Friday , October 2 2020
Breaking News

විකියා

The Water Horse (2007) Sinhala Subtitles | මුහුදු අශ්වයාගේ කතාව [සිංහල උපසිරැසි සමග]

දමිත් තරංග සොහොයුරාගේ ලිපිය… මේ චිත්‍රපටයට පදනම් වෙලා තියෙන්නේ 1933 අවුරුද්දෙදි ස්කොට්ලන්තයේ Loch Ness නමින් හඳුන්වන විලේ දී දැකපු Loch Ness Monster(Nessie) නමින් හඳුන්වපු අද්භූත සත්වයා පිලිබඳවයි. මේ සතාගේ සැබෑ ජායාරූපයක් හොයාගන්න පුලුවන් අන්තර්ජාලයේ Nessie කියලා google සෙවුමක් කලොත්. මේ ජායාරූපය කොහොමද හැදුනේ කියන එකත් චිත්‍රපටයේ එක්තරා තැනක බොහොම අපූරුවට …

Read More »

PK (2014) |දෙවියනි ඔබ කොයිබද..? (100) [සිංහල උපසිරසි සමඟ]

සියලු දෙනාටම සියලු පැතුම් ඉටුවෙන සුභ නව වසරකට ආසිරි..! අලුත් අවුරුද්දේ, බයිස්කෝප් අඩවියට එකතු කරන මගේ පළමු උපසිරසයි මේ. අද බොහෝම විශේෂ දවසක් මට. එහෙම වෙන්න හේතු කාරණා කීපයක්ම තියෙනවා. මේ තමයි මම බයිස්කෝප් සිංහලෙන් විබ පල හරහා ඉදිරිපත් කරන මගේ 100 වන උපසිරැසි නිර්මාණය. බොහෝම සතුටුයි. ස්තූති කරන්න බොහෝ …

Read More »

Lingaa (2014) |දේවත්වය [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! වැඩි දවසක් යන්න කලින් ඔයාලව හමුවෙන්න ලැබිච්ච එක ගැන මම ගොඩාක් සතුටු වෙනවා. අදත් ගෙනාවා වෙනදා වගේම බොහොම අමාරුවෙන් අසා ලියාගත්තු ටැමිල් සලරුවක්. ප්‍රධාන චරිතය ගැන කිව්වොත් 1950 දෙසැම්බර් 12 (වයස 64) වන දින මෙලොවට උපත් ලද කවුරුත් දන්න රජිනිකාන්ත් තමයි. ඔහු ගැන කතා කෙරුවොත් ඔහු මුලින්ම බස් …

Read More »

බයිස්කෝප් සිංහලෙන් ලංකාව තුල තහනම් කිරීමේ උත්සාහයක

බයිස්කෝප් සිංහලෙන් දින දින ජනප්‍රියත්වයට පත්වන බව අපට නොරහසකි. අපට පමණක් නොව එය රටට ද නොරහසකි. රොන් ඇති තැනට රොද බැඳෙන්නා සේ, අප වටා එකතු වන අඛණ්ඩ පරිශීලකයන් අප කෙරෙහි තැබූ විශ්වාසය කිසිලෙසකින් හෝ නොබිඳීමට අපි වගබලා ගත්තෙමු. හැකි සෑම විටෙකම ප්‍රථමයා බවට පත්වෙමින් අප යන මේ ගමන ඇතැමුන්ට ඇසේ …

Read More »

Marvels Agent Carter [S01:E01]| අරමුණක් සොයා… … [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ තවත් අලුත් කතා මාලාවක්. ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවත් එක්ක රැඳිලා හිටපු ප්‍රේක්ෂකයින් නම් මේ ගැන දැනටමත් දන්නවා ඇති. පොරොන්දු වුනා වගේම ඔන්න මටම හැකි වුනා මේ කතා මාලාවත් ඔයාලා වෙත රැගෙන එන්න. කතා මාලාව නමින් Marvel’s Agent Carter. Captain America පළමු චිත්‍රපටයෙන් හමු වුනු කැප්ටන්ගේ සිත් …

Read More »

Aagadu (2014) | සත්‍යය දවසක එලිවේවි! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම්… මුලින්ම සුභ අලුත් අවුරුද්දක් කියලා කියනවා. ඔන්න මම මේ අවුරුද්දේ දෙන පළවෙනි චිත්‍රපටිය. අද ලිපිය මේ විදිහට පටං ගමුකෝ. මගේ නම ෂන්කර්. මම පොඩිකාලේදී මගේ දෙමාපියෝ මැරුණා. ඉතින් මම අනාථයෙක් විදිහට හිටියේ. හැබැයි පොඩිකාලේ මම ගොඩක්ම ආස කරේ පොලිස් නිළධාරියෙක් වෙන්න. ඉතින් මම පොඩිකාලේ ගොඩක් හොරකම් සිද්ධ වෙනවා. …

Read More »

Velaiyilla Pattathari (2014) | රැකියාවක් නැති උපාධිධාරියා… [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් කියලම පටන්ගන්නම්කෝ. කොහාමද කට්ටියටම ? ඔන්න මම නැවතත් ආවා මගේ දෙවැනි උපසිරැසියෙන්. මම කරපු පළවෙනි උපසිරැසිය මතකයිනේ. ගොඩක් ස්තුතියි Comments කරල තිබුන හැමෝටම සහ උපසිරැසිය Download කරගත්ත හැමෝටමත්. එහෙනම් බලමු දෙවැනි එක මොකක්ද කියල. මේකනම් කෙලින්ම කිව්වොත් පට්ට අමාරැ උනා උපසිරැසි කරගන්න. විකි අයියගෙන් මම 2014.08.15 වෙනිදා තමයි භාරගත්තේ …

Read More »

Heropanti (2014) | තාත්තද?.. කොල්ලද? (50) [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් අඩවියේ අර්ධ ශතක ලාභී උපසිරැසිකරුවන් අතරට එක් වෙන්නයි මේ සූදානම. 2013 දෙසැම්බර් 28 වෙනිදා John Carter චිත්‍රපටයෙන් සිංහල උපසිරැසිකරනය ආරම්භ කළ මම අද වන විට උපසිරැසි 50 ක් සම්පූර්ණ කරන්නේ මේ අඩවියේ සහෘදයින් පිරිසගේ සහ අඩවියට නිතර යන එන ඔයාලා නිසාමයි. එදා සිංහල උපසිරැසක් කරන්නට මට හිතුනෙත් බයිස්කෝප් …

Read More »

Enemy of the State (1998) | දේශ ද්‍රෝහියා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ! මම බයිස්කෝප් චිත්‍රපට ජාලයට අලුත් කෙනෙක්. මේ මගේ පළමු සිංහල උපසිරැසි නිර්මාණයයි. මම මුලින්ම ඔයාලාට ගේන්නේ Spy/Thriller වර්ගයට අයත් චිත්‍රපටයක්: Enemy of The State. 1998 වසරේ තිරගත වුණ එකක්. පරණ එකක් කියලා අතාරින්න එපා, මේක නියමම Spy/Thriller චිත්‍රපටයක්. IMDb දර්ශකයේ 7.3/10 ක අගයක් මේකට ලැබිලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය …

Read More »

Van Wilder Freshman Year (2009) | මොනවා කරන්නත් විනෝදෙන් ඉන්න ඕනෙ. [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සර වෙලා කාටත් හායි කියන්නම්…අහම්බෙන් ලැබුනු සම්පූර්නෙන්ම විනෝදෙට බර වුනු ෆිල්ම් එකක් මම මගේ පලවෙනි උපසිරැසිය විදියට ඔයාලා කවුරුත් එක්ක බෙදාගන්න හිතුවා..මීට කලින් ඔයාලා බලපු American pie film වගේ ම මේකත් 18+ comedy ෆිල්ම් එකක්..මේ ෆිල්ම් එක 2009 ජූලි 14 වෙනිදා release වුනේ. ෆිල්ම් එකේ IMDB එක 5.2ක අගයක් අරගෙන …

Read More »

Dishkiyaoon (2014) | මුළුමනින්ම වංචාවක් ….![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට අලුත්ම නිර්මාණයක් ගෙනාවා මේක ඉන්දියාවේ ප්‍රදර්ශනය කරන්න පටන් ගත්තේත් ඊයේ ඊයේ හවසම හොද පිට පතක් එක්ක  උපසිරසියක් ආපු නිසා ඔන්න මම ඉක්මනටම අරන් අවා.මේක ගැන මට කිවේ අපේ ආසිරි සහෝ පටන් ගන්නකොටම 6.5 වගේ IMdb අගයක් අරගෙන තියනවා ඉන්දියාවේ ජනප්‍රිය නළු නිලියෝ කිහිප දෙනෙක්ම මේ නිර්මාණය ඇතුලේ ඉන්නවා. …

Read More »

Jackpot (2013) | මෙහෙමත් වංචාවක්…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ මගේ 101 වෙනි උපසිරැසි නිර්මාණය හැටියට ඔයාලට ගෙනාවේ ඔයාලා ගොඩක් දෙනෙක් හොඳින්ම දන්න සුපිරි නිලියක් රඟපාන සුපිරි චිත්‍රපටියක්.. සනී ලියෝන් කිව්වම නොදන්න කොල්ලෙක් නැති තරම්.. ඇගේ දක්ෂතා වෙනුවෙන් සම්මාන 21කට නාම යෝජනා ලබන්නත් එයින් සම්මාන තුනක් ජයග්‍රහණය කරන්නත් ඇය සමත් වෙලා තියෙනවා.. (මේ සම්මාන ලැබුනේ මොනවගේ දක්ෂතා වලටද …

Read More »

Hasee Toh Phasee (2014) | හිනා වුණා නම්,අහුවෙලා තමයි ![සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පරණ ඒවම කර කර හිටපු මට ,ඔයාලට තවත් අලුත්ම අලුත් හින්දි චිත්‍රපටියක් ගේන්න පුලුවන් වුණා.මුලින්ම ස්තුති කරන්න ඕන විකියා සහෝට . ඒ වගේම මෙච්චර දවසක් මාත් එක්ක හිටපු බයිස්කෝප් එකට යන එන හැමෝටම. මේක දෙන්න ටිකක් පරක්කු වුණා. මොකද English sub එකේ ගොඩාක් අවුල් තිබුණා.හැකි තරමක් නිවැරැදි කළා.තවත් තියනව …

Read More »

Sniper (1993) Sinhala Subtitles | සැගවුන වෙඩික්කරු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් Hollywood චිත්‍රපටියක් අරගෙන ආවා.ගොඩක් කට්ටිය මේක බලලත් ඇති.මොකද එච්චරටම ජනප්‍රිය වුණ චිත්‍රපටියක් තමයි මේක.මේක නිකුත් වෙලා තියෙන්නෙ නම් 1993. මේක නිකුත් වෙනකොට මම ඉපදිලත් අවුරුද්දයි:D . ඒ වුණාට පරණයි කියල හිතන්න එපා.මොකද මේක ස්නයිපර් චිත්‍රපටියක්. කොච්චර පරණ වුනත් තියෙන වැඩකෑලි ටික අළුත්. මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ …

Read More »

Kalyan Ram Kathi (2010) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය වෙනුවෙන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ලස්සන තෙලිගු චිත්‍රපටියක් අරගෙන බයිස්කෝප් එකට ආව.මේ බයිස්කෝප් එකට මම ලබා දෙන පළමු උපසිරස නිර්මාණයයි. කපන කොටන ඒව බලනවා නම් මෙන්න ඒකට නියම චිත්‍රපටිය.ක්‍රියාදාම වගේම මේකෙ කථාවත් ගොඩක් ලස්සනයි.මේකෙ කථාව අයියෙකුගෙයි නංගියෙකුගෙයි ආදරය වටා තමා ගෙතිල තියෙන්නෙ.මේ චිත්‍රපටිය සදහාNandamuri kalyan ram, Sana khan, Saranya Mohan, sham යන …

Read More »

Poseidon (2006) | උඩි යටිකුරු…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මන් තවත් බයිස්කෝප් ඒකක් අරන් ආවා.මේ මගේ 4 වෙනි උපසිරැසිය. මේකත් කලින් ඒක වගේම නැවකට සම්බන්ධ සලරුවක්.මන් බලපු තවත් සුපිරිම බයිස්කෝප් ඒකක් කිව්වොත් නිවැරදියි. මන් බලලානම් ගොඩක් කල්. ඒත් මේකට SITE ඒකෙ සබ් ඒක තිබ්බෙ නැති හින්දා ඔන්න මන් සබ් එකත් ඒක්කම ගෙනාවා. බලපු අයටයි බලපු නැති කට්ටියටයි ආයෙම …

Read More »

Samurai Ayothaya (2010) | අයෝධ්‍යාවේ සමුරායිවරයා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මගේ දෙවන උපසිරැසි ඉදිරිපත් කිරීමට ත්‍රාසය හා සටන් ජවනිකාවලින් සපිරි බයිස්කෝප් එකක් අරගෙන ආවා. මේකට පාදක වෙන්නේ ජපානයේ සමුරායි සටන් කලාව හා තායිලන්තයේ සම්ප්‍රදායික සටන් කලාවක්. කොහොම උනත් මේ සාම්ප්‍රදායික සටන් කලාව සමුරායි සටන් කලාවටත් වඩා ඉතා ප්‍රභලයි. මම දැකපු සටන් කලා වලින් හොඳම සටන් කලාව අන්තර්ගත වෙලා …

Read More »

Special ID (2013) | Ip Man නැවත කරළියට… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම කාලෙකට පස්සේ ඔයාලට හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ,ඔයාලා ඔක්කොම වගේ බලලා ඇතිනේ ip man ඉන්න ෆිල්ම්.Donnie Yen තමයි එයාගේ නම.එහෙනම් ඉතිං කියන්න දෙයක් නැහැනේ,නේද? හැමදාම වගේ අපේ විකියා සහෝ තමයි මට මේක කරමු පට්ට භාණ්ඩයක් කියලා කිව්වේ ඕන්. මේක නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 18 වැනිදා චීනයේදී, …

Read More »

Lagaan: Once Upon a Time in India (2001) | බද්ද වෙනුවෙන් ක්‍රිකට් තරඟයක්.[සිංහල උපසිරැසි සමඟ]

මගේ පලවෙනි පරිවර්තනයට ටිකක් පරණ ෆිල්ම් එකක් දෙන්න හිතුවා. ටිකක්මත් නෙවෙයි. මේක 2001 අවුට් වුන හිනිදි ෆිල්ම් එකක්. Taare Zameer Paar, Ghajini , 3 Idiots , Rang De Basanti වගේ ගොඩක් ජනප්‍රිය වුන ෆිල්ම්වල ප්‍රධාන නළුවා වුන Aamir Khan තමයි මේකෙත් ප්‍රධාන චරිතයට රගපාන්නේ. ඒ වගේම මේක අමීර් කාන්ගේම නිෂ්පාදනයක්. හිනායන කොටස් ගොඩක් …

Read More »

Reign of Fire (2002) | ගින්දරත් එක්ක ගින්දරෙන් සටන් කරන්න [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ දෙවනි උපසිරැසි නිර්මාණයත් අරගෙන ආවා. ගොඩක් වැඩ තිබුණ නිසා උපසිරැසිය ලියන්නත් ගොඩක් දවස් ගියා. කලින් මගේ නිර්මාණය වුනේ Hansel & Gretel Get Baked (2013) චිත්‍රපටිය. මේ චිත්‍රපටිය ඊට හාත්පසින්ම වෙනස් එකක්.. ගොඩක් දෙනා ඉංග්‍රීසි උපසිරැසිය සමග බලන්න ඇති. මං හිතුවා අපි සියලු දෙනාටම බලන්න පුළුවන් වෙන්න සිංහල උපසිරැසියක් ලියන්න …

Read More »
error: Alert: Content is protected !!