Thursday , December 9 2021
Breaking News

Jerome Valeska

Marvels Luke Cage [S01 : E13] with Sinhala Subtitles | නැවතත් සීගේට් වලට [සිංහල උපසිරසි සමඟ]

අද එහෙනම් ඔන්න තවත් මාවල් නෙට්ෆ්ලික්ස් එකතුවක අවසානය සනිටුහන් කරන්නයි ඇවිල්ලා ඉන්නෙ. ලූක් කේජ් පළමු කතා මාලාවේ අවසාන කතාංගය. ආයෙම උපසිරසි කරන්නෙ නෑ කිවුවට මේක කරන්න වුණා. මේක මම කරන්න් හිටපු දෙයක් නෙවේ. කොටින්ම මං මේ සීරියස් එකට අත ගහන්නවත් නෙවේ හිටියෙ. විමා මුළින්ම අහපු වෙලාවෙ මං ඒ යකාට බෑ …

Read More »

Shrek (2001) with sinhala subtitles | කුමරියකට පෙම්බැඳි රාක්ෂයෙක්… [සිංහල උපසිරසි සමඟ]

හැමෝම දන්න හුඟ දෙනෙක් බලල තියෙන චිත්‍රපට මාලාවක් වන Shrek හි පළමු වැන්න මගේ උපසිරැසි එකතුවේත් පළමු වැන්න ලෙස ඔබට සතුටින් මෙසේ ඉදිරිපත් කරනවා. මේ චිත්‍රපටය උපසිරැසි ගැන්වීමත් සමග ඔබට Shrek චිත්‍රපට මාලාවම සම්පුර්ණයෙන් උපසිරැසි සහිතව නැරඹීමේ අවස්ථාව බයිස්කෝප් වෙබ් අඩවිය හරහා හිමිවෙනවා. මේ  චිත්‍රපටය 2001 වසරේ තිරගත වූ පරිගණක …

Read More »

The Legend of the Blue Sea (2016) [E13] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ 13 වන කොටස. 12 වෙනි කොටසේදී අන්තිමට වුණ දේ මතකද යාලුවනේ. ජුන් ජේ චෝන්ග්ට මුළු රෑම එක එක දේවල් හිතන්න එපා කියලා කිව්වේ. ඔන්න ඉතින් එතනින් ඉවර වුනානේ. එතන ඉඳන් තමයි 13 වන කොටස පටන් ගන්නේ. මේකෙදි මුලින්ම වෙන්නේ ජුන් ජේ එයාගේ ගිය ආත්මේ ඒ කියන්නේ දම් යෝන්ග්ගේ …

Read More »

The Last Lions (2011) with Sinhala Subtitles | පෘථිවියේ සිටින අවසාන සිංහයින් [සිංහල උපසිරසි සමඟ]

කාලෙකින් බලපු පට්ටම Documentary එකක්. සිංහයින්ගේ කතාවක්. ලෝකයේ ජීවත් වන අවසාන සිංහයින්ගේ කතාව. කතා නායිකාව වෙන්නේ  Madi Tau(මඩි ටාවු) කියන සිංහ ධේනුව. බොට්ස්වානාවේ තියෙන ඩුබා කියන දූපතේ (Duba Island) වාසය කරන ඇයට හා ඇගේ සහකරුවාට වෙනත් භූමියකින් පැමිණ තවත් සිංහ රැලක් පහර දෙනවා. මේ ආක්‍රමණයෙන්  Madi Tau ට හා ඇගේ …

Read More »

Shadowhunters: The Mortal Instruments [S02 : E01] with Sinhala Subtitles | ජේස්ගෙ අදුරු පැතිකඩ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. ඔන්න ඉතින් ශැඩෝහන්ටර් කතා මාලාවෙ දෙවන අදියර අරගෙන තමයි මේ එන්නෙ. ඔව් පළවෙනි කොටහා ඇවිත් නම් ටික දොහක් වෙනවා තමා. මොකද මම මේක කරන්න උන්නෙ මම දැනට බාරගෙන කරන timeless කතා මාලාව ඉවරම කරලා. ඉතින් කොහෙන් ගියත් අන්තිමට මාවමනෙ හිර වෙන්නෙ. ඒ වගේම තමයි සමන් සහොත් අහලා තිබුනා …

Read More »

The Blacklist [S04 : E09] with Sinhala Subtitles | ලිපට්ගේ මාළු සමාගම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ සැරේ නම් කලින්ම අරගන ඇවිත් තියෙනවා සබ් එක. කලින් කිව්වට ඉතිං හිතුවට වඩා ප්‍රමාද උනා. ඊයේ රෑ තමයි අවසන් කරන්න හිතන් හිටියේ. ඒත් ඉතිං සුපුරුදු පරිදි ප්‍රමාද උනා. හොදයි එහෙමනම් සුපුරුදු පරිදි පසුගිය කොටස්වලින් සිදුඋන දේවල් මතක් කරලා ඉන්නම්. ඇලෙක්සැන්ඩර් කර්ක් විසින් එලිසබත්ව දෙවනි වතාවටත් පැහැරගන ගියා මතක …

Read More »

A Nightmare on Elm Street (1984) with sinhala subtitles | එල්ම් වීදියේ නපුරු හීනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම තවත් ෆිල්ම් එකතුවක් අරගෙන ආව ඔයාල වෙනුවෙන්, අලුත් එවනම් නෙමේ. ඒත් අවසාන ෆිල්ම් එක තිරගත වෙන්නෙ 2010 වසරෙ. 1984 තමා පලවෙනි එක නිදහස් වෙන්නෙ. friday the 13, Holloween කියන ෆිල්ම් වගේම අඩු වියදම් හොල්මන් ෆිල්ම් විදියට තමා මේවත් නිපදවෙන්නෙ. නමුත් පලමු සතිය ඇතුලතම බොක්ස් ඔෆිස් වාර්තා තියන්න සමත් …

Read More »

3% (2016-) [S01 : E07] with Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම අද අරගෙන ආවේ 7 වන කොටස. වැඩිය කතා නැතුව අපියට බහිමුකො. මොකද මේකත් එක්ක තව එක කොටසයිනේ තියෙන්නේ කතාමාලාව ඉවර වෙන්න. අන්තිම කොටසේ අන්තිම විනාඩියේ දකින්න ඇතිලේ මිශෙල් කරගත්තු වැඩේ, එලියට ඇදලගත්තු කැප්සුලය. ඉතින් අද කොටසේ වැඩි ඉඩක් දීලා  තියෙන්නේ එයා ලඟ තියෙන මේ භාණ්ඩෙට. දැන් පාස් උන …

Read More »

Nirbaak (2015) Sinhala Subtitles | නිහඬබව [සිංහල උපසිරසි සමඟ]

අපි මොකක්හරි දේකට ඇලී ගැලී හිටියොත් අපිට ඒ දේ නැතුවම බැරි දෙයක් වෙනවා. ආදරේ කියන්නෙත් එහෙම දෙයක්. හැමෝම ආදරේ කරලා තියෙනවා. ආදරය හා බෙහෙවින්  සම්බන්ධ වී සිටින කෙනෙකුට ඒ ආදරේ අහිමි උනොත් ගොඩක් වේදනාවක් දැනෙනවා. ආදරේ මිනිස්සුන්ට පමණක් සීමා උන දෙයක් නෙමෙයි. සතුන්, ගහකොල සෑම දෙයක්ම ආදරේ හදුනනවා. ආදරේට ආදරේ …

Read More »

Tumko Na Bhool Paayenge (2002) Sinhala Subtitles | ඔබව අමතක නොකරමි කිසිදා [සිංහල උපසිරසි සමඟ]

Shootout Lokhandwala එකෙන් පස්සෙ මං ඉක්මනටම ඔයාලට ආයිත් පට්ට ෆිල්ම් එකක් ගෙනාවා. මන් බයිස්කෝප් එකේ සාමාජිකයෙක් උන මුල් දවස් වල තමා මේක කරන්න හිතන් හිටියෙ. ඒ කියන්නෙ අවුරුදු 2කට කලින් වගේ. එතකොට මේකෙ සබ් එකට හරියන කොපියක් හොයාගන්න ගොඩක් අමාරු උනා. මොකද මේක මං ආසම ෆිල්ම් එකක්. සිරසෙ නම් පට්ට …

Read More »

The Legend of the Blue Sea (2016) [E12] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ 12 වෙනි කොටස. ඔයාලට මතකයිනේ 11 වෙනි කොටසේදී වුණා දේවල්. නියමයි නේද? අන්තිමට ජුන් ජේයි චොන්ග් දෙන්නා යූ-නාගේ ඉස්කෝලේ ප්‍රසංගයටත් යනවනේ. ඊට පස්සේ චොන්ග් ආපහු ජුන් ජේගේ ගෙදරට එනවා. ඉතින් හැමෝම සතුටින් ඉන්නේ. කොහොමහරි චොන්ග් ජුන් ජේට බොරු කියන්න එපා කියලා එයාට හොඳ කෙනෙක් වෙන්නත් කියනවා. ඊට පස්සෙනේ …

Read More »

The Stoning of Soraya M. (2008) with sinhala subtitles | පව්කාරයාට ගල් ගැසීම [සිංහල උපසිරසි සමඟ]

මෙය  මාගේ පලමු උපසිරැසි කරනයයි. අදින් සිව් වසරකට පෙර සරසවියේ පලමු වසරේ සිටම “ මචන් මමත් කවදා හරි සබ් එකක් දානවා ” කියා දුන් පොර ටෝක් වල අවසන් ප්‍රතිඵලයයි. එමෙන්ම මෙය සිව් වසරක් පුරාවටම “ අනේ උබ සබ් දැම්මා වගේ ” යැයි කියමින් මා බයිට් එකට ගත් මගේ මිතුරන්ගේ සරදම් …

Read More »

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E02] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ කාලෙකට පස්සේ මම ආයෙත් ආවා. ඉතින් හැමෝටමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභම සුභ වේවා!!  මුලින්ම සමාව ඉල්ලනවා 2 කොටස ගේන්න මෙච්චර කල් ගියාට. ඇත්තටම නම් computer එක කැඩුනා. ඊට පස්සේ උත්සව කාලෙත් ආවනේ. ඉතින් ඒ හැමදේම නිසා ටිකක් පරක්කු වුනා. දැන් නම් ඒ සේරම ඉවරයි. දැන් ඉතින් පුලුවන් …

Read More »

Frequency [S01 : E010] with Sinhala Subtitles | නයිට්ගේල් ඝාතනයේ (අ)සාර්ථකත්වය… [සිංහල උපසිරැසි සමඟ]

රේමිට නයිට්ගේල්ව හොයාගන්න තිබුණු ලොකු උත්සහය නිසා එයා නයිට්ගේල් ඝාතන රැල්ලේ මුල්ම ඝාතනය හොයාගෙන තිබුණු දඩබ්බර ගතිය නිසා තනියම ගියා සැච් එපා කියද්දීම. රේමීට  නයිට්ගේල්වත් හම්බුණා. නමුත් මිනිහට එතනිනුත් පැනලා යන්න තරම් වාසනාවක් ලැබුණා තිබුණු හැකියාවටද මන්දා. මේ අස්සේ රේමී එයාගේ අසම්මත කොල්ලා එක්ක එකතු වෙන්න ලැබුණා. නමුත් දැනගන්න ලැබුණා …

Read More »

The Hollow Point (2016) with Sinhala Subtitles | නගරයක් වැනසූ වෙඩි උණ්ඩ ජාවාරම [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමොටම, මම වෙනදා වගේම සුපිරි ඉංග්‍රීසි චිත්‍රපටයකට සිංහල උපසිරසියක් ගෙනාවා. මේක මගේ 9 වන උපසිරසි නිර්මාණය. මේක “Western” ෆිල්ම් එකක්. Western ෆිල්ම් වල විශේෂත්වය තමා කතා කරනවා වේගේ වැඩි, කෙලින් කියන්න ඕන දේ කියන්නේ නැතුව වටින් පිටින් තමා කියන්න ඕන දේ කියන්නේ. හරියට ප්‍රස්ථා පිරුළු වගේ. මම කතාවට …

Read More »

Kadavul Irukaan Kumaru (2016) With Sinhala Subtitles | දෙවියො ඉන්නවා කුමරෝ [සිංහල උපසිරසි සමඟ]

නාමය  –  Kadavul Irukaan Kumaru (2016)              ” දෙවියො ඉන්නවා කුමරෝ “ නිෂ්පාදනය  –  T. Siva චිත්‍රපට අධ්‍යක්ෂණය  –  M. Rajesh සංගීත අධ්‍යක්ෂණය  –  G. V. Prakash Kumar වර්ගීකරණය  –  Romantic & Comedy නිකුත් වූ දිනය  –  2016 නොවැම්බර් 18 ධාවන කාලය  –  පැය 2යි මිනිත්තු 9යි භාෂාව  –  දමිළ …

Read More »

Containment [S01 : E01] with Sinhala Subtitles | වයිරසයකට කොටු වූ ප්‍රදේශය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට මේ දවස් වල වයිරස් කතා ගොඩක් යන නිසා මම තීරණය කරා වයිරස් කතාවක් ගෙන්න ඕනේ කියලා. මේකට උපසිරසි කරලා තියෙන්නේ දිල්ෂාන් සචින්ත සහෝදරයා සහ තරිදු රැක්ෂාන් කියන සහෝදරයන් දෙන්නා, මට මේකට ලිපියක් ලියන්න අවස්ථාවක් හම්බවුනා. මේ කතාව  ඇත්තටම ඇමරිකාවේ වෙච්ච දෙයක්, ඇත්ලාන්තා ප්‍රදේශ පදනම් කරගෙන ගොඩනැගෙන කතාවක් කෙටියෙන්ම …

Read More »

3% (2016-) [S01 : E06] with Sinhala Subtitles | තීරණය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද 6 වෙනි කොටස අරන් ආවා. මේකට ImdB අගය 8.6 ක් ලැබිල තියෙනව. වැඩිය කතා නැතුව අද කොටස ගැන පොඩි විස්තරයක් කියන්නම්. කලින් කොටසෙ තිබුනෙ එසිකියෙල්ගෙ සහ ජූලියාගෙ අතීතය ගැනනේ. අද කොටසින් ආයෙත් කතාවෙ මාතෘකාවට ඇවිත් තියෙනව. පේන විදිහට හැබැයි තවම අපේක්ශකයින්ව අයින් කරන වැඩේ ඉවර නෑ. හැම කොටසකින්ම …

Read More »

Settai (2013) with Sinhala Subtitles | පාර්සලයක් නිසා වෙච්ච දෙයක් [සිංහල උපසිරසි සමඟ]

මම රංග ප්‍රසන්න. මේ මම මුලින්ම අත ගහපු සබ් එක. ඒ නිසා ඉතින් වැරදි ඇති අනිවාරෙන්ම. මුලින්ම සමන් අයියටයි හසන්ත අයියටයි ස්තූතිවන්ත වෙන්න ඕනේ චාන්ස් එක දුන්නට. පළවෙනි සබ් එක වුනාට ලයින් 1500කට ආසන්න ප්‍රමාණයක් කරන්න වුනා. සප් එක දුන්න රාහුල් මල්ලිවත් Storks movie එක කරපු යසිරු සහෝත් මතක් කරන්න …

Read More »

Hole in One (2009) with Sinhala Subtitles | එරික්ට වුණු ඇබැද්දිය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් වෙන්ඩ ඕනෙ හැමෝටම ඔන්න එහෙනම් මම මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මේ පාර මම American Pie Hole in One කියන චිත්‍රපටයටයි උපසිරැසි අරගෙන ආවේ. බයිස්කෝප් සයිට් එකේන් ෆිල්ම් එකක් හොය හොය ඉන්නකොට තමයි මේ American Pie කියන Film Collection එක දැක්කේ. ඉතින් ඒ collection එකේ මේ ෆිල්ම් එක …

Read More »
error: Alert: Content is protected !!