Thursday , June 17 2021
Breaking News

නිර්මාණි විජේසිංහ

Fantasy Island (2020) Sinhala Subtitles | මායා දූපත [සිංහල උපසිරසි]

මේ ලෝකේ හැමෝටම වගේ හීන තියනවා. සමහරුන්ගේ හීන ගොඩාක් මිහිරි ඒවා. තවත් සමහරුන්ගේ සිහින අමිහිරි ඒවා. ඉතින් ලෝකේ මිනිස් ජීවත් වෙන්නේ සිහින හැබෑ කර ගැනීමේ අරමුණින් කියලා කිව්වොත් මම හරියි කියලා හිතනවා. ඒත් සමහරු හීන පසු පස හබාගෙන යනකොට තවත් අය කවදාවත් හැබෑකරගන්න බැරිවුන බොදවුන හීන වල අතරමන් වෙනවා. ඉතින් …

Read More »

The X Files [S05 : E08] Sinhala Subtitles |මනස පාලනය කරන්නෝ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් මම සුපුරුදු පරිදි 8 වෙනි එපියත් අරගෙන ආවා. පහුගිය කතාවෙදී අපි දැක්කා ස්කලීට අම්මා කෙනෙක් වෙන්න තිබ්බ ඒ බලාපොරොත්තුව බලාගෙන ඉදිද්දී නැතිවෙලා ගියපු හැටි. මොනවා කරන්නද ඉතින්. ඒක මේ කතාවේ හැටි.ඉතින් අද කතාව පදනම් වෙන්නේ මනස පාලනය කරන්නෙක් ගැන. කුතුහලයට බාදා නොවන විදිහට වෙන්නේ මොකක්ද කියලා මම කෙටියෙන් …

Read More »

The X Files [S05 : E07] Sinhala Subtitles |කෘතිම දරුවා… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. අද මම The X Files පස් වන කතා මාලාවේ හත්වෙනි කතාව තමා අරන් ආවේ.සුපුරුදු ලෙසට අපි කලින් එපියේ මොකක්ද උනේ කියලා මතක් කරගෙන ඉමු.. පසුගියි කොටසින්…… කලින් කොටසේදී අපි දැක්කා ස්කලී ට සිද්ද වෙන අකරතැබ්බයක්. කරදරයක් කිව්වට ඒක කරදරයක්ම නෙමෙයි. ස්කලීට තිබුන පිලිකාව නිසා එයාට කවදාවත් …

Read More »

The X Files [S05 : E06] Sinhala Subtitles | ඇත්තටම එමලිගේ අම්මා කවුද?… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම? සැප සනීපෙන් ඉන්නවා ඇති නේද. අද මම මේ කතා මාලවේ හයවන කතාවත් අරන් ආවා. ඔයාලට කලින් අපි බැලුවනම් මතක ඇති ස්කලීගේ සහයෝගය නැතුව මෝල්ඩර් අයියා තනියම වැඩ පෙන්නන්න එපියක් තිබුනා. හැබැයි අද කතාවේ වෙන්නේ නම් ඒකේ අනිත් පැත්ත.අද කතාවෙදී මෝල්ඩර් නැතුව ස්කලී තනියම වන් මෑන් ශෝ එකක් …

Read More »

The X Files [S05 : E05] Sinhala Subtitles | තිරය පිටුපස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද X Files 5 වන කතා මාලාවේ 5 වෙනි කතාවත් අරන් ආවා. මේක ටික කාලෙකට කලින් මෝල්ඩර් හා ස්කලී මුහුන දුන් අබිරහස් අද්දැකීමක් ගැන තමා තියෙන්නේ. අද කතාව කලු සුදු තිරයක තමා යන්නේ. තිරය කලු සුදු උනාට කතාවේ අන්තර්ගතය වෙනදා වගේම කුතුහලයෙන් පිරිලා තියෙන්නේ😉.අපි කලින් කතාවේ මොකද …

Read More »

The X Files [S05 : E04] Sinhala Subtitles | ශාපලත් වනාන්තරයේ රකුසා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්, ඔන්න මම හතරවෙනි එපියත් අරගෙන ආවා. මේකේ නම් තියෙන්නේ මිනිස්සුන්ව අල්ලගන්න ආපු ගෙවල රාක්ෂයෙක් ගැන. අපි කලින් එපියේ මොකද උනේ කියලා මතක් කර ගමු. පසුගිය කොටසින් …. කලින් කොටසේදී අපි දැක්කා මෝල්ඩර් ඒ කාලේ ගහපු මිසන් එකක්. කොහොම හරි ඒ හුටපටයටත් කෙල්ලෙක් සම්බන්ද උනා. සුසාන් න්ලොදෙස්කි කියන ඒ …

Read More »

The X Files [S05 : E03] Sinhala Subtitles | සුසාන් න්ලොදෙස්කිගේ අභිරහස….. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අද සීසන් 5 හේ 3 වැනි එපියත් අරන් ආවා.එන්න එන්නම මේ කතාවේ තියෙන අබිරහස් ගතියයි බලන්න තියෙන කුතුහලයයි වැඩි වෙනවා. බලන අය දන්නවනේ ඉතින්….අපි පොඩ්ඩක් කලින් කතාවේ මොකද උනේ කියලා මතක් කර ගමු. ගිය එපියේදී අර නිතර දෙවේලේ සිකරට් බොන මිනිහා මෝල්ඩර්ට පෙන්නනවා එයා පෙන්ටගන් එකෙන් හොයා ගත්තු …

Read More »

Padi Padi Leche Manasu (2018) Sinhala Subtitles | ආදරයම ජීවිතේ කරගන්නම්… [සිංහල උපසිරසි සමඟ]

ලඟකදී ඉදන් මගේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා.. මං හිතන්නේ ඒකෙ රිද්මය අවුල් වෙලා.. වෙලාවකට ඒක වේගෙන් ස්පන්ධනය වෙනවා… තවත් වෙලාවකට ඒක හෙමින් ස්පන්ධනය වෙනවා… ඒක හරිම භයානක රෝගී තත්වයක්… හරියටම වෛශාලිව දැකපු දවසේ ඉදන්… මෙහෙම වෙනවා… ඔන්න කවුරුත් බලාගෙන හිටපු ඒ ලස්සන ආදර කතාව අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. අපේ කොල්ලන්ගේ …

Read More »

Ancient Aliens [S08 : E09] Sinhala Subtitles | පිටසක්වලයන් සහ සුපිරි වීරයින්.. [සිංහල උපසිරැසි සමග]

වාර්තාගත ඉතිහාසයේ ආරම්භයේ පටන්ම, මිනිස් වර්ගයා අතරෙ අධිමානුෂික ශක්තින් තිබුණු මිනිසුන් ගැන සහ සත්වයින් ගැන කතන්දර පවතිනවා. පැරැන්නන් අතරේ සියුස් ,තෝර්, සහ හනුමාන් වැනි සුපිරි වීරයින් ගැන කතා තිබෙනවා. නමුත් නුතන සුපිරි වීරයින් වෙන සුපර් මෑන්, බැට් මෑන් වැනි වීරයින්ගේ කතන්දර පුරාන වීරයින්ගේ කතන්දර වලට සහ හැකියාවන්ට අතිශයින් සමානයි. ලොව …

Read More »

Ancient Aliens [S08 : E08] Sinhala Subtitles | පිටසක්වල මුණගැසීම්.. [සිංහල උපසිරැසි සමග]

ඉතිහාසයේ සිදුවුණු වඩාත් වැදගත් සිද්ධි වලදී ගුප්ත දර්ශන දැකපු බවට වාර්තා කෙරූ කතන්දර පවතිනවා,cමේවා හුදු අහඹු සිදුවීම්ද? නැත්තං මේවා පිටසක්වල මැදිහත්වීම් සිදුවුණු බවට පවතින සාක්ෂිද? ලොවපුරා ඇති සෑම සංස්කෘතියක් තුලම දෙවිවරු මිනිස්සුන්ගේ කටයුතු වලට මැදිහත්වුණු බව සඳහන් වාර්තා පවතිනවා,cසුමේරියන් දෙවිවරු මනුෂ්‍ය වර්ගයාව නිර්මාණය කරපු බව කියනවා, හීබ්රුවරු විශ්වාස කරන්නේ දෙවියෝ …

Read More »

Ivan Maryadaraman (2015) Sinhala Subtitle | අළු යට ගිණි දළු අවසානයේදී ප්‍රේමයෙන් නිවී යයි [සිංහල උපසිරැසි සමඟ]

මම මේ සැරෙත් අරන් ආවේ මලයාලම් චිත්‍රපටියකට උපසිරසියක්. මේ sub 1 කරන්න අවසර දුන්නු අසංක ප්‍රදීප් රණතුංග සොයුරාටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉස්සර වෙලාම මගේ කලින් sub වලට comment කරපු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. මොකද ඒ අය හින්දමයි අපිට තවත් චිත්‍රපටිවලට sub 1ක් දෙන්න හිතෙන්නෙ. මම මගේ තුන්වෙනි උපසිරසිය විදියට …

Read More »

Ancient Aliens [S08 : E07] Sinhala Subtitles | දේව අංශුව.. [සිංහල උපසිරැසි සමග]

එය හඳුන්වා තිබෙන්නේ විශ්වයට ඇති යතුර ලෙස වගේම මෙතුවක් කාලෙකට සොයාගත් වඩාත් වැදගත්ම විද්‍යාත්මක ජයග්‍රහණයද වීමට ඉඩ තිබෙනවා, මේ කියන දේව අංශුවෙන් අපේ මුලාරම්භය ගැන සත්‍ය හෙළිදරව් කරාවිද? මෙහි ඇති වැදගත්කම පිළිබඳව හෝඩුවාවන් වසර දහස් ගාණකට පෙරදී පිටසක්වලයන් පිටවෙලා යනකොට මෙහේ ඉතුරුකර දමන්න ඇතිද? 2012 CERN විද්‍යාගාරයේ විද්‍යාඥයින් දේව අංශුව …

Read More »

Varathan (2018) Sinhala Subtitles | ඉවසීම බයගුළුකම නොවේ….!!![සිංහල උපසිරසි සමඟ]

සමාජය හරිම කුරිරුයි….. නගරය විතරක් නෙමෙයි ගමත් දැන් පිරිහිලා…. කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න බෑ… හැම තැනම ඉන්නේ තක්කඩියෝ…. අපරාධකාරයෝ… ලිංගික අසහනකාරයෝ… පාරේ විතරක් නෙමෙයි දැන් කාලේ ගෙදරක… තනියෙන් කෙල්ලෙක්ට ඉන්න බැරි තත්වයක් උදා වෙලා… ඔව් මේ යන්නේ සමාජය සහ ලෝකයේ අවසානයට කියලා වෙලාවක හිතෙනවා… සමාජය ගැන ඇත්තටම දැනෙන්නේ හරිම එපා …

Read More »

Ancient Aliens [S08 : E06] Sinhala Subtitles | ටෙස්ලාගේ පරීක්ෂණ.. [සිංහල උපසිරැසි සමග]

ඔහු 20 වෙනි ශතවර්ෂයේ හිටපු වඩාත් සුප්‍රසිද්ධම නවෝත්පාදකයෙක් වගේම ලෝකය විද්‍යුත්කරණය කෙරූ සැබෑම මිනිසාද වෙනවා, නිකොලා ටෙස්ලා මනුෂ්‍ය වර්ගයාව කාර්මික යුගයකට අනුබල දෙමින් නුතන තාක්ෂනික යුගය සඳහා අඩිතාලම ඇතිකෙරුවා, නමුත් මේ පිටුපස කිසියම් පරසක්වල බලපෑමක් තිබෙන්න ඇතිද? මේ ලොවෙන් පරිබාහිරව ජීවින් සිටින බව ටෙස්ලා ප්‍රකාශ කර තිබෙනවා වගේම ඔහු ඔවුන් …

Read More »

Ralph Breaks the Internet (2018) Sinhala Subtitles | අන්තර්ජාලෙ ජංජාලයක්… [සිංහල උපසිරැසි සමග]

ඉතින් කොහොමද යාළුවනේ? ආයමත් ඔන්න කාලෙකට පස්සෙ උපසිරසියක් අරන් ආවා. මේ පාර ගෙනාවෙ ඔන්න ඇනිමේෂන් චිත්‍රපටියක්. මම හිතනවා මේකෙ පළවෙනි  චිත්‍රපටිය, ඒ කියන්නෙ Wreck-It Ralph (2012) නම් ඔයාලා බලලා ඇති කියලා. බලලා නැත්තම් ඒකත් බලලාම මේ පැත්තෙ එන්න. එතකොට කතාව තවත් රසවත් වෙයි. ඔයාලට මෙතනට ගියොත් උපසිරසිය ගන්න පුළුවන්. අපේ …

Read More »

Ancient Aliens [S08 : E05] Sinhala Subtitles | උරඟයින්.. [සිංහල උපසිරැසි සමග]

පෞරාණික ගගනගාමී මතධරයන් මේකෙන් කියන්න හදන්නෙ ඉතිහාසය මුළුල්ලේම බොහෝමයක් මිත්‍යාමය චරිත නිර්මාණය වෙන්න ඇත්තේ සැබෑම මිනිස් ස්වරූපයක් ඇති උරඟ සත්වයින්ගෙන් වෙන්න පුළුවන් කියලයි. ඒ වගේම මොවුන්ගෙන් සමහර අය මිනිසා සමග සංවාසයෙන් දරුවන් බිහිකරන්න ඇති බවත් මේ නිසා ජාන විකෘතීන් ඇතිවෙන්නට පුළුවන් කියලත් මොවුන් යෝජනා කරනවා, ඒ වගේම වොරන් ශු ෆෙල්ට් …

Read More »

Ancient Aliens [S08 : E04] Sinhala Subtitles | දෙවියන්ගේ මුහුණු .. [සිංහල උපසිරැසි සමග]

ඉතිහාසය පුරාම,ගුප්ත සත්වයින් පිළිබඳව ඇති වාර්තා දකින්න තිබෙනවා, 1910 වර්ෂයේදී මානව විද්‍යාඥ ඇලෙක් රිලිෂ්කා කවාචි නගරයේ කැනීම් කරන අතරවාරෙදි දිගැටි හැඩයේ හිස් කබල් හමුවෙලා තිබෙනවා,1870 දී ජෝජ් සයින්ෆෝත්ට අප්‍රිකානු කොංගෝව ගවේෂණය කරන අතරවාරෙදි හිස්කබල් විරූපිකරණය ගැන තොරතුරු සොයාගන්න ලැබිල තිබෙනවා, ලොව පුරාම ඇති පුරාන සංස්කෘති මෙවැනි දේවල් සහ සිරිත් විරිත් …

Read More »

Blindspot [S04 : E07] Sinhala Subtitles | එළි පිට සෙල්ලම්….. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. මම කලින් කතාවේ පොරොන්දු වුණා වගේම පුලුවන් තරම් ඉක්මනින් අලුත් කොටසත් අරන් ආව. අද BLINDSPOT රසිකයොන්ට ගොඩාක් විශේශ දවසක් කිව්වොත් මන් හරි. මොකද මෙච්චර කාලයක් හොයාගන්න බැරිව තිබුණු රෝමන්ගේ ඊලග දත්ත ගබඩාව අද රීචුත් පැටර්සනුත් එකතු වෙලා හොයාගන්නවා. හොයා ගන්නේ කොහොමද කියල …

Read More »

Ancient Aliens [S08 : E03] Sinhala Subtitles | ගුප්ත උපකරණ.. [සිංහල උපසිරැසි සමග]

වසර 2,000 ක් පැරණි පරිගණකයක්,ශ්‍රේෂ්ඨ පිරමීඩ ඇතුලෙ තිබෙන විදුලි බලාගාර පවතිනවා,ලෝකය පුරාම ඇති පුරාවස්තු සහ කතන්දර වලින් ඈත අතීතයේදී දියුණු තාක්ෂණයක් තිබුන බව පෙන්වා දෙනවා මෙවැනි දේවල් අපේ මුතුන්මිත්තන්ගේ පරිකල්පනයෙන් සැදුනු නිමැවුම්ද නැත්තං පුරාන මිනිසුන්ට පිටසක්වල තාක්ෂණයක් ලබාගන්න හැකිවුනාද? පුරාන මිසර වාසීන්ට විදුලිය උත්පාදනය කරන්න හැකිවෙලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ …

Read More »

Blindspot [S04 : E06] Sinhala Subtitles | 5G අවුල….. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට. අද මම ආවේ ඔයාල ආසාවෙන් බලන කතාමාලාවේ ඊලග කොටසත් අරගෙනයි. අද කතාවේත් වෙනද වගේම වෙනස් වෙනස් සිද්දි ගොඩාක් දකින්න ලැබෙනවා. ටිකක් පැහැදිලි කළොත්, ටාශා සහ මැඩ්ලින් ජෝඩුවගේ අළුත්ම වැඩේ. මොකද්ද ආර්වෝ ව්‍යාපෘතිය කියන්නේ ?, රීඩ් ලොක්කට මොනව වෙයිද.කලින් කතාව බලන්න ඇතිනේ FBI …

Read More »
error: Alert: Content is protected !!