Friday , September 18 2020
Breaking News

සුධිර මාලන්

The 39 Steps (1935) Sinhala Subtitles | පියවර 39 අභිරහස! [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් යහලු යෙහෙලියො සියලුම දෙනාට.. ඉතින් සෑහෙන කාලෙකට පස්සේ එන්න මම ආවා තවත් පැරණි චිත්‍රපටයකට සිංහල සබ් අරන්. මේක පරණයි කියන්නේ 1935 තිරගත වුනු කළු සුදු චිත්‍රපටයක්. The 39 Steps John Buchan විසින් රචනා කරපු ත්‍රාසජනක නව කතාවක් තමයි පස්සේ කාලෙක Charles Bennett සහ Ian Hay විසින් …

Read More »

Madhura Raja (2019) Sinhala Subtitles | නායකතුමා! [සිංහල උපසිරසි සමඟ]

දින 45ක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 100+ වැඩි ආදායමක් ලබමින් කේරළ ‘තලපති’ මම්මුතිගේ වැඩිම බොක්ස්-ඔෆිස් ආදායම්ලාභී සිනමාපටය බවට පත් වූද… එදා මෙදා තුර ඉන්දීය සිනමා ඉතිහාසයේ මලයාලම් සිනමා නිර්මාණයක් ලැබූ හතරවන වැඩිම ආදායම හිමි කරගත්තා වූද… ලුසිෆර් ආගමනයට පෙර වසර ගණනාවක් එකදිගට කේරළයේ ඉහළම BoxOffice වාර්තාව රැක සිටි Pulimurugan හි …

Read More »

The Divine Fury (2019) Sinhala Subtitle | අන්ධකාරයේ බැතිමතුන් !!! [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඉතිං ඔක්කොටම කලින්, බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක හැමදාම රැඳිල ඉන්න අපේ සහෝල හැමෝටම ආයුබොවන් කියල පිළිගන්නවා. ඔන්න, මම අද මේ ඔයගොල්ලන්ට අරගෙන ආවේ සුපිරිම කොරියන් Horror ෆිල්ම් එකක්. Horror කියුවට මේක Action ෆිල්ම් එකක් විදිහට ගන්නත් බැරි නෑ. හැබැයි ඉතිං කොහොම වුනත් මේ චිත්‍රපටිය නිෂ්පාදනය වෙලා තියෙන්නේ නම් Horror …

Read More »

13 Reasons Why [S03 : E05] Sinhala Subtitles | කවුද පිරිසිදු? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද කට්ටියටම කාලෙකින් උපිරසියක් අරන් ආවා ඔන්න. ස්තුති වන්ත වෙන්න ඔනා රවිදු මල්ලිට තමයි මෙකට උනන්දු වෙලා වැඩ කලාට. හරි වැඩිය කතා නැතුව අපි පසුගිය කොටස දිහා බැලුවොත් කොටස පටන් ගන්නේ ටයිලර් ගාව තව එක තුවක්කුවක් තියනවා කියන එක ක්ලේ ටොනි ඇතුළු පිරිස දැනගෙන කලබල වෙලා එක ආපහු ගන්න එක …

Read More »

The 100 [S06 : E12] Sinhala Subtitles | යළි හමුවීම් සහ වෙන්වීම්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා THE 100 සයවැනි කතාමාලාවේ 12වැනි කොටස හෙවත් අවසානයට පෙර කොටස. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටසේ මොකක්ද උනේ කියලා මතක් කරගෙනම ඉමුකො. ගිය සතියේ කොටස ගැන කියනවනම් රසෙල් මැඩිව යොදාගෙන ඇටමිදුළු නිස්සාරණය කරන්න පටන් ගත්තා නයිට්බ්ලඩ් හදන්න. ඒ වගේම මැඩිගෙ ඔළුව ඇතුලේ උන්න ෂෙයිඩ්හෙඩාගෙ සැලැස්ම උනේ …

Read More »

The 100 [S06 : E11] Sinhala Subtitles | කූට ප්‍රයෝගයන්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා THE 100 හයවැනි කතාමාලාවේ 11වැනි කතාංගය. ඉතින් මේ කොටසින් පස්සෙ තවත් එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් ද්විත්වයක් විතරයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටස මතක් කළොත් මතක ඇතිනේ ගේබ්‍රියල්ව හොයාගෙන ගිය ක්ලාක්ට මගදී අකරතැබ්බයක් උනා. තව පොඩ්ඩෙන් ක්ලාක්ට වෙන්නේ වනාන්තරයේ කෑමක් …

Read More »

The 100 [S06 : E09] Sinhala Subtitles | කළ යුත්තෙ කුමක්ද?[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් සති දෙකකට පස්සෙ තමා අපි අද මුණ ගැහෙන්නෙ. මුලින්ම මේක කියන්න ඕන. මං දන්නවා ගොඩක් දෙනෙක් ලිපිය නොකියවන බව. හැබැයි පුලුවන්නම් විනාඩියක් අරගෙන ලිපියේ මුල ටිකයි අග ටිකයිවත් කියවන්න පුරුදු වෙන්න. මොකද කලින් කොටසේ ලිපියේ මම පැහැදිලිවම සදහන් කළා ඊළග සතියේ කතාව විකාශය වෙන්නේ නෑ අපි ආයේ හම්බවෙන්නෙ …

Read More »

The Handmaid’s Tale [S03 : E06] Sinhala Subtitles | කුටුම්බය [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප් වාසින් සියලු දෙනාටම? හැමෝම මග බලන් ඉඳපු රතුවත හැඳි කතුන්ගේ කතාවේ තෙවන සමයේ සයවන කොටසත් අරගෙනයි මේ පැත්තට ගොඩවුනේ. පසුගිය කොටසින්, පෙර කතාංගයෙන් සෙරීනා හට සිඟිති දියණිය වූ නිකෝල්ව දැක බලාගන්නට වරම් හිමිවන්නේ ගිලීඩයේ සැලසුම් පරිදි කිව්වොත් මා නිවැරදියි. කමාන්ඩර් වෝටර්ෆෝර්ඩ් මෙහිදී ඍජුව මැදිහත් වන බවක් අපට දකින්නට …

Read More »

Krypton [S02 : E02] Sinhala Subtitles | අනතුර අත ලඟ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ක්‍රිප්ටෝන් දෙවනි කතා සමයෙ දෙවනි කොටසෙ උපසිරැසිය අරගන ආවා. මතක ඇතිනෙ පැන්තම් සෝන් එක හිරවෙලා හිටපු බ්‍රෙනියැක් සහා සෙග් එතනින් පැනගන්නවා. මේකට උදව් වෙන්නෙ බ්‍රෙනියැක්, ඒ කොහොමද කියලා දකින්න ඇතිනෙ. ඉතිං මෙහෙම පැනගත්ත සෙග් සහා බ්‍රෙනියැක් වෙනම පැත්තකට තමයි වැටෙන්නෙ. හැබැයි මෙහෙදි සෙග් බ්‍රෙනියැක්ව මරලා දානවා. අපි හිතපු …

Read More »

Devilman: Crybaby [ E09:10] Sinhala Subtitles ඉතිං සමුගන්නම්… [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න එහේනම් අද වැඩේ ඉවරයක් කරලා දාන්න යන්නේ.ඒකියන්නේ අද මං ඔයාලට ගෙනාවේ DEVILMAN CRYBABY කතාවෙ අන්තිම කොටස හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන …

Read More »

Devilman: Crybaby [ E07:08] Sinhala Subtitles [භීෂණය අබියස…. [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න යාලුවනේ මං අද ආවා devilman crybaby ඇනිමේ එකේ 4 වෙනි කොටස අරගෙන. හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද කුණු තක්කාලි අගය …

Read More »

Devilman: Crybaby [ E05:06] Sinhala Subtitles |[පථයේ සංග්‍රාමය…. [සිංහල උපසිරසි සමඟ](18+)

ඔන්න යාලුවනේ deviman crybaby ඇනිමේ එකේ තුන්වෙනි කොටස අද අරගෙන ආවා හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද කුණු තක්කාලි අගය 88%අගයක් අරන් …

Read More »

Devilman: Crybaby [ E03:04] Sinhala Subtitles |යක්ෂයන් පසුපස…. [සිංහල උපසිරසි සමඟ](18+)

කොහෝමද යාලුවනේ ඔන්න මං ආවා devilman:crybaby ඇනිමේඑකේ දෙවෙනි කොටසත් අරගෙන……. හොදයි යාලුවනේ Devilman.Crybaby ගැන කියනවනම් මේ ඇනිමේ එක 2018 ජනවාරි 5 වෙනිදා තමයි නෙට්ෆ්ලික්ස් ආයතනයා හරහා විකාශය වෙලා තියෙන්නේ.මේ ඇනිමේ එක 8/10MyAnimeList.net අගයක් අත්කරගෙන තියනවා ඒවගේම imdb මීටරේ 7.6 ක අගයක් අත් කරගෙන තියන්වා,තවද කුණු තක්කාලි අගය 88%අගයක් අරන් තියනවා,google …

Read More »

Devilman: Crybaby [ E01:02] Sinhala Subtitles |ආරම්භය මෙසේ සිදුවුණි [සිංහල උපසිරසි සමඟ](18+)

කොහෝමද යාලුවනේ ඔන්න මං ආවා අද සුපිරි නෙට්ෆ්ලික්ස් ඇනිමේ එකක් අරන්.මේකෙ නම තමයි ඩෙවිල්මන් ක්‍රයිබේබි ගොඩදෙනෙක් දන්නවත් ඇති මේ ඇනිමේ එක ගැන,කොහෝම උනත් මං මේක බලන්න කියලා බෑවට පස්සෙ තමයි දැක්කෙ අපේ වෙබ් අඩවියේ මේකට සබ් නෑ කියලා ඉතින් මට හිතුනා මං මේකට උපසිරසි කලානම් හරි කියලා.මං මේක ඊ මේල් …

Read More »

The Blacklist [S06 : E11] Sinhala Subtitles | xxබැස්ටියන් මොරෝxx [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටසත් අරගන ඇවිල්ලායි මේ ඉන්නේ. අද නම් කතාව තියෙන්නේ උඡ්චතම අවස්ථාවේ කියලා කියන්න පුලුවන්. මොකද මතක ඇතිනේ පසුගිය කොටස. රේමන්ඩ් ලිස් ඇතුලු කාර්ය බලකායට විරුද්ධව චෝදනා ගොනු කරන එක වලක්වන්න වරද පිළිගත්තා. හැබැයි එයා ඒක කලේ හිරෙන් පැනලා යන්න සැලැස්මක් ඇතිවයි. ඒත් අන්තිම මොහොතේ ලිස් එතන්ට …

Read More »

The Blacklist [S06 : E10] Sinhala Subtitles | xxක්‍රිප්ටො බැංකුකරුxx [සිංහල උපසිරසි සමඟ]

මතකනේ පසුගිය කොටසේ මොකද්ද වුනේ කියලා. රෙඩින්ටන්ට එරෙහිව තිබුණු පළවෙනි නඩුවෙන් ඔහු නිවැරදිකරු ලෙස නම් කලා. රෙඩින්ටන් කියන්නේ එයා මොන වරද කලත් රටට ද්‍රෝහී වුනේ නැහැ කියලා නේ. ඉතිං ඒ කතාව ඇත්ත වෙන්නත් ඇති.  තමන්ට එරෙහිව තියන පළමු චෝදනාව සදහා එයාට නිදහස් වෙන්න තැබුවත් ඔහුට තියන අනිකුත් චෝදනා වලින් නිදහස් …

Read More »

The Blacklist [S06 : E09] Sinhala Subtitles | xxමිනිස්ටර් ඩී xx [සිංහල උපසිරසි සමඟ]

වැඩි ප්‍රමාදයක් නැතිවම ඔන්න නමවෙනි කොටස් අරගෙන ඇවිත් තියෙනවා. පසුගිය කොටස් වල රෙඩින්ටන්ගේ සැබෑ අතීතය හොයාගන්න ලිස් සහ ජෙනී උත්සහ කලත්, ජෙනී ඒ ගමන අතරමඟ නවතා දැම්මේ ඇයත් රෙඩින්ටන්ගේ තත්ත්වයට පත් වෙයි කියන බව නිසා කියලා මතක් ඇතිනේ.  ඉතිං ඔන්න අද කතාවේ දී රෙඩ්ගේ නඩුව පටන් ගන්නවා. ඔහුට විරුද්ධව තියන …

Read More »

The Blacklist [S06 : E08] Sinhala Subtitles | xxමාර්කෝ හැනොවික්ස් xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අද සෑහෙන කාලයකට පසුව කළු ලැයිස්තුව අරගෙන ඇවිත් ඉන්නවා. ප්‍රමාද වීම ගැන කණගාටුව පල කරන ගමන්ම කතාව පැත්තට හැරෙමු නේද…. අද කතාවේ ලිස් සහ ජෙනිෆර් දෙන්නා රෙඩින්ටන් කියන්නේ කවුද කියලා හොයාගන්න අලුත් හෝඩුවාවක් පස්සේ යනවා. මතකනේ පසුගිය කොටසේ රෙඩින්ටන්ගේ මුහුණ වෙනස් කරපු සැත්කම් කණ්ඩායම හිටිය හෙදියන් ගැන ලිස්ලාට …

Read More »

Delhi-6 (2009) Sinhala Subtitles |දිල්ලි 6 ! [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්.. ඔන්න මම අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. අලුත් කිව්වට මම ගේන උපසිරැසිය තමයි අලුත්. ෆිල්ම් එකනම් අවුරුදු 10ක් පරණ එකක්. අද මම මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කළත් මේ ෆිල්ම් එක රිලීස් වෙනකොට මට අවුරුදු 12යි. ඒත් මට මතකයි ඒ කාලේ මේ ෆිල්ම් එක ගොඩක් ජනප්‍රිය වුණා කියලා. ඔව්. …

Read More »

Genius (2018)) Sinhala Subtitles |උගත් මෝඩයා ! [සිංහල උපසිරසි සමඟ]

  දැන් ඉන්න ළමයිට වගේ ඉස්සර අපිට සෙල්ලම් කරන්න ෆෝන් හරි වීඩියෝ ගේම්,කොම්පියුටර් ගේම් තිබුණේ නැහැ.ඇලේ, දොළේ,වැවේ, වෙලේ,පිට්ටනියේ,කැලේ ගෙවෙච්ච සුන්දර අතීතයක් අපිට තිබුණා.රොබින් හුඩ් බළල ඒ විදියට දුණු,කඩු,ඊතළ හදාගෙන කැළේ ඇතුලේ ගලාගෙන යන දොලවල් මැදින් සෙල්ලම් කරපු ලස්සන ලමා කාලයක් අපිට තිබුණා.5 වසර ශිෂ්‍යත්වය හෙට ලියන්න කියල තියෙද්දි සෙල්ලම් කරන්න …

Read More »
error: Alert: Content is protected !!