Thursday , December 9 2021
Breaking News

Jerome Valeska

The X-Files [S09 : E17] Sinhala Subtitle | සැබෑ වංචාව [සිංහල උපසිරැසි සමඟ]

මේ 17 වෙනි කතාංගයයි. මේ කතාව පටන් ගන්නේ නිර්නාමික දුරකථන ඇමතුමකින් ලැබුණ ඔත්තුවක් අනුව පරීක්ෂක ජෝන් ඩොගට් මරා දැමුණු කාන්තාවක් සොයා ගැනීමෙන්. මේ කාන්තාවගේ මරණය පරික්ෂා කරද්දී තවත් අපරාධයක් සමග එයට ඇති සමානතාවයක් ඇති විශිෂ්ට ලෙස හඳුනාගන්නවා පරීක්ෂක ස්කලිගේ ශිෂ්‍යයෙකු විසින්. ඒ තමයි ටෙඩ් හේයස්. තව දුරටත් ඩොගට් සහ මොනිකා …

Read More »

The X-Files [S09 : E16] Sinhala Subtitle | පුංචි විලියම් වෙනුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]

මේ දහසයවන කතාංගය. නමේ හැටියටම මේ මුළු කතාවම පුංචි විලියම් ගැන. ටික කාලෙකට විලියම් ගන කතාබහක් ඇතිවුනේ නෑනේ. ඔන්න ආයෙමත් විලියම් සහ පිටසක්වලයින්. එක්තරා රාත්‍රියක ජෝන් ඩොගට් සේවයේ යෙදී සිටියදී නන්නාඳුනන පුද්ගලයෙක් ඔහුට පහර දී FBI ගොනු වගයක් සොරාගන්න උත්සාහ කරනවා. ඒත් ජෝන් ඩොගට් සමත් වෙනවා ඔහුව අත්අඩංගුවට ගන්න. මේ …

Read More »

Banshee [S01 : E10] Sinhala Subtitles | ආදරයෙන් වියරු වූ කල! [සිංහල උපසිරසි සමඟ] (18+)

හරි අපි දැන් ඇවිත් ඉන්නේ පලවෙනි කතා සමයේ අන්තිම කොටසට. සෑහෙන්න දේවල් වුනා මේ ටිකට. ඔලෙක්ගෙන් පස්සේ රැබිට් ගමන් ආරම්භ කරනවා බැන්ෂී වලට. ඒ තමන්ගෙ පරණ පලිය ගන්න. ඇත්තටම මොකක්ද මේ රැබිට්ට ගන්න තියෙන පලිය? අද හොඳටම තේරෙයි. රැබිට් බැන්ෂී වලට ඇවිත් ඇනාගෙ පුතා මැක්ස්ව පැහැගන්නවා ඉස්කෝලෙට ඇවිත්. ගෝඩන්ට දැන් …

Read More »

Banshee [S01 : E09] Sinhala Subtitles | බොරුව එලි වෙයි! [සිංහල උපසිරසි සමඟ] (18+)

ටික ටික පලවෙනි කතා සමයත් ඉවර වේගෙන ‍එනවා. දැන් නම් උණුසුමේ උපරිමය. කලින් කතාව ටිකක් මතක් කරගමු. මතක ඇති රෙබෙකා අක්කව ගෙදරින් පැන්නුවා එයාගෙ දේවල් ගෙදර අයට අහු වුනාට පස්සේ. රෙබෙකාට යන්න තැනක් නැති නිසා යන්නේ එයාගෙ මාමා කායි ප්‍රොක්ටර් ලඟට. ප්‍රොක්ටර් රෙබෙකාව බාරගන්නවා. පස්සේ ප්‍රොක්ටර් ගිහින් රෙබෙකාගෙ පවුලටයි තමන්ගෙ …

Read More »

The X-Files [S09 : E15] Sinhala Subtitle | වංචාකාරයා! [සිංහල උපසිරැසි සමඟ]

මේ පහළොස්වන කතාංගය. මේ කතාවේ අපි කතා කරන්න යන්නේ X–Files කතා මාලාවේ බොහෝ තැන්වල මොල්ඩර්ට සහ ස්කලිට මුණ ගැසුණු ඉන් පසුව ඩොගට් සහ මොනිකාට මුණ ගැසුණු The Three Gunman කණ්ඩායම ගැනයි. ඒ කියන්නේ ලැන්ග්ලි, බයර් සහ ෆ්‍රෝහයික් ගැන. කතාව පටන් ගන්නේ මොරිස් ෆ්ලෙචර් මොනිකා සහ ජෝන්ගෙන් උදව් ඉල්ලගෙන FBI එකට එන …

Read More »

Banshee [S01 : E08] Sinhala Subtitles | බොහෝ කල් ජීවත් වේවා! [සිංහල උපසිරසි සමඟ] (18+)

7 වෙනි එපියෙන් පස්සේ කට්ටියට පිස්සු වගේ වෙලා ඇති. ඇනා හුඩ්ව රැබිට්ට අල්ලලා දෙනවා. රැබිට් පුදුම කෝන්තරේකින් ඉන්නේ ෂෙරිෆ් හුඩ් එක්ක. කොහොම හරි ෂෙරිෆ්ගෙ බොක්ක ජොබා ඇවිත් ෂෙරිෆ්ව බේරගන්නවනෙ. ඒ අතරේ ඉස්කෝලෙට පැනපු දෙන්නා ප්‍රාණ ඇපකාරයෝ විදියට ළමයින්වයි ගුරුතුමියයි තියාගන්නවා. ෂෙරිෆ් එක පාරම කඩන් පැන්නම ඇනාටත් හික් ගෑවිලා හිටියේ. ෂෙරිෆ් …

Read More »

Banshee [S01 : E07] Sinhala Subtitles | ඇනාගෙ පාවාදීම [සිංහල උපසිරසි සමඟ] (18+)

කලින් එපි බලපු අය දන්නවා රැබිට් ඉල්ලන්නේ වෙන කවුරුත් නෙවෙයි අපේ ෂෙරිෆ් කාරයා කියලා. ඒ වගේම ඇනා පොරොන්දු වුනා ෂෙරිෆ්ව අරන් එනවා කියලා. ඒ තමන්ගෙ පවුල ආරක්ෂා කරගන්න ඕනෙ නිසා. ඒ වගේම මතක ඇති හිරේ සිද්ධි ටික. ෂෙරිෆ් ඇල්බයිනෝගෙ අහවල් එක කපනවා. කැත විදියට මරන්නේ. සුපිරිම සටනක් ඒක. ඒ වගේම …

Read More »

The X-Files [S09 : E14] Sinhala Subtitle | පරිකල්පනය දුර්වලකම [සිංහල උපසිරැසි සමඟ]

මේ දහහතරවන කතාංගයයි. මේ පරීක්ෂණය X–Files වෙතට අරගෙන එන්නේ පරීක්ෂක ලෙයිලා හැරිසන්. ඇය කියන විදියට අගේ මිතුරියක් වූ තවත් රජයේ නිලධාරියෙකුගේ දියණියක් සියදිවි නසාගෙන තියනවා තමන්ගේම උදරයට 16 වතාවක් පිහියකින් ඇනගෙන. මරණ පරීක්ෂණ වාර්තාවලින් සිය දිවි නසාගත් බව තහවුරු කෙරෙනවා. ඒත් මියගිය කොන්ලන් මහත්මියගේ පුතා, ටොමී තමන්ගේ ආච්චිට කියලා තියනවා තමන්ගේ අම්මාට …

Read More »

Banshee [S01 : E06] Sinhala Subtitles | රැබිට්ගෙ පලිය [සිංහල උපසිරසි සමඟ] (18+)

පස්වෙනි කොටසත් සාර්ථකව ඉවර වුනා. ශියොබන්ට තමන්ගෙ ගෙදරත් නැති වුනා කොහෙද යන බයික්කාරයෝ ටිකක් නිසා. බයික් කාරයෝ පස්සෙන් ගියපු ෂෙරිෆ් හුඩ් එක්ක ප්‍රොක්ටර් ගනුදෙනුවක් කතා කරගත්තා මතක ඇති. ඒ තමයි බයික්කාරයෝ ඉන්න තැන කියන්නම් හැබැයි තමන්ට විරුද්ධව තියෙන සාක්ෂි ඔක්කොම නැති කරලා දාන්න ඕනේ කියලා. ෂෙරිෆ් ඒකට එකඟ වෙනවා. ඒකට …

Read More »

Banshee [S01 : E05] Sinhala Subtitles | ප්‍රොක්ටර්ට වාසියක්! [සිංහල උපසිරසි සමඟ] (18+)

අරගෙන ආවා පස්වෙනි කොටස. ඒ කියන්නේ පලවෙනි කතා සමයේ බාගයක් ඉවරයි. ඔව් ඔව් එපි 10යි තියෙන්නේ. කලින් කතා‍ව බලපු අය දන්නවා ෂෙරිෆ් වෙන අය වගේ ප්‍රොක්ටර්ට නැමෙන ජාතියේ එකෙක් නෙවෙයි කියලා. කෙලින්ම ගිහින් මාංචු දාලා ගෙනාවා. මූඩිලාට හොඳ වැඩකුත් කලා. කෝල් මූඩිගෙ ගෑනිටත් වැඩේ දුන්නා ඔව්. මිනිහා බැන්ෂි වල ගැණූ …

Read More »

The X-Files [S09 : E13] Sinhala Subtitle | අසම්භාවී සිද්ධියක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ දහතුන්වන කතාංගය. මේ කතාව මෙහෙමයි. උමතු ඝාතකයෙක් ඉන්නවා. ඔහු මිනීමැරුම් කරන්නේ තිදෙනා ගානේ. මිනීමැරුමට තෝරාගන්නේ කාන්තාවන් විතරයි. ඒත් මේ කිසිම මිනීමැරුමක සාක්ෂියක් නෑ. ඝාතකයා කවුද කියල සොයාගන්නත් බැහැ. ඒත් පරීක්ෂක මොනිකා රේයස් සොයාගන්නවා මේ මියගිය කාන්තාවන්ගේ නම් සහ උපන්දින අනුව අංක විද්‍යාත්මක වටිනාකම් ලබාගත්තාම ඒ සියල්ල එකිනෙකට සම්බන්ධ බව. …

Read More »

Banshee [S01 : E04] Sinhala Subtitles | සතුරා සමග නැවත සතුරු වීම! [සිංහල උපසිරසි සමඟ] (18+)

හතරවෙනි කොටසත් අරන් ආවා පොරොන්දු වුනා වගේම. තුන්වෙනි කොටසේදී බලන්න ඇති සැන්චෙස්ට නෙලන හැටි ෂෙරිෆ් හුඩ්. දැන් දැන් ෂෙරිෆ් හුඩ් ඇත්තටම පොලිස් රස්සාවට ආවේශ වෙලා වගේ. තමන්ට හිතෙන හිතෙන දේ කරනවා. හැබැයි අසාධාරණකම් නම් පොඩ්ඩක් වත් නෑ. ඒත් ඉතින් දෙයියනේ මේකා හොරෙක්නෙ. මොනවා කලත් ජන්‍මේ පුරුද්ද නම් නැති වෙන්නෙ නෑ. …

Read More »

Banshee [S01 : E03] Sinhala Subtitles | අලුත් ‍‍බොස්ව අඳුනගන්න [සිංහල උපසිරසි සමඟ] (18+)

දෙවෙනි කතාව බලපු අයට තුන්වෙනි කොටස එනකම් ඉවසිල්ලක් නැතිව ඇති. දෙවෙනි කොටසේ රෙබෙකා කෙල්ලව කතාවට ප්‍රවිෂ්ඨ කරගත්තා. ඔන්න අද ඉඳන් බැන්ෂී බලන්න අසාව තවත් වැඩි කරන චරිතයක් වෙයි රෙබෙකා අක්කා. අද කතාව බලන අයට රැබිට් කියන්නේ කැරීගෙ කවුද කියලා දැනගන්න පුලුවන්. එ වගේම රෙබෙකා කියන්නේ ප්‍රොක්ටර්ගෙ කවුද කියලත් දැනගන්න පුලුවන්. …

Read More »

The X-Files [S09 : E12] Sinhala Subtitle | තමන්ටම වෛර කරන මිනිහෙක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ දොළොස්වන කතාංගයයි. මේ කොටස මෙහෙමයි. වසර ගණනාවකට කලින් පරීක්ෂක ඩොගට් සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්ව සිටියදී විසඳපු අපරාධ පරීක්ෂණයක් ගැනයි මේ කොටස. වසර ගණනාවකට කලින් ජෝන් ඩොගට් සහ ඔහුගේ සගයා මිනීමැරුම් හතක් සිද්ධ කරපු බොබ් ෆාසල් කියන ඝාතකයාව අත් අඩංගුවට ගන්නවා. ඔහුව අත් අඩංගුවට ගන්නේ මිනීමැරුමක් සිදු කරපු …

Read More »

Banshee [S01 : E02] Sinhala Subtitles | ෂෙරිෆ්ගේ පළමු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ] (18+)

හරි ඔන්න දෙවෙනි කතාව ගෙනාවා. පලවෙනි කොටස බැලුවනම් දැනගන්න ඇති කොහොමද හිරකාරයා පොලිස්කාරයෙක් වුනේ කියලා. අද බලාගන්න පුලුවන් අලුත් ෂෙරිෆ්ගෙ පලවෙනි පොලිස් මෙහෙයුම. ඇත්තටම මිනිහටම ගැලපෙන රස්සාව ඒක. පලවෙනි කතාව බලපු අය ගොඩත් චරිත අඳුරගන්න ඇති. ෂෙරිෆ්ගෙ යාලුවා ජොබ්, පරණ පෙම්වතිය කැරී හෙවත් ඇනා, තව ශුගර් බේට්ස් ඒ වගේම කායි …

Read More »

The X-Files [S09 : E11] Sinhala Subtitle | මරණයෙන් ඔබ්බට! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ එකොළොස්වන කතාංගය. කතාව පටන් ගන්නේ රාජකාරි අවසන් කරලා පරීක්ෂක රේයස්, පරීක්ෂක ජෝන් ඩොගට්ව නිවසට ඇරලන ජවනිකාවකින්. ඇය ආපසු තම නිවසට යන අතරතුර දරුණු රිය අනතුරකට මුහුණ පානවා. රෝහල් ගත කළාම වෛද්‍යවරු කියන්නේ ඇගේ ශරීරයට කිසිදු තුවාලයක් සිදුවී නැතත් ඝට්ටනයෙන් මොළයට හානි වී මොළය මිය යමින් පවතින …

Read More »

Banshee [S01 : E01] Sinhala Subtitles | බැන්ෂී නගර සීමාවට සාදරයෙන් පිලිගනිමු! [සිංහල උපසිරසි සමඟ] (18+)

මිනිහෙක් මොකක්දෝ වරදකට හිරේට යනවා. අවුරුදු 15ක් හිරබත් කාලා ඔන්න මිනිහා නිදහස් වෙනවා. ලොකු අරමුණක් ඇතිව මිනිහා යනවා කෙනෙක්ව හොයාගෙන එක්තරා පොඩි නගරයකට. යන පලවෙනි දවසෙම ඒ ‍මිනිහා ඒ නගරේ ප්‍රධාන පොලිස් පරීක්ෂකයා එහෙම නැත්තම් නගරේ ෂෙරිෆ් බවට පත් වෙනවා කිව්වොත් විශ්වාස කරනවද? අමාරු වුනත් කරන්න වෙනවා. ඊයේ හිරකාරයෙක් වුන …

Read More »

The X-Files [S09 : E10] Sinhala Subtitle | කාගේ ඉරණමද? [සිංහල උපසිරැසි සමඟ]

මේ දහවන කතාංගය. වැඩිය කියන්න යන්නේ නෑ. එහෙම වුණොත් ඔක්කොම කියන්න වෙනවා. නියෝජිත රොබට් කෝමර් ගැන මතක ඇතිනේ ඔයාලට. කෝමර් සහ පරීක්ෂක ඩොගට් දෙන්නාම රෝහලේ ප්‍රතිකාර ලබනවා. නියෝජ්‍ය අධ්‍යක්ෂක ෆෝමර්ගේ ප්‍රධානත්වයෙන් FBI කණ්ඩායමක් උත්සාහ කරනවා ස්කලිගේ දරුවාව හොයාගන්න. ඒත් ස්කලී වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ FBI එකේ ක්‍රියාකලාපය ගැන. ඒ නිසා …

Read More »

The X-Files [S09 : E09] Sinhala Subtitle | දෙබිඩි නියෝජිතයෙක් [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ නවවන කතාංගයයි. ඉක්මනින් කතාව කියන්නම්. කතාව පටන් ගන්නේ කැනඩා-ඇමරිකා දේශසීමාව නීති විරෝධීව තරණය කරන්නට යන යතුරුපැදි කරුවෙක් පොලිස් ලුහු බැඳීමකදී අනතුරට ලක්වීමෙන්. පසුවදා පරීක්ෂක ඩැනා ස්කලීව FBI ජේෂ්ට නිලධාරින් විසින් ප්‍රශ්න කිරීමකට ලක් වෙනවා එම යතුරුපැදි කරුවා රැගෙන ගිය අභිරහස් සලකුණු සහිත ලියවිලි වගයක් සම්බන්ධයෙන්. ස්කලී …

Read More »

The X-Files [S09 : E08] Sinhala Subtitle | භව තරණය [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ අටවෙනි කතාංගයයි. දොස්තර ලීසා හොලන්ඩ් සිර දඬුවම් ලබා නිදහස් වුණ පුද්ගලයන් වෙනුවෙන් ආවේග කළමනාකරණ වැඩසටහනක් මෙහයවන්නියක්. වික්ටර් පොට්ස් ඒ වැඩසටහනේ සාමාජිකයෙක්. ඒ වැඩසටහනේ සාකච්ඡාවේදී වික්ටර් කියනවා ජීවත්ව සිටියදී සම්පුර්ණයෙන්ම හම ඉවත් කරපු මිනිසුන් ඉන්න භයානක හීන ඔහුට පෙනෙන බව. අනෙක් පිරිස හිතන්නේ ඒ හීන ඔහුගේ ඛේදජනක …

Read More »
error: Alert: Content is protected !!