්. ටිකක් විතර මතක් කරන්නම්.  ක්ලැරීට රූන් නිර්මාණය කරන්න පුළුවන් කියලා දන්නවනෙ. ඕක වැලන්ටයින්ට කියන්නෙ ලූක්ගෙ අක්කා. ඔව් එයා කවයෙ හිටපු සාමාජිකාවක්. ඉතින් එයා බොරු රගපෑමක් කරලා ලූ ලගට එනවා. …

Read More »

The Secret Circle [S01 : E09] with Sinhala Subtitles | පරම්පරාවේ රහස [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතා මාලාවේ 9වෙනි කොටසත් අරගෙන ආවා. කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ළමයි ටික ෆේයිගේ සියව හොයාගෙන ලේක් හවුස් එකට යනවනේ. ඉතින් ඉට පස්සේ එයාලට මුහුන දෙන්න සිද්ද වෙන්නේ නොසිතපු දේවල් වලට. අන්තිමට කොහොම හරි ෆේයිගේ සීයගේ මිනිය හම්බවෙන්නෙත් ලමයි ටිකටමනේ. ඒක නිසා එයාලා ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ. විශේෂයෙන්ම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E15] with Sinhala Subtitles | LMD අලකලංචිය… [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියෙ කතාව ලබාදුන්නු නිර්මාණී අක්කට ස්තූති කරලම වැඩේ පටන් ගන්නම් ඈ. වැඩිය කියන්න යන්නේ නෑ අද නම්. කතාව නම් සුපිරිම සුපිරියි කියලා තමා කියන්න තියෙන්නේ. පසුගිය සතියේ කතාවේදී ශීල්ඩ් එකේ ඉහල නියෝජිතයෝ පිරිස LMD වලට මාරු කරපු බවක් දැනගන්න ලැබුනා විතරයි කතාව ඉවරයක් වුනා. ඉතිං එතනින් පස්සේ වෙන ටික …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E13] with Sinhala Subtitles | මිස්ටර් කබූම්. [සිංහල උපසිරසි සමඟ]

කිව්වත් වගේම ඔන්න මේ සතියේ කතාව මේ සතියේම දෙන්න පුළුවන් වුනා. ආයෙමත් පරණ විදියටම අල්ලගෙන යන්න පුළුවන් තරම් උත්සාහා කරනවා. බැරි වුනත් කොහොමහරි උපසිරැසිය දෙනවා කියලා කවුරුත්ම දන්නවනේ. පෝය නිසා නිවාඩුවේ වැඩේ කරගන්න යන්න අවස්ථාවක් ලැබුනා. කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. අද කියලා ලිපිය දිගු කරන්න සූදානමක් නෑ. බොහෝම …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E12] with Sinhala Subtitles | කේනින්ග් සහ ඩාර්ක්හෝල්ඩ්. [සිංහල උපසිරසි සමඟ]

මේ සතියේ නම් කොහොමහරි මේ සතියේ කතාව දෙනවාම තමයි. කොහොම වුනත් කමක් නෑ අද සූදානම 12 වෙනි කතාව ගෙන එන්නයි. පසුගිය කතාවේදී ඩේසි සොකෝවියා රෙගුලාසි වලට අත්සන් තබන්න සූදානම් වෙන අතරේ කෝල්සන් සහ එලේනා (යෝ-යෝ) එකතු වෙලා සෙනෙටර් නඩියර් ගේ කාර්යාලය ඇතුලේ ඔත්තු බලන උපකරණ සවි කරන්න යෙදුනා. ඒත් නඩියර් …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E11] with Sinhala Subtitles | තවත් රහස්, තවත් කුමන්ත්‍රණ. [සිංහල උපසිරසි සමඟ]

මේ දවස් වල හැමදාම පරක්කු වෙනවා. ගිය සතියේ කතාව තමයි මේ විදියට මේ සතියේ මේ දෙන්නේ. මේ සතියේ කතාවත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට Doctor Strange චිත්‍රපටයේත් උපසිරැසි නිම කරලා තියෙන්නේ. (එහෙම කියද්දීවත් පොඩ්ඩක් කට්ටියගේ තරහා නිවෙයි නේ?) මේ කතාවත් දීලා, මේ සතියේ කතාවත් දීලා, තව චිත්‍රපටියකුත් දීලා …

Read More »
error: Alert: Content is protected !!